Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Whey Protein Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Isolate ම ගන්න ඕනෙ කියල එකක් නෑ කොහොමත් whey කොයිකත් එකයි. Isolate වල එකම වාසිය එක serving එකට තියෙන protein ගාන පොඩ්ඩක් වැඩියි සහ carb, fat පොඩ්ඩක් අඩුයි. උබ weight loss නෙමෙයිනන් ඉන්නෙ whey isolate උනත් concentrate උනත් product එකේ per 1 g of protein price එක බලල ගනින්. Serving ගානෙන්වත් tub එකේ බරෙන්වත් ඒක මනින්න බෑ.

නෝමල් whey concentrate සහ whey isolate ඇරුනම ඔය casein අරව මේවා කලවම් කරල blend එකක් විදිහට එන milk protein පවුඩර් තියෙනව. කෙලින්ම whey කියන වචනෙ නැත්තන් එහෙම වෙන්න පුලුවන්. ඒවත් ලොකු අවුලක් නෑ. ඒත් casein protein වලට වඩා whey වල පොඩි growth එකේ improvement එකක් තියෙනව කියල research තියෙනව. ඒක හින්ද කැමතිනන් whey ම ගනින්.

බ්‍රෑන්ඩ් විදිහට නන් හොඳම කියන්නෙ myprotein තමයි. ඒත් උන්ගෙ authorized dealer ගාවනන් දැන් බඩු නෑ. ගෙන්නන්න තහනම් ඇති මම හිතන්නෙ දැන් ඩොලර් ප්‍රශ්නෙ නිසා. Supplement factory තමයි වෙන ෂුවර් කරන්න පුලුවන් ප්ලේස් එකක් තියෙන්නෙ. Nitrotech එහෙමත් අවුලක් නෑ හොඳයි. Whey ඉතින් හරියට හදනවනන් බ්‍රෑන්ඩ් එක අනුව වෙනසක් වෙන්න බෑ. සමහරු කියන ගනන් නෑ product එකේ ඒකයි ඕක වැදගත් වෙන්නෙ. අනික heavy metals වගේ අහිතකර දේවල් නැති වෙන්නත් එපැයි. ඒ ඇරෙන්න බ්‍රෑන්ඩ් එකෙන් වෙනසක් වෙන්න බෑ හරිනන්. End of the day, all whey are just protein.

එහෙම අවුලක් නෑ බන් ඉතින්. Whey කියන්නෙ සාමාන්‍ය protein.

------ Post added on [DATETIME="UT"]1691941177[/DATETIME]

[QUOTE="olu bakka, post: 29108275, member: 369164"] [SIZE=5]Isolate ම ගන්න ඕනෙ කියල එකක් නෑ කොහොමත් whey කොයිකත් එකයි. Isolate වල එකම වාසිය එක serving එකට තියෙන protein ගාන පොඩ්ඩක් වැඩියි සහ carb, fat පොඩ්ඩක් අඩුයි. උබ weight loss නෙමෙයිනන් ඉන්නෙ whey isolate උනත් concentrate උනත් product එකේ per 1 g of protein price එක බලල ගනින්. Serving ගානෙන්වත් tub එකේ බරෙන්වත් ඒක මනින්න බෑ. නෝමල් whey concentrate සහ whey isolate ඇරුනම ඔය casein අරව මේවා කලවම් කරල blend එකක් විදිහට එන milk protein පවුඩර් තියෙනව. කෙලින්ම whey කියන වචනෙ නැත්තන් එහෙම වෙන්න පුලුවන්. ඒවත් ලොකු අවුලක් නෑ. ඒත් casein protein වලට වඩා whey වල පොඩි growth එකේ improvement එකක් තියෙනව කියල research තියෙනව. ඒක හින්ද කැමතිනන් whey ම ගනින්. බ්‍රෑන්ඩ් විදිහට නන් හොඳම කියන්නෙ myprotein තමයි. ඒත් උන්ගෙ authorized dealer ගාවනන් දැන් බඩු නෑ. ගෙන්නන්න තහනම් ඇති මම හිතන්නෙ දැන් ඩොලර් ප්‍රශ්නෙ නිසා. Supplement factory තමයි වෙන ෂුවර් කරන්න පුලුවන් ප්ලේස් එකක් තියෙන්නෙ. Nitrotech එහෙමත් අවුලක් නෑ හොඳයි. Whey ඉතින් හරියට හදනවනන් බ්‍රෑන්ඩ් එක අනුව වෙනසක් වෙන්න බෑ. සමහරු කියන ගනන් නෑ product එකේ ඒකයි ඕක වැදගත් වෙන්නෙ. අනික heavy metals වගේ අහිතකර දේවල් නැති වෙන්නත් එපැයි. ඒ ඇරෙන්න බ්‍රෑන්ඩ් එකෙන් වෙනසක් වෙන්න බෑ හරිනන්. End of the day, all whey are just protein.[/SIZE] [HR][/HR] [SIZE=5]එහෙම අවුලක් නෑ බන් ඉතින්. Whey කියන්නෙ සාමාන්‍ය protein.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1691941177[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom