Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who is this Thero?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

video එක බැලුවේ නම් නැහැ.

එත් කාලෙන් කාලෙට සෝෂල් මීඩියා වල ප්රසිද්ද වෙන ඇති ගරු ස්වාමීන් වහන්සේලා genuine බුද්ද දර්මේද දෙසන්නේ නැත්නම් පල්ලි කාක්කෙක්ද කියල දැන ගන්න formula එක තමයි මේක:

කියන බන ආතල් ද? හිනා යනවද? බොක්කට වදිනවද? ප්රායෝගිකද? ඇක්ෂනබල් ඉන්ෆොමේෂන් තියෙනවද? එහෙනම් පල්ලි කාක්කෙක්.

දුක සැපයි කියනවද? දුක බදාගන්න කියනවද? බඩ කට පිරෙන්න පෝෂදායි අහාර වේලක් කන්න එපා කියනවද? ලෙඩකට හොඳ බෙහෙතක් ගන්න එපා කියනවද? සල්ලි තියෙන්නෙ දුෂ්ටයෝන්ට කියනවද? healthy personal finance එකක් maintain කරන්න එපා කියනවද? දුක් විඳලා අවුරුදු 45න් 50න් මැරිලා යන්න කියනවද? උඹලා විඳින දුක උඹලට නොපෙනෙන (තිරෙන් එහා පැත්තෙ) එකෙක් බලන් ඉඳල පස්සෙ එකවුන්ට් බැලන්ස් කරලා දෙයි කියනවද? එහෙනම් ඔරිජිනල් ඉන්දියන් එක තමයි.

නිකමට කල්පනා කරලා බලපන් ගම් වල අවංක අහිංසක මිනිස්සු අවුරුදු 45,50 වගේ වෙද්දී අවුරුදු 80ක මනුස්සයෙක්ගේ පෙනුමයි ලෙඩයි තියෙනවා. 60 කියන්නෙ උපරිමේ තමයි. රාජපක්සලා වගේ මිනිස්සු 70-80 වෙලත් අතඅරින්නෙ නැහැ. යන්න සුදානම් නැහැ. ගමේ මිනිහා 55දීම ඇතඇරලා.. ඔය වෙනස එන්නෙ කොහෙන්ද කියල හිතල බලපන්...

[QUOTE="RandomGuy, post: 27651353, member: 516058"] [SIZE=6]video එක බැලුවේ නම් නැහැ. එත් කාලෙන් කාලෙට සෝෂල් මීඩියා වල ප්රසිද්ද වෙන ඇති ගරු ස්වාමීන් වහන්සේලා genuine බුද්ද දර්මේද දෙසන්නේ නැත්නම් පල්ලි කාක්කෙක්ද කියල දැන ගන්න formula එක තමයි මේක: කියන බන ආතල් ද? හිනා යනවද? බොක්කට වදිනවද? ප්රායෝගිකද? ඇක්ෂනබල් ඉන්ෆොමේෂන් තියෙනවද? එහෙනම් පල්ලි කාක්කෙක්. දුක සැපයි කියනවද? දුක බදාගන්න කියනවද? බඩ කට පිරෙන්න පෝෂදායි අහාර වේලක් කන්න එපා කියනවද? ලෙඩකට හොඳ බෙහෙතක් ගන්න එපා කියනවද? සල්ලි තියෙන්නෙ දුෂ්ටයෝන්ට කියනවද? healthy personal finance එකක් maintain කරන්න එපා කියනවද? දුක් විඳලා අවුරුදු 45න් 50න් මැරිලා යන්න කියනවද? උඹලා විඳින දුක උඹලට නොපෙනෙන (තිරෙන් එහා පැත්තෙ) එකෙක් බලන් ඉඳල පස්සෙ එකවුන්ට් බැලන්ස් කරලා දෙයි කියනවද? එහෙනම් ඔරිජිනල් ඉන්දියන් එක තමයි. නිකමට කල්පනා කරලා බලපන් ගම් වල අවංක අහිංසක මිනිස්සු අවුරුදු 45,50 වගේ වෙද්දී අවුරුදු 80ක මනුස්සයෙක්ගේ පෙනුමයි ලෙඩයි තියෙනවා. 60 කියන්නෙ උපරිමේ තමයි. රාජපක්සලා වගේ මිනිස්සු 70-80 වෙලත් අතඅරින්නෙ නැහැ. යන්න සුදානම් නැහැ. ගමේ මිනිහා 55දීම ඇතඇරලා.. ඔය වෙනස එන්නෙ කොහෙන්ද කියල හිතල බලපන්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom