Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
WHY HIJAB IS NECESSARY? (Hijab in islam)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිජාබයේ අපුල දනවන කතාව |The disgusting story of the hijab

ඉස්ලාම් ඉන් සිංහල ආයෙත් මරු කතාවක් දාල. ගොඩක් වැඩ තිබුණත්, ඩෙස්ක්ටොප් කොම්පියුටරේ නැතුව පාම් ටොප් එකෙන්ම රාළට මේක ලියන්න හිතුනෙ ඒකයි. මේ ලිපියේ අකුරු හෙම වැරැදිලා තිබොණොත් කියවන අයගෙන් සමාව ඉල්ලා හිටිනව. මොකද පාම් ටොප් එකේ අකුරු තඩි සයිස් කරල් බලන්න බෑ නෙ! රාළට ඉතින් දැන් හතළිස් ඇඳිරිය එන්න පටන් අරන්!

ඉස්ලාම් ඉන් සිංහල මෙදා පොටේ හිජාබයේ වැදගත්කම – විෂමාචාර වූ ගැහණු පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්ව කියල ලිපියක් දාල. මේ උන්නැහේ නොකියා කියන්නේ ස්ත්‍රීන් හා පුරුෂයන් එක්ව ඉන්න එක හොඳ නෑලු, එතකොට වැරදි සම්බන්ධ වලට පෙළඹෙනවා කියල. සමහරවිට සිංහලෙන් ඉස්ලාම් ලියන මනතුංග උන්නැහේගේ මුස්ලිම් සමාජයේ නම් එහෙම වෙන්න ඇති. ගෑනියෙක් තියා ගෑනු යට ඇඳුමක් දැක්කත් මෝල් වෙන පිරිමි ඒ උන්නැහේගේ සමාජයේ ඉන්නව ඇති. එහෙම මෝල් වෙලා එක එක සෙල්ලම් දානත් උන් යනව ඇති. එතකොට උන්ගේ මෝල් වීම් වලට පලි අහක ඉන්න ගෑණු! උන් උන්ගේ වනචර ගති හදා ගන්නේ නෑ. ඒ වෙනවට කරන්නේ ගෑණුන්ව වහලා තියෙන එක! මෙන්න මුස්ලිම් සදාචාරය!

ඊට පස්සේ මේ ගොයියා කියනව ලේ ඥාතීන් නොවන අන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කඩතුරාවක් නොමැතිව, නිදහස් ආශ්‍රයක් ඇතිකර ගැනීමේ පරිසරය, විෂමාචාර ක්‍රියාවන්ට තුඩුදෙන බව කවුරුත් දන්නා කරුණකි කියල. අනේ අපි දන්න තරමට නම් එහෙම නෑ! ඔහොම වෙන්නේ මුස්ලිම් කාරයන්ට විතරක් වෙන්න ඇති. ඕනෙම ගෑණියෙක් දැක්ක ගමන් මෝල් වෙන පිරිමි ඉන්න ජාතියකට ඕන ඔය වගේ නීති තමයි.

ඊට පස්සේ විෂමාචාරයට ඉස්ලාමයේ දඬුවම් දෙන එක ගැන මේ ගොයියා අපූරු කතාවක් දෙසා බානවා. හැබැයි ඉතින් මේ ගොයියා නොදන්න දේ තමයි දූෂණයට ලක් වෙච්ච කාන්තාවක් ෂරියා නීතිය ඉදිරියට ගියාම, ඇයට දූෂණය ඔප්පු කර ගන්න බැරි වුණොත් විෂමාචාරය වෙනුවෙන් දඬුවම් නියම වෙනවා. අනෙක් රටවල් වල නීතිය අනුව එවන් කාන්තාවන්ට කිසිම දඬුවමක් හිමි වෙන්නේ නෑ. මනතුංග ගොයියා ඔච්චර ඔජ වඩන ඉස්ලාම් ආගමේම තමයි කියල තියෙන්නේ වහලියක් හා ලිංගිකව එක්වෙන්න ඇගේ කැමැත්ත අවශ්‍ය නෑ කියන එක. ඒ කියන්නේ ස්ත්‍රී දූෂණය නීතිගත කරල තියෙනව වගේ වැඩක්

ඊට පස්සේ ඉස්ලාම් ඉන් සිංහල ගොයිය කියනවා “අද, මානව සංහතියෙහි සදාචාරය ගෙන ඒමට මෙය හැර වෙනත් මඟක් නොමැත” කියල. මේ මනුස්සයට තේරෙන්නේ නෑ නීති දාන්න දාන්න නීති කඩන්න මිනිස්සු පෙළඹෙන බව. ගෑණුන් වහල තියන එකට වඩා පිරිමි ගෑණු දැක්ක ගමන් මෝල් වෙලා අණින්න යන ගතිය අඩු කර ගත්ත නම් මීට වඩා සදාචාරවත් වෙන්නේ නැත්ද? ලිංගික වහලියන් හා ස්ත්රීන්ට වඩාත් හොඳ තැනක් දුන්නොත් සදාචාරය දියුණු වෙන්නේ නැත්ද? ස්වර්ගයේ හමුවන හූරිලා ගැන ලිංගික ෆැන්ටසිය හිතින් දරන්, තම බිරිඳ තුලින් හූරි කෙනෙකු පැතීම නතර කර ගත්තොත් නරක නැත්ද? කිරි දෙන මවකට ඇගෙ දරුවා අවජාතක වීම නිසා පොල්පිති වලින් පහර දෙන එක නතර කර ගැනීමෙන් සදාචාරය දියුණු වන්නේ නැත්ද?

පිරිමින්ගේ අඩුපාඩු කම් වහන්න ගෑණුන් වහන ක්‍රියාවන්ට අපි විරුද්ධ වෙන්න ඕන. ඒක මිනිස් කමට නිගාවක්. මුස්ලිම් පිරිමියගේ වලත්ත කමට ගෑණුන්ට හිජාබ් අන්දන එක මනුෂ්‍යත්වයට නිගාවක්. අපි ඒ නිසා හිජාබයට විරුද්ධ වෙමු.

[QUOTE="Wal Bada, post: 9308467, member: 654"] [URL="http://peramunerala.wordpress.com/2010/08/16/%e0%b7%84%e0%b7%92%e0%b6%a2%e0%b7%8f%e0%b6%b6%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b4%e0%b7%94%e0%b6%bd-%e0%b6%af%e0%b6%b1%e0%b7%80%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-the-disgusting-story-of/"][SIZE="5"][COLOR="Purple"]හිජාබයේ අපුල දනවන කතාව |The disgusting story of the hijab[/COLOR][/SIZE][/URL] [SIZE="4"]ඉස්ලාම් ඉන් සිංහල ආයෙත් මරු කතාවක් දාල. ගොඩක් වැඩ තිබුණත්, ඩෙස්ක්ටොප් කොම්පියුටරේ නැතුව පාම් ටොප් එකෙන්ම රාළට මේක ලියන්න හිතුනෙ ඒකයි. මේ ලිපියේ අකුරු හෙම වැරැදිලා තිබොණොත් කියවන අයගෙන් සමාව ඉල්ලා හිටිනව. මොකද පාම් ටොප් එකේ අකුරු තඩි සයිස් කරල් බලන්න බෑ නෙ! රාළට ඉතින් දැන් හතළිස් ඇඳිරිය එන්න පටන් අරන්! ඉස්ලාම් ඉන් සිංහල මෙදා පොටේ හිජාබයේ වැදගත්කම – විෂමාචාර වූ ගැහණු පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්ව කියල ලිපියක් දාල. මේ උන්නැහේ නොකියා කියන්නේ ස්ත්‍රීන් හා පුරුෂයන් එක්ව ඉන්න එක හොඳ නෑලු, එතකොට වැරදි සම්බන්ධ වලට පෙළඹෙනවා කියල. සමහරවිට සිංහලෙන් ඉස්ලාම් ලියන මනතුංග උන්නැහේගේ මුස්ලිම් සමාජයේ නම් එහෙම වෙන්න ඇති. ගෑනියෙක් තියා ගෑනු යට ඇඳුමක් දැක්කත් මෝල් වෙන පිරිමි ඒ උන්නැහේගේ සමාජයේ ඉන්නව ඇති. එහෙම මෝල් වෙලා එක එක සෙල්ලම් දානත් උන් යනව ඇති. එතකොට උන්ගේ මෝල් වීම් වලට පලි අහක ඉන්න ගෑණු! උන් උන්ගේ වනචර ගති හදා ගන්නේ නෑ. ඒ වෙනවට කරන්නේ ගෑණුන්ව වහලා තියෙන එක! මෙන්න මුස්ලිම් සදාචාරය! ඊට පස්සේ මේ ගොයියා කියනව ලේ ඥාතීන් නොවන අන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කඩතුරාවක් නොමැතිව, නිදහස් ආශ්‍රයක් ඇතිකර ගැනීමේ පරිසරය, විෂමාචාර ක්‍රියාවන්ට තුඩුදෙන බව කවුරුත් දන්නා කරුණකි කියල. අනේ අපි දන්න තරමට නම් එහෙම නෑ! ඔහොම වෙන්නේ මුස්ලිම් කාරයන්ට විතරක් වෙන්න ඇති. ඕනෙම ගෑණියෙක් දැක්ක ගමන් මෝල් වෙන පිරිමි ඉන්න ජාතියකට ඕන ඔය වගේ නීති තමයි. ඊට පස්සේ විෂමාචාරයට ඉස්ලාමයේ දඬුවම් දෙන එක ගැන මේ ගොයියා අපූරු කතාවක් දෙසා බානවා. හැබැයි ඉතින් මේ ගොයියා නොදන්න දේ තමයි දූෂණයට ලක් වෙච්ච කාන්තාවක් ෂරියා නීතිය ඉදිරියට ගියාම, ඇයට දූෂණය ඔප්පු කර ගන්න බැරි වුණොත් විෂමාචාරය වෙනුවෙන් දඬුවම් නියම වෙනවා. අනෙක් රටවල් වල නීතිය අනුව එවන් කාන්තාවන්ට කිසිම දඬුවමක් හිමි වෙන්නේ නෑ. මනතුංග ගොයියා ඔච්චර ඔජ වඩන ඉස්ලාම් ආගමේම තමයි කියල තියෙන්නේ වහලියක් හා ලිංගිකව එක්වෙන්න ඇගේ කැමැත්ත අවශ්‍ය නෑ කියන එක. ඒ කියන්නේ ස්ත්‍රී දූෂණය නීතිගත කරල තියෙනව වගේ වැඩක් ඊට පස්සේ ඉස්ලාම් ඉන් සිංහල ගොයිය කියනවා “අද, මානව සංහතියෙහි සදාචාරය ගෙන ඒමට මෙය හැර වෙනත් මඟක් නොමැත” කියල. මේ මනුස්සයට තේරෙන්නේ නෑ නීති දාන්න දාන්න නීති කඩන්න මිනිස්සු පෙළඹෙන බව. ගෑණුන් වහල තියන එකට වඩා පිරිමි ගෑණු දැක්ක ගමන් මෝල් වෙලා අණින්න යන ගතිය අඩු කර ගත්ත නම් මීට වඩා සදාචාරවත් වෙන්නේ නැත්ද? ලිංගික වහලියන් හා ස්ත්රීන්ට වඩාත් හොඳ තැනක් දුන්නොත් සදාචාරය දියුණු වෙන්නේ නැත්ද? ස්වර්ගයේ හමුවන හූරිලා ගැන ලිංගික ෆැන්ටසිය හිතින් දරන්, තම බිරිඳ තුලින් හූරි කෙනෙකු පැතීම නතර කර ගත්තොත් නරක නැත්ද? කිරි දෙන මවකට ඇගෙ දරුවා අවජාතක වීම නිසා පොල්පිති වලින් පහර දෙන එක නතර කර ගැනීමෙන් සදාචාරය දියුණු වන්නේ නැත්ද? පිරිමින්ගේ අඩුපාඩු කම් වහන්න ගෑණුන් වහන ක්‍රියාවන්ට අපි විරුද්ධ වෙන්න ඕන. ඒක මිනිස් කමට නිගාවක්. මුස්ලිම් පිරිමියගේ වලත්ත කමට ගෑණුන්ට හිජාබ් අන්දන එක මනුෂ්‍යත්වයට නිගාවක්. අපි ඒ නිසා හිජාබයට විරුද්ධ වෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom