WhatsApp hide karapu chat balaganna widiyak nedda bn

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    මොන කරුමයක්ද බන් මේ උබල බැඳලත් කරන්නේ? බඳින්න කලිනුත් මුන් හොර කරනවා බැඳලත් හොර කරනවා පුදුම stress එකකින්නෙ ඉන්නෙ වෙන්නෙ. ඊට හොඳයි තනියම ඉඳලා මැරිලා යනවා. ( ඒ උනාට ලමයෙක් ඕනෙ තමන්ගෙම )
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,883
    7,818
    113
    OOka machan me widiyata Simple karanna puluwan. Wife or GF ge phone eka aran udin thiyena Chat ekak Lock Folder ekata danna balapan.anna ethakota eeka Lock Folder ekata giyath udin penwanawa nam e kiyanne Loku case ekak naha.Lock Folder eka penneth na kiyanne meki Double Hde karala thiyenne.(Setting eken Floder ekath Hide karala PW gahannama one.). e kiyanne Horayak thiyenawa kiyana eka.. Horayak nethnam eka Normal Lock Floder ekata gihin udin show wenawa. shape eke aaye eka Unlock karala mukuth na wage inna puluwan. Lock chat ekath Hide karala himijja wage innawa nam ewelema Kanata dekak gahuwa. arapan Lock eka kiyala phone eka dunna.. :lol:
    ඔයාගේ මේ උපදෙස් නිසා අපිට සෙට් වෙලා ඉන්න කෙල්ලො @Anathai
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,772
    8,189
    113
    මොන කරුමයක්ද බන් මේ උබල බැඳලත් කරන්නේ? බඳින්න කලිනුත් මුන් හොර කරනවා බැඳලත් හොර කරනවා පුදුම stress එකකින්නෙ ඉන්නෙ වෙන්නෙ. ඊට හොඳයි තනියම ඉඳලා මැරිලා යනවා. ( ඒ උනාට ලමයෙක් ඕනෙ තමන්ගෙම )
    okkoma hari
    ai thamangema lamayek?