Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
what is the best bank account in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවතම පොලී අනුපාත

දැන් මේ දාලා තියෙන ඒවා පරණයි.. අපේ මහින්ද මාමා පොලී අනුපාත අඩු කරානේ..  එක හින්දා මේ බැංකු තමා දැනට වැඩිම පොලී අනුපාත දෙන්නෙ.. තියෙන පහසුකම් නම් අඩුයි.. ඒත් ඉතුරු කරන්න හොදයි සල්ලි නිතරම ගන්නේ නැතුව ගොඩක්ම සල්ලි දානවා විතරක් නම් පොලියක් බලපොරොත්තුවෙන්.. නිතරම සල්ලි දාලා ගන්න කෙනෙක්ට නම් ගැලපෙන් නෑ ඉතින් මේ බැංකු.. ප්රධාන හේතුව හදිස්සියට ශාඛාවක් හොයා ගන්න බැරි හින්දා..

මමත් පොඩි වැඩකට අවුරුදු පහක ප්ලෑන් එකකට සල්ලි ඉතුරු කරනවා.. එකෙන් මං සල්ලි ගන්න බලපොරොත්තු වෙන්නෙ නෑ නිතරම.. ඒක හින්දා මං තෝර ගත්තෙ LB Finance. ඒක ගොඩක් ලාභ ලබන ආයතනයක්.. හොද විස්වාසයක් තියා ගන්න පුලුවන්.. හැබයි මාසෙට සල්ලි ගන්න පුලුවන් 3 පාරයි LB Finance එකට ගිහින්.. හදිස්සියක් උනොත් කාඩ් එකෙන් පුලුවන්.. දැනට LB Finance එකේ ATM නැති හින්දා ATM Card එක පාවිච්චි කරන්න පුලුවන් සම්පත් බැංකු ATM එකේ. හැබයි Rs.50ක් කැපෙනවා සල්ලි ගන්න වාරෙකට.. කලින් කිව්වා වගේ ඒක වටින්නෙ දිගු කාලීන ප්ලැන් එකකට.. ලක්ශ 10ට අවුරුද්දට පොලිය 88000ක්.. මාසෙට පොලිය එතකොට 7333ක්.. අවුලක් නැනේ.. යට තියෙන ඒවා ඔක්කොම වාර්ශික පොලී අනුපාත.. Finance ඒවල කොහොමත් වැඩී පොලී අනුපාත.. මේවා සංසන්දනය කරන්න එපා හරිද අර සක්විතිලා එක්ක.. මෙවත් අවුරුදු ගනන් මිනිසුන්ගෙ විස්වාසය දිනා ගෙන එන, මහ බැංකුවෙ සහා කොටස් වෙළද පොලේ ලියාපදින්චි ආයතනයි..

Alliance Finance - 9%

LB Finance - 8.8%

Citizens Development Business Finance (CDB) - 8.5%

Singer Finance - 8%

මං මේ කිව්වෙ ඉතිරි කිරීමේ ගිනුම් ගැන.. වෙන බැංකු වල ස්ථීර තැන්පත් පොලියක් දෙන්නෙ මේ බැංකු වල ඉතිරි කිරීමේ ගිනුම් වලට..

[QUOTE="randika078, post: 16430426, member: 75924"] [b]නවතම පොලී අනුපාත[/b] [SIZE="3"][CENTER]දැන් මේ දාලා තියෙන ඒවා පරණයි.. අපේ මහින්ද මාමා පොලී අනුපාත අඩු කරානේ.. :( එක හින්දා මේ බැංකු තමා දැනට වැඩිම පොලී අනුපාත දෙන්නෙ.. තියෙන පහසුකම් නම් අඩුයි.. ඒත් ඉතුරු කරන්න හොදයි සල්ලි නිතරම ගන්නේ නැතුව ගොඩක්ම සල්ලි දානවා විතරක් නම් පොලියක් බලපොරොත්තුවෙන්.. නිතරම සල්ලි දාලා ගන්න කෙනෙක්ට නම් ගැලපෙන් නෑ ඉතින් මේ බැංකු.. ප්රධාන හේතුව හදිස්සියට ශාඛාවක් හොයා ගන්න බැරි හින්දා.. මමත් පොඩි වැඩකට අවුරුදු පහක ප්ලෑන් එකකට සල්ලි ඉතුරු කරනවා.. එකෙන් මං සල්ලි ගන්න බලපොරොත්තු වෙන්නෙ නෑ නිතරම.. ඒක හින්දා මං තෝර ගත්තෙ LB Finance. ඒක ගොඩක් ලාභ ලබන ආයතනයක්.. හොද විස්වාසයක් තියා ගන්න පුලුවන්.. හැබයි මාසෙට සල්ලි ගන්න පුලුවන් 3 පාරයි LB Finance එකට ගිහින්.. හදිස්සියක් උනොත් කාඩ් එකෙන් පුලුවන්.. දැනට LB Finance එකේ ATM නැති හින්දා ATM Card එක පාවිච්චි කරන්න පුලුවන් සම්පත් බැංකු ATM එකේ. හැබයි Rs.50ක් කැපෙනවා සල්ලි ගන්න වාරෙකට.. කලින් කිව්වා වගේ ඒක වටින්නෙ දිගු කාලීන ප්ලැන් එකකට.. ලක්ශ 10ට අවුරුද්දට පොලිය 88000ක්.. මාසෙට පොලිය එතකොට 7333ක්.. අවුලක් නැනේ.. යට තියෙන ඒවා ඔක්කොම වාර්ශික පොලී අනුපාත.. Finance ඒවල කොහොමත් වැඩී පොලී අනුපාත.. මේවා සංසන්දනය කරන්න එපා හරිද අර සක්විතිලා එක්ක.. මෙවත් අවුරුදු ගනන් මිනිසුන්ගෙ විස්වාසය දිනා ගෙන එන, මහ බැංකුවෙ සහා කොටස් වෙළද පොලේ ලියාපදින්චි ආයතනයි.. :) [LIST=1] [*][B][URL="http://www.alliancefinance.lk/savings.aspx"]Alliance Finance - 9%[/URL][/B] [*][B][URL="http://www.lbfinance.com/savings.html"]LB Finance - 8.8%[/URL][/B] [*][B][URL="http://www.cdb.lk/front/view_product.php?id=31"]Citizens Development Business Finance (CDB) - 8.5%[/URL][/B] [*][B][URL="http://www.singerfinance.com/contents/index.asp?SiteContentsID=Savings&LinkCategotyID=Products+%26+Services"]Singer Finance - 8%[/URL][/B] [/LIST] මං මේ කිව්වෙ ඉතිරි කිරීමේ ගිනුම් ගැන.. වෙන බැංකු වල ස්ථීර තැන්පත් පොලියක් දෙන්නෙ මේ බැංකු වල ඉතිරි කිරීමේ ගිනුම් වලට.. :rolleyes:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom