Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What Is Your Favorite Font Size?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමදාම එලකිරි එකේ වචන ටයිප් කරලානේ අදහස් හුවමාරු කර ගන්නේ..සමහරු සිංහල යුනිකෝර්ඩ් භාවිතා කරනවා.මොනවා උනත් ඒක හොඳය්..සිංහලෙන් කියවනකොට කාට වුනත් වදිනවනේ.ඉතින් සමහර අය සිංහල ඉන්ග්‍රීසි අකුරු වලින් කොටනවා.එතකොටනම් පොඩ්ඩක් කියවන්න අමාරුය් තමා.ඒ වුනාට එයාලගේ කැමත්තනේ.මට කීප දවසක ඉඳන් පොඩ්ඩක් කට්ටියගෙන් අහන්න හිතුනා ඔයාලාට කියවනකොට ලේසියෙන් කියවන්න පුලුවන් සාමාන්‍යයෙන් අකුරු මොන සයිස් එකට දැම්මහමද කීයලා.මොකද එක එක්කෙනාගේ මොනිටර් වල සයිස් එක එක විදිහය්නේ..එතකොට මීට පස්සේ ත්‍රෙඩ් දානකොට කමෙන්ට් දානකොට අපි හැමෝටම පුලුවන්නේ බහුතර කැමත්තට ඉඩ දීලා ඒ ඒ වැඩ කටයුතු කොරන්න.

එහෙනම් හැමෝගෙම හිතසුව පහසුව පිණිස වෝට් කරල බම්ප් එකක් දාලා යන්න එහෙනම්. කැමතිනම් අදහසකුත් පලකරන්න.

මගේ පොඩි යෝජනාවක් තියනවා.යෝජනාව තමා ඔය පල්ලෙහා තියන කියන quick reply එකට,,,

තව වැඩ කෑල්ලක් එකතු කරන්න කියන එක. එතන කලර් එක select කරන්න තියනවානේ.. අනේ පුලුවන්නම් GTRZ අය්යේ එතනට සයිස් එක සිලෙක්ට් කරන්න පුලුවන් විදිහට හදලා දෙන්නකෝ.

ගොඩාක් අයට ඒක වැදගත් වෙය් ඒ වගේම පහසුවක් වෙය් කියල මට හිතෙනවා.. අනිත් එලකිරි යාලුවන්ගෙත් මගෙ යෝජනාව පිලිබඳ අදහස දාලා යන්නකෝ

[QUOTE="මම කට්ටා, post: 13307238, member: 402124"] [B][CENTER][SIZE="5"][COLOR="Blue"]අපි හැමදාම එලකිරි එකේ වචන ටයිප් කරලානේ අදහස් හුවමාරු කර ගන්නේ.:D.සමහරු සිංහල යුනිකෝර්ඩ් භාවිතා කරනවා.මොනවා උනත් ඒක හොඳය්..සිංහලෙන් කියවනකොට කාට වුනත් වදිනවනේ:yes:.ඉතින් සමහර අය සිංහල ඉන්ග්‍රීසි අකුරු වලින් කොටනවා.එතකොටනම් පොඩ්ඩක් කියවන්න අමාරුය් තමා:angry:.ඒ වුනාට එයාලගේ කැමත්තනේ.මට කීප දවසක ඉඳන් පොඩ්ඩක් කට්ටියගෙන් අහන්න හිතුනා ඔයාලාට කියවනකොට ලේසියෙන් කියවන්න පුලුවන් සාමාන්‍යයෙන් අකුරු මොන සයිස් එකට දැම්මහමද කීයලා.මොකද එක එක්කෙනාගේ මොනිටර් වල සයිස් එක එක විදිහය්නේ.:P:P.එතකොට මීට පස්සේ ත්‍රෙඩ් දානකොට කමෙන්ට් දානකොට අපි හැමෝටම පුලුවන්නේ බහුතර කැමත්තට ඉඩ දීලා ඒ ඒ වැඩ කටයුතු කොරන්න.[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][B][SIZE="6"][COLOR="Red"]එහෙනම් හැමෝගෙම හිතසුව පහසුව පිණිස වෝට් කරල බම්ප් එකක් දාලා යන්න එහෙනම්. කැමතිනම් අදහසකුත් පලකරන්න. :D:D:D:D:D[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Navy"]මගේ පොඩි යෝජනාවක් තියනවා.යෝජනාව තමා ඔය පල්ලෙහා තියන කියන quick reply එකට,,, [IMG]http://img845.imageshack.us/img845/6384/whatisyourfavoritefonts.png[/IMG] තව වැඩ කෑල්ලක් එකතු කරන්න කියන එක. එතන කලර් එක select කරන්න තියනවානේ.. අනේ පුලුවන්නම් GTRZ අය්යේ එතනට සයිස් එක සිලෙක්ට් කරන්න පුලුවන් විදිහට හදලා දෙන්නකෝ. ගොඩාක් අයට ඒක වැදගත් වෙය් ඒ වගේම පහසුවක් වෙය් කියල මට හිතෙනවා.. අනිත් එලකිරි යාලුවන්ගෙත් මගෙ යෝජනාව පිලිබඳ අදහස දාලා යන්නකෝ:yes::D[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom