Whatsapp Down reason

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, මෙසෙන්ජර් සහ වම්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වි තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය ජාලයන් හි හිමිකාරීත්වය සතු ෆේස්බුක්

    ආයතනය මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ, බ්‍රිතාන්‍ය සම්මත වේලාවක් 16.44 ට අදාළ බිඳ වැටීම සිදු වූ බවයි.

    එමෙන්ම ඒ පී ජාත්‍යන්තර පුවත් සේවය නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ, ෆ්‍රාන්සිස් මෝර්ගන් විසින් මෙහෙය වන ලද සික්ස්ට් මිනිට් නම් රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වැඩසටහනකට එක් වූ දත්ත විද්‍යාඥයෙකු

    විසින් හෙළි කළ ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් ෆේස්බුක් සමාගම අදාළ තීරණය එළඹ ඇති බවයි.

    මෙම සාකච්ඡාවේ දී අදාළ විද්‍යාඥයා විසින් හෙළි කර ඇත්තේ, ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි.

    එය ෆේස්බුක් සමාගමේ කීර්ති නාමයට සහ පැවැත්මට බරපතල බලපෑමක් ඇති කරනු ඇති සිටියා.

    බවත් ඔහු කියා

    මෙම සාකච්ඡාවේ දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ෆේස්බුක් සමාගම සමාජ යහපත සහ ආයතනයේ සුබ සිද්ධිය සලකා බැලීමේ දී සෑම විටම ආයතනික සුබසිද්ධිය සහ ප්‍රතිලාභ අන්තයේ සිටිමින් කටයුතු කළ බවයි.

    මේ අතර ෆේස්බුක් සමාගම මීට ටික වේලාවකට පෙර ඔවුන්ගේ සෑම සමාජ ජාල අඩවියකම දැන්වීමක් පළ

    කරමින් කියා සිටියේ යමිකිසිවක් වැරදි ඇති බවත් එය නිවැරදි කර ගැනීමට සිය තාක්ෂණික කණ්ඩායම්

    කටයුතු කරන අතර අදාළ අවහිරය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.

    ෆේස්බුක් සමාගමේ සන්නිවේදන කලමනාකරු වන ඇන්ඩි ස්ටෝන් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ලොව පුරා සිටින ෆේස්බුක් ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

    ඔහු කියා සිටින්නේ, සිය සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලයන්ට පිවිසීමේ අවහිරතාවක් මේ වනවිට උද්ගතව

    ඇති බවත්, එය කඩිනමින් යථාවත් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි.

    Source natha...telegram eken aave...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,079
    113
    - උඩරට -
    facebook GIF
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි.
    Rahasya thorathuru gena mokak hari denagattada ubala??
     

    Similar threads