Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why Chester Bennington hanged him self??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම රොක් සංගීතය පේන්න බැරුව හිටපු කෙනෙක්... එහෙම මම රොක් අහන්න ගත්තේ Linkin Park නිසා වගේම ඒ බෑන්ඩ් එකේ frontman Chester Bennington කියන අසහාය ගායකයා නිසා...

ලොකු ආදරයක්, ආසාවක් මට ඔහු ගැන ඔහුගේ දක්ෂතාවය ගැන තිබුනා.. ඒත් දැන් ඒවා මතකයන් විතරක් වෙලා... තාමත් මට Chester මියගියා කියන දෙය අමතක කරගන්න බෑ... සැරෙන් සැරේ ඔලුවට එනවා...

ඇයි මේ අසහාය ගායකයා සියදිවි හානිකර ගත්තේ??? ඒක මට ලොකු ප්‍රශ්නයක්....

නෙට් එකේ තියන විදියට ඔහුට ලමා කාලයේ උන අතවරයක් ගැන වගේම, මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම හා ඔහුගේ ලගම මිතුරෙකු සියදිවි නසගැනිම මෙම සියදිවි නසාගැනිමට හේතු වී තිබෙනවා...

ඒත් පොඩිකාලේ සිද්ධ උන සිද්දියක් ගැන පසුතැවිලි වෙලා ජිවිතේ නැතිකර ගත්තා නම් ඇයි ඔහු මෙච්චර සාර්ථකත්වයක් ලබාගත්තට පස්සේ අවු: 41 දී සියදිවි නසාගන්නේ??

ඔහුට පොඩිකාලේ උන දේවල් ඒ තරම් බලපෑවා නම් මෙහෙම සාර්ථක වෙන්න ඒක බලපෑවේ නැද්ද??? ඇයි හැමදෙයක්ම ලබාගෙන මෙහෙම දෙයක් කරගත්තේ...

අපිට නම් සියදිවි නසාගන්න ඕනෑ තරම් හේතු තියනවා.. ඒත් ඒ හේතු එකක්වත් නැතුව මේ මනුස්සයා සියදිවි නසාගත්තේ ඇයි කියන්න තාම හිතාගන්න බෑ...

මේ සිද්දිය නිසා දැන් මටත් දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම මුලින්ම හිතෙන්නේ මෙච්චර දේවල් තිබිලත් Chester වගේ කෙනෙක් සියදිවි නසා ගත්තා නම් මටත් සියදිවි නසාගන්න පුලුවන් කියලා... ඒක මම යටපත් කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්...

අමුතුම හැගීමක් දැනෙන්නේ....

[QUOTE="swasthika77, post: 22723658, member: 42147"] [IMG]https://media.tmz.com/2017/07/20/0720-chester-bennington-remembering-launch-3.jpg[/IMG] [SIZE="4"]මම රොක් සංගීතය පේන්න බැරුව හිටපු කෙනෙක්... එහෙම මම රොක් අහන්න ගත්තේ Linkin Park නිසා වගේම ඒ බෑන්ඩ් එකේ frontman Chester Bennington කියන අසහාය ගායකයා නිසා... ලොකු ආදරයක්, ආසාවක් මට ඔහු ගැන ඔහුගේ දක්ෂතාවය ගැන තිබුනා.. ඒත් දැන් ඒවා මතකයන් විතරක් වෙලා... තාමත් මට Chester මියගියා කියන දෙය අමතක කරගන්න බෑ... සැරෙන් සැරේ ඔලුවට එනවා... ඇයි මේ අසහාය ගායකයා සියදිවි හානිකර ගත්තේ??? ඒක මට ලොකු ප්‍රශ්නයක්.... නෙට් එකේ තියන විදියට ඔහුට ලමා කාලයේ උන අතවරයක් ගැන වගේම, මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම හා ඔහුගේ ලගම මිතුරෙකු සියදිවි නසගැනිම මෙම සියදිවි නසාගැනිමට හේතු වී තිබෙනවා... ඒත් පොඩිකාලේ සිද්ධ උන සිද්දියක් ගැන පසුතැවිලි වෙලා ජිවිතේ නැතිකර ගත්තා නම් ඇයි ඔහු මෙච්චර සාර්ථකත්වයක් ලබාගත්තට පස්සේ අවු: 41 දී සියදිවි නසාගන්නේ?? ඔහුට පොඩිකාලේ උන දේවල් ඒ තරම් බලපෑවා නම් මෙහෙම සාර්ථක වෙන්න ඒක බලපෑවේ නැද්ද??? ඇයි හැමදෙයක්ම ලබාගෙන මෙහෙම දෙයක් කරගත්තේ... අපිට නම් සියදිවි නසාගන්න ඕනෑ තරම් හේතු තියනවා.. ඒත් ඒ හේතු එකක්වත් නැතුව මේ මනුස්සයා සියදිවි නසාගත්තේ ඇයි කියන්න තාම හිතාගන්න බෑ... මේ සිද්දිය නිසා දැන් මටත් දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම මුලින්ම හිතෙන්නේ මෙච්චර දේවල් තිබිලත් Chester වගේ කෙනෙක් සියදිවි නසා ගත්තා නම් මටත් සියදිවි නසාගන්න පුලුවන් කියලා... ඒක මම යටපත් කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්... අමුතුම හැගීමක් දැනෙන්නේ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom