Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Where's the weirdest place you've had sex?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාරාංශය--

මේ ත්රෙඩ් එකෙත් සේරම කමෙන්ට්ස් නැවතුනා නේද. ඒ ඇයි

මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා

ප්රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා

ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්යාපනෙන් පිට පනිනවා. අන්තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා

විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්රිය දාගත්ත එකා

සමාජේ හැමදේම ඔහොමයි

විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව

මේ ත්රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන

අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු

ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට

රත්තරං 2018- 01 - 15

[QUOTE="රත්තරං, post: 22731192, member: 391748"] [SIZE="5"][B]සාරාංශය-- මේ ත්රෙඩ් එකෙත් සේරම කමෙන්ට්ස් නැවතුනා නේද. ඒ ඇයි මිනිස්සු ආසයි වීරයෝ වෙන්නෙ. ඒ වීරත්වයට එක එකා එක එක අර්තකතන දෙනවා ඒ අර්තකතන ඔස්සේ වීරත්වය හොයාන මිනිස්සු යනවා ප්රභාකරන් වීරත්වයට අර්තකතයක් දුන්නා දෙමල කොල්ලො බර ගානක් වීරයො කියල හිතන් නිකන් මලා. අද උන්ගේ කැපකිරීම පඩේකට වැඩක් නෑ. අද වීරයා කැනඩාවට පැනගත්ත ජීවිතේ හදාගත්ත දෙමලා ඉස්කෝලේ යන කාලේ බොහෝ විට පන්තියේ වීරයා ජොලියට ගහලා මහ උන් කරුමෙට වදාපු අපතයෙක්. උගේ පස්සෙන් තව බර ගානක් වීරත්වය හොයාගෙන අද්යාපනෙන් පිට පනිනවා. අන්තිමට OL AL වලින් පස්සේ වීරයා හෙඩ් බාස් අනික් උන් බදාම අනනවා:lol: උන්ගේ වීරත්වයත් බල්ලට. අද වීරයා එදා මහන්සියෙන් ඉගෙනගත්ත එකා විජේවීර වීරත්වයට අර්තකතනයක් දුන්නා කොල්ලො බට ගානක් වීරයෝ කියල හිතාන මැරුනා. උන්ගෙත් කැපකිරීම අද පඩේකට වැඩක් නෑ. අද වීරයා එදා ත්රිමාලා වෙනුරලා මැරෙද්දි මෙඩිසින් ඩිග්රිය දාගත්ත එකා සමාජේ හැමදේම ඔහොමයි විශේශෙන් ලංකාවේ සමාජෙනම් වීරයා කියල පෙන්නනේ දසම අපතයව. පොඩ්ඩකට පංජාබ් සිංදු ෆිල්ම් එහෙම බලන්න ඒවගේ වීරයා කරන්නේ රියර් කැරැක්ටර් එකක්. අන්තිමට රටටත් වැඩක් වෙන එකෙක්ව මේ ත්රෙඩ් එකේ යම් අයෙක් වීරත්වය දුන්නා යම් දේකට ඒකෙන් වීරත්වය සොයාගෙන හෝ ගාලා කට්ටිය ඒ පස්සේ ගියා. මේකේ ඉන්න පරන ඒ වගේම හොද තත්වයක් තියෙන සාමාජිකයෝ පවා කෙලින්ම පැදුරෙම වනලා දැම්මා තමන් ගැන අපි අපේ අද්දැකීම් ඔස්සේ,අපිටත් වැරදුනු තැන් හදලා මිනිසුන්ව නිවැරදි වීරත්වයට යොමු කරමු ලස්සන හෙටක් සමාජයක් ජාතියක් බිහිවෙයි එදාට😊😊😊😊😊 රත්තරං 2018- 01 - 15[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom