Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WhatsApp Update එකට ඇත්තටම බය වෙන්න ඕනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WhatsApp Update එකට ඇත්තටම බය වෙන්න ඕනද?

[ATTACH=full]109376[/ATTACH]

එක ඉතින් ගත්තා නෙ FB සමාගමෙන් කොහොම හරි අපි හිතාගෙන ඉන්න encryption ආරක්ෂාව අපිට එහෙමම ලබා දෙනවා කියලා නෙ කිව්වේ ඒවාගේම සම්පුර්ණයෙන්ම නොමිලේ කියලා කිව්වා හැමදෙම නිකන් දෙන්නෙ අපිට අදෙරෙට නෙමෙයි නෙ බිස්නස් කියන්නේ එක තමා අපිත් මහා ලොකුවට මුහුනු පොතෙ ගිහින් අරවා මේවා දානවා නිකන් ඉතින් ඇත්තටම කොහොමද එයලා අපෙ දෙවල් වලින් හම්බ කරන්නේ එයලා කොහොමද අපෙ දෙවල් කියවන්නෙ.

අපෙ දෙවල් ගන්නේ කොහොමද , ඇත්තටම කියවනා කියන්නේ මිනිස්සු දම්මලා කියවනවා කියන එක නෙමේ පරිගනක මගින් කියවන එකයි.encryption කියන ආරක්ෂක ක්රමවෙදයෙන් නම් එහෙම වෙන්නේ නැහැ සරලවම වෙන්නේ මේකයි මම කෙනෙක්ට පණිවිඩයක් යැව්වා කියන්නකො "මම" කියලා අනිත් කෙනා ට එක යන්නේ කොඩ් එකක් විදියට උදා - (66) එ කියන්නේ මම කියන්නේ (66) අනිත් කෙනාට යන්නෙ එහෙමයි එතකොට මේ කොඩ් එක හැමවෙලේම මරු වෙනවා එකිනෙකට වෙනස්ව ඉතින් පරිගණක වලින් වුනත් කියවන්න අමාරුයි එහෙම කරන්න බැරි බවයි කියවෙන්නේ.

WhatsApp වල දැන් කියන විදිහට නම් එ ආරක්ෂාව නැති වෙන්නයි යන්නේ. දැන් අපි බලමු කොහොමද සල්ලි හම්බ කරන්නේ සහ අපෙ දෙවල් බලන්නෙ කියලා මගෙ යහවෙක් එක්ක කතා කරනවා Phone එකක් ගන්න ගනන් එහෙම අපි Massenger වලින් කතා කරනවා දැන් අපෙ Chat එක එයලා බලනවා එයලා අදුරගන්නවා Phone , price, shop, වගෙ දෙවල් එතකොට එයලා අපිට දකින්න සලස්වනවා Phone shope latest products price වගෙ දෙවල් අන්න එකයි එයලා කරන්නේ ඔයලා අප්ලොඩ් කරනකොට ලොකෙෂන් එහෙමත් දෙනවා නෙ ඉන්න තැනත් දලා තියන්නේ යන තැන් වලත් දානවා නෙ කොහොමත් මුහුණපොතට ඔයලා location allow කරලා තියෙන්නේ එ කියන්නේ එයලාට ඔයාගේ location බලන්න ආයිතිය දිලා තියන්නේ ඉතින් එයලා බලනවා ඔයා ඉන්න තැන වගෙම වැඩිම යන එන තැන් ඉතින් ඔයාට ළගම කඩෙ ඇඩ් වලින් පෙන්වනවා පොන් එකක් ගන්න තියෙන ඉතින් ඇත්තටම කිව්වොත් එක ව්‍යාපාර වලට හොද ප්‍රචාරයක් ගන්න පුලුවන් එක නිසා ඇඩ් දාන අයත් වැඩි පුර පෙලබෙනවා මුහුනු පොතෙ ඇඩ් සදහා උදාහරණයක් විදිහට මම අභරණ කඩයක් කරනවා මාලබේ මම ටිවි එකෙ ඇඩ් එකක් දානවා ලක්ෂ ගානක් දිලා ලංකාවට පෙන්න බාල මහලු වැඩිහිටි හැමෝමටම පෙන්න එත් මම මුහුණු පොතේ ඩොලර් 2 ඉදන් තියෙන ඇඩ් වලින් දානවා අවු 20 - 30 අතර අයට පෙන්න සහ මාලබේ ට ලං අය ඉන්න අයට තොරලා ඉතින් එතකොට තමා fbසමාගමෙන් අර වගෙ එවා බලලා අපෙ තොරතුරු දන්නෙ.

මහලු අයට අභරණ ගන්න ආසවක් නැහැ වගෙම යාපනය කෙනෙක් මාලබේ ට එන්නෙ නැහැ නෙ. ඉතින් FB එකෙන් වයස පරතරය තොරලා අපිට අවශ්‍ය කෙනාට සලස්වන්න පුළුවන් එකෙන් මගෙ කඩෙට එ ඇඩ් එකෙනං ප්රතිලාභ වැඩියි ඒ විතරක් ද FB pay හරහා මට එවෙලේම ඔන්ලයින් විකුන්නත් පුළුවන් WhatsApp, insta , messger ඔක්කොම බද්ධ වෙලා නිසා අපිට එ හැම එකකින්ම ප්‍රචාරණය කරගන්නත් පුළුවන් මෙහෙමයි මේ දෙවල් කලෙ ඉතින් අපිට නිකන් දිලා අපි fb එකට හොදටම හුරු වෙලා ගොඩක් කට්ටිය පාවිච්චි කරන්න ගත්තාම තමයි . ඇත්තටම අපිට මේක නැතිවම බැරි කරලා ඉතින් Whatappsඑකට අලුතින් එන අප්ග්‍රේඩ් අපෙ අරවා මේවා ඔක්කොම ගන්නවා කියලා නෙ නම්බර් එකයි පොන් එකෙ වර්ගයයි FB එකත් එක්කම එත් පොඩ්ඩක් හිතන්න අපි දැනටමත් එයලාට අපෙ ඔක්කොම දෙවල් බලන්න අවසර දිලා ඉවරයි කලින් කිව්වා වගෙම location දිලා තියන්නේ අපි අලුතින් යහළුවෙක්ගෙ නම්බර් එකක් සෙව් කරගත්තාම අපිට එයාව FB එකෙ Suggestion විධිහට ඇඩ් කරගන්න පෙන්නලා නැතිද? ඒ අපෙ Contact එයලා බලනවා සහ අපි විසින් ළම එ තැනට පත් කරනවා නැත්නම් අපිම Allow කරලා තියෙනවා. Google කියනේත් ඊට හපන් සමාගමක් නෙ.. දැන් Whatapps එකෙන් අපෙ පොන් එකෙ වර්ගෙ පවා ගන්නවා කියනවා නෙ .

අපි වෙන ඩිවයිස් එකකින් ලොග් වුනොත් අමතරව අපිට E Mail එකකං එන්නේ නැතිද මේ වෙලාවේ මෙන්න මේ පොන් එකෙන් නැත්නම් ලැප් එකෙන් ලොග් වුනා මේ ඔයාමද කියලා? එ අපෙ ආරක්ෂාවට අපි කැමැත්තෙන්ම එවාට අවසර දෙනවා තමා එත් එයලා දන්නවා ලොකයේ වැඩියෙන් තියෙන Phone වර්ගය ඉතින් මම අලුතින් phone ව්‍යාපාරයක් පටන් ගන්න යනවා කියන්නකො මම ගුගල් එකෙන් ගන්නවා ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන වර්ගෙ ගැන අපි නිකන් දෙන තොරතුරු මොකද ඒ ආයතනයට වඩා හොද එකක් හදන්න ඉතින නිකන්ම මට දෙයිද තොරතුරු? හිතාගන්න පුළුවන් ද කියක් ඉල්ලයිද කියලා. කොච්චර නඩු තියෙනවාද ඉතින් ගුගල් ලාට .

දෙශපාලනය තින්දු කරනවා කියන්නේ ඉතින් අර වගෙ ඇඩ් තමයි විරුද්ධ වාදින්ට අනිත් කෙනාගෙ හොද හිත් ඇදගන්න දෙවල් පෙන්නවත් පුළුවන් ඒ දෙවල් නම් නිකන්ම කරන්න බැරිවෙයි ලොකු ලොකූ ඩීල් දාන්න වෙයි. FB එකට අපෙ හැසිරිමෙන් පොස්ට් , කොමෙන්ට් වලින් ලෙසියෙන්ම අපෙ දේශපාලන මතය දැනගන්න පුළුවන් කියලා කිව්ව දෙවල් වලින් තෙරෙනවා ඇති. ඉතින් මම නම් කියන්නේ FB, WhatsApp, Massger,Insta මේ ඔක්කොම එකක් ඉතින් ආයි අමුවෙන් WhatsApp එකට අපෙන් දෙයක් ගන්න කියලා දෙන්න දෙයක් නැහැ අපි දිලා ඉවරයි නොදුන්නා කියලා වැඩක් නැහැ පුංචි රහසක් කියන්නම් social media පැකෙජ් එකෙ Insta නැති වූනත් වැඩ කරනා නෙද එ FB සමාගම ඇතුළුව මෙ ඔක්කොම එකක් එකම ස්වර් හැම එකක්ම සම්බන්ධයි දැන් තෙරෙනවා ඇති නෙ.

තාක්ෂණ නිසා වැඩ ලෙසි වෙනවා වගෙම අපි හැමෝම තාක්ෂණ සමාගම් වලට ස්මාර්ට් වෙලා නතූ වෙලා ඉවරයි . පුළුවන් නම් රුසියානු සමාගමක් වන Telegram සමග එකතු වෙන්න WhatsApp වලට වඩා දැන් ආරක්ෂාව හොදයි වැඩත් ගොඩක් වැඩියි එකත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ.. එහෙනම් සමු ගන්නවා

[ATTACH=full]109377[/ATTACH]

සැ. යූ. - මේ මගෙ දැනුම සහ ලබාගත් දැනූම මට්ටමෙන් ලියු පුද්ගලික ලිපියකි.

මධුසංඛ බණ්ඩාර

[QUOTE="Telegram, post: 26041140, member: 564588"] WhatsApp Update එකට ඇත්තටම බය වෙන්න ඕනද? [ATTACH type="full" alt="1610424508656.png"]109376[/ATTACH] එක ඉතින් ගත්තා නෙ FB සමාගමෙන් කොහොම හරි අපි හිතාගෙන ඉන්න encryption ආරක්ෂාව අපිට එහෙමම ලබා දෙනවා කියලා නෙ කිව්වේ ඒවාගේම සම්පුර්ණයෙන්ම නොමිලේ කියලා කිව්වා හැමදෙම නිකන් දෙන්නෙ අපිට අදෙරෙට නෙමෙයි නෙ බිස්නස් කියන්නේ එක තමා අපිත් මහා ලොකුවට මුහුනු පොතෙ ගිහින් අරවා මේවා දානවා නිකන් ඉතින් ඇත්තටම කොහොමද එයලා අපෙ දෙවල් වලින් හම්බ කරන්නේ එයලා කොහොමද අපෙ දෙවල් කියවන්නෙ. අපෙ දෙවල් ගන්නේ කොහොමද , ඇත්තටම කියවනා කියන්නේ මිනිස්සු දම්මලා කියවනවා කියන එක නෙමේ පරිගනක මගින් කියවන එකයි.encryption කියන ආරක්ෂක ක්රමවෙදයෙන් නම් එහෙම වෙන්නේ නැහැ සරලවම වෙන්නේ මේකයි මම කෙනෙක්ට පණිවිඩයක් යැව්වා කියන්නකො "මම" කියලා අනිත් කෙනා ට එක යන්නේ කොඩ් එකක් විදියට උදා - (66) එ කියන්නේ මම කියන්නේ (66) අනිත් කෙනාට යන්නෙ එහෙමයි එතකොට මේ කොඩ් එක හැමවෙලේම මරු වෙනවා එකිනෙකට වෙනස්ව ඉතින් පරිගණක වලින් වුනත් කියවන්න අමාරුයි එහෙම කරන්න බැරි බවයි කියවෙන්නේ. WhatsApp වල දැන් කියන විදිහට නම් එ ආරක්ෂාව නැති වෙන්නයි යන්නේ. දැන් අපි බලමු කොහොමද සල්ලි හම්බ කරන්නේ සහ අපෙ දෙවල් බලන්නෙ කියලා මගෙ යහවෙක් එක්ක කතා කරනවා Phone එකක් ගන්න ගනන් එහෙම අපි Massenger වලින් කතා කරනවා දැන් අපෙ Chat එක එයලා බලනවා එයලා අදුරගන්නවා Phone , price, shop, වගෙ දෙවල් එතකොට එයලා අපිට දකින්න සලස්වනවා Phone shope latest products price වගෙ දෙවල් අන්න එකයි එයලා කරන්නේ ඔයලා අප්ලොඩ් කරනකොට ලොකෙෂන් එහෙමත් දෙනවා නෙ ඉන්න තැනත් දලා තියන්නේ යන තැන් වලත් දානවා නෙ කොහොමත් මුහුණපොතට ඔයලා location allow කරලා තියෙන්නේ එ කියන්නේ එයලාට ඔයාගේ location බලන්න ආයිතිය දිලා තියන්නේ ඉතින් එයලා බලනවා ඔයා ඉන්න තැන වගෙම වැඩිම යන එන තැන් ඉතින් ඔයාට ළගම කඩෙ ඇඩ් වලින් පෙන්වනවා පොන් එකක් ගන්න තියෙන ඉතින් ඇත්තටම කිව්වොත් එක ව්‍යාපාර වලට හොද ප්‍රචාරයක් ගන්න පුලුවන් එක නිසා ඇඩ් දාන අයත් වැඩි පුර පෙලබෙනවා මුහුනු පොතෙ ඇඩ් සදහා උදාහරණයක් විදිහට මම අභරණ කඩයක් කරනවා මාලබේ මම ටිවි එකෙ ඇඩ් එකක් දානවා ලක්ෂ ගානක් දිලා ලංකාවට පෙන්න බාල මහලු වැඩිහිටි හැමෝමටම පෙන්න එත් මම මුහුණු පොතේ ඩොලර් 2 ඉදන් තියෙන ඇඩ් වලින් දානවා අවු 20 - 30 අතර අයට පෙන්න සහ මාලබේ ට ලං අය ඉන්න අයට තොරලා ඉතින් එතකොට තමා fbසමාගමෙන් අර වගෙ එවා බලලා අපෙ තොරතුරු දන්නෙ. මහලු අයට අභරණ ගන්න ආසවක් නැහැ වගෙම යාපනය කෙනෙක් මාලබේ ට එන්නෙ නැහැ නෙ. ඉතින් FB එකෙන් වයස පරතරය තොරලා අපිට අවශ්‍ය කෙනාට සලස්වන්න පුළුවන් එකෙන් මගෙ කඩෙට එ ඇඩ් එකෙනං ප්රතිලාභ වැඩියි ඒ විතරක් ද FB pay හරහා මට එවෙලේම ඔන්ලයින් විකුන්නත් පුළුවන් WhatsApp, insta , messger ඔක්කොම බද්ධ වෙලා නිසා අපිට එ හැම එකකින්ම ප්‍රචාරණය කරගන්නත් පුළුවන් මෙහෙමයි මේ දෙවල් කලෙ ඉතින් අපිට නිකන් දිලා අපි fb එකට හොදටම හුරු වෙලා ගොඩක් කට්ටිය පාවිච්චි කරන්න ගත්තාම තමයි . ඇත්තටම අපිට මේක නැතිවම බැරි කරලා ඉතින් Whatappsඑකට අලුතින් එන අප්ග්‍රේඩ් අපෙ අරවා මේවා ඔක්කොම ගන්නවා කියලා නෙ නම්බර් එකයි පොන් එකෙ වර්ගයයි FB එකත් එක්කම එත් පොඩ්ඩක් හිතන්න අපි දැනටමත් එයලාට අපෙ ඔක්කොම දෙවල් බලන්න අවසර දිලා ඉවරයි කලින් කිව්වා වගෙම location දිලා තියන්නේ අපි අලුතින් යහළුවෙක්ගෙ නම්බර් එකක් සෙව් කරගත්තාම අපිට එයාව FB එකෙ Suggestion විධිහට ඇඩ් කරගන්න පෙන්නලා නැතිද? ඒ අපෙ Contact එයලා බලනවා සහ අපි විසින් ළම එ තැනට පත් කරනවා නැත්නම් අපිම Allow කරලා තියෙනවා. Google කියනේත් ඊට හපන් සමාගමක් නෙ.. දැන් Whatapps එකෙන් අපෙ පොන් එකෙ වර්ගෙ පවා ගන්නවා කියනවා නෙ . අපි වෙන ඩිවයිස් එකකින් ලොග් වුනොත් අමතරව අපිට E Mail එකකං එන්නේ නැතිද මේ වෙලාවේ මෙන්න මේ පොන් එකෙන් නැත්නම් ලැප් එකෙන් ලොග් වුනා මේ ඔයාමද කියලා? එ අපෙ ආරක්ෂාවට අපි කැමැත්තෙන්ම එවාට අවසර දෙනවා තමා එත් එයලා දන්නවා ලොකයේ වැඩියෙන් තියෙන Phone වර්ගය ඉතින් මම අලුතින් phone ව්‍යාපාරයක් පටන් ගන්න යනවා කියන්නකො මම ගුගල් එකෙන් ගන්නවා ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන වර්ගෙ ගැන අපි නිකන් දෙන තොරතුරු මොකද ඒ ආයතනයට වඩා හොද එකක් හදන්න ඉතින නිකන්ම මට දෙයිද තොරතුරු? හිතාගන්න පුළුවන් ද කියක් ඉල්ලයිද කියලා. කොච්චර නඩු තියෙනවාද ඉතින් ගුගල් ලාට . දෙශපාලනය තින්දු කරනවා කියන්නේ ඉතින් අර වගෙ ඇඩ් තමයි විරුද්ධ වාදින්ට අනිත් කෙනාගෙ හොද හිත් ඇදගන්න දෙවල් පෙන්නවත් පුළුවන් ඒ දෙවල් නම් නිකන්ම කරන්න බැරිවෙයි ලොකු ලොකූ ඩීල් දාන්න වෙයි. FB එකට අපෙ හැසිරිමෙන් පොස්ට් , කොමෙන්ට් වලින් ලෙසියෙන්ම අපෙ දේශපාලන මතය දැනගන්න පුළුවන් කියලා කිව්ව දෙවල් වලින් තෙරෙනවා ඇති. ඉතින් මම නම් කියන්නේ FB, WhatsApp, Massger,Insta මේ ඔක්කොම එකක් ඉතින් ආයි අමුවෙන් WhatsApp එකට අපෙන් දෙයක් ගන්න කියලා දෙන්න දෙයක් නැහැ අපි දිලා ඉවරයි නොදුන්නා කියලා වැඩක් නැහැ පුංචි රහසක් කියන්නම් social media පැකෙජ් එකෙ Insta නැති වූනත් වැඩ කරනා නෙද එ FB සමාගම ඇතුළුව මෙ ඔක්කොම එකක් එකම ස්වර් හැම එකක්ම සම්බන්ධයි දැන් තෙරෙනවා ඇති නෙ. තාක්ෂණ නිසා වැඩ ලෙසි වෙනවා වගෙම අපි හැමෝම තාක්ෂණ සමාගම් වලට ස්මාර්ට් වෙලා නතූ වෙලා ඉවරයි . පුළුවන් නම් රුසියානු සමාගමක් වන Telegram සමග එකතු වෙන්න WhatsApp වලට වඩා දැන් ආරක්ෂාව හොදයි වැඩත් ගොඩක් වැඩියි එකත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ.. එහෙනම් සමු ගන්නවා [ATTACH type="full"]109377[/ATTACH] සැ. යූ. - මේ මගෙ දැනුම සහ ලබාගත් දැනූම මට්ටමෙන් ලියු පුද්ගලික ලිපියකි. මධුසංඛ බණ්ඩාර [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom