Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Whatsapp සම්බන්ධව ලොකු ප්රශ්නයක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Spy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ

https://spytrac.com මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnoth  ගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්

අනික තමයි මට අදටත් හිතාගන්න බැරි hutch සිම් case එකක් තියෙනවා. එකම number එක සිම් දෙකක මගේ, නැතිවෙලා ගෙන්න ගත්තේ. පස්සේ පරණ එක හම්බුනාම එකත් වැඩ. දැන් දෙකම වැඩ දෙකෙන්ම calls ගන්නත් පුළුවන්,. incoming එන්නේ මුලින්ම connect වෙන එකට  ආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද.

location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.

sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.

තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.

------ Post added on [DATETIME="UT"]1689093899[/DATETIME]

[QUOTE="reddit, post: 29017838, member: 559209"] Spy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ [URL]https://spytrac.com[/URL] මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnoth :baffled: ගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන් අනික තමයි මට අදටත් හිතාගන්න බැරි hutch සිම් case එකක් තියෙනවා. එකම number එක සිම් දෙකක මගේ, නැතිවෙලා ගෙන්න ගත්තේ. පස්සේ පරණ එක හම්බුනාම එකත් වැඩ. දැන් දෙකම වැඩ දෙකෙන්ම calls ගන්නත් පුළුවන්,. incoming එන්නේ මුලින්ම connect වෙන එකට :baffled: ආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද. [HR][/HR] location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update. sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම. තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1689093899[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom