Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
What the health - English documentary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WHAT THE HEALTH කියන documentary එක out වෙලා තියෙන්නෙ....

මන් දන්නවා උඹල මේවා බලන්නෙ නෑ කියල. (health ගැන තියෙන්නෙ)

එත් නිකම්වත් නොකිව්වොත් එක මට හිතට හරි නෑ.

එකයි just to inform මේක දාන්නේ.

මේ documentary එකේදී කතා වෙන දේවල්;

* අපි කන බොන දේවල් වලයි අපේ ලෙඩ වලයි තියෙන සම්බන්දෙ. (කෙලින්ම කිව්වොත් මස් , මාළු , බිත්තර, එළකිරි...)

* ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය සහ සෞක්‍ය සංවිදාන අතර තියෙන සම්බන්දෙ,

* ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය සහ රජය අතර තියෙන සම්බන්දෙ,

* ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය සහ ඉංග්‍රීසි බෙහෙත් හදන අය අතර තියෙන සම්බන්දෙ,

* දොස්තරලගේ නුගත් කම,

* ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය නිසා සිදුවන පරිසර හානිය.

වගේ ගොඩක් දේවල් කතා කරනවා.

කෙටියෙන් කිව්වොත් මේකෙන් කියන්නෙ,

"අපිව රකින්න ඉන්න අයම අපිව මුලා කරල අපිව මරාගෙන හුරගෙන කන හැටි".

zero fuks given to us

vegan diet එක අන්තවාදී/extreme කියල ඇඟිල්ල දික් කරන සාමාන්‍ය මිනිස්සු සහ ලෙඩ වලට "බෙහෙත්" දෙන දොස්තරලා යන මේ දෙගොල්ලොම බලන්නම ඕනේ අලුත්ම අලුත් documentary එක තමයි ඕක....

(vegan කියන්නෙ එලකිරිවත් නැති මට්ටමට නිර්මාංශ. vegetarian නෙවෙයි.)

මීට කලින් cowspiracy කියන documentary එක හදපු අයමයි මේකත් හැදුවෙ,

(cowspiracy කියන්නෙ අර කියපු කෑම ජාති හදද්දී පරිසරයට සිද්දවෙන හානිය ගැන විතරක් හදපු documentary එක.

පොඩි අවබෝදයක් දෙන්න එකේ තිබිච්ච එක දෙයක් කෙටියෙන් කිව්වොත්,

"විශාලතම පරිසර හානිය සිද්ද වෙන්නෙ ඉන්ධන වලින්" කියල අපිට ඉස්කෝලේ ඉඳලම ඉගැන්නුවට එක සිද්ද වෙන්නෙ ඉන්ධන වලින් නෙවෙයි......

so, තේරුම් ගන්න පුළුවන්නේ cowspiracy එකේ කියන විස්තර කොච්චර shocking ද කියල....)

ඉතින්, එකෙන් පස්සෙ මේ WHAT THE HEALTH හැදුවෙ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආධාර අරන් සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලිවලින්.

ඒ ආදාර එකතුකරපු වෙබ් page එක මේ,

https://www.indiegogo.com/projects/what-the-health-movie-film#/

400% ගුනේකින් ආධාර හම්බවෙලා තියෙනවා.

vegan documentary අම්බානක් බලපු කෙනෙක් මම.

ඒ වගේම cowspiracy බලල මේක එනකම් හිටපු කෙනෙක්,

අද තමයි දැක්කෙ මේක ඇවිත් තියෙනවා...

මම දැන් බැලුවා....

මීට කලින් මම health පැත්තෙන් documentary එකකට මම බලන්න කිව්වෙ "forks over knives" කියන documentary එක.

එත් දැන් මේක බැලුවම ඇති....

documentary දෙකේම plant based vegan diet අනුගමනය කරල ලෙඩ්ඩුන්ගෙ ලෙඩ හොඳ කරන real doctors ල ඉන්නේ...

බලපු ගමන්ම මේ ඇවිත් "මෙහෙම එකක් තියෙනවා ඒක බලන්න" කියල කියන්නේ,

මෙහෙමහරි නොකිව්වොත් එක බලු වැඩේ නිසා! ok?

මොකද ආයෙ ආයෙ මේ මාතෘකාව ගැන මට උඹලත් එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ.

කිව්වට වැඩක් නෑ කොහොමත්,

ඉන්නෙත් සේරම 'පුරුදු කරවපු system එකට යන උං' , වෙනස් විදියට හිතන්න කැමති නෑ.

vegan diet එක ගැන වැරදි මත තියෙන සේරම අය දෙයියනේ කියල මේක බලන්න....

ඊට පස්සෙවත් vegan diet එක තේරුම් ගන්න.

දියවැඩියාව/high blood pressure/cancer වගේ ලෙඩ තියෙන අය, bodybuilding කරන අය, athlete කරන අය, එකී මෙකී නොකී හැමෝම බැලිය යුතු documentary එකක් මේක.

එච්චරයි.

මේ වෙලාවේ youtube එකේ තියෙනවා with english subtitles.

කොයි වෙලාවක හරි video එක අයින් වෙන්නත් ඉඩතියෙනවා.

youtube link:

https://www.youtube.com/watch?v=ISlC61nAaek

i don't care about your comments.

feel free to not to reply.

just wanted to put it here

extra:

-removed-

[QUOTE="coefficient, post: 21381261, member: 387966"] [SIZE=3]WHAT THE HEALTH කියන documentary එක out වෙලා තියෙන්නෙ.... මන් දන්නවා උඹල මේවා බලන්නෙ නෑ කියල. (health ගැන තියෙන්නෙ) එත් නිකම්වත් නොකිව්වොත් එක මට හිතට හරි නෑ. එකයි just to inform මේක දාන්නේ. [IMG]https://images-na.ssl-images-amazon.com/images/M/MV5BYWU3ZTk1ZDgtNTFlOC00MGRjLWFiZmQtYmI0Y2JjMmI5YTBkXkEyXkFqcGdeQXVyNzI5MjI4MTc@._V1_SX772_CR0,0,772,999_AL_.jpg[/IMG] මේ documentary එකේදී කතා වෙන දේවල්; * අපි කන බොන දේවල් වලයි අපේ ලෙඩ වලයි තියෙන සම්බන්දෙ. (කෙලින්ම කිව්වොත්[COLOR=Red] මස් , මාළු , බිත්තර, එළකිරි...[/COLOR]) * ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය සහ [B]සෞක්‍ය සංවිදාන[/B] අතර තියෙන සම්බන්දෙ, * ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය සහ [B]රජය[/B] අතර තියෙන සම්බන්දෙ, * ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය සහ [B]ඉංග්‍රීසි බෙහෙත්[/B] හදන අය අතර තියෙන සම්බන්දෙ, * [B]දොස්තරල[/B]ගේ නුගත් කම, * ලෙඩ රෝග වලට බලපාන ඒ කෑම ජාති හදන අය නිසා සිදුවන පරිසර හානිය. වගේ ගොඩක් දේවල් කතා කරනවා. කෙටියෙන් කිව්වොත් මේකෙන් කියන්නෙ, [COLOR=Red]"අපිව රකින්න ඉන්න අයම අපිව මුලා කරල [/COLOR][COLOR=Red][COLOR=Red]අපිව [/COLOR]මරාගෙන හුරගෙන කන හැටි".[/COLOR] zero fuks given to us [B][COLOR=SeaGreen]vegan diet[/COLOR][/B] එක අන්තවාදී/extreme කියල ඇඟිල්ල දික් කරන සාමාන්‍ය මිනිස්සු සහ ලෙඩ වලට "බෙහෙත්" දෙන දොස්තරලා යන මේ දෙගොල්ලොම බලන්නම ඕනේ අලුත්ම අලුත් documentary එක තමයි ඕක.... ([COLOR=SeaGreen]vegan කියන්නෙ එලකිරිවත් නැති මට්ටමට නිර්මාංශ[/COLOR]. vegetarian නෙවෙයි.) මීට කලින් cowspiracy කියන documentary එක හදපු අයමයි මේකත් හැදුවෙ, (cowspiracy කියන්නෙ අර කියපු කෑම ජාති හදද්දී පරිසරයට සිද්දවෙන හානිය ගැන විතරක් හදපු documentary එක. පොඩි අවබෝදයක් දෙන්න එකේ තිබිච්ච එක දෙයක් කෙටියෙන් කිව්වොත්, "විශාලතම පරිසර හානිය සිද්ද වෙන්නෙ ඉන්ධන වලින්" කියල අපිට ඉස්කෝලේ ඉඳලම ඉගැන්නුවට එක සිද්ද වෙන්නෙ ඉන්ධන වලින් නෙවෙයි...... so, තේරුම් ගන්න පුළුවන්නේ cowspiracy එකේ කියන විස්තර කොච්චර shocking ද කියල....) ඉතින්, එකෙන් පස්සෙ මේ WHAT THE HEALTH හැදුවෙ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආධාර අරන් සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලිවලින්. ඒ ආදාර එකතුකරපු වෙබ් page එක මේ, [URL]https://www.indiegogo.com/projects/what-the-health-movie-film#/[/URL] 400% ගුනේකින් ආධාර හම්බවෙලා තියෙනවා. vegan documentary අම්බානක් බලපු කෙනෙක් මම. ඒ වගේම cowspiracy බලල මේක එනකම් හිටපු කෙනෙක්, අද තමයි දැක්කෙ මේක ඇවිත් තියෙනවා... මම දැන් බැලුවා.... මීට කලින් මම health පැත්තෙන් documentary එකකට මම බලන්න කිව්වෙ "forks over knives" කියන documentary එක. එත් දැන් මේක බැලුවම ඇති.... documentary දෙකේම plant based vegan diet අනුගමනය කරල ලෙඩ්ඩුන්ගෙ ලෙඩ හොඳ කරන real doctors ල ඉන්නේ... බලපු ගමන්ම මේ ඇවිත් "මෙහෙම එකක් තියෙනවා ඒක බලන්න" කියල කියන්නේ, මෙහෙමහරි නොකිව්වොත් එක බලු වැඩේ නිසා! ok? මොකද ආයෙ ආයෙ මේ මාතෘකාව ගැන මට උඹලත් එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ. කිව්වට වැඩක් නෑ කොහොමත්, ඉන්නෙත් සේරම 'පුරුදු කරවපු system එකට යන උං' , වෙනස් විදියට හිතන්න කැමති නෑ. vegan diet එක ගැන වැරදි මත තියෙන සේරම අය දෙයියනේ කියල මේක බලන්න.... ඊට පස්සෙවත් vegan diet එක තේරුම් ගන්න. දියවැඩියාව/high blood pressure/cancer වගේ ලෙඩ තියෙන අය, bodybuilding කරන අය, athlete කරන අය, එකී මෙකී නොකී හැමෝම බැලිය යුතු documentary එකක් මේක. එච්චරයි. මේ වෙලාවේ youtube එකේ තියෙනවා with english subtitles. කොයි වෙලාවක හරි video එක අයින් වෙන්නත් ඉඩතියෙනවා. [/SIZE] [SIZE=3][SIZE=3][COLOR=Magenta][SIZE=6]youtube link:[/SIZE][/COLOR][/SIZE] [/SIZE] [SIZE=3][SIZE=3]https://www.youtube.com/watch?v=ISlC61nAaek i don't care about your comments. feel free to not to reply. just wanted to put it here[/SIZE] --------------------------------------- [SIZE=2]extra: -removed- [/SIZE][/SIZE][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom