Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why AL student didnt get TABs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල නවතා දමා තිබෙන පුවත පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූවා. මෙම වැඩපිලිවෙල යටතේ පාසැල් සිසුන් 1,59,078 කට සහ ගුරුවරුන් 36,070 කට ටැබ් පරිගණකය බැගින් නොමිලේ ලබා දීමේ වැඩ පිලිවෙළය.

මෙම වැඩ සටහන සඳහා 2017 අය වැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කර තිබූ අතර අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලි වලින් පසු බිලියන 4 ක වියදමින් මෙම වැඩ සටහන දියත් කිරීමට පසුගිය 14 කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද දී තිබිණ.

මෙම වැඩසටහනේ ටැබ් පරිඝණක සපයා දීමේ ටෙන්ඩරය ලබා දීමට නියමිතව තිබුනේ අබාන්ස් සමාගමටයි. ඇමෙරිකානු ඩොලර් 349ක වටිනාකමකින් යුත් Lenovo Miix 320 ටැබ් පරිඝණකය රුපියල් 27,000ක මුදලට ලබා දීමට අබාන්ස් සමාගම එකගතාව පළ කර තිබුණි.

ලෙනොවො ලොව තිබෙන දැවැන්තම පරිඝණක නිමැවුම්කරුවේ. මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට , වෙනත් සමාගමක් වැඩි මිලට මෙම ටැබ් පරිඝණක ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා එය අසාර්ථකව තිබෙන අතර මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට එය හේතුවක් වී තිබෙන බවද වාර්තා වෙනවා.

තව දුරටත් මෙම ටෙන්ඩරය ජනාධිපති කාර්යාලයේ පවතින ප්රතිසම්පාදන අභියාචනා මණ්ඩලය මගින් මාස ගණනක් පරීක්ෂකයන්ට බඳුන් කර ඇත .ඉහල ලන්සු ගත ආයතනයන්ට යාම නවතා අබාන්ස් ආයතනය වඩාත් සුදුසු බව නිර්දේශ කර ඇත .

අබාන්ස් සමාගම ටෙන්ඩරය ලබා ගත් මිලට වඩා බිලියන 2.5ක වැඩි මිලකට මෙම සමාගම මෙම ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යවරයා එම උත්සාහය නවතා දමා තිබෙනවා. ටැබ් ව්‍යාපෘතිය නවතා දැමීමට මෙම ටෙන්ඩර් ගැටුම ප්‍රබල ලෙස බලපා තිබෙන බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරනවා. එම සමාගම lenovo mix 320 ටැබ් පරිඝණකය ඇමෙරිකානු නියාමන නොමැති බව කියා සිටි.

එය හුදෙක් අසත්‍යයක් වනුයේ Lenovo පරිඝණකය පසුගිය කාලය පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපීය රටවල වඩාත්ම ජනප්‍රිය හා වැඩිපුරම අලෙවි වන ටැබ් පරිඝණකයක් වීමෙනි. විවිධ සමාගම් වල උවමනාකම්වලට වසර ගණනක් මුළුල්ලේ ගම්වල අහිංසක දරු දැරියන්ගේ ටැබ් සිහිනය බොඳවී යාම කනගාටුවට කරුණකි.

අබාන්ස් ආයතනයෙන් ලබා දීමට නියමිතව තිබු Lenovo Miix 320 ලැප්ටොප් පරිගණකය යතුරු පුවරුවද සහිත ටැබ්ලට් පරිඝණකයකි, පැය දහයක කාලයක් ක්‍රියා කළ හැකි බැටරිය , අඟල් 10.1" HDවර්ණ තිරය , ස්ටිරියෝ ස්පීකර්ස් ඇතුලු බොහො විශේෂාංග වලින් යුක්තය. මෙහි ගිගාබයිට් 64 ක මතක ධාරිතාවයක් ඇති අතර රැම් මතකය 4GB වේ. Intel® Atom™ (1.44GHz 2MB) ප්‍රොසෙසරයක් සහිත මෙහි මෙගා පික්සල් 05 ක පිටිපස ඔටෝ ෆෝකස් කැමරාවක් සහ මෙගා පික්සල් 02 ක ඉදිරිපස කැමරාවක් අඩංගු වේ.

සම්පූර්ණ විශේෂාංග ලැයිස්තුව බලන්න

[QUOTE="SLHodahitha, post: 22901087, member: 565060"] [SIZE=5]උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල නවතා දමා තිබෙන පුවත පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූවා. මෙම වැඩපිලිවෙල යටතේ පාසැල් සිසුන් 1,59,078 කට සහ ගුරුවරුන් 36,070 කට ටැබ් පරිගණකය බැගින් නොමිලේ ලබා දීමේ වැඩ පිලිවෙළය. මෙම වැඩ සටහන සඳහා 2017 අය වැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කර තිබූ අතර අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලි වලින් පසු බිලියන 4 ක වියදමින් මෙම වැඩ සටහන දියත් කිරීමට පසුගිය 14 කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද දී තිබිණ. මෙම වැඩසටහනේ ටැබ් පරිඝණක සපයා දීමේ ටෙන්ඩරය ලබා දීමට නියමිතව තිබුනේ අබාන්ස් සමාගමටයි. ඇමෙරිකානු ඩොලර් 349ක වටිනාකමකින් යුත් Lenovo Miix 320 ටැබ් පරිඝණකය රුපියල් 27,000ක මුදලට ලබා දීමට අබාන්ස් සමාගම එකගතාව පළ කර තිබුණි. ලෙනොවො ලොව තිබෙන දැවැන්තම පරිඝණක නිමැවුම්කරුවේ. මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට , වෙනත් සමාගමක් වැඩි මිලට මෙම ටැබ් පරිඝණක ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා එය අසාර්ථකව තිබෙන අතර මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට එය හේතුවක් වී තිබෙන බවද වාර්තා වෙනවා. තව දුරටත් මෙම ටෙන්ඩරය ජනාධිපති කාර්යාලයේ පවතින ප්රතිසම්පාදන අභියාචනා මණ්ඩලය මගින් මාස ගණනක් පරීක්ෂකයන්ට බඳුන් කර ඇත .ඉහල ලන්සු ගත ආයතනයන්ට යාම නවතා අබාන්ස් ආයතනය වඩාත් සුදුසු බව නිර්දේශ කර ඇත . අබාන්ස් සමාගම ටෙන්ඩරය ලබා ගත් මිලට වඩා බිලියන 2.5ක වැඩි මිලකට මෙම සමාගම මෙම ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යවරයා එම උත්සාහය නවතා දමා තිබෙනවා. ටැබ් ව්‍යාපෘතිය නවතා දැමීමට මෙම ටෙන්ඩර් ගැටුම ප්‍රබල ලෙස බලපා තිබෙන බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරනවා. එම සමාගම lenovo mix 320 ටැබ් පරිඝණකය ඇමෙරිකානු නියාමන නොමැති බව කියා සිටි. එය හුදෙක් අසත්‍යයක් වනුයේ Lenovo පරිඝණකය පසුගිය කාලය පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපීය රටවල වඩාත්ම ජනප්‍රිය හා වැඩිපුරම අලෙවි වන ටැබ් පරිඝණකයක් වීමෙනි. විවිධ සමාගම් වල උවමනාකම්වලට වසර ගණනක් මුළුල්ලේ ගම්වල අහිංසක දරු දැරියන්ගේ ටැබ් සිහිනය බොඳවී යාම කනගාටුවට කරුණකි. අබාන්ස් ආයතනයෙන් ලබා දීමට නියමිතව තිබු Lenovo Miix 320 ලැප්ටොප් පරිගණකය යතුරු පුවරුවද සහිත ටැබ්ලට් පරිඝණකයකි, පැය දහයක කාලයක් ක්‍රියා කළ හැකි බැටරිය , අඟල් 10.1" HDවර්ණ තිරය , ස්ටිරියෝ ස්පීකර්ස් ඇතුලු බොහො විශේෂාංග වලින් යුක්තය. මෙහි ගිගාබයිට් 64 ක මතක ධාරිතාවයක් ඇති අතර රැම් මතකය 4GB වේ. Intel® Atom™ (1.44GHz 2MB) ප්‍රොසෙසරයක් සහිත මෙහි මෙගා පික්සල් 05 ක පිටිපස ඔටෝ ෆෝකස් කැමරාවක් සහ මෙගා පික්සල් 02 ක ඉදිරිපස කැමරාවක් අඩංගු වේ. [URL="https://www.cnet.com/products/lenovo-miix-320/specs/"]සම්පූර්ණ විශේෂාංග ලැයිස්තුව බලන්න [/URL] [IMG]https://3.bp.blogspot.com/-GkoS-kT22lM/WpEtcsRgZzI/AAAAAAAABh0/vmrhtU6kcfMCmxrfNFAIlA8BqnB5M4-cQCLcBGAs/s1600/222.JPG[/IMG] [IMG]https://1.bp.blogspot.com/-Be1VjUkgx1I/WpEtctk5SrI/AAAAAAAABhw/qcbcnm2CD7EHyk-8S0JFRzIPTbz7of9FQCLcBGAs/s1600/3333.JPG[/IMG] [IMG]https://1.bp.blogspot.com/-WgjZh0-DUWE/WpEtcloIkoI/AAAAAAAABhs/gyv2Ru38zcw3bZnKRuYlUzGwzU7Cmd7gwCLcBGAs/s1600/5566.JPG[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom