Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
who is jesus?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබැ සාක්ශි දැරිම

අධර්මය රජ කරන ලොකයෙ සතයට ඇති ඉඩ ඉතා සිමිතයි, සතයට සාක්ශි දැරිම තම ජිවිතයටද තර්ජනයක් විය හැක. අප දන්නවා අද ලොකය අදෙව වාදයෙන් පිරි ඇත දෙවියන් වහන්සෙටද නින්දා කිරිමට ලොකයා පැකිලෙන්නෙ නැත අප දන්නවා අදි මිනිසාගෙ සිට අද දක්වා විවිද අය මාර්ගයෙන් එ සතය ලොකයට ගෙනාවා නමුත් මිනිසාගෙ මුරන්ඩුකමෙ අඩුවක් දක්නට නොලැබි ඇත දිනෙන් දින සතාන්ගෙ පිරිස ලොකායා මුලා කරනු ඇත , නමුත් අවසාන වශයෙන් එ සතය මිනිස් බවක් ගෙන අප අතරට මනුස්ස ප්රත්රයෙකු ලෙස මිට වසර 2011 පමණ් පෙර පැමිනියෙය නමුත් මිනිසා එ සතයද මරනයට පත්කලෙය නමුත් දින තුනකට පසු සතය තැවත උක්තානය විය එයින් දෙවියන්වහන්සෙ ඔප්පු කලෙ සතය කිසිදා නැති කල නොහැකි බවයි.

අද ගොඩාක් කිතුනුවන් සිතාගෙන ඉන්නෙ ඉරිදාට පල්ලි ගියාම සියල්ල සම්පුර්ණ වනවා කියාය නමුත් දෙවියන් වහන්සෙ ඔබගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වනවා පියාණන්වහන්සෙ වශයෙන් එනම් ඔබෙ ජිවිතයෙන් සතයට සාක්ශි දාරන්න දිවිමිහියෙන් එය කිරිමට සියලු දෙනාට නොහැකි උනත් අප එකි නෙකාට ප්රම කිරිමෙන් අනෙක් අයට එතුමා ගැන සාක්දි දැරිය හැක

මහා ලොකු දෙවල් කිරිමය අවශ්සනැ ඔබතුලින් ජෙසුස් වහන්සෙගෙ ආදරය ඔබගෙ ජිවිතය තුලින් දැක ගැනිමට සලස්වන්න සැලස්වන්න නිතරම ඔබ ලග ඇති හොදෙහි ගෞරවය එතුමාට දෙන්න, ඕබ නපුරු ජිවිතවලින් එතුමා වෙන්සකල හැටි ඔබෙ යහලුවන්ට කියන්න එය ලැජ්ජවිය යුතුකරුණක් නොවේ. එකයි ජෙසුස් වහන්සෙ මෙහෙම කියන්නෙ

"But everyone who denies me here on earth, I will also deny before my Father in heaven." - Matthew 10:33

මම කෙටි උදාහරණයක් කියන්නම්,

ඔබ හිතන්න ඔබ කාන්තාරයක දුර ගමනක් යනවා ඔබට බොන්නට වතුර බිදක්වත් හොයා ගන්න තැනක් නැ ඔහොම යන කොට ඔබ නොසිතන තැනකින් ඔබට වතුර තියෙන තැනක් හමුවෙනවා ඔබ එයින් වතුර බි ගමන් සම්පුර්න කරනවා. ඉතින් මෙ කාන්තාරය තරනය කරන අනෙක් අයත් ඉන්නවා එ අය මේ උල්පත ගැන නොදන්නවා වෙන්න පුලුවන් එ අයටත් ඔබ කියනවා මෙ ගැන ඉතින් එ අයත් මෙයින් වතුර බි ගමනාන්තය දක්වාම කලාන්තය නොවි යාමට හැකි වෙනවා. නමුත් ඔබ මෙ ගැන නොකිවහොත් කී දෙනෙකු පිපාසිතව විදවන්න පුලුවන්ද?

ඉතින් අපෙ ජිවිතත් මෙවගෙයි අපි දන්නවා මෙ වතුර බිව්වාම අපිට තැවත්ත් පිපාසය ඇති වෙන්වා නමුත් ජෙසුස් වහන්සෙ කියනවා එතුමා දෙන්නෙ සාදාකාලීක ජිවනදායක ජලය කියා ඉතින් එතුමා අපගෙ පීපාසය අදුනනවා එතුමා තුල පමනයි සාදාකාලික ජිවනදායක ජලය තිබෙන්නේ

13 Jesus answered, “Everyone who drinks this water will be thirsty again, 14but whoever drinks the water I give him will never thirst. Indeed, the water I give him will become in him a spring of water welling up to eternal life.”  John 4:13

ඉතින් බහුතරය අදෙවවාදි පාපීස්ට ජිවිත ගතකරද්දි දෙවිකෙනෙකු නෝමැත කියා, තුමාව හොදින් හදුනන අප එතුමා ගැන නොකිවහොත් ඔවුන්ව ගලවාගන්නෙ කෙසෙද? අර ඉහත උදාහරණය වගෙ අපි වතුර ගැන කියනකොට සමහර අය කියන්න පුලුවන් "අනෙ පලයන් බන් යන්න" "කාන්තාරයෙ කොහෙද වතුර" කියලා සමහර අය කියයි අපි මිරිගුවකට රැවටිලා කියලා කොච්චර කිව්වත් වතුර බිව්වාමයි කියලා නමුත් අප කලබල විය යුතු නැ අර ජෙසුස් වහන්සෙ කිව්වා වගෙ සවන් දෙත්තො සවන් දෙත්වා කියලා සතයම ප්රකාශ කර සිටිමු.

ඔබ සැමට ජෙසු පිහිටයි !

[QUOTE="Y2K, post: 11457754, member: 35049"] [SIZE="3"][COLOR="Indigo"][B][U]සැබැ සාක්ශි දැරිම[/U][/B] අධර්මය රජ කරන ලොකයෙ සතයට ඇති ඉඩ ඉතා සිමිතයි, සතයට සාක්ශි දැරිම තම ජිවිතයටද තර්ජනයක් විය හැක. අප දන්නවා අද ලොකය අදෙව වාදයෙන් පිරි ඇත දෙවියන් වහන්සෙටද නින්දා කිරිමට ලොකයා පැකිලෙන්නෙ නැත අප දන්නවා අදි මිනිසාගෙ සිට අද දක්වා විවිද අය මාර්ගයෙන් එ සතය ලොකයට ගෙනාවා නමුත් මිනිසාගෙ මුරන්ඩුකමෙ අඩුවක් දක්නට නොලැබි ඇත දිනෙන් දින සතාන්ගෙ පිරිස ලොකායා මුලා කරනු ඇත , නමුත් අවසාන වශයෙන් එ සතය මිනිස් බවක් ගෙන අප අතරට මනුස්ස ප්රත්රයෙකු ලෙස මිට වසර 2011 පමණ් පෙර පැමිනියෙය නමුත් මිනිසා එ සතයද මරනයට පත්කලෙය නමුත් දින තුනකට පසු සතය තැවත උක්තානය විය එයින් දෙවියන්වහන්සෙ ඔප්පු කලෙ සතය කිසිදා නැති කල නොහැකි බවයි. අද ගොඩාක් කිතුනුවන් සිතාගෙන ඉන්නෙ ඉරිදාට පල්ලි ගියාම සියල්ල සම්පුර්ණ වනවා කියාය නමුත් දෙවියන් වහන්සෙ ඔබගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වනවා පියාණන්වහන්සෙ වශයෙන් එනම් ඔබෙ ජිවිතයෙන් සතයට සාක්ශි දාරන්න දිවිමිහියෙන් එය කිරිමට සියලු දෙනාට නොහැකි උනත් අප එකි නෙකාට ප්රම කිරිමෙන් අනෙක් අයට එතුමා ගැන සාක්දි දැරිය හැක මහා ලොකු දෙවල් කිරිමය අවශ්සනැ ඔබතුලින් ජෙසුස් වහන්සෙගෙ ආදරය ඔබගෙ ජිවිතය තුලින් දැක ගැනිමට සලස්වන්න සැලස්වන්න නිතරම ඔබ ලග ඇති හොදෙහි ගෞරවය එතුමාට දෙන්න, ඕබ නපුරු ජිවිතවලින් එතුමා වෙන්සකල හැටි ඔබෙ යහලුවන්ට කියන්න එය ලැජ්ජවිය යුතුකරුණක් නොවේ. එකයි ජෙසුස් වහන්සෙ මෙහෙම කියන්නෙ [I]"But everyone who denies me here on earth, I will also deny before my Father in heaven." -[/I] [B]Matthew 10:33[/B] මම කෙටි උදාහරණයක් කියන්නම්, ඔබ හිතන්න ඔබ කාන්තාරයක දුර ගමනක් යනවා ඔබට බොන්නට වතුර බිදක්වත් හොයා ගන්න තැනක් නැ ඔහොම යන කොට ඔබ නොසිතන තැනකින් ඔබට වතුර තියෙන තැනක් හමුවෙනවා ඔබ එයින් වතුර බි ගමන් සම්පුර්න කරනවා. ඉතින් මෙ කාන්තාරය තරනය කරන අනෙක් අයත් ඉන්නවා එ අය මේ උල්පත ගැන නොදන්නවා වෙන්න පුලුවන් එ අයටත් ඔබ කියනවා මෙ ගැන ඉතින් එ අයත් මෙයින් වතුර බි ගමනාන්තය දක්වාම කලාන්තය නොවි යාමට හැකි වෙනවා. නමුත් ඔබ මෙ ගැන නොකිවහොත් කී දෙනෙකු පිපාසිතව විදවන්න පුලුවන්ද? ඉතින් අපෙ ජිවිතත් මෙවගෙයි අපි දන්නවා මෙ වතුර බිව්වාම අපිට තැවත්ත් පිපාසය ඇති වෙන්වා නමුත් ජෙසුස් වහන්සෙ කියනවා එතුමා දෙන්නෙ සාදාකාලීක ජිවනදායක ජලය කියා ඉතින් එතුමා අපගෙ පීපාසය අදුනනවා එතුමා තුල පමනයි සාදාකාලික ජිවනදායක ජලය තිබෙන්නේ 13 Jesus answered, [I]“Everyone who drinks this water will be thirsty again, 14but whoever drinks the water I give him will never thirst. Indeed, the water I give him will become in him a spring of water welling up to eternal life.” [/I] [B]John 4:13[/B] ඉතින් බහුතරය අදෙවවාදි පාපීස්ට ජිවිත ගතකරද්දි දෙවිකෙනෙකු නෝමැත කියා, තුමාව හොදින් හදුනන අප එතුමා ගැන නොකිවහොත් ඔවුන්ව ගලවාගන්නෙ කෙසෙද? අර ඉහත උදාහරණය වගෙ අපි වතුර ගැන කියනකොට සමහර අය කියන්න පුලුවන් "අනෙ පලයන් බන් යන්න" "කාන්තාරයෙ කොහෙද වතුර" කියලා සමහර අය කියයි අපි මිරිගුවකට රැවටිලා කියලා කොච්චර කිව්වත් වතුර බිව්වාමයි කියලා නමුත් අප කලබල විය යුතු නැ අර ජෙසුස් වහන්සෙ කිව්වා වගෙ සවන් දෙත්තො සවන් දෙත්වා කියලා සතයම ප්රකාශ කර සිටිමු. ඔබ සැමට ජෙසු පිහිටයි ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom