Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Which one is better? ❤❤ Mazda Demio VS KIA Picanto ❤❤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. අපි කැමති කාර් එක ගත්තොත් තමයි අපිට ඒක ආසාවෙන් පදින්න හිතෙන්නෙ.

ඒත් ගොඩක් එවුන් කාර් එකක් ගන්නේ අවුරුදු තුනකින් හතරකින් විකුනන්න බලාගෙන. ඒතකොට කාර් එකේ reselling value එක ගැනත් හිතන්න වෙනවා.

උදාහරනයක් විදිහට කිව්වොත් මම Micro Panda කාර් එකක් ගන්නම කියලා හිටියේ. ඒත් මම බැලුවා තව අවුරුදු තුනකින් හතරකින් විකුනන්න හිතුනොත් කීයට විතර දෙන්න පුලුවන් වෙයිද කියලා.

Micro Panda බ්රෑන්ඩ් නිව් දැන් රු. 2,275,000ක් වෙනවා. හැබැයි දැනට අවුරුදු තුනක් පරන (2015) එකක් ගන්න පුළුවන් රු. 1,445,000 කට. අවුරුදු තුනට ලක්ෂ 8කටත් වැඩි ලොස් එකක්.  ඉතින් අරන් වැඩක් තියෙයිද.

ඒකයි Toyota, Honda, Nissan වගේ ජපන් වාහනයක් ගන්න එකේ තියෙන වාසිය.

[QUOTE="Kolama, post: 24070758, member: 125149"] [B][SIZE="4"][COLOR="Purple"]උබ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. අපි කැමති කාර් එක ගත්තොත් තමයි අපිට ඒක ආසාවෙන් පදින්න හිතෙන්නෙ. ඒත් ගොඩක් එවුන් කාර් එකක් ගන්නේ අවුරුදු තුනකින් හතරකින් විකුනන්න බලාගෙන. ඒතකොට කාර් එකේ reselling value එක ගැනත් හිතන්න වෙනවා. උදාහරනයක් විදිහට කිව්වොත් මම Micro Panda කාර් එකක් ගන්නම කියලා හිටියේ. ඒත් මම බැලුවා තව අවුරුදු තුනකින් හතරකින් විකුනන්න හිතුනොත් කීයට විතර දෙන්න පුලුවන් වෙයිද කියලා. Micro Panda බ්රෑන්ඩ් නිව් දැන් රු. 2,275,000ක් වෙනවා. හැබැයි දැනට අවුරුදු තුනක් පරන (2015) එකක් ගන්න පුළුවන් රු. 1,445,000 කට. අවුරුදු තුනට ලක්ෂ 8කටත් වැඩි ලොස් එකක්. :shocked: ඉතින් අරන් වැඩක් තියෙයිද. :sorry: ඒකයි Toyota, Honda, Nissan වගේ ජපන් වාහනයක් ගන්න එකේ තියෙන වාසිය.[/COLOR][/SIZE][/B] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom