Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
what is your best icecream ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිස්ක්රීම් කිව්වම මගේ හිත චිස් ගෑවා

ලගදි ගියා නුවර, KCC එක පැත්තේ රවුමක් ගහල එලියට බහින්න හදනකොට දැක්ක අර බාස්කින්- රොබින්ස් අයිස්ක්රීම් කඩයක්, අපි ඉතින් ජීවිතේට කාල තියන එකක් ඇ ඉතින්, ගත්ත දෙකක් මොන චොකලට් ද කියල  කොන් එකට දාල ඒ කෙල්ල ඇහුව මොනවද මන්දත් දාන්නද කියල, විලි ලැජ්ජාවයි ඇහුවෙත් අදයි ඉතින් මමත් හා කිවා නොදන්න කමට, එකී මොනාද චොකලට් කෑලි වගේකුයි ක්රිස්පී වගේ මොනදැයි දැම්ම. මටත් ඉතින් කෙළ වක්කෙරෙන්න ඔන්න මෙන්න  පොල්ලෙන් ගැහුවා වගේ ඇරපු කටට කියපි 800යි කියල  කලන්තේ දාල වැටුන් නැති ටික විතරයි  යකෝ අර හිච්චන් කොන් දෙකට 800ක්  අනේ ඉතින් සෝ දුකෙන් ඒක ලෙවකකා එලියට බැහැල ටික දුරක් ආව මෙන්න යකෝ අයිස්ක්රීම් එක අස්සේ ආමන්ඩ් ඇටත් තියනව  දැන්නම් නිකන් අප්පිරියයි අප්පිරියයි වගේ, ඒ මදිවට හතර අතේ පෙරෙනවා, මෙලෝ රහක් නැ, එපා වෙච්ච පාර විසි කරා මගේ එක, ගෑනිත් මුණ පුක කරගෙන ඒකිගේ එකත් විසි කරා  කවද කාපු ටකරන්ද, අපරාදේ 800, අපි වගේ ගොඩේ ටෝයියන්ට මොන බාස්කින් රොබින්ස් ද  දැන් ඉතින් ආස හිතුනොත් මෙන්න මේකක් කාල සැනසෙනවා

[QUOTE="ජොනී බට්ට, post: 18655469, member: 494104"] [SIZE="3"]අයිස්ක්රීම් කිව්වම මගේ හිත චිස් ගෑවා :dull::dull: ලගදි ගියා නුවර, KCC එක පැත්තේ රවුමක් ගහල එලියට බහින්න හදනකොට දැක්ක අර බාස්කින්- රොබින්ස් අයිස්ක්රීම් කඩයක්, අපි ඉතින් ජීවිතේට කාල තියන එකක් ඇ ඉතින්, ගත්ත දෙකක් මොන චොකලට් ද කියල :eek::eek: කොන් එකට දාල ඒ කෙල්ල ඇහුව මොනවද මන්දත් දාන්නද කියල, විලි ලැජ්ජාවයි ඇහුවෙත් අදයි ඉතින් මමත් හා කිවා නොදන්න කමට:dull:, එකී මොනාද චොකලට් කෑලි වගේකුයි ක්රිස්පී වගේ මොනදැයි දැම්ම. මටත් ඉතින් කෙළ වක්කෙරෙන්න ඔන්න මෙන්න :sorry::sorry: පොල්ලෙන් ගැහුවා වගේ ඇරපු කටට කියපි 800යි කියල :shocked::shocked: කලන්තේ දාල වැටුන් නැති ටික විතරයි :( යකෝ අර හිච්චන් කොන් දෙකට 800ක් :nerd: අනේ ඉතින් සෝ දුකෙන් ඒක ලෙවකකා එලියට බැහැල ටික දුරක් ආව මෙන්න යකෝ අයිස්ක්රීම් එක අස්සේ ආමන්ඩ් ඇටත් තියනව :shocked: දැන්නම් නිකන් අප්පිරියයි අප්පිරියයි වගේ, ඒ මදිවට හතර අතේ පෙරෙනවා, මෙලෝ රහක් නැ, එපා වෙච්ච පාර විසි කරා මගේ එක, ගෑනිත් මුණ පුක කරගෙන ඒකිගේ එකත් විසි කරා :lol::lol: කවද කාපු ටකරන්ද, අපරාදේ 800, අපි වගේ ගොඩේ ටෝයියන්ට මොන බාස්කින් රොබින්ස් ද :( දැන් ඉතින් ආස හිතුනොත් මෙන්න මේකක් කාල සැනසෙනවා [IMG]http://www.yarlolai.com/gifts/image/cache/data/Products/CakesAndChocolate/Ice-Cream/icecream-cho2L-jaffna-500x500.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom