Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is a Seedbox ( Part 3 )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් තුන පොඩ්ඩක් ෆ්‍රී හින්දා ආතල් එකට ත්‍ර්ඩ් එකක් දන්න හිතුවා

සීඩ් බොක්ස් ගැන දන්නවත් ඇති. දන්නේ නැති අයට මෙන්න ත්‍ර්ඩ් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1160534

සීඩ් බොස්ක් එකට ටොරෙන්ට් දන්න හැම තිස්සෙම ගෙදර ඉන්න ඕනේ නෑ. auto ඩවුන්ලෝඩ් වෙන්න මොකක් හරි සිස්ටම් එකක් දැම්මහම, අපි දන්නෙත් නැතුව නිකන්ම ඩවුන්ලෝඩ් වෙලා හොදට අප්ලෝඩ් කර ගන්නත් පුලුවන්.

ඊලගට සීඩ් බොක්ස් එකට auto ඩවුන්ලෝඩ් කර ගන්නේ කොහොමද කියල බලමු.

auto downlod කරන ක්‍රම කිහිපයක් තියනවා.

1. RSS

2. autodl irssi

3. pyWhatAuto

4. Flexget

ඔය හතරෙන් ගොඩක් අය යූ-ටොරෙන්ට් වලට එහෙම යූස් කරන්නේ RSS auto download උනාට ඒකේ තියන ප්‍රශ්නේ තමයි ටොරෙන්ට් එක සයිට් එකට අප්ලෝඩ් වෙලා ටික වෙලාවක් යනවා RSS Feed වෙන්න. එතකොට ඉතින් අප්ලෝඩ් කරල රැශියෝ හදා ගන්න බෑ

ඊට පස්සේ වඩාත් ලේසීම ක්‍රමය වගේම ක්ණිකවම සයිට් එකට ටොරෙන්ට් එක අප්ලෝඩ් උන ගමන් බොක්ස් එකට ඩවුන්ලෝඩ් වෙන ක්‍රමය තමයි autodl irssi.

autodl irssi

ටොරෙන්ට් එක ට්‍රකර් එකට/සයිට් එකට අප්ලෝඩ් වෙන වෙලාවෙම, ඒ ටොරෙන්ට් සයිට් එකේ IRC චැනල් එකක ඒක Announce කරනවා ඒ ටොරෙන්ට් එකේ ලින්ක් එකත් එක්ක.

අපි හදල autodl irssi script එකෙන් කරන්නේ, එහෙම එනවුස් කරන ලින්ක් එකෙන් එන ටොරෙන්ට් ෆයිල් එක අපේ rutorrent / deluge / utorrent වල තියන watch ෆෝල්ඩර් එකට අරන් ඩ්හෙන එක.  ( watch ෆෝල්ඩර් එක කියන එක තේරෙන්නේ නැත්නම් utorrent >> Preference >> Directories ගිහින් බලන්න පුලුවන් https://dl.dropbox.com/u/37571272/watch folder.png  )

කොහොම හරි ඕක තමයි අපි හදන autodl script එකෙන් බේසිකලි වෙන් දේ............

අපි හදන්න යන්නේ මේ වගේ

https://dl.dropbox.com/u/37571272/config.txt

script එකක්. මේකෙන් පුලුවන් ටොරෙන්ට් automatically ඩවුන්ලෝඩ් කරල දෙන්න වගේම, manually  ඇඩ් කල ටොරෙන්ට් එකකින් අප්ලෝඩ් වන ප්‍රමාණයට වඩා වැඩියෙන් අප්ලෝඩ් කරන්නත් ( රිලීස් උන ගමන් ක්ෂණිකයෙන්ම බොක්ස් එකට ඇඩ් වෙන හින්දා)

මොනවද ඕනේ...

1. සීඩ් බොක්ස් එකක්

2. සීඩ් බොක්ස් එක තියන සර්වර් එකට root or ssh Access

3. putty (http://www.putty.org/)

4. notepad++ (http://notepad-plus-plus.org/download/v6.1.6.html)

putty & notepad+++ ඩවුන්ලෝඩ් කර ගන්න. notepad++ ඉන්ස්ටෝල් කර ගන්න. notepad++ ඕනේ නිකන් වින්ඩෝස් වලින් හම්බ වෙන notepad වලට වඩා ++ එක පැහැදිලි හින්දා

මුලින්ම autodl irrsi ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ.

ඒකට putty රන් කරල

සර්වර් ඩීටේල්ස් දීලා කනෙක්ට් වෙන්න.

කනෙක් උනාම අහන

logging as : << user name

password : << ssh password

එහෙම දීලා බොක්ස් සර්වර් එකට Access වෙන්න.

දැන් ඉතින් ගේමක් නෑ. මම පල්ලේහා දාල තියන ටික කොපි කරල ස්ටෙප් බයි ස්ටෙප් putty වලට පේස්ට් කරන්න තියෙන්නෙ

[CODE] mkdir -p ~/.irssi/scripts/autorun [/CODE][CODE]cd ~/.irssi/scripts[/CODE][CODE]wget -O autodl-irssi.zip http://sourceforge.net/projects/autodl-irssi/files/autodl-irssi-v1.31.zip/download[/CODE][CODE]unzip -o autodl-irssi.zip[/CODE][CODE]rm autodl-irssi.zip[/CODE][CODE]cp autodl-irssi.pl autorun/[/CODE][CODE]mkdir -p ~/.autodl[/CODE][CODE]touch ~/.autodl/autodl.cfg[/CODE]

දැන් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි

ඊලගට තියෙන්නෙ autodl script එක හදන්න. putty වල දැන්

[CODE]cd[/CODE][CODE]nano .autodl/autodl.cfg[/CODE]

කියල පේස්ට් කරන්න. එතකොට මෙහෙම එකෙක් එයි

ඔන්න ඔය උඩ තියන ස්පේස් එකේ තමයි අපේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඕනේ. කොහොම උනත් ඔය black putty screen එකට මම වැඩිය කැමැත්තක් නැති හින්දා. මම නම් කරන්නේ නෝට්පෑඩ් වල ස්ක්‍රිප්ට් එක හදලා ඔය මගුලට පේස්ට් කරන එක.

හැම autodl irssi script එකේම එකම දෙයක් තමයි තියෙන්නෙ. වෙනස් වෙන්නේ ඔය පල්ලෙහායින් දාල තියන දේවල් ටික විතරයි

1. Tracker IRC Channel Details

2. authkey & torrent_pass

පටන් ගන්න ඉස්සෙල්ලම කියන්න ඕනේ මම ටොරෙන්ට් සයිට් එක හැටියට යූස් කරන්නේ BTN කියන tv torrent site එක. ඒත්

අනිත් ඔක්කොම තියෙන්නෙ එකම දේවල් ටික හැම ට්‍රකර් එකටම. හරියට ස්ක්‍රිප්ට් එකක් හදාගත්තයින් පස්සේ ඔය උඩ තියෙන ඩීටේල්ස් වෙනස් කර කර ඕනේම ට්රක්ර් එකකට යූස් කරන්න පුලුවන්.

notepad++ වලින් notepad එකක් ඕපන් කරගෙන මේ ටික පේස්ට් කරන්න

[CODE][options]

upload-type = watchdir

[COLOR=Red]upload-watch-dir = [/COLOR]/media/sdg1/home/*********/private/deluge/watch

max-saved-releases = 1000

save-download-history = true

download-duplicates = false

update-check = disabled

upload-type = watchdir[/CODE]

upload-watch-dir කියන්නේ ටොරෙන්ට් ෆයිල් එක සේව් වෙලා, ටොරෙන්ට් client software (rutorent /deluge / utorrent ) එකෙන් ටොරෙන්ට් එකක් විදිහට ලෝඩ් කර ගන්න තැන. ( ඉස්සෙල්ල කිව්ව watch folder එක)

මම යූස් කරන්නේ deluge හින්දා , මගේ watch ෆොල්ඩර් එක තියන තැන තමයි.

මං ලග දැනට rutorent තියන සීඩ් බොක්ස් එකක් නෑ බට් එකෙත් settings වල බලන්න. ඔය ෆෝල්ඩර් එක හොය ගාන්න පුලුවන්. හම්බුනොත් පස්සේ දාන්නම්

ඊලගට BTN කියන සයිට් එකේ IRC details තියන කොටස

[CODE]

[COLOR=Red][COLOR=Black][server[/COLOR] irc.broadcasthe.net[COLOR=Black]][/COLOR][/COLOR]

port = 6667

[COLOR=Red][B]nick = xxxxx[/B][/COLOR]|bot

[COLOR=Red]ident-password[/COLOR] =

[COLOR=Red]ident-email[/COLOR] =

[channel [COLOR=Red]irc.broadcasthe.net[/COLOR]]

[COLOR=Red]name =[/COLOR] #btn-announce

[COLOR=Red]invite-command = [/COLOR]/msg CableGuy IDENTIFY user name ***********

[/CODE]

server කියන්නේ irc චැනල් එක හොස්ට් කරල තියන server  එක. මගේ ටොරෙන්ට් සයිට් එක BTN හින්දා ඒකේ සර්වර් එක තමයි ඔය. සයිට් එක TL නම් irc.torrentleech.org

nick කියන එකට, ටොරෙන්ට් සයිට් එකේ යූසර් නේම් එකත් (username|bot) අගට බොට් කියලත් දන්න ඔනේ

ident-password & ident-email කියන්නේ irc server එකේ යූසර් නේම් එක රෙජිස්ටර් වෙලා තියනවා නම් ඒ පාස් වර්ඩ් එකත්, එහෙම රෙජිස්ටර් උන මේල් එකත්. announce චැනල් එකට ජොයින් වෙන්න ගොඩක් ට්‍රකර් රෙගිස්ටර් වෙන්න කියල ඉල්ලනේ නෑ. ඒක හින්දා රෙගිස්ටර් වෙලා නැත්නම් නිකන් තියන්න.

name = #btn-announce ඒ කියන්නේ ටොරෙන්ට් එක්ක් අප්ලෝඩ් උන ගමන් iRC announce කරන චැනල් එක. TL වගෙ සයිට් එකක නම් #tlannounces .

invite-command = සමහර ටොරෙන්ට් සයිට් වල IRC චැනල් වලට ජොයින් වෙන්න ඉන්වයිට් කී එකක් ඕනේ වෙනවා. එහෙම ඕනේද නැද්ද කියල ඒ සයිට් එකේ IRC ගැන තියන පේජ් එකේ දාල ති. BTN වලට ඕනේ. නමුත් TL වගේ සයිට් ව්අලට එහෙම ඉන්වයිට් කී එකක් ඕනේ නෑ

[CODE]

[tracker btn] [COLOR=Red]

authkey=[/COLOR][COLOR=Red]adtughfg4564dfg32rty3[/COLOR] තමන්ගේ [COLOR=Red]key[/COLOR] එක දාන්න [COLOR=Red]

torrent_pass[/COLOR]=[COLOR=Red]safdhdfadfhdf422dsfaadfhfh2432[/COLOR] තමන්ගේ [COLOR=Red]key[/COLOR] එක දාන්න

upload-delay-secs= 2

enabled= true[/CODE]authkey & torrent_pass තමන් යූස් කරන ටොරෙන්ට් සයිට් එකෙන් ස්අයිට් එකට ව්එනස් වෙනවා. මෙතන තමයි තමන්ගේ ටොරෙන්ට් එකක් කියල ටොරෙන්ට් සයිට් එක අයිඩින්ටිෆයි කර ගන්න දෙන යුනික් පාස් කී එක තියෙන්නෙ.

BTN වගේ ට්‍රකර් එකක නම් මේක හොයා ගන්නේ

ඩවුන්ලෝඩ් කරන button එක උඩ රයිට් ක්ලික් කරල එන එකේ copy link location කියන එක ක්ලික් කරන්න.

එතකොට කොපි වෙන ලින්ක් එක එයි

hxxp://broadcasthe.net/torrents.php?action=download&id=1212122&authkey=adtughfg4564dfg32rty3&torrent_pass=safdhdfadfhdf422dsfaadfhfh2432

ඔය නිල් පාටින් දාල තියන & එකෙන් තමයි authkey torrent_pass වෙන් කරන්නේ ඒක හින්දා & එක ගන්න එප

TL සයිට් එකේ මෙහෙම දෙයක් ඉල්ලන්නේ නෑ. ඒකෙ authkey torrent_pass ඉල්ලන්නේ නැතුව ඒගොල්ලොන්ගේ ස්ක්‍රිප්ට් එකේදි වෙනස් වෙන ප්‍රධානම දේ තමයි ඕක

ඒ ස්ක්‍රිප්ට් එකේදි ඉල්ලන්නේ Profile Edit වල තියන

ඔන්න ඔය කී එක. ඒක දාන විදිහ පස්සේ කියන්නම්. ගොඩක් ටොරෙන්ට් සයිට් යූස් කරන්නේ මම පලවෙනියට කියල තියන ක්‍රමේ

ඔය උඩ තියන දේවල් ටික කලයින් පස්සේ 80% ක්වම වඩේ ඉවරයි. දැන් තියෙන්නෙ autodl කරන්න ඕනේ TV show ට්ක සිලෙක් කරන එක.

tv shows, movies, Games or software සිලෙක්ක්ට් කරනකොට මතක තියා ගන්න ඕනේ මේ ස්ක්‍රිප්ට් එක හදන්නේ අපේ රැශියෝ නැත්නම් අප්ලෝඩ් වැඩි කර ගන්න හින්දා

ෆේම්ස්, පොපියුලර් tv shows, movies, Games or software තමයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්න ඕනේ.

[CODE]

[filter MYTVS]

[COLOR=Red]min-size[/COLOR] = 100MB

[COLOR=Red]max-size[/COLOR] = 3GB

[COLOR=Red]shows[/COLOR] = The Newsroom*, True Blood, Falling Skies, Game Of Thrones, Dexter,Burn Notice, The Mentalist, The Walking Dead

[COLOR=Red]except-releases[/COLOR] = *Internal*, *WEBRip*, *NOGRP*, *User*, *-User*, *-NOGRP*, *None*, *mSD*, *-mSD*, *?PD?*, *?MPEG2*, *?DSR?*, *?PDTV?*, *custom*, *subbed*, *season*, *pack*

[COLOR=Red]resolutions[/COLOR] = SD, 720p

[COLOR=Red]sources[/COLOR] = HDTV, WEB-DL

[COLOR=Red]encoders [/COLOR]= h.264, x264, XviD

[COLOR=Red]match-sites [/COLOR]= btn

[COLOR=Red]max-downloads[/COLOR] = 45

[COLOR=Red]max-downloads-per[/COLOR] = day

[/CODE]min-size & max-size ඩවුන්ලෝඩ් වෙන ටොරෙන්ට් එකේ සයිස් එක තීරනය කරන්න පුලුවන් මෙතනින්. සාමාන්‍යයෙන් TV episode එකක් සයිස් එක ඔය දෙක අතර ( 100mb - 2GBGB

shows ඩවුන්ලෝඩ් කරන TV shows . ෆේමස් ගොඩක් අය ඩවුන්ලෝඩ් කරන ඒවා විතරක් දන්න

except-releases උඩ අපි ඩවුන්ලෝඩ් කරන්න කියල දීල තියන ටොරෙන්ට් නේම් වල *Internal*, *WEBRip*, *NOGRP*, *User*, *-User*, *-NOGRP*, එහෙම තිබ්බොත් ඒ ටොරෙරෙන්ට් ඩවුන්ලෝඩ් වෙන එක අත හරිනවා.

resolutions රෙසලූශන් එක. TV episode රෙසයූශන් එක බලල තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ

sources = අපි දීලා තියන සෝස් එකට නැත්නම් ඒක වුන්ලෝඩ් වෙන්නේ නෑ

match-sites = මම සාම්පල් එක විදිහට ගත්තේ BTN හින්දා btn කියල දාල් තියෙන්නෙ. බට් TL nam යුස් කරන්නේ TL කියල දාන්න වෙනවා.

max-downloads & max-downloads-per දවසට ටොරෙන්ට් 45ක් ඩවුන්ලෝඩ් වෙන්න තමයි මම දීලා තියෙන්නෙ. මේක තමන් යූස් කරන සීඩ් බොක්ස් එකේ සයිස් එක අනුව තීරනය වෙනව. ඒ වගේම ස්ක්‍රිප්ට් එක ටෙස්ට් කරන්න වගේ නම් මේක 2ක් තුනක් වගේ දීලා ටෙස්ට් කරන්න්න

ඔය විදිහට හරියට ස්ක්‍රිප්ට් එක හැදුව නම් මේ විදිහට ඇති

https://dl.dropbox.com/u/37571272/config.txt

දැන් හැදුව ස්ක්‍රිප්ට් එක කොපි කරලා පේස්ට් කරන්න putty වලට. ඔක්කොම එක පර පේස්ට් කරන්න ගිහින් හරිගියේ නැත්නම්. කෑල්ලෙන් කෑල්ල පේස්ට් කරන්න.

හරියට පේස්ට් කර ගත්ත නම් මෙන්න මෙහෙම බබා වගේ අති

ඊට පස්සේ CTRL + X ගහල එන සේව් කරන්නද එපාද කියල අහන එකේදී Y අකුර ගහල එක්සිට් වෙන්න

අන්තිමට

[CODE]screen -S irssi irssi[/CODE]

පේස්ට් කරල putty වල ස්ක්‍රිප්ට් එක රන් කරන්න.

ඔය තියෙන්නේ එනවුස් චැනල් එක මොනිටර් කරනවයි කියල  කහ පාට කොටුවෙන් කියල

1. මම දන්නවා තොපි මේ ත්‍ර්ඩ් එකේ දාපුවා, නෙමෙයි සීඩ් බොක්ස් කිව්වහමත් හිනා වෙන බව. ඒවගේම සීඩ් නොකර චීට් කරල අප්ලෝඩ් වැඩි කර ගන්න අය කියල 99.95% ක් ම ඉන්නේ.

බට් සීඩ් බොක්ස් එකක් රුපියල් 700ක් වගේ දීලා අරගෙන. මාසෙන් 1TB හෝ 2 TB අප්ලෝඩ් කර ගත්තහම බය නැතුව අවුරුද්දක් දෙකක් බාන්න පුලුවන්

2. කොහොමහරි චිට් කරල අහු උනහම කරන්නේ එකවුන්ට් එක බෑන් කරන එක. එහෙම බෑන් වෙන එකවුන්ට් ගාන එක රටට වැඩි නම්.... ටොරෙන්ට් සයිට් එකෙ ඇඩ්මින් ලා කරන්නේ මුලු ලංකාවේ IP Range එකම බෑන් කරන එක. එත්කොට ඉතින් බාල හමාරයි

3. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඒක මගෙන් අහනවට වඩා සර්ථක උත්තරයක් හම්බ වෙයි... ඒ ඒ ටොරෙන්ට් සයිට් එකේ ෆෝරම් එකෙන් අහුවොත්. හැම ටොරෙන්ට් සයිට් ෆෝරම් එකකම හෙල්ප් ඉල්ලන්න පුලුවන් තැනක් තියනවා. එතනට ගිහින් අහන්න.

4. හැම ටොරෙන්ට් සයිට් එකකමවගේ autodl පොඩි ෆෝමැට් එකක් තියනවා. ෆෝරම් එකේ සර්ච් කලහම ඒක හොයා ගන්න පුලුවන්. ඒකට තම්න්ගේ ප්‍රයිවට් ඩීටේල්ස් දන්න තියෙන්නෙ.

5. කාත් එක්ක හරි ස්ක්‍රිප්ට් එක ශෙයා කරනකොට තම්න්ගේ ප්‍රයිවට් ඩීටේස්ල් අයින් කරල දෙන්න

6. rutorrent වල plug in එකක් තියනව autodl irssi කියා. ඒක මිට වඩා ලේසී කියල හිතෙනව නම් ඒකෙන් යූස් කරන්න. ඒත් දෙකෙන්ම වෙන්නේ එකම දේ. එකම තැනට ඔක්කොම සේව් වෙන්නේ. autodl.cfg ෆයිල් එකට.

7. ඔව් IPT වලටත් මෙහෙම auto ඩවුන්ලෝඩ් වෙන්න හදන්න පුලුවන. ඒත් ඉතින් විනාඩි පහෙන් පහට freeleech තියන ට්‍රකර් එකකට මොන autodl ද බන්  ගිගා 100ක දෙසීයක පැක් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මහම දවසෙන් ගිගාබයිට් 800ක් විතර අප්ලෝඩ් කරන්න පුලුවන් ( මයි බොක්ස්, මයි එක්ස්පීරියන්ස්)

ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා

මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් okay, එහෙම කලේ නැතත් okay

[QUOTE="lucky_lakshitha, post: 13320892, member: 146143"] [SIZE=2]මේ දවස් තුන පොඩ්ඩක් ෆ්‍රී හින්දා ආතල් එකට ත්‍ර්ඩ් එකක් දන්න හිතුවා:oo:[/SIZE] [SIZE=4] සීඩ් බොක්ස් ගැන දන්නවත් ඇති. දන්නේ නැති අයට[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1160534"] මෙන්න ත්‍ර්ඩ්[/URL] එක [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1160534[/URL] සීඩ් බොස්ක් එකට ටොරෙන්ට් දන්න හැම තිස්සෙම ගෙදර ඉන්න ඕනේ නෑ. auto ඩවුන්ලෝඩ් වෙන්න මොකක් හරි සිස්ටම් එකක් දැම්මහම, අපි දන්නෙත් නැතුව නිකන්ම ඩවුන්ලෝඩ් වෙලා හොදට අප්ලෝඩ් කර ගන්නත් පුලුවන්. ඊලගට සීඩ් බොක්ස් එකට auto ඩවුන්ලෝඩ් කර ගන්නේ කොහොමද කියල බලමු.:oo: [COLOR=Sienna] auto downlod කරන ක්‍රම කිහිපයක් තියනවා. 1. RSS 2. autodl irssi 3. pyWhatAuto 4. Flexget [/COLOR] ඔය හතරෙන් ගොඩක් අය යූ-ටොරෙන්ට් වලට එහෙම යූස් කරන්නේ RSS auto download උනාට ඒකේ තියන ප්‍රශ්නේ තමයි ටොරෙන්ට් එක සයිට් එකට අප්ලෝඩ් වෙලා ටික වෙලාවක් යනවා RSS Feed වෙන්න.:rolleyes: එතකොට ඉතින් අප්ලෝඩ් කරල රැශියෝ හදා ගන්න බෑ ඊට පස්සේ වඩාත් ලේසීම ක්‍රමය වගේම ක්ණිකවම සයිට් එකට ටොරෙන්ට් එක අප්ලෝඩ් උන ගමන් බොක්ස් එකට ඩවුන්ලෝඩ් වෙන ක්‍රමය තමයි autodl irssi. [/SIZE][SIZE=4][SIZE=6][COLOR=Blue]autodl irssi [/COLOR][/SIZE] ටොරෙන්ට් එක ට්‍රකර් එකට/සයිට් එකට අප්ලෝඩ් වෙන වෙලාවෙම, ඒ ටොරෙන්ට් සයිට් එකේ IRC චැනල් එකක ඒක Announce කරනවා ඒ ටොරෙන්ට් එකේ ලින්ක් එකත් එක්ක. අපි හදල autodl irssi script එකෙන් කරන්නේ, එහෙම එනවුස් කරන ලින්ක් එකෙන් එන ටොරෙන්ට් ෆයිල් එක අපේ rutorrent / deluge / utorrent වල තියන watch ෆෝල්ඩර් එකට අරන් ඩ්හෙන එක. :oo: ( watch ෆෝල්ඩර් එක කියන එක තේරෙන්නේ නැත්නම් utorrent >> Preference >> Directories ගිහින් බලන්න පුලුවන් [URL]https://dl.dropbox.com/u/37571272/watch%20folder.png[/URL] :oo: ) කොහොම හරි ඕක තමයි අපි හදන autodl script එකෙන් බේසිකලි වෙන් දේ............ [SIZE=2]අපි හදන්න යන්නේ [COLOR=Red]මේ[/COLOR][/SIZE][SIZE=2][COLOR=Red] වගේ [/COLOR][/SIZE][/SIZE][SIZE=2][URL="https://dl.dropbox.com/u/37571272/config.txt"]https://dl.dropbox.com/u/37571272/config.tx[/URL][URL="https://dl.dropbox.com/u/37571272/config.txt"]t[/URL][/SIZE][SIZE=2] script එකක්. මේකෙන් පුලුවන් ටොරෙන්ට් automatically ඩවුන්ලෝඩ් කරල දෙන්න වගේම, manually [/SIZE][SIZE=2] ඇඩ් කල ටොරෙන්ට් එකකින් අප්ලෝඩ් වන ප්‍රමාණයට වඩා වැඩියෙන් අප්ලෝඩ් කරන්නත් ( රිලීස් උන ගමන් ක්ෂණිකයෙන්ම බොක්ස් එකට ඇඩ් වෙන හින්දා) [/SIZE] [SIZE=4] මොනවද ඕනේ... [COLOR=Magenta]1. සීඩ් බොක්ස් එකක් 2. සීඩ් බොක්ස් එක තියන සර්වර් එකට root or ssh Access 3. putty ([URL]http://www.putty.org/[/URL]) 4. notepad++ ([URL]http://notepad-plus-plus.org/download/v6.1.6.html[/URL])[/COLOR] putty & notepad+++ ඩවුන්ලෝඩ් කර ගන්න. notepad++ ඉන්ස්ටෝල් කර ගන්න. notepad++ ඕනේ නිකන් වින්ඩෝස් වලින් හම්බ වෙන notepad වලට වඩා ++ එක පැහැදිලි හින්දා:nerd: ----------------------------------------------------------------------------------------------------------- මුලින්ම autodl irrsi ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ. ඒකට putty රන් කරල සර්වර් ඩීටේල්ස් දීලා කනෙක්ට් වෙන්න. කනෙක් උනාම අහන [COLOR=Green]logging as : << user name password : << ssh password[/COLOR] එහෙම දීලා බොක්ස් සර්වර් එකට Access වෙන්න. දැන් ඉතින් ගේමක් නෑ. මම පල්ලේහා දාල තියන ටික කොපි කරල ස්ටෙප් බයි ස්ටෙප් putty වලට පේස්ට් කරන්න තියෙන්නෙ:rofl:[/SIZE] [IMG]https://dl.dropbox.com/u/37571272/putty%202.png[/IMG] [CODE] mkdir -p ~/.irssi/scripts/autorun [/CODE][CODE]cd ~/.irssi/scripts[/CODE][CODE]wget -O autodl-irssi.zip http://sourceforge.net/projects/autodl-irssi/files/autodl-irssi-v1.31.zip/download[/CODE][CODE]unzip -o autodl-irssi.zip[/CODE][CODE]rm autodl-irssi.zip[/CODE][CODE]cp autodl-irssi.pl autorun/[/CODE][CODE]mkdir -p ~/.autodl[/CODE][CODE]touch ~/.autodl/autodl.cfg[/CODE][SIZE=4] දැන් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි:oo:[/SIZE] ---------------------------------------------------------- [SIZE=4] ඊලගට තියෙන්නෙ autodl script එක හදන්න. putty වල දැන් [/SIZE] [CODE]cd[/CODE][CODE]nano .autodl/autodl.cfg[/CODE][SIZE=4] කියල පේස්ට් කරන්න. එතකොට මෙහෙම එකෙක් එයි[/SIZE] [IMG]https://dl.dropbox.com/u/37571272/putty%203.png[/IMG] [SIZE=4] ඔන්න ඔය උඩ තියන ස්පේස් එකේ තමයි අපේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඕනේ. කොහොම උනත් ඔය black putty screen එකට මම වැඩිය කැමැත්තක් නැති හින්දා. මම නම් කරන්නේ නෝට්පෑඩ් වල ස්ක්‍රිප්ට් එක හදලා:oo: ඔය මගුලට පේස්ට් කරන එක.[/SIZE] ------------------------------------------------------------------------------------ [SIZE=4] හැම autodl irssi script එකේම එකම දෙයක් තමයි තියෙන්නෙ. වෙනස් වෙන්නේ ඔය පල්ලෙහායින් දාල තියන දේවල් ටික විතරයි [COLOR=DarkOrchid] 1. Tracker IRC Channel Details 2. authkey & torrent_pass [/COLOR] පටන් ගන්න ඉස්සෙල්ලම කියන්න ඕනේ මම ටොරෙන්ට් සයිට් එක හැටියට යූස් කරන්නේ BTN කියන tv torrent site එක. ඒත් අනිත් ඔක්කොම තියෙන්නෙ එකම දේවල් ටික හැම ට්‍රකර් එකටම. හරියට ස්ක්‍රිප්ට් එකක් හදාගත්තයින් පස්සේ ඔය උඩ තියෙන ඩීටේල්ස් වෙනස් කර කර ඕනේම ට්රක්ර් එකකට යූස් කරන්න පුලුවන්.[/SIZE] [IMG]https://dl.dropbox.com/u/37571272/1%20script.png[/IMG] [SIZE=4] notepad++ වලින් notepad එකක් ඕපන් කරගෙන මේ ටික පේස්ට් කරන්න [/SIZE] [CODE][options] upload-type = watchdir [COLOR=Red]upload-watch-dir = [/COLOR]/media/sdg1/home/*********/private/deluge/watch max-saved-releases = 1000 save-download-history = true download-duplicates = false update-check = disabled upload-type = watchdir[/CODE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Red]upload-watch-dir [COLOR=Black]කියන්නේ ටොරෙන්ට් ෆයිල් එක සේව් වෙලා, ටොරෙන්ට් client software (rutorent /deluge / utorrent ) එකෙන් ටොරෙන්ට් එකක් විදිහට ලෝඩ් කර ගන්න තැන. ( ඉස්සෙල්ල කිව්ව watch folder එක) මම යූස් කරන්නේ [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black]deluge හින්දා , මගේ watch ෆොල්ඩර් එක තියන තැන තමයි. [/COLOR][/COLOR][/SIZE] [IMG]https://dl.dropbox.com/u/37571272/deluge%20watch.png[/IMG] [SIZE=4] [IMG]https://dl.dropbox.com/u/37571272/rutorrent%20watch.png[/IMG] මං ලග දැනට rutorent තියන සීඩ් බොක්ස් එකක් නෑ:oo: බට් එකෙත් settings වල බලන්න. ඔය ෆෝල්ඩර් එක හොය ගාන්න පුලුවන්. හම්බුනොත් පස්සේ දාන්නම්:rofl: ඊලගට BTN කියන සයිට් එකේ IRC details තියන කොටස[/SIZE] [CODE] [COLOR=Red][COLOR=Black][server[/COLOR] irc.broadcasthe.net[COLOR=Black]][/COLOR][/COLOR] port = 6667 [COLOR=Red][B]nick = xxxxx[/B][/COLOR]|bot [COLOR=Red]ident-password[/COLOR] = [COLOR=Red]ident-email[/COLOR] = [channel [COLOR=Red]irc.broadcasthe.net[/COLOR]] [COLOR=Red]name =[/COLOR] #btn-announce [COLOR=Red]invite-command = [/COLOR]/msg CableGuy IDENTIFY user name *********** [/CODE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black][COLOR=Red]server [/COLOR]කියන්නේ irc චැනල් එක හොස්ට් කරල තියන [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black]server [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black] එක.[/COLOR][/COLOR][/SIZE][SIZE=4] මගේ ටොරෙන්ට් සයිට් එක BTN හින්දා ඒකේ සර්වර් එක තමයි ඔය. සයිට් එක TL නම් irc.torrentleech.org [COLOR=Red]nick [/COLOR]කියන එකට, ටොරෙන්ට් සයිට් එකේ යූසර් නේම් එකත් (username|bot) අගට බොට් කියලත් දන්න ඔනේ [/SIZE][SIZE=4][COLOR=Red]ident-password[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] & [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ident-email [/COLOR][/SIZE][SIZE=4]කියන්නේ irc server එකේ යූසර් නේම් එක රෙජිස්ටර් වෙලා තියනවා නම් ඒ පාස් වර්ඩ් එකත්, එහෙම රෙජිස්ටර් උන මේල් එකත්. announce චැනල් එකට ජොයින් වෙන්න ගොඩක් ට්‍රකර් රෙගිස්ටර් වෙන්න කියල ඉල්ලනේ නෑ. ඒක හින්දා රෙගිස්ටර් වෙලා නැත්නම් නිකන් තියන්න. [/SIZE][SIZE=4][COLOR=Red]name =[/COLOR][/SIZE][SIZE=4] #btn-announce ඒ කියන්නේ ටොරෙන්ට් එක්ක් අප්ලෝඩ් උන ගමන් iRC announce කරන චැනල් එක. TL වගෙ සයිට් එකක නම් #tlannounces . [/SIZE][SIZE=4][COLOR=Red]invite-command = [COLOR=Black]සමහර [/COLOR][/COLOR][/SIZE][SIZE=4]ටොරෙන්ට් සයිට් වල IRC චැනල් වලට ජොයින් වෙන්න ඉන්වයිට් කී එකක් ඕනේ වෙනවා. එහෙම ඕනේද නැද්ද කියල ඒ සයිට් එකේ IRC ගැන තියන පේජ් එකේ දාල ති. BTN වලට ඕනේ. නමුත් TL වගේ සයිට් ව්අලට එහෙම ඉන්වයිට් කී එකක් ඕනේ නෑ[/SIZE] [CODE] [tracker btn] [COLOR=Red] authkey=[/COLOR][COLOR=Red]adtughfg4564dfg32rty3[/COLOR] තමන්ගේ [COLOR=Red]key[/COLOR] එක දාන්න [COLOR=Red] torrent_pass[/COLOR]=[COLOR=Red]safdhdfadfhdf422dsfaadfhfh2432[/COLOR] තමන්ගේ [COLOR=Red]key[/COLOR] එක දාන්න upload-delay-secs= 2 enabled= true[/CODE][SIZE=4][COLOR=Red]authkey & [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]torrent_pass [COLOR=Black]තමන් යූස් කරන ටොරෙන්ට් සයිට් එකෙන් ස්අයිට් එකට ව්එනස් වෙනවා. මෙතන තමයි තමන්ගේ ටොරෙන්ට් එකක් කියල ටොරෙන්ට් සයිට් එක අයිඩින්ටිෆයි කර ගන්න දෙන යුනික් පාස් කී එක තියෙන්නෙ. BTN වගේ ට්‍රකර් එකක නම් මේක හොයා ගන්නේ [IMG]https://dl.dropbox.com/u/37571272/BTN%20down%20link%20.png[/IMG] ඩවුන්ලෝඩ් කරන button එක උඩ රයිට් ක්ලික් කරල එන එකේ copy link location කියන එක ක්ලික් කරන්න. එතකොට කොපි වෙන ලින්ක් එක එයි [/COLOR][/COLOR][/SIZE] [SIZE=4]hxxp://broadcasthe.net/torrents.php?action=download&id=1212122&authkey=[COLOR=Red]adtughfg4564dfg32rty3[/COLOR][B][COLOR=Blue]&[/COLOR][/B]torrent_pass=[COLOR=Red]safdhdfadfhdf422dsfaadfhfh2432 [COLOR=Black]ඔය නිල් පාටින් දාල තියන & එකෙන් තමයි [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]authkey [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black]torrent_pass වෙන් කරන්නේ ඒක හින්දා & එක ගන්න එප:oo:[/COLOR] [/COLOR][/SIZE] [SIZE=4]TL සයිට් එකේ මෙහෙම දෙයක් ඉල්ලන්නේ නෑ. ඒකෙ [/SIZE][SIZE=4][COLOR=Black]authkey [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=Black]torrent_pass[/COLOR][/COLOR][/SIZE][SIZE=4] ඉල්ලන්නේ නැතුව ඒගොල්ලොන්ගේ ස්ක්‍රිප්ට් එකේදි වෙනස් වෙන ප්‍රධානම දේ තමයි ඕක ඒ ස්ක්‍රිප්ට් එකේදි ඉල්ලන්නේ Profile Edit වල තියන[/SIZE] [IMG]https://dl.dropbox.com/u/37571272/TL%20link.png[/IMG] [SIZE=4]ඔන්න ඔය කී එක. ඒක දාන විදිහ පස්සේ කියන්නම්. ගොඩක් ටොරෙන්ට් සයිට් යූස් කරන්නේ මම පලවෙනියට කියල තියන ක්‍රමේ:rofl: --------------------------------------------------------------------- ඔය උඩ තියන දේවල් ටික කලයින් පස්සේ 80% ක්වම වඩේ ඉවරයි. දැන් තියෙන්නෙ autodl කරන්න ඕනේ TV show ට්ක සිලෙක් කරන එක. tv shows, movies, Games or software සිලෙක්ක්ට් කරනකොට මතක තියා ගන්න ඕනේ මේ ස්ක්‍රිප්ට් එක හදන්නේ අපේ රැශියෝ නැත්නම් අප්ලෝඩ් වැඩි කර ගන්න හින්දා ෆේම්ස්, පොපියුලර් tv shows, movies, Games or software තමයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්න ඕනේ. [/SIZE] [CODE] [filter MYTVS] [COLOR=Red]min-size[/COLOR] = 100MB [COLOR=Red]max-size[/COLOR] = 3GB [COLOR=Red]shows[/COLOR] = The Newsroom*, True Blood, Falling Skies, Game Of Thrones, Dexter,Burn Notice, The Mentalist, The Walking Dead [COLOR=Red]except-releases[/COLOR] = *Internal*, *WEBRip*, *NOGRP*, *User*, *-User*, *-NOGRP*, *None*, *mSD*, *-mSD*, *?PD?*, *?MPEG2*, *?DSR?*, *?PDTV?*, *custom*, *subbed*, *season*, *pack* [COLOR=Red]resolutions[/COLOR] = SD, 720p [COLOR=Red]sources[/COLOR] = HDTV, WEB-DL [COLOR=Red]encoders [/COLOR]= h.264, x264, XviD [COLOR=Red]match-sites [/COLOR]= btn [COLOR=Red]max-downloads[/COLOR] = 45 [COLOR=Red]max-downloads-per[/COLOR] = day [/CODE][SIZE=4][COLOR=Red]min-size[/COLOR][/SIZE][SIZE=4] & [/SIZE][SIZE=4][COLOR=Red]max-size[/COLOR][/SIZE][SIZE=4] ඩවුන්ලෝඩ් වෙන ටොරෙන්ට් එකේ සයිස් එක තීරනය කරන්න පුලුවන් මෙතනින්. සාමාන්‍යයෙන් TV episode එකක් සයිස් එක ඔය දෙක අතර ( 100mb - 2GBGB [/SIZE][SIZE=4][COLOR=Red]shows[/COLOR][/SIZE][SIZE=4] ඩවුන්ලෝඩ් කරන TV shows . ෆේමස් ගොඩක් අය ඩවුන්ලෝඩ් කරන ඒවා විතරක් දන්න [/SIZE][SIZE=4][COLOR=Red]except-releases[/COLOR][/SIZE][SIZE=4] උඩ අපි ඩවුන්ලෝඩ් කරන්න කියල දීල තියන ටොරෙන්ට් නේම් වල *Internal*, *WEBRip*, *NOGRP*, *User*, *-User*, *-NOGRP*, එහෙම තිබ්බොත් ඒ ටොරෙරෙන්ට් ඩවුන්ලෝඩ් වෙන එක අත හරිනවා. [/SIZE][SIZE=4][COLOR=Red]resolutions[/COLOR][/SIZE][SIZE=4] රෙසලූශන් එක. TV episode රෙසයූශන් එක බලල තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ [/SIZE][SIZE=4][COLOR=Red]sources[/COLOR][/SIZE][SIZE=4] = අපි දීලා තියන සෝස් එකට නැත්නම් ඒක වුන්ලෝඩ් වෙන්නේ නෑ [/SIZE][SIZE=4][COLOR=Red]match-sites[/COLOR][/SIZE][SIZE=4] = මම සාම්පල් එක විදිහට ගත්තේ BTN හින්දා btn කියල දාල් තියෙන්නෙ. බට් TL nam යුස් කරන්නේ TL කියල දාන්න වෙනවා. [/SIZE][SIZE=4][COLOR=Red]max-downloads[/COLOR][/SIZE][SIZE=4] & [/SIZE][SIZE=4][COLOR=Red]max-downloads-per[/COLOR][/SIZE][SIZE=4] දවසට ටොරෙන්ට් 45ක් ඩවුන්ලෝඩ් වෙන්න තමයි මම දීලා තියෙන්නෙ. මේක තමන් යූස් කරන සීඩ් බොක්ස් එකේ සයිස් එක අනුව තීරනය වෙනව. ඒ වගේම ස්ක්‍රිප්ට් එක ටෙස්ට් කරන්න වගේ නම් මේක 2ක් තුනක් වගේ දීලා ටෙස්ට් කරන්න්න [COLOR=Red] [SIZE=5][COLOR=Blue]ඔය විදිහට හරියට ස්ක්‍රිප්ට් එක හැදුව නම් මේ විදිහට ඇති[/COLOR][/SIZE][/COLOR] [/SIZE][URL]https://dl.dropbox.com/u/37571272/config.txt[/URL][SIZE=4] දැන් හැදුව ස්ක්‍රිප්ට් එක කොපි කරලා පේස්ට් කරන්න putty වලට. ඔක්කොම එක පර පේස්ට් කරන්න ගිහින් හරිගියේ නැත්නම්. කෑල්ලෙන් කෑල්ල පේස්ට් කරන්න. හරියට පේස්ට් කර ගත්ත නම් මෙන්න මෙහෙම බබා වගේ අති [IMG]https://dl.dropbox.com/u/37571272/putty%20finel.png[/IMG] ඊට පස්සේ CTRL + X ගහල එන සේව් කරන්නද එපාද කියල අහන එකේදී Y අකුර ගහල එක්සිට් වෙන්න --------------------------------------------------------- අන්තිමට [/SIZE][CODE]screen -S irssi irssi[/CODE][SIZE=4] පේස්ට් කරල putty වල ස්ක්‍රිප්ට් එක රන් කරන්න. ;) ඔය තියෙන්නේ එනවුස් චැනල් එක මොනිටර් කරනවයි කියල :D:D කහ පාට කොටුවෙන් කියල [IMG]https://dl.dropbox.com/u/37571272/Joined.png[/IMG] :rofl::rofl: [COLOR=Red][COLOR=DarkRed]1. මම දන්නවා තොපි මේ ත්‍ර්ඩ් එකේ දාපුවා, නෙමෙයි සීඩ් බොක්ස් කිව්වහමත් හිනා වෙන බව. ඒවගේම සීඩ් නොකර චීට් කරල අප්ලෝඩ් වැඩි කර ගන්න අය කියල 99.95% ක් ම ඉන්නේ. බට් සීඩ් බොක්ස් එකක් රුපියල් 700ක් වගේ දීලා අරගෙන. මාසෙන් 1TB හෝ 2 TB අප්ලෝඩ් කර ගත්තහම බය නැතුව අවුරුද්දක් දෙකක් බාන්න පුලුවන්[/COLOR] [COLOR=Blue]2. කොහොමහරි චිට් කරල අහු උනහම කරන්නේ එකවුන්ට් එක බෑන් කරන එක. එහෙම බෑන් වෙන එකවුන්ට් ගාන එක රටට වැඩි නම්.... ටොරෙන්ට් සයිට් එකෙ ඇඩ්මින් ලා කරන්නේ මුලු ලංකාවේ IP Range එකම බෑන් කරන එක. එත්කොට ඉතින් බාල හමාරයි [/COLOR][/COLOR][COLOR=Red][COLOR=Blue]:frown: [/COLOR] [COLOR=Black]3. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඒක මගෙන් අහනවට වඩා සර්ථක උත්තරයක් හම්බ වෙයි... ඒ ඒ ටොරෙන්ට් සයිට් එකේ ෆෝරම් එකෙන් අහුවොත්. හැම ටොරෙන්ට් සයිට් ෆෝරම් එකකම හෙල්ප් ඉල්ලන්න පුලුවන් තැනක් තියනවා. එතනට ගිහින් අහන්න.[/COLOR][/COLOR][COLOR=Red][COLOR=Black] [/COLOR] [COLOR=Magenta]4. හැම ටොරෙන්ට් සයිට් එකකමවගේ autodl පොඩි ෆෝමැට් එකක් තියනවා. ෆෝරම් එකේ සර්ච් කලහම ඒක හොයා ගන්න පුලුවන්. ඒකට තම්න්ගේ ප්‍රයිවට් ඩීටේල්ස් දන්න තියෙන්නෙ.[/COLOR][/COLOR][COLOR=Red][COLOR=Magenta] [/COLOR][COLOR=Purple] 5. කාත් එක්ක හරි ස්ක්‍රිප්ට් එක ශෙයා කරනකොට තම්න්ගේ ප්‍රයිවට් ඩීටේස්ල් අයින් කරල දෙන්න[/COLOR][/COLOR][COLOR=Red][COLOR=Purple] [/COLOR] [COLOR=SeaGreen]6. rutorrent වල plug in එකක් තියනව autodl irssi කියා. ඒක මිට වඩා ලේසී කියල හිතෙනව නම් ඒකෙන් යූස් කරන්න. ඒත් දෙකෙන්ම වෙන්නේ එකම දේ. එකම තැනට ඔක්කොම සේව් වෙන්නේ. autodl.cfg ෆයිල් එකට. [/COLOR][/COLOR] [COLOR=Red] 7. ඔව් IPT වලටත් මෙහෙම auto ඩවුන්ලෝඩ් වෙන්න හදන්න පුලුවන. ඒත් ඉතින් විනාඩි පහෙන් පහට freeleech තියන ට්‍රකර් එකකට මොන autodl ද බන්[/COLOR] [COLOR=Red]:rofl: ගිගා 100ක දෙසීයක පැක් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මහම දවසෙන් ගිගාබයිට් 800ක් විතර අප්ලෝඩ් කරන්න පුලුවන් ( මයි බොක්ස්, මයි එක්ස්පීරියන්ස්) :rofl:[/COLOR] [/SIZE][SIZE=3][CENTER] [RIGHT][SIZE=1]ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් okay, එහෙම කලේ නැතත් okay:lol:[/SIZE] [/RIGHT] [/CENTER] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom