Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
what is Global Lifestyle Lanka ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

okath piramid case ekak ban,ahuwenna epa

ape ayatath lesiyen salli hoyanna thiyenawanam wena mukuth one nane

Global Life Style Lanka පිරමීඩ මුදල් ජාවාරම

piramideනීති විරෝධී ලෙස ජනතාව රවටා පිරමීඩ ආකාරයට මුදල් ජාවාරම් කළ ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා (Global Life Style Lanka) නමින් පවත්වාගෙන යනු ලබන ආයතනයක් වැලිවේරිය, වඩුවේගම, දෙල්ගොඩ, යාගොඩ, යක්කල, බැලුම්මහර ආදී නගර ආශ්‍රිතව යලි හිස ඔසවමින් පවතී. දින කිහිපයකට ඉහතදී වැලිවේරිය නගර මධ්‍යයේ පිහිටි BS උත්සව ශාලාවේ පැවැත්වීමට සුදානම කර තිබූ දේශනයක් පිළිබඳව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිතුමා වෙත ලැබුණු හෝඩුවාවකට ක්ෂණිකයෙන් ක්‍රියාත්මික වී ඔත්තුකරුවන් යොදා දේශනය ආරම්භ කිරීමට පෙර එය ව්‍යර්ථ කරන ලදී. උත්සව ශාලා අයිතිකරුටද පොලිස් ස්ථානාධිපතිතුමා විසින් අවවාද කර ඇත.

වැලිවේරිය වසම තුල කිසිම ආකරයකට නැවතත් පිරමීඩ ක්‍රමයට මුදල් ඉපයීමට අදාල දේශන පවත්වා බදවා ගැනීම් සිදු කිරීමට අවස්ථාවක් නොදෙන අතර ඒ සදහා සොයා බැලීමට විශේෂ ඔත්තුකරුවන්ද යොදවා ඇති බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රකාශ කරන ලදී. කෙටි මාර්ග හරහා විශාල මුදලක් ඉපයීමේ පරමාර්ථයෙන් මෙවැනි වංචනිකයන්ට හසුනොවී සිටිම මහජනතාවගේද වගකීම වේ. ඔබත් මෙවැනි පිරමීඩ වංචාවකට හසුවී ඇත්නම් ළගම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම මගින් සාධාරණයක් ඉෂ්ටකර ගැනීමටත් වංචනිකයන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි බව තව දුරටත් පොලිස් ස්ථානධිපතිතුමා පැහැදිලි කළේය.

මෙවැනිම තවත් පිරමීඩ ආකාරයට මූල්‍යය ජාවරමක් සිදු කරන ආයතනයක් යක්කල ලෝහ භාණ්ඩ සංස්ථාව අසල තිබෙන ගොඩනැගිල්ලේද පවත්වාගෙන යනු ලැබේ. ඔවුන් ඉරුදිනයන්හී ඒ අවට උත්සව ශාලාවන්හී රහසි ගතව දේශන පවත්වත්වයි. මේ වනවිට සැලකිය යුතු සාමජිකයින් ප්‍රමාණයක්ද තම ග්‍රහණයට නතු කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.

මෙම ආයතන මගින් ඉතා අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ රු.80000 ක් වැනි විශාල මුදලකට සාමජිකයින්හට අලෙවි කරන අතර භාණ්ඩ ලෙස විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, සූර්යය පැනල යොදා ගනී. බොහෝ අවස්ථා වලදී සාමජිකයින් හට කිසිදු ආර්ථික ලාභයක් නොලැබෙන අතර ඔවුන් යෙදවු මුදලද අහිමි වේ. මෙම පිරමීඩාකාර වංචනික මූල්‍යය ආයතනයන්හී මූලිකම වෙළඳ උපක්‍රමය ලෙස දේශන පැවැත්වීම මගින් සාමජිකයින්ගේ මොළය සේදීම හෙවත් Brain Wash කිරීම දේශකයන් විසින් සිදු කරයි. සාමජකයින් සතු දේපළක් උගස් කර හෝ ණයතුරස් වී හෝ මෙම මූල්‍යය ජාවාරමට මුදල යොදවන්නැයි බලපෑම් කරන තරම් පහත් තත්වයට මෙම වංචනික පුද්ගලයන් පත්ව ඇත.

මෙවැනි පිරමීඩාකාර ගණුදෙනු සදහා යොජනා ඔබටත් ලැබී ඇත්නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට, 119 ඔස්සේ හදිසි ඇමතු අංශයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ පිරමීඩ වැටලීම් අංශයේ 0112477100 හෝ 0112477105 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කර ඔබෙත් ඔබේ අසල්වැසියාගෙත් මුදල් මූල්‍යය වංචනිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න.

[YOUTUBE]qoADTCrkQsQ[/YOUTUBE]

[YOUTUBE]zEiwFy4Szhk[/YOUTUBE]

[QUOTE="mano3989, post: 18916482, member: 348050"] [SIZE="4"]okath piramid case ekak ban,ahuwenna epa ape ayatath lesiyen salli hoyanna thiyenawanam wena mukuth one nane[/SIZE] [SIZE="4"]Global Life Style Lanka පිරමීඩ මුදල් ජාවාරම piramideනීති විරෝධී ලෙස ජනතාව රවටා පිරමීඩ ආකාරයට මුදල් ජාවාරම් කළ ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා (Global Life Style Lanka) නමින් පවත්වාගෙන යනු ලබන ආයතනයක් වැලිවේරිය, වඩුවේගම, දෙල්ගොඩ, යාගොඩ, යක්කල, බැලුම්මහර ආදී නගර ආශ්‍රිතව යලි හිස ඔසවමින් පවතී. දින කිහිපයකට ඉහතදී වැලිවේරිය නගර මධ්‍යයේ පිහිටි BS උත්සව ශාලාවේ පැවැත්වීමට සුදානම කර තිබූ දේශනයක් පිළිබඳව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිතුමා වෙත ලැබුණු හෝඩුවාවකට ක්ෂණිකයෙන් ක්‍රියාත්මික වී ඔත්තුකරුවන් යොදා දේශනය ආරම්භ කිරීමට පෙර එය ව්‍යර්ථ කරන ලදී. උත්සව ශාලා අයිතිකරුටද පොලිස් ස්ථානාධිපතිතුමා විසින් අවවාද කර ඇත. වැලිවේරිය වසම තුල කිසිම ආකරයකට නැවතත් පිරමීඩ ක්‍රමයට මුදල් ඉපයීමට අදාල දේශන පවත්වා බදවා ගැනීම් සිදු කිරීමට අවස්ථාවක් නොදෙන අතර ඒ සදහා සොයා බැලීමට විශේෂ ඔත්තුකරුවන්ද යොදවා ඇති බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රකාශ කරන ලදී. කෙටි මාර්ග හරහා විශාල මුදලක් ඉපයීමේ පරමාර්ථයෙන් මෙවැනි වංචනිකයන්ට හසුනොවී සිටිම මහජනතාවගේද වගකීම වේ. ඔබත් මෙවැනි පිරමීඩ වංචාවකට හසුවී ඇත්නම් ළගම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම මගින් සාධාරණයක් ඉෂ්ටකර ගැනීමටත් වංචනිකයන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි බව තව දුරටත් පොලිස් ස්ථානධිපතිතුමා පැහැදිලි කළේය. මෙවැනිම තවත් පිරමීඩ ආකාරයට මූල්‍යය ජාවරමක් සිදු කරන ආයතනයක් යක්කල ලෝහ භාණ්ඩ සංස්ථාව අසල තිබෙන ගොඩනැගිල්ලේද පවත්වාගෙන යනු ලැබේ. ඔවුන් ඉරුදිනයන්හී ඒ අවට උත්සව ශාලාවන්හී රහසි ගතව දේශන පවත්වත්වයි. මේ වනවිට සැලකිය යුතු සාමජිකයින් ප්‍රමාණයක්ද තම ග්‍රහණයට නතු කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත. මෙම ආයතන මගින් ඉතා අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ රු.80000 ක් වැනි විශාල මුදලකට සාමජිකයින්හට අලෙවි කරන අතර භාණ්ඩ ලෙස විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, සූර්යය පැනල යොදා ගනී. බොහෝ අවස්ථා වලදී සාමජිකයින් හට කිසිදු ආර්ථික ලාභයක් නොලැබෙන අතර ඔවුන් යෙදවු මුදලද අහිමි වේ. මෙම පිරමීඩාකාර වංචනික මූල්‍යය ආයතනයන්හී මූලිකම වෙළඳ උපක්‍රමය ලෙස දේශන පැවැත්වීම මගින් සාමජිකයින්ගේ මොළය සේදීම හෙවත් Brain Wash කිරීම දේශකයන් විසින් සිදු කරයි. සාමජකයින් සතු දේපළක් උගස් කර හෝ ණයතුරස් වී හෝ මෙම මූල්‍යය ජාවාරමට මුදල යොදවන්නැයි බලපෑම් කරන තරම් පහත් තත්වයට මෙම වංචනික පුද්ගලයන් පත්ව ඇත. මෙවැනි පිරමීඩාකාර ගණුදෙනු සදහා යොජනා ඔබටත් ලැබී ඇත්නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට, 119 ඔස්සේ හදිසි ඇමතු අංශයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ පිරමීඩ වැටලීම් අංශයේ 0112477100 හෝ 0112477105 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කර ඔබෙත් ඔබේ අසල්වැසියාගෙත් මුදල් මූල්‍යය වංචනිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න.[/SIZE] [YOUTUBE]qoADTCrkQsQ[/YOUTUBE] [YOUTUBE]zEiwFy4Szhk[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom