Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
who won
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට මෙච්චර කල් ලෙඩ දැම්මේ ඇමරිකාව නම්..

අපි දැන් ඇමරිකාව එක්ක යාළු නම්...

ජාත්‍යන්තරය දින්නා නම්

ඒකෙ හරි ප්‍රතිඵලය වෙන්න ඕන ඇමරිකාව යුධ අපරාධ කතා ඉවත් කිරීමත්

දෙමළ ඩයස්පොරාව ටිකින් ටික කොන් වීමත්..නේද?

නමුත් වෙන්නේ තනිකර අනිත් පැත්ත. නේද?

කිසිදා හිතු නැති විදිහට දෙමළ ඩයස්පෝරාව හා ඇමරිකාව අතර සබඳතා තර වීම නේද?

එතකොට දිනලා තියෙන්නේ කොටි ද අපි ද?

කොටි නේද?

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ. මෙම අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ. මේ සඳහා දෙමළ ඩයස්පෝරාවේ කටයුතු කරන එස්.ජේ.එම්මානුවෙල් හා සුරෙන් සුරෙන්දිරන් යන අයත් සහභාගි වී ඇත. ලංකාවේ යුද්ධය පැවති සමයේදී කොටි සංවිධානය වෙනුවෙන් විදේශයන්හි කතා කළ ප්‍රොපැගැන්ඩා සිදු කළ පුද්ගලයන් වන මොවුන් ප්‍රසිද්ධියේම කොටි ත්‍රස්තවාදයත් ප්රභාකරන් වෙනුවෙනුත් පෙනී සිටි අයයි.

එම්මානුවෙල් නම් පූජකවරයා මුළු මහත් කතෝලික ජනයාටම අපහාස කරමින් ප්රභාකරන් නම් ත්‍රස්තවාදියාව සියල්ලන්ගේ ගෞරවය දිනාගත් ජේසුස් වහන්සේට සමාන කරමින් ලිපි පවා ලිව් අයෙකි. කෙළින්ම ඊළම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු වෙන මොහු කොටි සංවිධානයේ ඊළාම් සැමරුම් වලදීද සිටි ප්‍රධාන සාමාජිකයෙකි.

සුරෙන් සුරෙන්දිරන් යන පුද්ගලයාත් කොටි සංවිධානයේ ප්‍රොපැගැන්ඩා හා ත්‍රස්තවාදය ට සුදු හුණු ගැමට වසර තිහක් තිස්සේ කටයුතු කළ පුද්ගලයෙකි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කළ පසු ඔහුව යුධ අපරාධ අධිකරණය වෙත ඇදගෙන එන බවට ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩුවේද මෙම පුද්ගලයායි.

මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවටත් කොටි සංවිධානයට එරෙහිව යුධ වැදුණු ආරක්ෂක හමුදාවන්ට එරෙහිව කටයුතු සිදුකරන දෙමළ ඩයස්පොරාවේ පුද්ගලයින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සමඟ හමුවීම ගැටළු රැසක් මතු කරයි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි දෙමළ දේශපාලනය හා කොටි සංවිධානය සම්බන්ධව තමන් විසින් මෙතුවක් කල් කරගෙන ආ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ඇමරිකාව විසින් වෙනස් කර ඇත්ද? ඉදිරියේදී කොටි තහනම ඉවත් කරයිද? ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය වෙනස් වෙයිද?

නමුත් එකක් කිව හැකිය, වෙන කිසිම ත්‍රස්තවාදී සංවිධානයක උදව් කාරයින්ට නොලැබුණු පිළිගැනීමක් හා තත්ත්වයක් කොටි සංවිධානයේ බටහිර ඒජන්තයින්ට ඇමරිකාව විසින් ලබා දී ඇත. පසුගිය වසරේ මිලිනොව්ස්කි හා නීශා බිස්වාල් යන මහත්ම මහත්මීන් කිහිප වතාවක්ම ලංකාවට පැමිණීමත් පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ අගමැති තුමාව සිංගප්පූරුවේදී හමුවීමත් ප්රශ්නකාරීය.

ඒ අතරින් පවතින රජය විසින් කිසිම ආකාරයේ විරුද්ධත්වයක් නොදැක්වූ සිද්ධියක් පසුගිය වසරේ සිදුවිය. 2015 මුල්කාලයේදී ටොම් මිලිනොව්ස්කි මහතා විසින් ලංකාවට පැමිණි වතාවේදී මුලතිව් වෙරළට ගොස් මල් කළඹක් තබා මිය ගිය වුන් සිහිකිරීමයි. නමුත් මේ සම්බන්ධව පවතින මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ රජය කිසිදු පියවරක් ගත්තේ නැත. දැන් එම තත්ත්වය තවත් ඔඩුදුවා ඇත. ටොම් මිලිනොව්ස්කි නැමැත්තා තර්ජනාත්මක ස්වරුපයෙන් පැවසුවේ ශ්‍රී ලංකා රජය මින් පෙර දෙමළ නායකයින්ට දුන් පොරොන්දු ඉටු නොකළ ආකාරය තමන් හොඳින් දන්නා බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය බෙදුම්වාදී දෙමළ දේශපාලකයින්ට වාසි සහගත සේ වෙනස් වී ඇති බව මෙයින් පෙන්නුම් කරයි.

මෙම පින්තුර පළ වූයේ නීශා බිස්වාල් මහත්මිය ගේ ට්විටර් ගිණුම් වලයි. ඒ අනුව මෙහිදී සිදුකරන්නට යන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. තමන් ගේ ට්විටර් පනිවිඩයට අනුව සංහිඳියාව හා යුධ අපරාධ වලට දඬුවම් දීම පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ. වසර 30ක් තිස්සේ කොටි ත්රස්තවාදයට මුදල් එවූ හා කොටි වෙනුවෙන් කතා කළ පුද්ගලයින් සමඟ ලංකාවේ යුද්ධය අවසාන කළ හමුදාවන්ට එරෙහිව යුධ අපරාධ කතා කිරීම ම කෙතරම් විහිළු සහගත ද? ලංකාවේ සිදුවන සංහිඳියාව හෝ රජය කියන ‘අභ්‍යන්තර’ යුධ අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව කොටි හිතවාදීන් සමඟ සාකච්ඡා කිරීම ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට සිදුකරන ඇඟිලි ගැසීමක් නොවේද?

ලංකාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින රජයට ප්‍රතිපත්තියක් නැතිද? රජය විසින් පුන පුනා කිවූ ජාත්‍යන්තරය දිනාගැනීම යනු කොටි හිතවාදීන් හා ඇමරිකාව අතර සම්බන්ධතා තර කිරීම ද?

[QUOTE="saradiel1, post: 20774381, member: 465221"] [SIZE="6"][COLOR="Red"]අපිට මෙච්චර කල් ලෙඩ දැම්මේ ඇමරිකාව නම්.. අපි දැන් ඇමරිකාව එක්ක යාළු නම්... ජාත්‍යන්තරය දින්නා නම් ඒකෙ හරි ප්‍රතිඵලය වෙන්න ඕන ඇමරිකාව යුධ අපරාධ කතා ඉවත් කිරීමත් දෙමළ ඩයස්පොරාව ටිකින් ටික කොන් වීමත්..නේද? නමුත් වෙන්නේ තනිකර අනිත් පැත්ත. නේද? කිසිදා හිතු නැති විදිහට දෙමළ ඩයස්පෝරාව හා ඇමරිකාව අතර සබඳතා තර වීම නේද? එතකොට දිනලා තියෙන්නේ කොටි ද අපි ද? කොටි නේද?[/COLOR][/SIZE] [SIZE="5"][CENTER] ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ. මෙම අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ. මේ සඳහා දෙමළ ඩයස්පෝරාවේ කටයුතු කරන එස්.ජේ.එම්මානුවෙල් හා සුරෙන් සුරෙන්දිරන් යන අයත් සහභාගි වී ඇත. ලංකාවේ යුද්ධය පැවති සමයේදී කොටි සංවිධානය වෙනුවෙන් විදේශයන්හි කතා කළ ප්‍රොපැගැන්ඩා සිදු කළ පුද්ගලයන් වන මොවුන් ප්‍රසිද්ධියේම කොටි ත්‍රස්තවාදයත් ප්රභාකරන් වෙනුවෙනුත් පෙනී සිටි අයයි. එම්මානුවෙල් නම් පූජකවරයා මුළු මහත් කතෝලික ජනයාටම අපහාස කරමින් ප්රභාකරන් නම් ත්‍රස්තවාදියාව සියල්ලන්ගේ ගෞරවය දිනාගත් ජේසුස් වහන්සේට සමාන කරමින් ලිපි පවා ලිව් අයෙකි. කෙළින්ම ඊළම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු වෙන මොහු කොටි සංවිධානයේ ඊළාම් සැමරුම් වලදීද සිටි ප්‍රධාන සාමාජිකයෙකි. සුරෙන් සුරෙන්දිරන් යන පුද්ගලයාත් කොටි සංවිධානයේ ප්‍රොපැගැන්ඩා හා ත්‍රස්තවාදය ට සුදු හුණු ගැමට වසර තිහක් තිස්සේ කටයුතු කළ පුද්ගලයෙකි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කළ පසු ඔහුව යුධ අපරාධ අධිකරණය වෙත ඇදගෙන එන බවට ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩුවේද මෙම පුද්ගලයායි. මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවටත් කොටි සංවිධානයට එරෙහිව යුධ වැදුණු ආරක්ෂක හමුදාවන්ට එරෙහිව කටයුතු සිදුකරන දෙමළ ඩයස්පොරාවේ පුද්ගලයින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සමඟ හමුවීම ගැටළු රැසක් මතු කරයි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි දෙමළ දේශපාලනය හා කොටි සංවිධානය සම්බන්ධව තමන් විසින් මෙතුවක් කල් කරගෙන ආ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ඇමරිකාව විසින් වෙනස් කර ඇත්ද? ඉදිරියේදී කොටි තහනම ඉවත් කරයිද? ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය වෙනස් වෙයිද? නමුත් එකක් කිව හැකිය, වෙන කිසිම ත්‍රස්තවාදී සංවිධානයක උදව් කාරයින්ට නොලැබුණු පිළිගැනීමක් හා තත්ත්වයක් කොටි සංවිධානයේ බටහිර ඒජන්තයින්ට ඇමරිකාව විසින් ලබා දී ඇත. පසුගිය වසරේ මිලිනොව්ස්කි හා නීශා බිස්වාල් යන මහත්ම මහත්මීන් කිහිප වතාවක්ම ලංකාවට පැමිණීමත් පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ අගමැති තුමාව සිංගප්පූරුවේදී හමුවීමත් ප්රශ්නකාරීය. ඒ අතරින් පවතින රජය විසින් කිසිම ආකාරයේ විරුද්ධත්වයක් නොදැක්වූ සිද්ධියක් පසුගිය වසරේ සිදුවිය. 2015 මුල්කාලයේදී ටොම් මිලිනොව්ස්කි මහතා විසින් ලංකාවට පැමිණි වතාවේදී මුලතිව් වෙරළට ගොස් මල් කළඹක් තබා මිය ගිය වුන් සිහිකිරීමයි. නමුත් මේ සම්බන්ධව පවතින මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ රජය කිසිදු පියවරක් ගත්තේ නැත. දැන් එම තත්ත්වය තවත් ඔඩුදුවා ඇත. ටොම් මිලිනොව්ස්කි නැමැත්තා තර්ජනාත්මක ස්වරුපයෙන් පැවසුවේ ශ්‍රී ලංකා රජය මින් පෙර දෙමළ නායකයින්ට දුන් පොරොන්දු ඉටු නොකළ ආකාරය තමන් හොඳින් දන්නා බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය බෙදුම්වාදී දෙමළ දේශපාලකයින්ට වාසි සහගත සේ වෙනස් වී ඇති බව මෙයින් පෙන්නුම් කරයි. මෙම පින්තුර පළ වූයේ නීශා බිස්වාල් මහත්මිය ගේ ට්විටර් ගිණුම් වලයි. ඒ අනුව මෙහිදී සිදුකරන්නට යන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. තමන් ගේ ට්විටර් පනිවිඩයට අනුව සංහිඳියාව හා යුධ අපරාධ වලට දඬුවම් දීම පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ. වසර 30ක් තිස්සේ කොටි ත්රස්තවාදයට මුදල් එවූ හා කොටි වෙනුවෙන් කතා කළ පුද්ගලයින් සමඟ ලංකාවේ යුද්ධය අවසාන කළ හමුදාවන්ට එරෙහිව යුධ අපරාධ කතා කිරීම ම කෙතරම් විහිළු සහගත ද? ලංකාවේ සිදුවන සංහිඳියාව හෝ රජය කියන ‘අභ්‍යන්තර’ යුධ අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව කොටි හිතවාදීන් සමඟ සාකච්ඡා කිරීම ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට සිදුකරන ඇඟිලි ගැසීමක් නොවේද? ලංකාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින රජයට ප්‍රතිපත්තියක් නැතිද? රජය විසින් පුන පුනා කිවූ ජාත්‍යන්තරය දිනාගැනීම යනු කොටි හිතවාදීන් හා ඇමරිකාව අතර සම්බන්ධතා තර කිරීම ද? [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom