Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
who is jesus?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ගොඩාක් අය මට කුනුහරපෙන් පිටිපස්සෙ ඉදගෙන බැන් වදිනවා ආගම් වලට ගරුකරන්න කියලා,

මම හිතන්නෙ මම ඉතා හොදින් සියලුම ආගමවලට ගරුකරනවා උදාහරණයක් විදිහට මා ඉස්ලාම් දහම කෙතරම් ප්රශ්න කරත් ඔවුන්ගෙ Holy Month එකෙදි මගෙ ජෙසුස් ව්හන්සෙට කොතරම් ගැසුවත් මා ඔවුනට පොරොන්දුවක් වුනා එම මසය තුල ආගමට ගුරු කිරිමක් වශයෙන් කිසිදු ප්රශ්න කිරිමක් හො විරුද්ධ මත ඉදිරිපත් කිරිමක් සිදු කරෙ නැති බවත් මතක් කරන්න කැමති. සමහර මුස්ලිම්මිතුරන් එම කාලය තුලත් ගේම ඉල්ලුවා නමුත් පරික්ශාවට අපිව නම්ම ගන්න බැරි වුනා.

මෙවා මා ඉගෙන ගත්තෙ මගෙ දෙවියන්ගෙන්, මනුස්ශයකු ලෙස එතුමා මෙ ලොකයට පැමිනුනා සියලුම බල පරාක්රිමයන් ගරු නබ්බු නාම අමතක කරලා එ අපි වෙනුවෙන් එතුමා නිතරම දෙවල් කරලා පෙන්නුවා, කියන දේ අකුරටම කරා, පොරොන්දු වු සියලුම දෙ දුන්නා අදටත් එය එහෙමමයි.

නමුත් සතය සොයන්න වෙහෙසෙන්න, වැඩිය දුර යාමට අවස්ශ නැ ස්භාදහමයෙන්ම එනම් එතුමාගෙ මැවිල්ලෙන්ම අපට දෙවල් ඉගෙන ගන්න පුලුවන්, ඉතින් ස්මහර විට සතය සොයන විට බොරුව මතු වෙලා පෙන්න ගන්න පුලුවන් එය වලක්වන්න බැ සියලු දෙනාවම සනසන්න ඔබට බැරි වෙවි සතය සොයා යන ගමනෙදි , විශෙසයෙන්ම සියලු ආගම එක වෙදිකාවට ගෙන එන්න බැරි වෙවි එයයි සතය

නමුත් එක දෙයක් මතක තියාගත යුතුවෙනවා ඕබ්ලා වෙන ආගමක් අදහනවා කියලා ඔබ මගේ සතුරෙකු වෙන්නෙ නැ ඔබ එතුමා ගෙ එක් නැතු වුන බැටලුවෙකු පමණයි අපට පුලුවන් විදිහට එම කෙනාට මෙහෙම යහපත් එඩෙරෙකු සිටින බවට සාක්ශි දැරිමක් මග පෙන්විමක් පමනයි කල හැක්කෙ ඇත්තටම එයයි ජෙසුස් වහන්සෙ ගොලයන්ගෙන් බලාපොරොත්තු වුනේ අප පොලවට ලුනු වගෙ විය යුත්යි ආලොකයක් විය යුතුය. ඉතින් යාලුවේ හෙට ඔබට මගෙන් උදව්වක් අවස්සනම් නියම කිතුනුවෙකු වශයෙන් මා ඔබගෙ තාරාතිරම , කුලය නොබලා ඕබ්ට උදව් උපකාර කල යුතුයි.

මෙ මොනවා කලත් අපි හොද දෙවල් අගයනවා හොද නැති දෙවල් ප්රශ්න කරනවා මම සහ වෙනත් එලකිරි එකෙ යාලුවන් අතර මාර ගැනිම් නැ යමෙකුට හිතෙනවා නම් එහෙම මාව මාරා දමන්න එහෙම කලත් මම සතය වෙනුවෙන් සාක්සි දැරිය යුතු වෙනවා මම දන්නවා හැම කිතුනුවෙකුටම මෙක කරන්න බැරි වෙවි නමුත් ශුද්ධාත්මය තුල සියල්ල කල හැක. මෙච්චර කියන්නෙ සතය ජෙසුස් වහන්සෙ බව හොදින් දන්නා බවත් ඉතා වගකීමෙන් ප්රකාශ කර සිටින අතර Y2K වන මම නිතරම ජෙසුස් චහන්සෙගෙ අවවාද අකුරටම ඉටුකිරිමට උපරිම උත්සහයක් ගනි. මොකක්ද එතුමාගෙ අවසාන ඉල්ලිම?

34 “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this everyone will know that you are my disciples, if you love one another.”  John 13:34-35

මිට වඩා දෙයක් දෙවියවහන්සෙ ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ නැ ඔබ කොතරම් පල්ලි ගියත් සප්රසාද ලැබුවත් ඕබට බැ එතුමන්ගෙ සැබැ අනුගාමිකයෙකු වන්න ඔබ මේ ඉල්ලිම පිලි පැදුවෙ නැති නම්

ඉතින් යම් කිසි පුද්ගලයෙකු ප්රශ්න කරනවා නම් කොහොමද සැබැ අනුගාමිකයා අදුනා ගන්නෙ කියා මිට වඩා මිනුම් දණ්ඩක් මට සිය නොහැක.

God bless you all my Elakiri Friends!

[QUOTE="Y2K, post: 11319435, member: 35049"] [COLOR="Indigo"][SIZE="4"]දැන් ගොඩාක් අය මට කුනුහරපෙන් පිටිපස්සෙ ඉදගෙන බැන් වදිනවා ආගම් වලට ගරුකරන්න කියලා, මම හිතන්නෙ මම ඉතා හොදින් සියලුම ආගමවලට ගරුකරනවා උදාහරණයක් විදිහට මා ඉස්ලාම් දහම කෙතරම් ප්රශ්න කරත් ඔවුන්ගෙ Holy Month එකෙදි මගෙ ජෙසුස් ව්හන්සෙට කොතරම් ගැසුවත් මා ඔවුනට පොරොන්දුවක් වුනා එම මසය තුල ආගමට ගුරු කිරිමක් වශයෙන් කිසිදු ප්රශ්න කිරිමක් හො විරුද්ධ මත ඉදිරිපත් කිරිමක් සිදු කරෙ නැති බවත් මතක් කරන්න කැමති. සමහර මුස්ලිම්මිතුරන් එම කාලය තුලත් ගේම ඉල්ලුවා නමුත් පරික්ශාවට අපිව නම්ම ගන්න බැරි වුනා. මෙවා මා ඉගෙන ගත්තෙ මගෙ දෙවියන්ගෙන්, මනුස්ශයකු ලෙස එතුමා මෙ ලොකයට පැමිනුනා සියලුම බල පරාක්රිමයන් ගරු නබ්බු නාම අමතක කරලා එ අපි වෙනුවෙන් එතුමා නිතරම දෙවල් කරලා පෙන්නුවා, කියන දේ අකුරටම කරා, පොරොන්දු වු සියලුම දෙ දුන්නා අදටත් එය එහෙමමයි. නමුත් සතය සොයන්න වෙහෙසෙන්න, වැඩිය දුර යාමට අවස්ශ නැ ස්භාදහමයෙන්ම එනම් එතුමාගෙ මැවිල්ලෙන්ම අපට දෙවල් ඉගෙන ගන්න පුලුවන්, ඉතින් ස්මහර විට සතය සොයන විට බොරුව මතු වෙලා පෙන්න ගන්න පුලුවන් එය වලක්වන්න බැ සියලු දෙනාවම සනසන්න ඔබට බැරි වෙවි සතය සොයා යන ගමනෙදි , විශෙසයෙන්ම සියලු ආගම එක වෙදිකාවට ගෙන එන්න බැරි වෙවි එයයි සතය නමුත් එක දෙයක් මතක තියාගත යුතුවෙනවා ඕබ්ලා වෙන ආගමක් අදහනවා කියලා ඔබ මගේ සතුරෙකු වෙන්නෙ නැ ඔබ එතුමා ගෙ එක් නැතු වුන බැටලුවෙකු පමණයි අපට පුලුවන් විදිහට එම කෙනාට මෙහෙම යහපත් එඩෙරෙකු සිටින බවට සාක්ශි දැරිමක් මග පෙන්විමක් පමනයි කල හැක්කෙ ඇත්තටම එයයි ජෙසුස් වහන්සෙ ගොලයන්ගෙන් බලාපොරොත්තු වුනේ අප පොලවට ලුනු වගෙ විය යුත්යි ආලොකයක් විය යුතුය. ඉතින් යාලුවේ හෙට ඔබට මගෙන් උදව්වක් අවස්සනම් නියම කිතුනුවෙකු වශයෙන් මා ඔබගෙ තාරාතිරම , කුලය නොබලා ඕබ්ට උදව් උපකාර කල යුතුයි. මෙ මොනවා කලත් අපි හොද දෙවල් අගයනවා හොද නැති දෙවල් ප්රශ්න කරනවා මම සහ වෙනත් එලකිරි එකෙ යාලුවන් අතර මාර ගැනිම් නැ යමෙකුට හිතෙනවා නම් එහෙම මාව මාරා දමන්න එහෙම කලත් මම සතය වෙනුවෙන් සාක්සි දැරිය යුතු වෙනවා මම දන්නවා හැම කිතුනුවෙකුටම මෙක කරන්න බැරි වෙවි නමුත් ශුද්ධාත්මය තුල සියල්ල කල හැක. මෙච්චර කියන්නෙ සතය ජෙසුස් වහන්සෙ බව හොදින් දන්නා බවත් ඉතා වගකීමෙන් ප්රකාශ කර සිටින අතර Y2K වන මම නිතරම ජෙසුස් චහන්සෙගෙ අවවාද අකුරටම ඉටුකිරිමට උපරිම උත්සහයක් ගනි. මොකක්ද එතුමාගෙ අවසාන ඉල්ලිම? [I]34 “A new command I give you: [B]Love one another[/B]. As I have loved you, so you must love one another. 35 [B]By this everyone will know that you are my disciples, if you love one another[/B].” [/I] [B]John 13:34-35[/B] මිට වඩා දෙයක් දෙවියවහන්සෙ ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ නැ ඔබ කොතරම් පල්ලි ගියත් සප්රසාද ලැබුවත් ඕබට බැ එතුමන්ගෙ සැබැ අනුගාමිකයෙකු වන්න ඔබ මේ ඉල්ලිම පිලි පැදුවෙ නැති නම් ඉතින් යම් කිසි පුද්ගලයෙකු ප්රශ්න කරනවා නම් කොහොමද සැබැ අනුගාමිකයා අදුනා ගන්නෙ කියා මිට වඩා මිනුම් දණ්ඩක් මට සිය නොහැක. God bless you all my Elakiri Friends![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom