Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What is love & Marriage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ හිතට අපු ඒක කිව්වේ ඒක පාරට හැම දේම මතක් උන නිසා මචන්ලා.

නැතුව අනුකම්පාව දිනාගන්න නෙවේ.එත් උබල මම ඉන්න මට්ටම තේරුම්

අරන් මගේ හිත හැදෙන්න ගොඩක් උදව් කරට පින්.ඇත්තටම මම එකයි

එළකිරි එකට එන්නෙත්.මට මෙතනට අවම ඇත්තටම ගොඩක් දේවල් අමතක

වෙනවා මගේ පහු ගිය ජීවිතේ උන.එකට admin ඇතුළු උබල හැමෝටම පින්

මුලින්ම.

කට්ටියම මන් වෙනුවෙන් කතා කරපු නිසා මම ගැනත් කියන්නම් වචනයක්.

එත් ඒක අදෝනාවක් වෙනවට මම කැමති නැහැ.මම වුනු දේවල් අමතක

කරලා ඉවරයි මේ වෙනකොටත් එත් එකෙන් මට උන බලපෑම හින්ද තමා

මම අද මේ තත්වෙන් ඉන්නේ.පහු ගිය කාලෙම මම ඒ කියන්නේ අවුරුදු 2 1/2

විතර මම හිටියේ වචනයක් වත් කතා කරගන්න බැරි මට්ටමක මගේම කියල.

මම දවසකට ඇහැරුනේ පැය 6 ,7 විතරයි.ඉතුරු පැය 18 වගේ මම හිටියේ ඔලුව

උස්සල වතුර ටිකක් වත් බොන්න බැරි විදිහට.

.පහු ගිය කලේ මම ඒක තත්පරේ තත්පරේ ගානේ ජීවිතේ ගැට ගහ ගත්තේ. ...

ඒ කලේ මම තේරුම් ගත්ත ගොඩක්

දේවල් , කව්ද මගේ ළඟ ඉන්නේ ඇත්තටම කියන දේ.ගොඩක් මිනිස්සු මව දල

ගිය.ගොඩක් මිනිස්සු මනුස්ස කම කියන දේත් අමතක වෙලා ගියේ.ඒ අතරේ මන් ලග හිටිය

සමහරු, එත් මට බැහැ ඒ වගේ අයට බරක් වෙලා ජීවත් වෙන්න මගේම අය කියල විස්වාස

කරලා හැම දේම කැප කරපු අයත් දල ගිය කෙනෙක් වෙලා.ඉතින්

ඒ වගේ අයට බරක් නොවී මම ආව තනියම ජීවත් වෙනවා ඉන්න දවස් කීපය කියන තැන ඉඳන්

අන්තිමට කියල ඉතුරු උනේ මගේ තාත්ත විතරයි.අදටත් මම ඉන්නේ අය ලග වැටිලා.එය නැත්නම්

මම නෑ.ඇත්තටම මාව ඉපදෙන්නත් කලින් ඉඳල මාව බලාගත්තේ මගේ තාත්ත.එය

නැත්නම් මාව ඉපදෙන්නෙත් නෑ මේ ලෝකෙට.ඉපදුනු ද ඉඳන් මාව බලගත්තෙත් එයයි

මගේ පුංචියි.එයාල නොහිටින්න මම අනාත දරුවෙක් ඔහේ කගේ හරි ලග වැටිලා ඉන්න.

මම අදටත් ඉන්නේ එය නිසා.මම දන්නවා එය මට මොන තරම් ආදරේද කියල.ඒ අදරේම

මට වෙලාවකට බරක්, එත් මම අන්තිමට ලොකු දුරක් ගිහින් ඇවිත් වැටුනෙත් තාත්ත

ලග.මම දැන් මගේ අතීතය අමතක කරලා හැම දේ ගැනම අසාවන් ඇත ඇරලා ඉන්නේ.

මෙහෙම ජීවත් වෙන්නේ තාත්ත නිසා විතරයි.ඒ අර මට වෙන කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ.

කිසිම දෙයක් එක්ක බැදීම් ඇති කරගන්නෙත් නැහැ ආයේ.

මේක අදෝනාවක් නෙවේ,අනුකම්පා කරන්න දේකුත් නෑ මෙතන මන් ගැන වචනයක් හරි කතා කරපු උබල ටිකට මම ඉන්න

තත්වේ තේරුම් කරන්න කියපු දෙයක් විතරයි නැත්නම් මීට වඩා ඒවා මගේ හිතේ තියනවා කියන්න නම් .

එත් ඒවා කියන්න ගියොත් මට මෙතන ඉන්නත් බැහැ අයෙම ...ඒ වගේම කව්රුත්ම මේක quote කරන්න එපා

මොකද මම මේක delete කරනවා මේකට reply කරපු අය වෙනුවෙන් විතරයි මේක දන්නේ ඒ හැමෝටම

පින්මගේ හිත හැදෙන්න කතා කලාට .

[QUOTE="silentsahan, post: 9947767, member: 281066"] [COLOR=#00ffff][COLOR=#0000FF][SIZE=5] [/SIZE][/COLOR][/COLOR] [SIZE=4][COLOR=#0000FF] [SIZE=2]මම මගේ හිතට අපු ඒක කිව්වේ ඒක පාරට හැම දේම මතක් උන නිසා මචන්ලා. නැතුව අනුකම්පාව දිනාගන්න නෙවේ.එත් උබල මම ඉන්න මට්ටම තේරුම් අරන් මගේ හිත හැදෙන්න ගොඩක් උදව් කරට පින්.ඇත්තටම මම එකයි එළකිරි එකට එන්නෙත්.මට මෙතනට අවම ඇත්තටම ගොඩක් දේවල් අමතක වෙනවා මගේ පහු ගිය ජීවිතේ උන.එකට admin ඇතුළු උබල හැමෝටම පින් මුලින්ම. කට්ටියම මන් වෙනුවෙන් කතා කරපු නිසා මම ගැනත් කියන්නම් වචනයක්. එත් ඒක අදෝනාවක් වෙනවට මම කැමති නැහැ.මම වුනු දේවල් අමතක කරලා ඉවරයි මේ වෙනකොටත් එත් එකෙන් මට උන බලපෑම හින්ද තමා මම අද මේ තත්වෙන් ඉන්නේ.පහු ගිය කාලෙම මම ඒ කියන්නේ අවුරුදු 2 1/2 විතර මම හිටියේ වචනයක් වත් කතා කරගන්න බැරි මට්ටමක මගේම කියල. මම දවසකට ඇහැරුනේ පැය 6 ,7 විතරයි.ඉතුරු පැය 18 වගේ මම හිටියේ ඔලුව උස්සල වතුර ටිකක් වත් බොන්න බැරි විදිහට. .[/SIZE][/COLOR][/SIZE][SIZE=2][COLOR=#0000FF]පහු ගිය කලේ මම ඒක තත්පරේ තත්පරේ ගානේ ජීවිතේ ගැට ගහ ගත්තේ. [/COLOR][/SIZE][SIZE=2][COLOR=#0000FF]... ඒ කලේ මම තේරුම් ගත්ත ගොඩක් දේවල් , කව්ද මගේ ළඟ ඉන්නේ ඇත්තටම කියන දේ.ගොඩක් මිනිස්සු මව දල ගිය.ගොඩක් මිනිස්සු මනුස්ස කම කියන දේත් අමතක වෙලා ගියේ.ඒ අතරේ මන් ලග හිටිය සමහරු, එත් මට බැහැ ඒ වගේ අයට බරක් වෙලා ජීවත් වෙන්න මගේම අය කියල විස්වාස කරලා හැම දේම කැප කරපු අයත් දල ගිය කෙනෙක් වෙලා.ඉතින් ඒ වගේ අයට බරක් නොවී මම ආව තනියම ජීවත් වෙනවා ඉන්න දවස් කීපය කියන තැන ඉඳන් අන්තිමට කියල ඉතුරු උනේ මගේ තාත්ත විතරයි.අදටත් මම ඉන්නේ අය ලග වැටිලා.එය නැත්නම් මම නෑ.ඇත්තටම මාව ඉපදෙන්නත් කලින් ඉඳල මාව බලාගත්තේ මගේ තාත්ත.එය නැත්නම් මාව ඉපදෙන්නෙත් නෑ මේ ලෝකෙට.ඉපදුනු ද ඉඳන් මාව බලගත්තෙත් එයයි මගේ පුංචියි.එයාල නොහිටින්න මම අනාත දරුවෙක් ඔහේ කගේ හරි ලග වැටිලා ඉන්න. මම අදටත් ඉන්නේ එය නිසා.මම දන්නවා එය මට මොන තරම් ආදරේද කියල.ඒ අදරේම මට වෙලාවකට බරක්, එත් මම අන්තිමට ලොකු දුරක් ගිහින් ඇවිත් වැටුනෙත් තාත්ත ලග.මම දැන් මගේ අතීතය අමතක කරලා හැම දේ ගැනම අසාවන් ඇත ඇරලා ඉන්නේ. මෙහෙම ජීවත් වෙන්නේ තාත්ත නිසා විතරයි.ඒ අර මට වෙන කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ. කිසිම දෙයක් එක්ක බැදීම් ඇති කරගන්නෙත් නැහැ ආයේ. මේක අදෝනාවක් නෙවේ,අනුකම්පා කරන්න දේකුත් නෑ මෙතන මන් ගැන වචනයක් හරි කතා කරපු උබල ටිකට මම ඉන්න තත්වේ තේරුම් කරන්න කියපු දෙයක් විතරයි නැත්නම් මීට වඩා ඒවා මගේ හිතේ තියනවා කියන්න නම් . එත් ඒවා කියන්න ගියොත් මට මෙතන ඉන්නත් බැහැ අයෙම ...[COLOR=#FF0000]ඒ වගේම කව්රුත්ම මේක quote කරන්න එපා[/COLOR] මොකද මම මේක delete කරනවා මේකට reply කරපු අය වෙනුවෙන් විතරයි මේක දන්නේ ඒ හැමෝටම පින්මගේ හිත හැදෙන්න කතා කලාට . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom