Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Why is .lk domain so expensive?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hope This helps

- http://lankanthoughts.blogspot.com/2009/08/lk.html

අපේ රට වෙනුවෙන් වෙන්වුණු domain name එක .lk කියලා කවුරුත් දන්නවනේ. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පවත්වාගෙන යන සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ domain name එක යටතේ තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ එය වෙබ් අඩවියට නීත්‍යානුකූල බවක් මෙන්ම දේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති කරවන්නක් නිසයි.

මේ domain name එක ලංකාවට වෙන්වුණේ අද ඊයේ නෙවෙයි. මේක හුඟාක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ පාලනය යටතේ පවතින එකක් බව මට මේ ගැන සොයා බැලීමේදී දැන ගන්න ලැබුණා. ඒක කොයි තරම් දුරට සත්‍යයක් ද කියලා මම හරියටම දන්නේ නැති වුණත් (ඒ ගැන පර්යේෂණ කරන්න තරම් වෙලාවක් නෑනේල කරුමෙට.) හැබැයි මේක රාජ්‍ය ආයතනයකට මුවා වෙලා කරන දෙයක් බවයි දැනගන්නට ලැබුණේ. දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය විසින් අදාල registrations පාලනය වන බව දැනගන්නට තිබුණත් ඒක කොයිතරම් දුරට ඇත්තක් දැයි සැකයක් තියෙනවා. ඒ මේක පාලනය වෙන්නේ විශ්වවිද්‍යාලය විසින් නම් ඒ සඳහා තවත් ආයතනයක් company act යටතේ පිහිටුව තිබෙන්නේ කුමක් සඳහා ද කියන එකත් ගැටලුවක්. මේකේ අධ්‍යක්ෂකවරු විදියට මම අර කලින් කී පුද්ගලයා හැර තවත් ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේ නම් දකින්නට තිබෙනවා. සොය බැලිය යුත්තේ මේ company act යටතේ register කරලා තිබෙන ආයතනය අයත් වෙන්නේ රජයටද එහි ආදායම් (වැට් බද්ද හැර) හෝ ලාභ රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලැබෙනවාද කියලයි.

නාමිකව මොරටුව විශ්ව විද්‍යාලයය හා ඒ ආචාර්යවරුන් මේකට involve වුණත් මෙහි සම්පූර්ණ ආදායමම පාහේ (සොච්චමක් හැර) යන්නේ මම ඉහත කී මහාචාර්යවරයාගේ අතට බවයි මේ ගැන තොරතුරු පැවසූ අයගේ අදහස වුණේ.

මේක පැහැදිලි වෙන එක මූලික දෙයක් තමයි ලංකාවේ .lk domain name registrations කරන http://www.nic.lk වෙබ් අඩවියේ contact details වලට තිබෙන්නේ එක පුද්ගල යොමුවක් පමණක් වීම. මේකේ විශ්ව විද්‍යාලය තියෙන්නේ අදාල පුද්ගලයා එතන වැඩ කරන නිසා විතරයි කියලයි මට නම් හිතෙන්නේ.

E-mail: hostmaster@nic.lk

Snail Mail: LK Domain Registrar, C/O Dr. Gihan Dias, Dept. of Computer Science and Eng. University of Moratuwa

Tel: +94 114 216061, +94 114 219124 ,+94 112 650 301 Ext.3141

Fax: +94 114 216068 ATTN: Dr. Gihan Dias / Hostmaster, .lk Domain Registry

Web: http://www.nic.lk/

දැනගත්ත විදිහට මේ පුද්ගලයා රටවල් වලට domain නාම වෙන් කරපු කාලයේ ඒ කටයුත්තට සම්බන්ධ වෙලා ඒක විශ්වවිද්‍යාලයය භාවිතා කරලා අරගෙන තියෙනවා. ඒ කාලේ මේ විෂය ගැන දැනගෙන හිටපු කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි මොහු.

තත්ත්වය මොකක් වුණත් මගේ අදහස නම් මෙවැනි සම්පත් විශ්ව විද්‍යාල වල හෝ තනි පුද්ගලයෙකුගේ බූදලයක් නොවිය යුතු බවයි.

මේ රටේ තරංග භාවිතය නියාමනය කරන්න ආයතන තියෙනවා වගේ මෙයටත් රාජ්‍ය ආයතනයක් පිහිටුවා එය නියාමනය කළ යුතු බවයි මගේ අදහස.

අපිට මේ සම්බන්ධව පාඩම් ඉගෙන ගන්න තියෙන හොඳ තැනක් තමයි ඉන්දියාව.

ඉන්දියාව මේ කටයුත්ත වෙනුවෙන් IN Registry කියලා ආයතනයක් නිර්මාණය කරලා තියෙනවා National Internet eXchange of India (NIXI) කියන ලාභ නොලබන ආයතනය යටතේ. මේක තියෙන්නේ Ministry of Communications and Information Technology එකේ Department of Information Technology යටතේ.

http://www.registry.in

මිළ ගණන් වල තත්ත්වය බලා ගන්න පුලුවන් අපිට sites දෙක compare කළාම. අහසට පොළොව වගේ නේද ?

http://www.registry.in/policies/

http://www.nic.lk/facts.html

මේ ගැන තව දුරටත් හොයලා බලමු. මේක නිවැරදි කරවිය යුතු තරමේ වැරුද්දක් නම් මේ පිළිබඳව මොනවා හරි කරන්න අපිටත් බැරි වෙන එකක් නැහැ.

[QUOTE="earthling, post: 5559345, member: 967"] Hope This helps - [url]http://lankanthoughts.blogspot.com/2009/08/lk.html[/url] ------------------ අපේ රට වෙනුවෙන් වෙන්වුණු domain name එක .lk කියලා කවුරුත් දන්නවනේ. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පවත්වාගෙන යන සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ domain name එක යටතේ තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ එය වෙබ් අඩවියට නීත්‍යානුකූල බවක් මෙන්ම දේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති කරවන්නක් නිසයි. මේ domain name එක ලංකාවට වෙන්වුණේ අද ඊයේ නෙවෙයි. මේක හුඟාක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ පාලනය යටතේ පවතින එකක් බව මට මේ ගැන සොයා බැලීමේදී දැන ගන්න ලැබුණා. ඒක කොයි තරම් දුරට සත්‍යයක් ද කියලා මම හරියටම දන්නේ නැති වුණත් (ඒ ගැන පර්යේෂණ කරන්න තරම් වෙලාවක් නෑනේල කරුමෙට.) හැබැයි මේක රාජ්‍ය ආයතනයකට මුවා වෙලා කරන දෙයක් බවයි දැනගන්නට ලැබුණේ. දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය විසින් අදාල registrations පාලනය වන බව දැනගන්නට තිබුණත් ඒක කොයිතරම් දුරට ඇත්තක් දැයි සැකයක් තියෙනවා. ඒ මේක පාලනය වෙන්නේ විශ්වවිද්‍යාලය විසින් නම් ඒ සඳහා තවත් ආයතනයක් company act යටතේ පිහිටුව තිබෙන්නේ කුමක් සඳහා ද කියන එකත් ගැටලුවක්. මේකේ අධ්‍යක්ෂකවරු විදියට මම අර කලින් කී පුද්ගලයා හැර තවත් ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේ නම් දකින්නට තිබෙනවා. සොය බැලිය යුත්තේ මේ company act යටතේ register කරලා තිබෙන ආයතනය අයත් වෙන්නේ රජයටද එහි ආදායම් (වැට් බද්ද හැර) හෝ ලාභ රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලැබෙනවාද කියලයි. නාමිකව මොරටුව විශ්ව විද්‍යාලයය හා ඒ ආචාර්යවරුන් මේකට involve වුණත් මෙහි සම්පූර්ණ ආදායමම පාහේ (සොච්චමක් හැර) යන්නේ මම ඉහත කී මහාචාර්යවරයාගේ අතට බවයි මේ ගැන තොරතුරු පැවසූ අයගේ අදහස වුණේ. මේක පැහැදිලි වෙන එක මූලික දෙයක් තමයි ලංකාවේ .lk domain name registrations කරන [url]http://www.nic.lk[/url] වෙබ් අඩවියේ contact details වලට තිබෙන්නේ එක පුද්ගල යොමුවක් පමණක් වීම. මේකේ විශ්ව විද්‍යාලය තියෙන්නේ අදාල පුද්ගලයා එතන වැඩ කරන නිසා විතරයි කියලයි මට නම් හිතෙන්නේ. ----------------------------------------------------------------------------------------------- E-mail: [email]hostmaster@nic.lk[/email] Snail Mail: LK Domain Registrar, C/O Dr. Gihan Dias, Dept. of Computer Science and Eng. University of Moratuwa Tel: +94 114 216061, +94 114 219124 ,+94 112 650 301 Ext.3141 Fax: +94 114 216068 ATTN: Dr. Gihan Dias / Hostmaster, .lk Domain Registry Web: [url]http://www.nic.lk/[/url] ------------------------------------------------------------------------------------------------ දැනගත්ත විදිහට මේ පුද්ගලයා රටවල් වලට domain නාම වෙන් කරපු කාලයේ ඒ කටයුත්තට සම්බන්ධ වෙලා ඒක විශ්වවිද්‍යාලයය භාවිතා කරලා අරගෙන තියෙනවා. ඒ කාලේ මේ විෂය ගැන දැනගෙන හිටපු කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි මොහු. තත්ත්වය මොකක් වුණත් මගේ අදහස නම් මෙවැනි සම්පත් විශ්ව විද්‍යාල වල හෝ තනි පුද්ගලයෙකුගේ බූදලයක් නොවිය යුතු බවයි. මේ රටේ තරංග භාවිතය නියාමනය කරන්න ආයතන තියෙනවා වගේ මෙයටත් රාජ්‍ය ආයතනයක් පිහිටුවා එය නියාමනය කළ යුතු බවයි මගේ අදහස. අපිට මේ සම්බන්ධව පාඩම් ඉගෙන ගන්න තියෙන හොඳ තැනක් තමයි ඉන්දියාව. ඉන්දියාව මේ කටයුත්ත වෙනුවෙන් IN Registry කියලා ආයතනයක් නිර්මාණය කරලා තියෙනවා National Internet eXchange of India (NIXI) කියන ලාභ නොලබන ආයතනය යටතේ. මේක තියෙන්නේ Ministry of Communications and Information Technology එකේ Department of Information Technology යටතේ. [url]http://www.registry.in[/url] මිළ ගණන් වල තත්ත්වය බලා ගන්න පුලුවන් අපිට sites දෙක compare කළාම. අහසට පොළොව වගේ නේද ? [url]http://www.registry.in/policies/[/url] [url]http://www.nic.lk/facts.html[/url] මේ ගැන තව දුරටත් හොයලා බලමු. මේක නිවැරදි කරවිය යුතු තරමේ වැරුද්දක් නම් මේ පිළිබඳව මොනවා හරි කරන්න අපිටත් බැරි වෙන එකක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom