Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WhatsApp hack වුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර වැඩක් උනා, මගෙ iPhone 15 pro (software version 26.5) එකෙ normal whatsapp එකයි, business whatsapp එකයි, දෙකම තියෙනවා,

Business whatsapp එකෙන් එක පාරට popup එකක් ආවා කෝඩ් එක ඉල්ලන අනිත් ෆොන් (redmi එකක් කියලා පෙන්නුවෙ ) එකට මේක දෙන්න වගෙ එකක් කියලා app popup එකක්.

එතනම තිබ්බා if not you වගෙ එකක් මම ශනික no කියලා දුන්නා, ඒත් එක්කම මම ගිහින් two factor enable කලා. Business whatsapp ඒකෙ sim එක තිබ්බෙ වෙන android ෆොන් එකක. ටිකකින් ඒකට පිටරට නම්බර්ස් දෙකකින් direct කෝල්ස් ආවා . ආන්ස්වර් කරන්න කලින් දෙකම කට් උනා, මෙන්න යකො ටිකකින් බිස්නස් එක whatsapp ගැලවුනා. නෝමල් whatsapp එකත් logout උනා (ඒකනම් ආයිත් නම්බර් එක දීලා ලොග් උනා),

Business whatsapp එක recover කරගන්න try කලාට කෝඩ් එක email එකට එන්නෙත් නෑ, හැබැයි ෆෝන් එකට නෝමල් මැසේජ් (direct message) එකක් ආවා . ඒකෙන් ආයිත් මම ලොග් උනා, trusted device විදිහට තව ෆෝන් එකක් පෙන්නනවා redmi , මම ඒක ගලවලා දැම්මා, මට මේක ගොඩ දාගත්තට හිතට අවුල්.

මෙහෙම කොහොමද බන් හැක් කරන්නෙ.

[QUOTE="PoPkiss, post: 31622858, member: 559201"] මාර වැඩක් උනා, මගෙ iPhone 15 pro (software version 26.5) එකෙ normal whatsapp එකයි, business whatsapp එකයි, දෙකම තියෙනවා, Business whatsapp එකෙන් එක පාරට popup එකක් ආවා කෝඩ් එක ඉල්ලන අනිත් ෆොන් (redmi එකක් කියලා පෙන්නුවෙ ) එකට මේක දෙන්න වගෙ එකක් කියලා app popup එකක්. එතනම තිබ්බා if not you වගෙ එකක් මම ශනික no කියලා දුන්නා, ඒත් එක්කම මම ගිහින් two factor enable කලා. Business whatsapp ඒකෙ sim එක තිබ්බෙ වෙන android ෆොන් එකක. ටිකකින් ඒකට පිටරට නම්බර්ස් දෙකකින් direct කෝල්ස් ආවා . ආන්ස්වර් කරන්න කලින් දෙකම කට් උනා, මෙන්න යකො ටිකකින් බිස්නස් එක whatsapp ගැලවුනා. නෝමල් whatsapp එකත් logout උනා (ඒකනම් ආයිත් නම්බර් එක දීලා ලොග් උනා), Business whatsapp එක recover කරගන්න try කලාට කෝඩ් එක email එකට එන්නෙත් නෑ, හැබැයි ෆෝන් එකට නෝමල් මැසේජ් (direct message) එකක් ආවා . ඒකෙන් ආයිත් මම ලොග් උනා, trusted device විදිහට තව ෆෝන් එකක් පෙන්නනවා redmi , මම ඒක ගලවලා දැම්මා, මට මේක ගොඩ දාගත්තට හිතට අවුල්. මෙහෙම කොහොමද බන් හැක් කරන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom