Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
WHY HIJAB IS NECESSARY? (Hijab in islam)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයට අද සමායේ හිමි වී ඇති තැන කොතනද? ජාත්‍යන්තරය නොව බුදුන්ගේ දේශයක් බව ආඩම්බරයෙන් පවසාගන්නා ලාංකීය සමාජය තුල ඇය සිටින්නේ කොතැනද? රජයේ මැදිහත්වීමෙන් සංවිධානය වු ’’හික්කා 2009’’ වෙරළ සංදර්ශනය මීට හොද නිදසුනකි. 2009 අගොස්තු මස 1/2/3 තෙදින පුරා පැවැත් වු ප්‍රදර්ශණයේ කාන්තාවගේ භූමිකාව වුයේ කුමක්ද? බටහිර රටවලට මෙය තවත් සිදුවීමක් වන්නට පු`එවනි. නමුත් වසර 2500 ක බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන බවට ආඩම්බරයෙන් පවසාගන්නා අපට මෙය තවත් සිද්ධියක් යයි බැහැර කල හැකිද? එදා කාන්තාවගේ මහිමයත් උත්තරීතරත්වයත් අපට පැවසු ඒ බෞද්ධ සංස්කෘතිය එනම්,

පෙකනිය නොදක්වා ස`එපට ඇද බොළට දක්වා

නොපා තන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා

නොකියා සිය හිමිට නැතුවද උතුරු ස`එපට

ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසන ගෙයින් පිටතට

මෙම සංස්කෘතිය අපහට අමතකවීද? නොඑසේ නම් මේවා යල්පැන ගොසින්ද? අද වන විට එක් කාරණයක් ලාංකීය සමාජය ඔප්පුකොට පෙන්වා ඇත. එනම් කාන්තා හිංසනය අයිතිය පිලිබදව හඩ නගන එන්.ජී. ඕ (භඨධ* කාක්කන් සහා ලාංකීය සමාජයේ ජනප්‍රිය ආගමික විද්වතුන් මෙම කාරණය සම්බන්ධයෙන් නිහඩව සිටීම තුල ඔවුන් ද මේවායින් ’’ත්රිලක්’’ ලබමින් අනුමත කරනවා යන්න පැහැදිලිය. ජාත්‍යන්තරයට දෙවැනි නොවී අප ද වෙරළ සංදර්ශනයක් කලායයි සතුටින් ඔවුන් අමන්දානන්ද වී සිටිනවාද? යන්නත් සිතන්නට හැගේ. කෙසේ වෙතත් කාන්තා හිංසනය හා අයිතිය වෙනුවෙන් පෙනීසිටිමින් හා හ`ඩ නගමින් මේ ආකාරයට කාලකන්නි සතුටක් ලබන පිරිසගේ අවදානයට කාන්තා අයිතිය යනු කුමක්ද? යන්නත් එහි සීමාවන් කුමක්ද? යන්නත් අවධානය යොමු කිරීම කාලෝචිතයයි හැගේ විශේෂයෙන් මෙම කාරණයේ දී එනම් කාන්තා අයිතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට දෙවැනි නොවී ලාංකීය සමාජයෙත් ප්‍රබල ලෙස ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත විවේචනයන්ට ලක්කරන නිසා මෙම කාරණයේ දී ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත් පැහැදිලි කිරීමට මුස්ලීම්වරුන් වන අපගේ අනිවාර්ය වගකීමක් ද වේ. ඒ අනුව ඉහත හික්කා 2009 සැණකෙලිය ලාංකීය සමාජයේ තවත් එක් සිදුවීමක් වුවත් මෙම ලිපිය සදහා එම සිදුවීම ඌනපූරණයක් කරගනිමින් අපගේ මාතෘකාව වන ’’කාන්තාවට හිමිවිය යුත්තේ සමතැනද? නිසිතැනද?’’ යන්න කාරණය වෙත දැන්

http://www.yahamaga.com/textfils/woman/right.htmඅවධානය යොමු කරමු.

[QUOTE="sirajstc, post: 9308784, member: 91140"] [SIZE="3"] ඇයට අද සමායේ හිමි වී ඇති තැන කොතනද? ජාත්‍යන්තරය නොව බුදුන්ගේ දේශයක් බව ආඩම්බරයෙන් පවසාගන්නා ලාංකීය සමාජය තුල ඇය සිටින්නේ කොතැනද? රජයේ මැදිහත්වීමෙන් සංවිධානය වු ’’හික්කා 2009’’ වෙරළ සංදර්ශනය මීට හොද නිදසුනකි. 2009 අගොස්තු මස 1/2/3 තෙදින පුරා පැවැත් වු ප්‍රදර්ශණයේ කාන්තාවගේ භූමිකාව වුයේ කුමක්ද? බටහිර රටවලට මෙය තවත් සිදුවීමක් වන්නට පු`එවනි. නමුත් වසර 2500 ක බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන බවට ආඩම්බරයෙන් පවසාගන්නා අපට මෙය තවත් සිද්ධියක් යයි බැහැර කල හැකිද? එදා කාන්තාවගේ මහිමයත් උත්තරීතරත්වයත් අපට පැවසු ඒ බෞද්ධ සංස්කෘතිය එනම්, පෙකනිය නොදක්වා ස`එපට ඇද බොළට දක්වා නොපා තන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා නොකියා සිය හිමිට නැතුවද උතුරු ස`එපට ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසන ගෙයින් පිටතට [CENTER]:baffled:[/CENTER] මෙම සංස්කෘතිය අපහට අමතකවීද? නොඑසේ නම් මේවා යල්පැන ගොසින්ද? අද වන විට එක් කාරණයක් ලාංකීය සමාජය ඔප්පුකොට පෙන්වා ඇත. එනම් කාන්තා හිංසනය අයිතිය පිලිබදව හඩ නගන එන්.ජී. ඕ (භඨධ* කාක්කන් සහා ලාංකීය සමාජයේ ජනප්‍රිය ආගමික විද්වතුන් මෙම කාරණය සම්බන්ධයෙන් නිහඩව සිටීම තුල ඔවුන් ද මේවායින් ’’ත්රිලක්’’ ලබමින් අනුමත කරනවා යන්න පැහැදිලිය. ජාත්‍යන්තරයට දෙවැනි නොවී අප ද වෙරළ සංදර්ශනයක් කලායයි සතුටින් ඔවුන් අමන්දානන්ද වී සිටිනවාද? යන්නත් සිතන්නට හැගේ. කෙසේ වෙතත් කාන්තා හිංසනය හා අයිතිය වෙනුවෙන් පෙනීසිටිමින් හා හ`ඩ නගමින් මේ ආකාරයට කාලකන්නි සතුටක් ලබන පිරිසගේ අවදානයට කාන්තා අයිතිය යනු කුමක්ද? යන්නත් එහි සීමාවන් කුමක්ද? යන්නත් අවධානය යොමු කිරීම කාලෝචිතයයි හැගේ විශේෂයෙන් මෙම කාරණයේ දී එනම් කාන්තා අයිතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට දෙවැනි නොවී ලාංකීය සමාජයෙත් ප්‍රබල ලෙස ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත විවේචනයන්ට ලක්කරන නිසා මෙම කාරණයේ දී ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත් පැහැදිලි කිරීමට මුස්ලීම්වරුන් වන අපගේ අනිවාර්ය වගකීමක් ද වේ. ඒ අනුව ඉහත හික්කා 2009 සැණකෙලිය ලාංකීය සමාජයේ තවත් එක් සිදුවීමක් වුවත් මෙම ලිපිය සදහා එම සිදුවීම ඌනපූරණයක් කරගනිමින් අපගේ මාතෘකාව වන ’’කාන්තාවට හිමිවිය යුත්තේ සමතැනද? නිසිතැනද?’’ යන්න කාරණය වෙත දැන් [url]http://www.yahamaga.com/textfils/woman/right.htmඅවධානය[/url] යොමු කරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom