WhatsApp help

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර විට රට ගිහින් ඇති. ඒ හින්දා sim එක cancel වෙලා ඇති.

    number එක උබේ නම් හදාගනින්. අරූට නම්බරේ ඕනේ නම් Sim එක active තියාගන්න තිබ්බනේ.
    ------ Post added on Nov 22, 2023 at 7:14 PM

    කෝකටත් උඹේ නමින් register වෙලා තියෙන sim එකනෙ. Hotline එකට කතා කරලා අමතපන් පරණ number දෙනවට.
    ------ Post added on Nov 22, 2023 at 7:16 PM
     
    • Like
    Reactions: C_S_M and kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Mama aluthen sim ekak aran nikan check karala beluwama e number eken kawuda account ekak hadala. Mama eka delete karoth awulak wetei da? Mokada number eka mage

    uba log una gaman araka auto logout wenawa.
    ubage sim/phone contact witharai thiyenne
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    Delete කරපන් පකො ඔය @2osama පොන්නය්ගේ අම්මා ඩීල් දාන නම්බර් එක.. තොටත් හොරි බල්ලන්ට කියලා ඇරගන්න ආස නම් ඕක තියන් හිටපන් 🤣🤣
     
    • Haha
    Reactions: SLK_sri

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,150
    3,545
    113
    Kandy
    number එක උබේ නම් හදාගනින්. අරූට නම්බරේ ඕනේ නම් Sim එක active තියාගන්න තිබ්බනේ.
    Hacking, unethical wage nisai thread ekak daala beluwe ban. Fb ekenuth hadala ban parana user

    uba log una gaman araka auto logout wenawa.
    ubage sim/phone contact witharai thiyenne
    Thama log une ne. Mama balannam tnxs
    ------ Post added on Nov 23, 2023 at 6:45 AM

    සමහර විට රට ගිහින් ඇති. ඒ හින්දා sim එක cancel වෙලා ඇති.

    ------ Post added on Nov 22, 2023 at 7:14 PM

    කෝකටත් උඹේ නමින් register වෙලා තියෙන sim එකනෙ. Hotline එකට කතා කරලා අමතපන් පරණ number දෙනවට.
    ------ Post added on Nov 22, 2023 at 7:16 PM
    Fb ekenuth account ekak hadala ban. Dialog nam den anthimai. Oya mama paaredi sim pramotion ewunta ahu wela gaththa ekak 🥲
    ------ Post added on Nov 23, 2023 at 6:47 AM

    oyawage parana sim mala ana. matath ekak set una. kalin ekaata katha karanwa godak kal giyath.
    Dialog nam melo rahak ne ban den
    ------ Post added on Nov 23, 2023 at 6:48 AM