suits best upto season
Ai e ?suits best upto season 6
Danata balala thiyenawa suits ? Thawa aye ee wage wena Lawyers la gena thiyena hoda TV series monawada ?
&Better call saul
Suits
season 6 eken passe Mike Ross and meghan markle main characters ain wenawa series eken. eta passe wedak nehAi e ?
Ow habai bnseason 6 eken passe Mike Ross and meghan markle main characters ain wenawa series eken. eta passe wedak neh
AgreedAmerican Crime Story OJ trial, it doesnt get any better than that
Thabk you bn.උසාවි ලෝයර්ලගෙ සීන් නං මට western countries වල ඒවට වඩා සුපිරියටම සෙට් උනේ මලයාලම්, ටැමිල්, හින්දි වගේ ඉන්දියන් ෆිල්ම්ස් වල ඒවා තමා. මොකද අපේ රටේ වගේම දූෂිත බොරු සාක්කි හදලා කොහෙහරි ඉන්න අහිංසකයෙක් අල්ලලා ඌට වැරැද්ද බාර ගන්නකන් නෙලලා ඌ කන්ෆෙස් කරා කියලා නඩුව ක්ලෝස් කරන්න හදන දූෂිත පොලිසි ඉන්න, සල්ලි තියන ලොකු ඩයල් වෙනුවෙන් උසාවියෙ මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති පට්ට දක්ෂ හැබැයි සල්ලි වලට කෑදර ලෝයර්ලා, අපේ වගේම ආගම්, ජාති කුල බේද සීන් වගේ දේවල් හින්දා ඒවා බොක්කටම වදිනවා.
මේ ෆිල්ම් ටික බලපන් උසාවි සීන් වලට ආසනං
1. Jai Bahim 2021 (Tamil)
2. Jana Gana Mana 2022 (Malayalam)
3. Neru 2023 (Malayalam)
මේ ටික ගින්දර
Jolly LLB 2 - උඩ ඒවා තරම්ම නැතත් මේකත් හොදයි
Lincoln lawyer eke episodes 2k wage baluwa mchn eth suits tharam eka set une ne.&
The Lincoln Lawyer (TV Series 2022 - )
Boston Legal (TV Series 2004)
So Help Me Todd (TV Series 2023 - )