Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Who is Your FV Prn Star??? post it here...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="PrameshD.12" data-source="post: 28328037" data-attributes="member: 574619"><p>අපි engage උන couple එකක් . ඒත් අපි තාම ඉන්නෙ වෙන වෙනම. අපි අවුරුදු 2ක් යාලු වෙලා ඉදලා තමයි engage උනේ රට යන්න බලාගෙන. ඒත් මගෙ boyට තාම visa හම්බුනේ නෑ. මට තියෙන ප්රශ්නය මන් ගෑනු ලමයින්ට ගොඩක් ආකර්ශනය වෙනවා. කැමැත්තක් ආසාවක් වගේ දෙයක් හිතුන අවස්තාත් ගොඩක් තියෙනවා. ඒ හැමදේම මන් යටපත් කරන් ඉන්නව. මට බයයි. මන් boyට මේ girl නම් ලස්ස්නයි sexy නේද කියලා අහුවම එයා මාව joke එකට ගන්නවා ආස නම් එයාවත් ගේමු මට වැඩි නෑ ඔයාලා දෙන්නවම කියලා. ඒත් එයා එහෙම කියන්නෙ විහිලුවට. මන් විකෘති කියලා මන් හිතන්නෙ නෑ. මට කවදාවත් කෙල්ලෙක් එක්ක relationship එකක් තිබිලත් නෑ. ඒත් මට guilty feeling එකක් එනවා. මන් bi ද lesbian ද කියලාවත් මට හිතාගන බෑ. මට කියන්න බයයි. කතා කරන්න බයයි. මන් ස්කෝලෙන් අයින් උනාට පස්සෙ යාලුවො එක්කවත් connection එකක් තිබ්බෙ නෑ. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🥲" title="Smiling face with tear :smiling_face_with_tear:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f972.png" data-shortname=":smiling_face_with_tear:" /> මන් මෙහෙම මගේ feelings හංගන් ඉදලා දවසක පවුල් ජීවිතෙ විනාස වෙයි කියල හිතෙනවා. ඒත් මන් තාම කෙල්ලෙක් එක්ක ඒ වගේ දේවල් කතා කරලවත් එහෙම සම්බන්ධයක් පටන් ගන්න කෙනෙක්වත් ඉදලත් නෑ. මේක සාමන්ය දෙයක්ද. කාලයක් යද්දි හරි යයිද. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🥲" title="Smiling face with tear :smiling_face_with_tear:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f972.png" data-shortname=":smiling_face_with_tear:" /> </p><p></p><p>මට පාසල් කාලයේදී මෙවැනි හැගීම් තිබුනෙ නෑ. මන් ගියේ girls school එකකට. මට දැන් වයස 25k. කෙල්ලෙක් ගැන හිතෙන එක. එයාගෙ ඇග පසග ගැන හිතෙන එක මන් හිතලා කරන දෙයක් නෙමෙයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🥲" title="Smiling face with tear :smiling_face_with_tear:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f972.png" data-shortname=":smiling_face_with_tear:" /> මන් කැමතියි. ඒත් මන් හිරවෙලා වගේ දැනෙනවා.</p></blockquote><p></p>
[QUOTE="PrameshD.12, post: 28328037, member: 574619"] අපි engage උන couple එකක් . ඒත් අපි තාම ඉන්නෙ වෙන වෙනම. අපි අවුරුදු 2ක් යාලු වෙලා ඉදලා තමයි engage උනේ රට යන්න බලාගෙන. ඒත් මගෙ boyට තාම visa හම්බුනේ නෑ. මට තියෙන ප්රශ්නය මන් ගෑනු ලමයින්ට ගොඩක් ආකර්ශනය වෙනවා. කැමැත්තක් ආසාවක් වගේ දෙයක් හිතුන අවස්තාත් ගොඩක් තියෙනවා. ඒ හැමදේම මන් යටපත් කරන් ඉන්නව. මට බයයි. මන් boyට මේ girl නම් ලස්ස්නයි sexy නේද කියලා අහුවම එයා මාව joke එකට ගන්නවා ආස නම් එයාවත් ගේමු මට වැඩි නෑ ඔයාලා දෙන්නවම කියලා. ඒත් එයා එහෙම කියන්නෙ විහිලුවට. මන් විකෘති කියලා මන් හිතන්නෙ නෑ. මට කවදාවත් කෙල්ලෙක් එක්ක relationship එකක් තිබිලත් නෑ. ඒත් මට guilty feeling එකක් එනවා. මන් bi ද lesbian ද කියලාවත් මට හිතාගන බෑ. මට කියන්න බයයි. කතා කරන්න බයයි. මන් ස්කෝලෙන් අයින් උනාට පස්සෙ යාලුවො එක්කවත් connection එකක් තිබ්බෙ නෑ. 🥲 මන් මෙහෙම මගේ feelings හංගන් ඉදලා දවසක පවුල් ජීවිතෙ විනාස වෙයි කියල හිතෙනවා. ඒත් මන් තාම කෙල්ලෙක් එක්ක ඒ වගේ දේවල් කතා කරලවත් එහෙම සම්බන්ධයක් පටන් ගන්න කෙනෙක්වත් ඉදලත් නෑ. මේක සාමන්ය දෙයක්ද. කාලයක් යද්දි හරි යයිද. 🥲 මට පාසල් කාලයේදී මෙවැනි හැගීම් තිබුනෙ නෑ. මන් ගියේ girls school එකකට. මට දැන් වයස 25k. කෙල්ලෙක් ගැන හිතෙන එක. එයාගෙ ඇග පසග ගැන හිතෙන එක මන් හිතලා කරන දෙයක් නෙමෙයි. 🥲 මන් කැමතියි. ඒත් මන් හිරවෙලා වගේ දැනෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom