Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
WhatsApp වල ඇති ඔබ නොදන්නා විශේෂාංග 14 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WhatsApp වල ඇති ඔබ නොදන්නා විශේෂාංග 14 ක්

වෙන කිසිම මැසෙන්ජර් ඇප් එකකට වඩා මේ දවස්වල වැඩියෙන්ම භාවිතා වෙන්නේ ෆේස්බුක් සමාගමට අයිති වට්සප් (WhatsApp) කියන ඇප් එක. ටයිම්ස් සඟරාවට අනුව දෛනිකව බිලියන 1 කට වඩා වැඩි ප්‍රමාණයක් වට්සප් භාවිතා කරනවා. ඒ වගේම දිනකට පණිවිඩ බිලියන 5ක් වට්සප් හරහා එහා මෙහා හුවමාරු වෙනවා. වට්සප් ඒ තරම්ම ප්‍රචලිත මැසෙන්ජර් ඇප් එකක්. ට්‍රිප් එකක් ගියත්, පාර්ටියක් දැම්මත්, හැම දේකටම අපි වට්සප් ගෘප් එකක් හදා ගන්නේ මේ වට්සප් වල තිබෙන භාවිතයේ පහසුව නිසයි. ඒ නිසා අපි බැලුව වට්සප් භාවිතා කරන අයට ඉතාමත් වැදගත් වන එහෙත් ගොඩක් අය නොදන්නා විශේෂිත අංග කිහිපයක් ගැන ඔබට තොරතුරු ගෙන එන්න. බලමු මේ දේවල් වලින් කීයක් ඔබ දැනටමත් දන්නවද කියල.

අකුරු බෝල්ඩ් කිරීම

වට්සප් වලට හඳුන්වා දුන් විශේෂාංග වලින් එකක් තමයි, ඒකේ අකුරු වල පෙනුම කැමති විදියකට වෙනස් කිරීමේ හැකියාව. එනම්, මෙහි ටයිප් කරන අකුරු බෝල්ඩ් කරන්නත්, ඇල කරන්නත්, කැමති නම් අකුරු මැද්දෙන් ඉරි අඳින්නත් දැන් පුළුවන්. ඒවා කරන්න ලොකු අමාරුවක් නැහැ. පහත උදාහරණය බැලුවොත් ඒක හොඳට තේරුම් යාවි.

ඔබට අකුරු බෝල්ඩ් (තද පාට අකුරු) කරන්න අවශ්‍ය නම් කැමති වචනයක් ටයිප් කරලා වචනයේ මුලට සහ අගට, එනම් දෙපැත්තෙන්ම * සලකුණ ලියන්න. උදාහරණයක් විදියට විශ්ම ලෝකය කියන එක බෝල්ඩ් කරන්න අවශ්‍ය නම්, *විශ්මලෝකය* ලෙස ලියන්න ඕනේ.

ඒවගේම, වචන ඇල කිරීම සඳහා වචන දෙපැත්තෙන් “_” ලියන්න. උදා: _විශ්මලෝකය_

අකුරු මැද්දෙන් ඉරි ඇඳීම සඳහා වචන දෙපැත්තෙන් “~” ලියන්න උදා: ~විශ්මලෝකය~

ටයිප් රයිටර් අකුරු ටයිප් කිරීම

වට්සප්වල ඉංග්‍රීසි අකුරු ටයිප් කරනකොට හැමදාම එකම අකුරු ජාතිය දැකල එපා වෙලා ඇති නේද? එහෙම නම්, ඒකට පොඩි වෙනසකටත් එක්ක, අකුරු වලට ටයිප් රයිටර් පෙනුමක් එක් කරන්න දැන් ඔබට පුළුවන්. එය කරන්න බොහොම පහසුයි. ටයිප් කරන අකුරු වල දෙපැත්තටම, “` සලකුණක් එකතු කරාම ඒ අකුරුවලට ඉබේම ටයිප් රයිටර් පෙනුමක් එකතු වෙනවා.

උදා “`wishmalokaya“`

වැඩියෙන්ම කතාබහ කරපු අය දැන ගැනීම

වට්සප් හරහා ඔබ වැඩියෙන්ම සම්බන්ධ වුණු අය සොයාගන්නත් දැන් පුළුවන්කමක් තිබෙනවා. එත් අවාසනාවකට හැමෝටම නම් නෙමෙයි, අයිෆෝන් භාවිතා කරන අයට පමණයි. Settings -Accounts -Storage Usage වෙත ගියාම, කතාබහ කරපු හැමෝගෙම ලිස්ට් එකක් දැකගන්න පුළුවන්. ඒකේ මුලින්ම තිබෙන්නේ වැඩියෙන්ම කතා කරපු අයගේ නම්. ඒ නම් මත ක්ලික් කරාම ඒ ඒ අයට යවපු පණිවිඩ ගණන, ඡායාරූප ගණන වගේම විඩියෝ ගණනත් දැකගන්න පුළුවන්.

ගෘප් චැට් වල notifications නිහඬ කිරීම

ඇතැම් වට්සප් ගෘප්වලට එකතු උනාම හැම දේකටම notifications එන එක වෙලාවකට ලොකු කරදරයක්. මේ notifications නවත්වන්න ක්‍රමයකුත් වට්සප් තුලම තිබෙනවා. එ සඳහා ගෘප් එකේ උඩම තිබෙන නම මත ක්ලික් කරලා ඉන්පසු එන තිරයේ තිබෙන Mute ක්ලික් කරන්න. එතෙනදී, කොපමණ වෙලාවකට ද කියල අසාවි. එවිට, පැය 8 කට ද, සතියකට ද එහෙමත් නැත්නම් අවුරුද්දකට ද කියල තෝරාගෙන ok ඔබන්න. ඒ වගේම ආපසු ඒ notifications සක්‍රිය කරන්න අවශ්‍ය නම්, නැවතත් නම මත ක්ලික් කරලා, “Unmute Notifications” ඔබන්න.

පෞද්ගලික තොරතුරු සැඟවීම

වට්සප් කියන්නෙත් එක්තරා විදියක සමාජ ජාලයක්. ඒ නිසා වට්සප් ගිණුමට දා තිබෙන ඡායාරූපය සහ අනිකුත් දේවල් නාදුනන අයට දැනගැන්වීමට ඔබ අකමැති වෙන්න පුලුවන්. ඒ දේවල් අනිත් අයගෙන් සැඟවීමට ක්‍රමයක් වට්සප් තුල තිබෙනවා. ඒ සඳහා, SettingsAccountPrivacy වෙත ගිහින්, Who can see my personal info යටතේ තිබෙන Last Seen, Profile Photo, About සහ Status යන දේවල් පෙනෙන්නේ කාටද කියල වෙනස් කරන්න පුළුවන්.

ඡායාරූප සහ වීඩියෝ ඉබේ ඩවුන්ලෝඩ් වීම වැලැක්වීම

වට්සප් භාවිතා කරන ඕන කෙනෙක් දන්නා දෙයක් තමයි, වට්සප් වලින් ඡායාරූප සහ විඩියෝ ඉබේම ෆෝන් එකට සේව් කරනවා කියල. මේ නිසා සමහර අනවශ්‍ය ෆොටෝස් වලින් ගැලරිය පිරිලා යන්නත් පුළුවන්. ඒ නිසා ඉබේම ෆොටෝස් සහ වීඩියෝ ඩවුන්ලෝඩ් වීම වැලක්වීමට ක්‍රමයක් වට්සප් වල තිබෙනවා. ඒ සඳහා Settings – Account – Data Usage වෙත ගොස් Media auto-download යටතේ ඇති

When using mobile data (මොබයිල් ඩේටා භාවිතයේදී)

When connected on Wi-Fi (වයිෆයි භාවිතයේදී)

When roaming

යන ඒවායින් ෆොටෝස් සහ විඩියෝස් ඩවුන්ලෝඩ් විය යුත්තේ කුමන වෙලාවකට ද යන්න තෝරාගන්න.

චැට් වලට ෂෝර්ට් කට් (short-cuts) දා ගැනීම

කවුරු හරි කෙනෙකු සමග දවස තිස්සෙම චැට් කරනවා නම් ඒකට හැම තිස්සෙම වට්සප්ම යන්න ඕනේ නෑ. කෙලින්ම ඒ කෙනාගේ චැට් එක home screen එක තුලින්ම විවෘත වෙන විදිහට ෆෝන් එකේ home page එකට ෂෝර්ට් කට් එකක් දාගන්න පලුවන්. ඒ සඳහා අදාල කෙනාගේ චැට් එක විවෘත කරගෙන දකුණු ඉහළ කෙළවරේ තිබෙන තිත් තුන ක්ලික් කරලා More ක්ලික් කරන්න. ඉන්පසු එන මෙනුවෙන් Add Shortcut ක්ලික් කරන්න. එවිට home screen එකට ෂෝර්ට් කට් එකක් වැටෙනු ඇත.

අයිෆෝන් වල siri යොදාගෙන පණිවිඩ යැවීම

අයිෆෝන් වල සිරි කියන්නේ කටහඬ උපයෝගී කරගෙන දුරකථනය ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක්. දැන් සිරි වැඩසටහන යොදාගෙන වට්සප් වල පණිවුඩ යවන්නත් පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ පහත දේ ඉංග්‍රීසියෙන් කියන එක පමණයි. “Hey siri, send a whatsapp message to “යවන කෙනාගේ නම”.

චැට් බැකප් (backup) කිරීම

පසු කාලෙකදී නැවත චැට් බලන්න උවමනාවක් තිබෙනවානම්, ඒ චැට් වල බැකප් එකක් අන්තර්ජාලයේ icloud තුල හෝ google drive තුල තියා ගැනීමේ හැකියාවක් වට්සප් තුල තිබෙනවා. ඒ සඳහා Settings – Chats – Chat backup වෙත ගොස්, Back Up බට්න් එක එබීමෙන්, චැට් එක බැකප් කරගන්න පුළුවන්. ඒ වගේම දවස් කීයකට වරක් චැට් එක බැකප් විය යුතු ද යන්නත් එහිදීම තෝරාගන්න පුළුවන්.

විශාල හාර්ට් එකක් යැවීම

ආදරේ කරන කෙනෙකුට ඒ ආදරේ මුළු හදවතින්ම වට්සප් පණිවිඩයක් හරහා පෙන්වන්න ඕනේ නම්, එකටත් අපූරු විදිහක් තිබෙනවා. කරන්න තියෙන්නේ චැට් එකේ තියෙන රතු හාර්ට් එක වෙන කිසිම emoticon එකක් හෝ අකුරු හෝ නොමැතිව තනිව ඒ කෙනාට යවන එකයි. එතකොට, ඒ පොඩි හාර්ට් එක තනි විශාල හාර්ට් එකක් බවට පත් වෙලා ගැහි ගැහි තිබෙනවා ඔබට දැකගන්න පුළුවන්.

වැදගත් පණිවිඩ සේව් (save) කිරීම

ගොඩාක් පණිවිඩ එවල තියෙන වෙලාවක කලින් එවපු වැදගත් පණිවිඩයක් පීරලා බලනවා කියන එක අපහසු දෙයක්. වැදගත් පණිවිඩයක් නැවතත් බැලීමේ අදහසින් බුක්මාර්ක් කරලා තියාගන්න විදිහක් වට්සප් වල තිබෙනවා. ඒ තමයි, පණිවිඩ “star messages කියන ගොනුවට යවන එක”. ඒ සඳහා පණිවිඩය මත ටිකක් වෙලා ඔබාගෙන සිටින කොට, උඩින් මතුවන බාර් එකේ තියෙන තරු ලකුණ එබුවම ඒ පණිවිඩය විශේෂිතයි කියල සේව් කරගන්න පුළුවන්. ආයේ ඒ විශේෂිත පණිවිඩය බලන්න ඕනේ නම්, චැට් කරන කෙනාගේ හෝ ගෘප් එකේ, නම මත කිලික් කරලා එතනින්, starred messages ක්ලික් කරන එකයි.

පණිවිඩ හොරාට කියවීම

කවුරු හරි එවපු පණිවිඩයක් බැලුවම, ඒක කියෙවුවා කියල අනිත් කෙනාට දැනගන්න පුළුවන්. එත්, එහෙම නොපෙන්නන්නත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි, කාගෙන් හරි පණිවිඩයක් ලැබුණු විගස ඒක කියවන්නේ නැතුව, ෆෝන් එකේ ඉන්ටර්නෙට් ඔෆ්ෆ් කරන්න. ඊට පස්සේ ගිහින් කියවන්න. එතකොට ඒක කියෙවුවද කියන එක ඒ කෙනාට දැනගන්න බැරි වේවි. ඒත් මේක හැමතිස්සෙම කරකර ඉන්න බැරි නිසා, හැමදාටම වලංගු වන ක්‍රමයකුත් තිබෙනවා. ඒ තමයි, Settings – Account – Privacy වෙත ගිහින්, Messages යටතේ ඇති, Read Receipts කලික් කරන්න. එවිට අනිත් අයට ඔබ විසින් පණිවිඩය කියෙවුව ද නැද්ද කියල හොයා ගන්න බැරි වේවි.

Notification popups අක්‍රිය කිරීම

ඔබ වෙන වැඩක් කර කර ඉන්න අවස්ථාවක, වට්සප් පණිවිඩයක් ආවම ඒ පණිවිඩයේ පොඩි කොටසක් එක්ක Notification එකක් මතු වෙනවා. ඔබ සමග තව කවුරුහරි එතන සිටියොත් ඒ පණිවිඩය ඒ අයටත් පේනවා. එත් මේක ඔබ ආදරය කරන කෙනාගෙන් ආපු පණිවිඩයක් නම් එහි අනිත් අය නොකියවිය යුතු දේ තිබෙන්නත් පුළුවන්. එහෙම වෙලාවට මේ popups එන එක ප්‍රශ්නයක් වේවි. ඒ නිසා, ඔබ කැමති නම් මේක අක්‍රිය කරන්න පුළුවන්. ඒ සඳහා කරන්න තියෙන්නේ, Settings – Notifications – Message Notifications යටතේ තිබෙන Popup Notification ක්ලික් කිරීමයි.

පණිවිඩය කියවපු වෙලාව දැනගැනීම

කවුරු හරි පණිවිඩය කියෙවුවාම ඒ බව දැනගන්න පුළුවන් වගේම ඒ වෙලාවත් ඔබට දැනගන්න පුළුවන්. එකෙන්, ඒ කෙනා ඔබට පිළිතුරු දීමට මගහරිනවා ද නැද්ද කියල අදහසක් ගැනීමට හැකි වෙනවා. එය දැනගන්න හරිම පහසුයි. අදාළ පණිවිඩය මත ටිකක් වෙලා ඔබාගෙන සිටින විට, උඩින් මතු වන තීරුවේ තිබෙන ‘i” සලකුණ ක්ලික් කරන්න. එවිට ඒ කෙනාට පණිවිඩය ලැබුණු වෙලාවත්, ඒය ඒ කෙනා දැකල කියවපු වෙලාවත් හරියටම දැනගන්න පුළුවන්.

Source - Wishma lokaya

[QUOTE="Kevita, post: 22638235, member: 561655"] [b]WhatsApp වල ඇති ඔබ නොදන්නා විශේෂාංග 14 ක්[/b] [SIZE=5]වෙන කිසිම මැසෙන්ජර් ඇප් එකකට වඩා මේ දවස්වල වැඩියෙන්ම භාවිතා වෙන්නේ ෆේස්බුක් සමාගමට අයිති වට්සප් (WhatsApp) කියන ඇප් එක. ටයිම්ස් සඟරාවට අනුව දෛනිකව බිලියන 1 කට වඩා වැඩි ප්‍රමාණයක් වට්සප් භාවිතා කරනවා. ඒ වගේම දිනකට පණිවිඩ බිලියන 5ක් වට්සප් හරහා එහා මෙහා හුවමාරු වෙනවා. වට්සප් ඒ තරම්ම ප්‍රචලිත මැසෙන්ජර් ඇප් එකක්. ට්‍රිප් එකක් ගියත්, පාර්ටියක් දැම්මත්, හැම දේකටම අපි වට්සප් ගෘප් එකක් හදා ගන්නේ මේ වට්සප් වල තිබෙන භාවිතයේ පහසුව නිසයි. ඒ නිසා අපි බැලුව වට්සප් භාවිතා කරන අයට ඉතාමත් වැදගත් වන එහෙත් ගොඩක් අය නොදන්නා විශේෂිත අංග කිහිපයක් ගැන ඔබට තොරතුරු ගෙන එන්න. බලමු මේ දේවල් වලින් කීයක් ඔබ දැනටමත් දන්නවද කියල.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]අකුරු බෝල්ඩ් කිරීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වට්සප් වලට හඳුන්වා දුන් විශේෂාංග වලින් එකක් තමයි, ඒකේ අකුරු වල පෙනුම කැමති විදියකට වෙනස් කිරීමේ හැකියාව. එනම්, මෙහි ටයිප් කරන අකුරු බෝල්ඩ් කරන්නත්, ඇල කරන්නත්, කැමති නම් අකුරු මැද්දෙන් ඉරි අඳින්නත් දැන් පුළුවන්. ඒවා කරන්න ලොකු අමාරුවක් නැහැ. පහත උදාහරණය බැලුවොත් ඒක හොඳට තේරුම් යාවි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔබට අකුරු බෝල්ඩ් (තද පාට අකුරු) කරන්න අවශ්‍ය නම් කැමති වචනයක් ටයිප් කරලා වචනයේ මුලට සහ අගට, එනම් දෙපැත්තෙන්ම * සලකුණ ලියන්න. උදාහරණයක් විදියට විශ්ම ලෝකය කියන එක බෝල්ඩ් කරන්න අවශ්‍ය නම්, *විශ්මලෝකය* ලෙස ලියන්න ඕනේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒවගේම, වචන ඇල කිරීම සඳහා වචන දෙපැත්තෙන් “_” ලියන්න. උදා: _විශ්මලෝකය_[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අකුරු මැද්දෙන් ඉරි ඇඳීම සඳහා වචන දෙපැත්තෙන් “~” ලියන්න උදා: ~විශ්මලෝකය~[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]ටයිප් රයිටර් අකුරු ටයිප් කිරීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වට්සප්වල ඉංග්‍රීසි අකුරු ටයිප් කරනකොට හැමදාම එකම අකුරු ජාතිය දැකල එපා වෙලා ඇති නේද? එහෙම නම්, ඒකට පොඩි වෙනසකටත් එක්ක, අකුරු වලට ටයිප් රයිටර් පෙනුමක් එක් කරන්න දැන් ඔබට පුළුවන්. එය කරන්න බොහොම පහසුයි. ටයිප් කරන අකුරු වල දෙපැත්තටම, “` සලකුණක් එකතු කරාම ඒ අකුරුවලට ඉබේම ටයිප් රයිටර් පෙනුමක් එකතු වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]උදා “`wishmalokaya“`[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]වැඩියෙන්ම කතාබහ කරපු අය දැන ගැනීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වට්සප් හරහා ඔබ වැඩියෙන්ම සම්බන්ධ වුණු අය සොයාගන්නත් දැන් පුළුවන්කමක් තිබෙනවා. එත් අවාසනාවකට හැමෝටම නම් නෙමෙයි, අයිෆෝන් භාවිතා කරන අයට පමණයි. Settings -Accounts -Storage Usage වෙත ගියාම, කතාබහ කරපු හැමෝගෙම ලිස්ට් එකක් දැකගන්න පුළුවන්. ඒකේ මුලින්ම තිබෙන්නේ වැඩියෙන්ම කතා කරපු අයගේ නම්. ඒ නම් මත ක්ලික් කරාම ඒ ඒ අයට යවපු පණිවිඩ ගණන, ඡායාරූප ගණන වගේම විඩියෝ ගණනත් දැකගන්න පුළුවන්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]ගෘප් චැට් වල notifications නිහඬ කිරීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඇතැම් වට්සප් ගෘප්වලට එකතු උනාම හැම දේකටම notifications එන එක වෙලාවකට ලොකු කරදරයක්. මේ notifications නවත්වන්න ක්‍රමයකුත් වට්සප් තුලම තිබෙනවා. එ සඳහා ගෘප් එකේ උඩම තිබෙන නම මත ක්ලික් කරලා ඉන්පසු එන තිරයේ තිබෙන Mute ක්ලික් කරන්න. එතෙනදී, කොපමණ වෙලාවකට ද කියල අසාවි. එවිට, පැය 8 කට ද, සතියකට ද එහෙමත් නැත්නම් අවුරුද්දකට ද කියල තෝරාගෙන ok ඔබන්න. ඒ වගේම ආපසු ඒ notifications සක්‍රිය කරන්න අවශ්‍ය නම්, නැවතත් නම මත ක්ලික් කරලා, “Unmute Notifications” ඔබන්න.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]පෞද්ගලික තොරතුරු සැඟවීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වට්සප් කියන්නෙත් එක්තරා විදියක සමාජ ජාලයක්. ඒ නිසා වට්සප් ගිණුමට දා තිබෙන ඡායාරූපය සහ අනිකුත් දේවල් නාදුනන අයට දැනගැන්වීමට ඔබ අකමැති වෙන්න පුලුවන්. ඒ දේවල් අනිත් අයගෙන් සැඟවීමට ක්‍රමයක් වට්සප් තුල තිබෙනවා. ඒ සඳහා, SettingsAccountPrivacy වෙත ගිහින්, Who can see my personal info යටතේ තිබෙන Last Seen, Profile Photo, About සහ Status යන දේවල් පෙනෙන්නේ කාටද කියල වෙනස් කරන්න පුළුවන්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]ඡායාරූප සහ වීඩියෝ ඉබේ ඩවුන්ලෝඩ් වීම වැලැක්වීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වට්සප් භාවිතා කරන ඕන කෙනෙක් දන්නා දෙයක් තමයි, වට්සප් වලින් ඡායාරූප සහ විඩියෝ ඉබේම ෆෝන් එකට සේව් කරනවා කියල. මේ නිසා සමහර අනවශ්‍ය ෆොටෝස් වලින් ගැලරිය පිරිලා යන්නත් පුළුවන්. ඒ නිසා ඉබේම ෆොටෝස් සහ වීඩියෝ ඩවුන්ලෝඩ් වීම වැලක්වීමට ක්‍රමයක් වට්සප් වල තිබෙනවා. ඒ සඳහා Settings – Account – Data Usage වෙත ගොස් Media auto-download යටතේ ඇති When using mobile data (මොබයිල් ඩේටා භාවිතයේදී) When connected on Wi-Fi (වයිෆයි භාවිතයේදී) When roaming යන ඒවායින් ෆොටෝස් සහ විඩියෝස් ඩවුන්ලෝඩ් විය යුත්තේ කුමන වෙලාවකට ද යන්න තෝරාගන්න.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]චැට් වලට ෂෝර්ට් කට් (short-cuts) දා ගැනීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කවුරු හරි කෙනෙකු සමග දවස තිස්සෙම චැට් කරනවා නම් ඒකට හැම තිස්සෙම වට්සප්ම යන්න ඕනේ නෑ. කෙලින්ම ඒ කෙනාගේ චැට් එක home screen එක තුලින්ම විවෘත වෙන විදිහට ෆෝන් එකේ home page එකට ෂෝර්ට් කට් එකක් දාගන්න පලුවන්. ඒ සඳහා අදාල කෙනාගේ චැට් එක විවෘත කරගෙන දකුණු ඉහළ කෙළවරේ තිබෙන තිත් තුන ක්ලික් කරලා More ක්ලික් කරන්න. ඉන්පසු එන මෙනුවෙන් Add Shortcut ක්ලික් කරන්න. එවිට home screen එකට ෂෝර්ට් කට් එකක් වැටෙනු ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]අයිෆෝන් වල siri යොදාගෙන පණිවිඩ යැවීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අයිෆෝන් වල සිරි කියන්නේ කටහඬ උපයෝගී කරගෙන දුරකථනය ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක්. දැන් සිරි වැඩසටහන යොදාගෙන වට්සප් වල පණිවුඩ යවන්නත් පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ පහත දේ ඉංග්‍රීසියෙන් කියන එක පමණයි. “Hey siri, send a whatsapp message to “යවන කෙනාගේ නම”.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]චැට් බැකප් (backup) කිරීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පසු කාලෙකදී නැවත චැට් බලන්න උවමනාවක් තිබෙනවානම්, ඒ චැට් වල බැකප් එකක් අන්තර්ජාලයේ icloud තුල හෝ google drive තුල තියා ගැනීමේ හැකියාවක් වට්සප් තුල තිබෙනවා. ඒ සඳහා Settings – Chats – Chat backup වෙත ගොස්, Back Up බට්න් එක එබීමෙන්, චැට් එක බැකප් කරගන්න පුළුවන්. ඒ වගේම දවස් කීයකට වරක් චැට් එක බැකප් විය යුතු ද යන්නත් එහිදීම තෝරාගන්න පුළුවන්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]විශාල හාර්ට් එකක් යැවීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ආදරේ කරන කෙනෙකුට ඒ ආදරේ මුළු හදවතින්ම වට්සප් පණිවිඩයක් හරහා පෙන්වන්න ඕනේ නම්, එකටත් අපූරු විදිහක් තිබෙනවා. කරන්න තියෙන්නේ චැට් එකේ තියෙන රතු හාර්ට් එක වෙන කිසිම emoticon එකක් හෝ අකුරු හෝ නොමැතිව තනිව ඒ කෙනාට යවන එකයි. එතකොට, ඒ පොඩි හාර්ට් එක තනි විශාල හාර්ට් එකක් බවට පත් වෙලා ගැහි ගැහි තිබෙනවා ඔබට දැකගන්න පුළුවන්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]වැදගත් පණිවිඩ සේව් (save) කිරීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ගොඩාක් පණිවිඩ එවල තියෙන වෙලාවක කලින් එවපු වැදගත් පණිවිඩයක් පීරලා බලනවා කියන එක අපහසු දෙයක්. වැදගත් පණිවිඩයක් නැවතත් බැලීමේ අදහසින් බුක්මාර්ක් කරලා තියාගන්න විදිහක් වට්සප් වල තිබෙනවා. ඒ තමයි, පණිවිඩ “star messages කියන ගොනුවට යවන එක”. ඒ සඳහා පණිවිඩය මත ටිකක් වෙලා ඔබාගෙන සිටින කොට, උඩින් මතුවන බාර් එකේ තියෙන තරු ලකුණ එබුවම ඒ පණිවිඩය විශේෂිතයි කියල සේව් කරගන්න පුළුවන්. ආයේ ඒ විශේෂිත පණිවිඩය බලන්න ඕනේ නම්, චැට් කරන කෙනාගේ හෝ ගෘප් එකේ, නම මත කිලික් කරලා එතනින්, starred messages ක්ලික් කරන එකයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]පණිවිඩ හොරාට කියවීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කවුරු හරි එවපු පණිවිඩයක් බැලුවම, ඒක කියෙවුවා කියල අනිත් කෙනාට දැනගන්න පුළුවන්. එත්, එහෙම නොපෙන්නන්නත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි, කාගෙන් හරි පණිවිඩයක් ලැබුණු විගස ඒක කියවන්නේ නැතුව, ෆෝන් එකේ ඉන්ටර්නෙට් ඔෆ්ෆ් කරන්න. ඊට පස්සේ ගිහින් කියවන්න. එතකොට ඒක කියෙවුවද කියන එක ඒ කෙනාට දැනගන්න බැරි වේවි. ඒත් මේක හැමතිස්සෙම කරකර ඉන්න බැරි නිසා, හැමදාටම වලංගු වන ක්‍රමයකුත් තිබෙනවා. ඒ තමයි, Settings – Account – Privacy වෙත ගිහින්, Messages යටතේ ඇති, Read Receipts කලික් කරන්න. එවිට අනිත් අයට ඔබ විසින් පණිවිඩය කියෙවුව ද නැද්ද කියල හොයා ගන්න බැරි වේවි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]Notification popups අක්‍රිය කිරීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔබ වෙන වැඩක් කර කර ඉන්න අවස්ථාවක, වට්සප් පණිවිඩයක් ආවම ඒ පණිවිඩයේ පොඩි කොටසක් එක්ක Notification එකක් මතු වෙනවා. ඔබ සමග තව කවුරුහරි එතන සිටියොත් ඒ පණිවිඩය ඒ අයටත් පේනවා. එත් මේක ඔබ ආදරය කරන කෙනාගෙන් ආපු පණිවිඩයක් නම් එහි අනිත් අය නොකියවිය යුතු දේ තිබෙන්නත් පුළුවන්. එහෙම වෙලාවට මේ popups එන එක ප්‍රශ්නයක් වේවි. ඒ නිසා, ඔබ කැමති නම් මේක අක්‍රිය කරන්න පුළුවන්. ඒ සඳහා කරන්න තියෙන්නේ, Settings – Notifications – Message Notifications යටතේ තිබෙන Popup Notification ක්ලික් කිරීමයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]පණිවිඩය කියවපු වෙලාව දැනගැනීම[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කවුරු හරි පණිවිඩය කියෙවුවාම ඒ බව දැනගන්න පුළුවන් වගේම ඒ වෙලාවත් ඔබට දැනගන්න පුළුවන්. එකෙන්, ඒ කෙනා ඔබට පිළිතුරු දීමට මගහරිනවා ද නැද්ද කියල අදහසක් ගැනීමට හැකි වෙනවා. එය දැනගන්න හරිම පහසුයි. අදාළ පණිවිඩය මත ටිකක් වෙලා ඔබාගෙන සිටින විට, උඩින් මතු වන තීරුවේ තිබෙන ‘i” සලකුණ ක්ලික් කරන්න. එවිට ඒ කෙනාට පණිවිඩය ලැබුණු වෙලාවත්, ඒය ඒ කෙනා දැකල කියවපු වෙලාවත් හරියටම දැනගන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=5][SIZE=3]Source - Wishma lokaya[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom