Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Who Created God? Where Did God Come From? Proof of God
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Who Created God? Where Did God Come From? Proof of God

[YOUTUBE]<object style="height: 390px; width: 640px"><param name="movie" value="http://www.youtube.com/v/Sr5lY0TcdAw?version=3&feature=player_detailpage"><param name="allowFullScreen" value="true"><param name="allowScriptAccess" value="always"><embed src="http://www.youtube.com/v/Sr5lY0TcdAw?version=3&feature=player_detailpage" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="640" height="360"></object>[/YOUTUBE]

"God is the alpha and the omega the beginning and the end."

ගොඩාක් අය තම ආගම අදහන්නේ තම ආගම් ශ්රස්තුවරයන්ගෙ ඉගැන්විම් නිසාත් එම ඉගැන්විම තම ජිවිතය තුලින් අද්දැකිමෙන් , බහුතරය හුදෙක් තම දෙමා පියන්ගේ ආගම් නිරායාසයෙන්ම පිලිපදිනවා ඉතා සුලු පිරිසක් තමයි ආගම් කිසිපයක්ම හොදින් අදයනය කර ආගම තොරාගන්නෙ.

අද ලොකයෙ ප්‍රදාන ආගම් තුන වන්නෙ ක්‍රිස්තුයානි අගම, ඉස්ලාම් දහම් සහ බුදුදහම වශ්යෙන් මා දකිනවා අද ලොකයෙන් 70% පමණ කිසියම් වු දෙවි කෙනෙකු ගැන විශ්චාස කරනවා, එයිනුත් ක්‍රිස්තියානි සහ ඉස්ලමය සර්වබලදාරි එකම දෙවි කෙනෙකු ගැන විශ්වාස කරනවා, මැත කලයේ ඉතා වෙගවත්ව වියාප්ත වන දහම වන්නෙ ඉස්ලාම් දහම කිව හොත් එය අසත්‍යක් නොවනු ඇත. එදා සිට අද දක්වා මිනිසා දෙවියන් සොයන්න උත්සහ කරන්නෙ හෙතුන් නැතුව නොවේ මා විශ්වාස කරනවා දෙවියන් මිනිසාගෙ හතවත් තුල යම් හිඩසක් තබා තිබෙනවා අත්දාත්මික ලෙස එම හිඩස පුරවන්න තමයි මිනිස්සුන් අත්දාත්මිකව නැබුරු වන්නෙ මේය විරුද්ධ නපුරු ආත්මය්න්ද හොදින් දින්නා දෙයක්.

ගොඩාක් අය තර්ක කරනවා මිනිස්සු නොදියුනු කාලයේ මිනිස්සු වර්ශාව, සුලි සුලන්, විදුලි කෙටිම් වලට බිය වු නිසා ඉඩ හද දෙවියන්ව සිතින් මවාගෙන ඇදහන්න ගත්තා කියලා . ඉතින් එක එහෙම නම් ඇයි විදාව දියුනු අදවගෙ කාලයෙත් ලොකයෙ 70% පමණ් දෙවියන් විශ්වාස කරන්නෙ? මෙ අතර විවිද අය උත්සහ කරා දෙවියන් වහසෙට අභියොග කරන්න එහි ප්‍රතිපලය වශ්යෙන්තම්යි අදෙව වාදය ලොකයට බිහිවුනේ.

දෙවි කෙනෙකු නැත කියන අයට මෙ ලොකයෙ අරම්භ වුයේ කෙසෙද? මෙ ජිවිතයෙ අරුත කුමක්ද? ලොකයෙ ඇති සන්කීර්ණ වු දෙවල් බිහිවුයෙ කෙසෙද යන කිසිදු ප්‍රශනයකට පැහැදිලි පිලිතුරු නොමැති විම පුදුමයක් කිසියම් දෙයක් ඉබේ ඇති විය නොහැකි මෙන් අද මෙ ලොකයෙ පවතින සියලු විශ්ම ජනක නීර්මානයන් මිනිසාගෙ නිර්මාණයකි . මෙ ලොකයෙ ඇති සියලුම දෙවල් එක්කො මිනිසාගෙ නීර්මානයකි නැත හොත් දෙවියන්ගෙ අසම සම නිර්මාණයකි. මිනිසා යනු දෙවියන්ගෙ අපුරුතම නීර්මාණයයි.

ඉතින් මම හිතන්නෙ කිසියම් දෙයක් ඉබේ බිහිවනවා කියනවාට වඩා සර්වබලදාරි දෙවි කෙන්කුගෙන් පැවතෙන්නක් බව සිතිම මිතායදුශ්ටික කමක්ද? මේ ත්‍රඩ් එක අරම්භ කරේ ඔබ නොසිතපු සර්වබලධරි දෙවියන් විශ්චාස කිරිමට සියලු සාදක ගොනු කිරිමට සහ දෙවියන් විශ්වාස කරනන් එසේ කරනුයේ හෙතුන් ඇතිව බවත් ඔප්පු කිරිමටය

[QUOTE="Y2K, post: 12072229, member: 35049"] [CENTER][B][SIZE="4"]Who Created God? Where Did God Come From? Proof of God [/SIZE][/B] [YOUTUBE]<object style="height: 390px; width: 640px"><param name="movie" value="http://www.youtube.com/v/Sr5lY0TcdAw?version=3&feature=player_detailpage"><param name="allowFullScreen" value="true"><param name="allowScriptAccess" value="always"><embed src="http://www.youtube.com/v/Sr5lY0TcdAw?version=3&feature=player_detailpage" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="640" height="360"></object>[/YOUTUBE][/CENTER] [COLOR="Indigo"][SIZE="4"]"God is the alpha and the omega the beginning and the end." ගොඩාක් අය තම ආගම අදහන්නේ තම ආගම් ශ්රස්තුවරයන්ගෙ ඉගැන්විම් නිසාත් එම ඉගැන්විම තම ජිවිතය තුලින් අද්දැකිමෙන් , බහුතරය හුදෙක් තම දෙමා පියන්ගේ ආගම් නිරායාසයෙන්ම පිලිපදිනවා ඉතා සුලු පිරිසක් තමයි ආගම් කිසිපයක්ම හොදින් අදයනය කර ආගම තොරාගන්නෙ. අද ලොකයෙ ප්‍රදාන ආගම් තුන වන්නෙ ක්‍රිස්තුයානි අගම, ඉස්ලාම් දහම් සහ බුදුදහම වශ්යෙන් මා දකිනවා අද ලොකයෙන් 70% පමණ කිසියම් වු දෙවි කෙනෙකු ගැන විශ්චාස කරනවා, එයිනුත් ක්‍රිස්තියානි සහ ඉස්ලමය සර්වබලදාරි එකම දෙවි කෙනෙකු ගැන විශ්වාස කරනවා, මැත කලයේ ඉතා වෙගවත්ව වියාප්ත වන දහම වන්නෙ ඉස්ලාම් දහම කිව හොත් එය අසත්‍යක් නොවනු ඇත. එදා සිට අද දක්වා මිනිසා දෙවියන් සොයන්න උත්සහ කරන්නෙ හෙතුන් නැතුව නොවේ මා විශ්වාස කරනවා දෙවියන් මිනිසාගෙ හතවත් තුල යම් හිඩසක් තබා තිබෙනවා අත්දාත්මික ලෙස එම හිඩස පුරවන්න තමයි මිනිස්සුන් අත්දාත්මිකව නැබුරු වන්නෙ මේය විරුද්ධ නපුරු ආත්මය්න්ද හොදින් දින්නා දෙයක්. ගොඩාක් අය තර්ක කරනවා මිනිස්සු නොදියුනු කාලයේ මිනිස්සු වර්ශාව, සුලි සුලන්, විදුලි කෙටිම් වලට බිය වු නිසා ඉඩ හද දෙවියන්ව සිතින් මවාගෙන ඇදහන්න ගත්තා කියලා . ඉතින් එක එහෙම නම් ඇයි විදාව දියුනු අදවගෙ කාලයෙත් ලොකයෙ 70% පමණ් දෙවියන් විශ්වාස කරන්නෙ? මෙ අතර විවිද අය උත්සහ කරා දෙවියන් වහසෙට අභියොග කරන්න එහි ප්‍රතිපලය වශ්යෙන්තම්යි අදෙව වාදය ලොකයට බිහිවුනේ. දෙවි කෙනෙකු නැත කියන අයට මෙ ලොකයෙ අරම්භ වුයේ කෙසෙද? මෙ ජිවිතයෙ අරුත කුමක්ද? ලොකයෙ ඇති සන්කීර්ණ වු දෙවල් බිහිවුයෙ කෙසෙද යන කිසිදු ප්‍රශනයකට පැහැදිලි පිලිතුරු නොමැති විම පුදුමයක් කිසියම් දෙයක් ඉබේ ඇති විය නොහැකි මෙන් අද මෙ ලොකයෙ පවතින සියලු විශ්ම ජනක නීර්මානයන් මිනිසාගෙ නිර්මාණයකි . මෙ ලොකයෙ ඇති සියලුම දෙවල් එක්කො මිනිසාගෙ නීර්මානයකි නැත හොත් දෙවියන්ගෙ අසම සම නිර්මාණයකි. මිනිසා යනු දෙවියන්ගෙ අපුරුතම නීර්මාණයයි. ඉතින් මම හිතන්නෙ කිසියම් දෙයක් ඉබේ බිහිවනවා කියනවාට වඩා සර්වබලදාරි දෙවි කෙන්කුගෙන් පැවතෙන්නක් බව සිතිම මිතායදුශ්ටික කමක්ද? මේ ත්‍රඩ් එක අරම්භ කරේ ඔබ නොසිතපු සර්වබලධරි දෙවියන් විශ්චාස කිරිමට සියලු සාදක ගොනු කිරිමට සහ දෙවියන් විශ්වාස කරනන් එසේ කරනුයේ හෙතුන් ඇතිව බවත් ඔප්පු කිරිමටය[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom