Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
WHY HIJAB IS NECESSARY? (Hijab in islam)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකීය සමාජයේ බහුතරය පිලිපදින බුදුදහමේ ක

ලාංකීය සමාජයේ බහුතරය පිලිපදින බුදුදහමේ කාන්තාව පිලිබදව පවසන කරුණූ කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කලේ නම්. ලොව අනිකුත් දහමන් හා බුදුදහම කරට කර සිටී. මෙහි දී පැවසිය යුතු කාරණයක් ඇත. එනම් බුදුදහම පිලිබදව කථාකරන විට එය කථා කල යුත්තේ බුද්ධ දේශනයන් පදනමස් කරගෙන මිස බෞද්ධ සමාජය හෝ බෞද්ධ සමාජයේ විද්වතුන් පදනම් කරගෙන නොවේ. ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද?

මෙම කාරණය කෙරෙහි බුද්ධිමත් අවධානය බුද්ධ දේශන වෙත යොමු කරන ඕනෑම කෙනෙකුහට මුලින්ම නෙත ගැටෙන ප්රබලතම සිදුවීම වන්නේ බුදුදහමේ උතුම් ස්ථානයක් වන පැවිදිබව ලැබීම හා එම තැන කාන්තාව සදහා ලබාදීමටත් තමන් එය ලබාගැනීමටත් ප්‍රජාපති ගෝතමී මාතාව (භාග්‍යවතුන් වහන්සෙගේ, මවගේ සහෝදරිය. මවක`ඵරිය කළාට පසු භාග්‍යවතුන් වහන්සේව දැඩිකළාය. පොෂ්ය කළාය. කිරි පෙව්වාය* ගත් උත්සාහය හා ඒ තැන ලබාගැනීම සදහා කාන්තාවට කැපකිරීමට සිදුවු කැපකිරීමන්ය. ඒ සිදුවීම කෙරෙහි දැන් අවදානය යොමු කරමු.

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිගොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ සිටින තැනට පැමිණ ස්වාමිණි, ස්ත්‍රීය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රීය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

දෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

තෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

අවසර නොලැවීම නිසා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි සිත නරක් වූවා, කදු`එ පිරුණු ඇසින් යුක්තව, පිටව ගියාය.

අවසානයේ ඇය තම හිසකෙස් සිදුවා කසා වස්ත්‍ර හැද තවත් බොහෝ ස්ත්‍රීන් සම`ග බොහෝ දුර පැමිණ බුදුන් වහන්සේ සිටින ප්‍රදේශයේ හඩමින් රුදී සිටින ලදී. මෙය දුටු ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇයගෙන් කරුණු විමසන ලදී. ඉන් පසු ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින් ධූලි වැකුනු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කදු`එ පිරුණු ඇස් ඇතිව අඩමින් සිටී. ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යහපතකි’’. යයි පවසන ලදී. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ලදී. නැවත නැවතත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ කාරණය පිලිබදව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින ලදී. නමුත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ පිලිබදව තවදුරටත් විමසීම පලක් නොවන බව අවබෝධ කරගත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අවසානයේ ’’ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදිසුය’’ විමසන ලදී. එයට භාග්‍යවතුන් වහන්සේ ’’ආනන්දය, ප්‍රජාපතී ගෝතමි තොමෝ කරුණු අටක් පිළිගන්නේ නම් ඇයට උපසම්පදාව හිමිය.

1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික්ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය.

2. භික්ෂුණිය විසින් භික්ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.

3. අඩ මසකට වරක් භික්ෂුණිය විසින් භික්ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතුය

4. වස් විසු භික්ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතුය

5. ඇවැතකට පැමිණි භික්ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.

6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.

7. කිසියම් කරුණකින් භික්ෂුණිය විසින් භික්ෂූන්ට ආකේ්රශා නොකළ යුතුය. පරිභව නොකළ යුතුය.

8. අද පටන් භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේය. භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.

මෙසේ කරුණු අට ප්‍රජාපතී ගෝතමී තුමියට පැවසීමේන් අනතුරුව සසුනට තිබු දැඩි කැමැත්ත නිසා ඇය මෙම කරුණු 08 පිලිගෙන සසුන් ගතවන ලදී.

මෙම සිදුවීම කෙරෙහි බුද්ධිමත් අවධානය යොමු කරන ඕනෑම කෙනෙකු හට බුදුදහම තුල කාන්තාවට හිමිව පවතින ස්ථානය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. විශේෂයෙන් ඉහත 08න් 01, 02, 07 හා 08 කරුණු පිලිබදව හොද අවධානයක් යොමුකලේ නම් මෙය පහසුවෙන් අවබෝධ කරගනු ඇත. මෙසේ මා කරුණු බුද්ධ දේශන ඇසුරින් ඉදිරිපත් කරන විට සමහරක් බෞද්ධ විද්වතුන් මෙම කරුණු කාරණයන් සදහා විවිධ අර්ථ කථන ලබාදීමට පු`එවන. මෙහිදී මෙම සිදුවීම මුල සිට අගදක්වා මධ්‍යස්ථව හිද නිරීක්ෂණය කලයුතුයි. එනම් ප්‍රජාපතී ගෝතමී තුමියගේ අඛණ්ඩ උත්සාහය, ආනන්ද ස්ථවිරයන් වහන්සෙගේ අඛණ්ඩ උත්සාහය පිලිබදව ගැඹුරින් අධ්‍යනය කලයුතුයි. එවිට එදා පැවතී සමාජයත් ඒ සමාජයට ප්‍රකාශිත බුදුදහම තුල කාන්තාවට හිමිව පැවතී ස්ථානයත් පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා මෙම සිදුවීම අවසානයේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හට භාග්‍යවතුන් වහන්සේ පවසන කාරණය ඉතා වැදගත් වේ. එනම්,

’’ආනන්දය, ඉදින් ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්, ආනන්දය, බ්රහ්මචරය්ය බොහෝ කල් සිටියේ වන්නේය. වර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේය. ආනන්දය, යම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේද, ශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේය. එසෙම් යම්සේ කිසි කුලයක ස්තී්රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී‍්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේය, එසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී..............................’’

මේ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ස්ථාවරය ද පහසුවෙන් අවබෝධ වේ.

[QUOTE="sirajstc, post: 9308732, member: 91140"] [b]ලාංකීය සමාජයේ බහුතරය පිලිපදින බුදුදහමේ ක[/b] [SIZE="3"]ලාංකීය සමාජයේ බහුතරය පිලිපදින බුදුදහමේ කාන්තාව පිලිබදව පවසන කරුණූ කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කලේ නම්. ලොව අනිකුත් දහමන් හා බුදුදහම කරට කර සිටී. මෙහි දී පැවසිය යුතු කාරණයක් ඇත. එනම් බුදුදහම පිලිබදව කථාකරන විට එය කථා කල යුත්තේ බුද්ධ දේශනයන් පදනමස් කරගෙන මිස බෞද්ධ සමාජය හෝ බෞද්ධ සමාජයේ විද්වතුන් පදනම් කරගෙන නොවේ. ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද? මෙම කාරණය කෙරෙහි බුද්ධිමත් අවධානය බුද්ධ දේශන වෙත යොමු කරන ඕනෑම කෙනෙකුහට මුලින්ම නෙත ගැටෙන ප්රබලතම සිදුවීම වන්නේ බුදුදහමේ උතුම් ස්ථානයක් වන පැවිදිබව ලැබීම හා එම තැන කාන්තාව සදහා ලබාදීමටත් තමන් එය ලබාගැනීමටත් ප්‍රජාපති ගෝතමී මාතාව (භාග්‍යවතුන් වහන්සෙගේ, මවගේ සහෝදරිය. මවක`ඵරිය කළාට පසු භාග්‍යවතුන් වහන්සේව දැඩිකළාය. පොෂ්ය කළාය. කිරි පෙව්වාය* ගත් උත්සාහය හා ඒ තැන ලබාගැනීම සදහා කාන්තාවට කැපකිරීමට සිදුවු කැපකිරීමන්ය. ඒ සිදුවීම කෙරෙහි දැන් අවදානය යොමු කරමු. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිගොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ සිටින තැනට පැමිණ ස්වාමිණි, ස්ත්‍රීය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රීය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී. දෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී. තෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමිණි, ස්ත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ශාසනයෙහි පැවිදිවීම යහපතැයි කීවාය. එයට ගොතමීය, ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී. අවසර නොලැවීම නිසා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි සිත නරක් වූවා, කදු`එ පිරුණු ඇසින් යුක්තව, පිටව ගියාය. අවසානයේ ඇය තම හිසකෙස් සිදුවා කසා වස්ත්‍ර හැද තවත් බොහෝ ස්ත්‍රීන් සම`ග බොහෝ දුර පැමිණ බුදුන් වහන්සේ සිටින ප්‍රදේශයේ හඩමින් රුදී සිටින ලදී. මෙය දුටු ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇයගෙන් කරුණු විමසන ලදී. ඉන් පසු ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින් ධූලි වැකුනු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කදු`එ පිරුණු ඇස් ඇතිව අඩමින් සිටී. ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යහපතකි’’. යයි පවසන ලදී. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ලදී. නැවත නැවතත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ කාරණය පිලිබදව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින ලදී. නමුත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ පිලිබදව තවදුරටත් විමසීම පලක් නොවන බව අවබෝධ කරගත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අවසානයේ ’’ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය ප්රත්යක්ෂ කරන්ට සුදිසුය’’ විමසන ලදී. එයට භාග්‍යවතුන් වහන්සේ ’’ආනන්දය, ප්‍රජාපතී ගෝතමි තොමෝ කරුණු අටක් පිළිගන්නේ නම් ඇයට උපසම්පදාව හිමිය. 1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික්ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය. 2. භික්ෂුණිය විසින් භික්ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය. 3. අඩ මසකට වරක් භික්ෂුණිය විසින් භික්ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතුය 4. වස් විසු භික්ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතුය 5. ඇවැතකට පැමිණි භික්ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි. 6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය. 7. කිසියම් කරුණකින් භික්ෂුණිය විසින් භික්ෂූන්ට ආකේ්රශා නොකළ යුතුය. පරිභව නොකළ යුතුය. 8. අද පටන් භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේය. භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය. මෙසේ කරුණු අට ප්‍රජාපතී ගෝතමී තුමියට පැවසීමේන් අනතුරුව සසුනට තිබු දැඩි කැමැත්ත නිසා ඇය මෙම කරුණු 08 පිලිගෙන සසුන් ගතවන ලදී. මෙම සිදුවීම කෙරෙහි බුද්ධිමත් අවධානය යොමු කරන ඕනෑම කෙනෙකු හට බුදුදහම තුල කාන්තාවට හිමිව පවතින ස්ථානය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. විශේෂයෙන් ඉහත 08න් 01, 02, 07 හා 08 කරුණු පිලිබදව හොද අවධානයක් යොමුකලේ නම් මෙය පහසුවෙන් අවබෝධ කරගනු ඇත. මෙසේ මා කරුණු බුද්ධ දේශන ඇසුරින් ඉදිරිපත් කරන විට සමහරක් බෞද්ධ විද්වතුන් මෙම කරුණු කාරණයන් සදහා විවිධ අර්ථ කථන ලබාදීමට පු`එවන. මෙහිදී මෙම සිදුවීම මුල සිට අගදක්වා මධ්‍යස්ථව හිද නිරීක්ෂණය කලයුතුයි. එනම් ප්‍රජාපතී ගෝතමී තුමියගේ අඛණ්ඩ උත්සාහය, ආනන්ද ස්ථවිරයන් වහන්සෙගේ අඛණ්ඩ උත්සාහය පිලිබදව ගැඹුරින් අධ්‍යනය කලයුතුයි. එවිට එදා පැවතී සමාජයත් ඒ සමාජයට ප්‍රකාශිත බුදුදහම තුල කාන්තාවට හිමිව පැවතී ස්ථානයත් පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා මෙම සිදුවීම අවසානයේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ හට භාග්‍යවතුන් වහන්සේ පවසන කාරණය ඉතා වැදගත් වේ. එනම්, ’’ආනන්දය, ඉදින් ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්, ආනන්දය, බ්රහ්මචරය්ය බොහෝ කල් සිටියේ වන්නේය. වර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේය. ආනන්දය, යම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේද, ශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේය. එසෙම් යම්සේ කිසි කුලයක ස්තී්රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී‍්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේය, එසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී..............................’’ මේ අනුව කාන්තාව සම්බන්ධයෙන් බුදුදහමේ ස්ථාවරය ද පහසුවෙන් අවබෝධ වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom