Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Where are the buddhists in EK I've got few questions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕන පහලින් තියෙන සියළුම දේවල් මගේ පෞද්ගලික මතයන් හා හැගීම් කියලා...

නැත්තන් මේවා අල්ලගෙන ආගම් වලට මඩ ගහන්න බලාගෙන ඉන්න එවුන් ගොඩක් දැන් එළකිරියේ ඉන්නවා....

මචං ගොඩක් පැහැදිලිව ගොඩක් හොදට ගොඩක් සංවරව උඹ පැහැදිලි කරලා තියෙනවා මචෝ...

මුලින්ම මම ඒකට ගොඩාක් ගෞරව කරනවා... මම එහෙම කිව්වේ සමහර අය ලේබල් එක විතරක් ගහගෙන මේ උත්තරීතර දර්ශණය කෙලසනවා...

මම කතෝලික මචං...

මගේ හැගීම අනුව, ආගමක් කියන්නේ යහපත කරන්න මනුස්සයෙක්ගෙ මනස ට්‍රේන් කරන දෙයක් මචං...

ඒක නිසා හැම ආගමකම තියෙන දේවල් වචනාර්ථයෙන්ම ගන්න එපා...

උඹ මුලින් කියලා තියෙන දෙයක් තමයි ‘දෙවියන් වහන්සේගේ කැමැත්ත‘...

මේ දේම තමා උඹලා මචං කර්මය කියලා කියන්නේ...

මනුස්සයාගේ තේරුම් ගැනීම සහ එක එක බුද්ධි මට්ටම් වලට ගැලපෙන්න තමා ‘දෙවියන් වහන්සේ‘ ඇතුලත් වෙලා තියෙන්නේ... (මේ මම පෞද්ගලිකව හිතලා තේරුම් ගත්ත දේවල්...)

උඹලාට අනුව කර්මය අනුව කෙනෙක් කරන පිං පව් අනුව හොද සහ නරක විපාක ලැබෙනවා...

අපේ ධර්මයෙ ඒක කියන්නේ මචං කෙනෙක් කරන හොද නරක අනුව දෙවියන් වහන්සේ වරප්‍රසාද හා දඩුවම් දෙනවා කියලා...

ඒ වගේම තමයි මචං භවය ගැන උඹ කියලා තියෙන දේ...

මැරී මැරී නැවත ඉපදීම අපෙත් වෙනවා මචං... නමුත් අපේ අය ඒක පටලවාගෙන තියෙනවා...

අපේ ආගමේ කියනවා මචං මැරෙන කෙනෙක් ශුද්ධගිණි ස්ථානයට යනවා කියලා.. ඒ කියන්නේ උඹලා කියන නැවත ඉපදීමම තමා.... අපි කියන්නේ අපි යහපත් වෙනකන් අපේ ආත්මය ශුද්ධගිණි ස්ථානයේ දැවෙමින් තියෙනවා කියලා... මේ ලෝකෙම තමා ඒ... අපි නැවත ඉපදිලා අපි යහපත් වෙනකල් (යහපත් කිව්වේ උඹලා කියන විදියට සියලු කෙලෙස් වලින් මිදිලා කියන එක..)දුක් විදිමින් ඉන්න වෙනවා කියන එක...

ඊලග කාරනය මචං තුරුල ගැන උඹ කියලා තියෙන දේ....

මනුශ්‍ය මට්ටමින් හිතුවොත් මචං අපි ආදරය කරන කෙනෙක්ගෙ තුරුලට වෙලා ඉන්නවා කියන්නේ පුදුම සැනසීමක්...

දෙවියන් වහන්සේගේ තුරුල්ල කියන්නෙ මචං ඒකත් මම අර කිව්වා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්න/තේරෙන්න මචං...

අපේ දෙවියන් වහන්සේගේ තුරුල්ල කියන්නේ උඹලා කියන නිර්වානයයි...

පැහැදිලි කිරීමේ හා තේරුම් ගැනීමේ වෙනස විතරයි තියෙන්නේ...

[QUOTE="Nebuchadnezzer, post: 12886999, member: 35040"] [COLOR="Red"][B][SIZE="3"]මුලින්ම කියන්න ඕන පහලින් තියෙන සියළුම දේවල් මගේ පෞද්ගලික මතයන් හා හැගීම් කියලා... නැත්තන් මේවා අල්ලගෙන ආගම් වලට මඩ ගහන්න බලාගෙන ඉන්න එවුන් ගොඩක් දැන් එළකිරියේ ඉන්නවා....[/SIZE][/B][/COLOR] [SIZE="3"]මචං ගොඩක් පැහැදිලිව ගොඩක් හොදට ගොඩක් සංවරව උඹ පැහැදිලි කරලා තියෙනවා මචෝ... මුලින්ම මම ඒකට ගොඩාක් ගෞරව කරනවා... මම එහෙම කිව්වේ සමහර අය ලේබල් එක විතරක් ගහගෙන මේ උත්තරීතර දර්ශණය කෙලසනවා... මම කතෝලික මචං... මගේ හැගීම අනුව, ආගමක් කියන්නේ යහපත කරන්න මනුස්සයෙක්ගෙ මනස ට්‍රේන් කරන දෙයක් මචං... ඒක නිසා හැම ආගමකම තියෙන දේවල් වචනාර්ථයෙන්ම ගන්න එපා... උඹ මුලින් කියලා තියෙන දෙයක් තමයි ‘දෙවියන් වහන්සේගේ කැමැත්ත‘... මේ දේම තමා උඹලා මචං කර්මය කියලා කියන්නේ... මනුස්සයාගේ තේරුම් ගැනීම සහ එක එක බුද්ධි මට්ටම් වලට ගැලපෙන්න තමා ‘දෙවියන් වහන්සේ‘ ඇතුලත් වෙලා තියෙන්නේ... [COLOR="Red"](මේ මම පෞද්ගලිකව හිතලා තේරුම් ගත්ත දේවල්...)[/COLOR] උඹලාට අනුව කර්මය අනුව කෙනෙක් කරන පිං පව් අනුව හොද සහ නරක විපාක ලැබෙනවා... අපේ ධර්මයෙ ඒක කියන්නේ මචං කෙනෙක් කරන හොද නරක අනුව දෙවියන් වහන්සේ වරප්‍රසාද හා දඩුවම් දෙනවා කියලා... ඒ වගේම තමයි මචං භවය ගැන උඹ කියලා තියෙන දේ... මැරී මැරී නැවත ඉපදීම අපෙත් වෙනවා මචං... නමුත් අපේ අය ඒක පටලවාගෙන තියෙනවා... අපේ ආගමේ කියනවා මචං මැරෙන කෙනෙක් ශුද්ධගිණි ස්ථානයට යනවා කියලා.. ඒ කියන්නේ උඹලා කියන නැවත ඉපදීමම තමා.... අපි කියන්නේ අපි යහපත් වෙනකන් අපේ ආත්මය ශුද්ධගිණි ස්ථානයේ දැවෙමින් තියෙනවා කියලා... මේ ලෝකෙම තමා ඒ... අපි නැවත ඉපදිලා අපි යහපත් වෙනකල් (යහපත් කිව්වේ උඹලා කියන විදියට සියලු කෙලෙස් වලින් මිදිලා කියන එක..)දුක් විදිමින් ඉන්න වෙනවා කියන එක... ඊලග කාරනය මචං තුරුල ගැන උඹ කියලා තියෙන දේ.... මනුශ්‍ය මට්ටමින් හිතුවොත් මචං අපි ආදරය කරන කෙනෙක්ගෙ තුරුලට වෙලා ඉන්නවා කියන්නේ පුදුම සැනසීමක්... දෙවියන් වහන්සේගේ තුරුල්ල කියන්නෙ මචං ඒකත් මම අර කිව්වා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්න/තේරෙන්න මචං... අපේ දෙවියන් වහන්සේගේ තුරුල්ල කියන්නේ උඹලා කියන නිර්වානයයි... පැහැදිලි කිරීමේ හා තේරුම් ගැනීමේ වෙනස විතරයි තියෙන්නේ...[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom