Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What the media & other fu***** are telling
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවක වදය මානසික රෝගී තත්වයක්ද ?

නවක වදය ඉතා බහුලවම සිදු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ සරසවිවලය. බටහිර රට වල විශ්ව විද්‍යාල තුල ලංකාවේ සහ ඉන්දියාවේ මෙන් බහුලව පැතිරී ගිය නවක වද නැත. යම් ලෙසකින් Bulling , Hazing වැනි තත්වයන් මතු වුවහොත් නීතිමය පියවර ගැනේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු දැක 27000 ක් සරසවි හැර ගොසිනි.

සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ

1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)

2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)

3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)

5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව

6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය

8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)

9) අඩු සහනුභූතිය (lack of empathy)

10) පරපීඩා කාමුකත්වය (sadism)

නවක වදය ගැන චන්දිම ගෝමස් මෙසේ කියයි

........ ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.

from FB

[QUOTE="shadow1, post: 20126908, member: 538734"] [CENTER][SIZE=5]නවක වදය මානසික රෝගී තත්වයක්ද ?[/SIZE] [SIZE=5] නවක වදය ඉතා බහුලවම සිදු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ සරසවිවලය. බටහිර රට වල විශ්ව විද්‍යාල තුල ලංකාවේ සහ ඉන්දියාවේ මෙන් බහුලව පැතිරී ගිය නවක වද නැත. යම් ලෙසකින් Bulling , Hazing වැනි තත්වයන් මතු වුවහොත් නීතිමය පියවර ගැනේ. [/SIZE] [SIZE=5] උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු දැක 27000 ක් සරසවි හැර ගොසිනි. [/SIZE] [SIZE=5] සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ [/SIZE] [SIZE=5] 1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)[/SIZE] [SIZE=5] 2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)[/SIZE] [SIZE=5] 3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම [/SIZE] [SIZE=5] 4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem) [/SIZE] [SIZE=5] 5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව[/SIZE] [SIZE=5] 6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය[/SIZE] [SIZE=5] 7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය [/SIZE] [SIZE=5] 8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking) [/SIZE] [SIZE=5] 9) අඩු සහනුභූතිය (lack of empathy) [/SIZE] [SIZE=5] 10) පරපීඩා කාමුකත්වය (sadism) [/SIZE] [SIZE=5] නවක වදය ගැන චන්දිම ගෝමස් මෙසේ කියයි [/SIZE] [SIZE=5] ........ ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි. [/SIZE] [SIZE=5]from FB [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom