Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Where's the weirdest place you've had sex?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Good Post මචන්..

බොන එකා වීරය, නොබොන එකා පොන්නය..

බඩු ගහන එකා වීරය, නැති එකා පොන්නය..

පංසිල් කඩන එකා වීරය , රකින එකා පොන්නය..

ඕක තමයි මේ ලෝකෙ trend එක.. ලෝකෙ යන පැත්ත තේරුම් ගන්නත් පුලුවන්, මේකත් සරල ගණිතයම තමා. උඹට ඔය තේරෙන දේවල් තේරෙන්න මිනිහෙකුට වයස 70ක් විතර යනව.. ඒකත් අද්දැකීමෙන්මයි.

උඹට ඕක අවුරුදු 30 දි තේරුනා. ඒකත් විශ්වයෙ තියන අද්භූත සමීකරණයක් විදිහට. ඔය සමීකරණයේ තියන අද්භූත ගතිය ටික ටික අඩුවෙයි උබේ අද්දැකීම් එක්ක.

අන්තිමට ඔය සමීකරණය ඉතාම සරලව වැටහෙයි අනාගතයෙ දවසක, එදාට උඹට ලොකු අවබෝධයක් එයි. දැනට මේ ඇති. උබට මම කිව්ව දේ තේරෙන්න තරම් මොලයක් තියනව කියල මම දන්නව.

ඇත්තටම මම එළකිරියට ආවෙත් උබේ post දැකල..

උඹ මේ එලකිරියෙ ඉන්න පන්සිල් කඩන එක වීරකමක් කරගත්ත උන්ට වඩා ටිකක් හරි වෙනස් එකෙක් කියල දකින එකත් සතුටක් මචං...

[QUOTE="MR BOLD, post: 22726951, member: 564681"] [SIZE="3"]Good Post මචන්.. බොන එකා වීරය, නොබොන එකා පොන්නය.. බඩු ගහන එකා වීරය, නැති එකා පොන්නය.. පංසිල් කඩන එකා වීරය , රකින එකා පොන්නය.. ඕක තමයි මේ ලෝකෙ trend එක.. ලෝකෙ යන පැත්ත තේරුම් ගන්නත් පුලුවන්, මේකත් සරල ගණිතයම තමා. උඹට ඔය තේරෙන දේවල් තේරෙන්න මිනිහෙකුට වයස 70ක් විතර යනව.. ඒකත් අද්දැකීමෙන්මයි. උඹට ඕක අවුරුදු 30 දි තේරුනා. ඒකත් විශ්වයෙ තියන අද්භූත සමීකරණයක් විදිහට. ඔය සමීකරණයේ තියන අද්භූත ගතිය ටික ටික අඩුවෙයි උබේ අද්දැකීම් එක්ක. අන්තිමට ඔය සමීකරණය ඉතාම සරලව වැටහෙයි අනාගතයෙ දවසක, එදාට උඹට ලොකු අවබෝධයක් එයි. දැනට මේ ඇති. උබට මම කිව්ව දේ තේරෙන්න තරම් මොලයක් තියනව කියල මම දන්නව. ඇත්තටම මම එළකිරියට ආවෙත් උබේ post දැකල.. උඹ මේ එලකිරියෙ ඉන්න පන්සිල් කඩන එක වීරකමක් කරගත්ත උන්ට වඩා ටිකක් හරි වෙනස් එකෙක් කියල දකින එකත් සතුටක් මචං... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom