Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
why u need to migrate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

or use ur fucking stupid brain this is happened/happening/will happen

පොහොසත් රටවල් එන්නත් මාත්‍රා ගොඩගසා ගැනීමෙන් කොවිඩ්-19"ගෝලීය වසංගතය හේතුවෙන් ඇති වී තිබන අර්බුද තවදුරටත් උග්‍ර වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. පොහොසත් රටවල් ‘කොවිඩ්-19” එන්නත් මාත්‍රා ලබාගැනීමේදී දුප්පත් රටවල තත්වයද සලකා බැලිය යුතු බවත් පොහොසත් රටවල් එන්නත් මාත්‍රා මිලියන ගණනින් ගොඩගසා ගැනීම නිසා කෝවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට ඇති වී තිබෙන අර්බුද තවදුරටත් උග්‍ර වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අද නොම් ඉකුත් දා අනතුරු ඇඟවීය. බ්‍රිතාන්‍යට ද ඇතුළුව යුරෝපා සංගමයෙන් එන්නත් මාත්‍රා අපනයනය කිරීම පාලනය කිරීමට පියවර ගන්නා බවට යුරෝපා කොමිසම ඉකුත් දා නිවේදනය කළේය.

එයින් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී මෙන්ම එහි අධ්යක්ෂ ජනරාල් වන ටෙඩ්රෝස් අදමනොම් ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරීහු මෙම තත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවූහ. යුරෝපා සංගමය එන්නත් අපනයන පාලනය කිරීමට පියවර ගන්නා බව පැවැසීමත් සමඟ බ්‍රිතාන්‍ය ඊට සිය විරෝධය පළ කළේය. තමන් එන්නත් මාත්‍රා මිලදී ගන්නේ සිය රටේ අවශ්‍යතාව සපුරාගැනීමට යැයි බ්‍රිතාන්‍ය එහිදි අවධාරණය කළේය. ඊශ්‍රායලය, බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය හා සංසන්දනය කිරීමේදී එන්නත්කරණය අතින් යුරෝපා සංගමයේ රටවල් තරමක් පිටුපසින් පසුවෙයි. “අපි එන්නත් මාත්‍රා බෙදාගන්නේ නැතුව ගොඩගහ ගත්තොත් අපට දරුණු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම මේ ගැන කලිනුත් සඳහන් කළා. මෙහෙම එන්නත් ගොඩගසා ගැනීම නිසා ඇති වෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා.

අපි මෙහෙම එන්නත් ගොඩගහ ගත්තොත් එය දරුණු සදාචාරාත්මක කඩාවැටීමක් සහ අසමත්කමක්. දෙවැන්න දිගින් දිගටම මෙහෙම වුණොත් කොවිඩ්-19" ගෝලීය වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුද තවදුරටත් උග්‍ර වෙනවා. තෙවැන්න ගෝලීය ආර්ථිකය යථා තත්වයට පත්වීම මන්දගාමි වෙනවා" ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ටෙඩ්රෝස් අදනොම් පැවැසීය.

ඇතැම් රටවල් වැඩි වැඩියෙන් එන්නත් මාත්‍රා ලබාගන්න උත්සාහ කරන විට දුප්පත් රටවල සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නත නැහැ යැයි මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා පිළිබඳ විශේෂඥ මයික් රයන් කීය. එන්නත් මාත්‍රා සැපයීමේ ක්‍රියාවලිය විවිධාංගීකරණය කළ යුතු බව ද මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ බලධාරීහු මෙහිදී අවධාරණය කළහ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර වසංගතය හේතුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

[QUOTE="hichchiputha, post: 26098019, member: 565736"] or use ur fucking stupid brain this is happened/happening/will happen පොහොසත් රටවල් එන්නත් මාත්‍රා ගොඩගසා ගැනීමෙන් කොවිඩ්-19"ගෝලීය වසංගතය හේතුවෙන් ඇති වී තිබන අර්බුද තවදුරටත් උග්‍ර වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. පොහොසත් රටවල් ‘කොවිඩ්-19” එන්නත් මාත්‍රා ලබාගැනීමේදී දුප්පත් රටවල තත්වයද සලකා බැලිය යුතු බවත් පොහොසත් රටවල් එන්නත් මාත්‍රා මිලියන ගණනින් ගොඩගසා ගැනීම නිසා කෝවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට ඇති වී තිබෙන අර්බුද තවදුරටත් උග්‍ර වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අද නොම් ඉකුත් දා අනතුරු ඇඟවීය. බ්‍රිතාන්‍යට ද ඇතුළුව යුරෝපා සංගමයෙන් එන්නත් මාත්‍රා අපනයනය කිරීම පාලනය කිරීමට පියවර ගන්නා බවට යුරෝපා කොමිසම ඉකුත් දා නිවේදනය කළේය. එයින් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී මෙන්ම එහි අධ්යක්ෂ ජනරාල් වන ටෙඩ්රෝස් අදමනොම් ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරීහු මෙම තත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවූහ. යුරෝපා සංගමය එන්නත් අපනයන පාලනය කිරීමට පියවර ගන්නා බව පැවැසීමත් සමඟ බ්‍රිතාන්‍ය ඊට සිය විරෝධය පළ කළේය. තමන් එන්නත් මාත්‍රා මිලදී ගන්නේ සිය රටේ අවශ්‍යතාව සපුරාගැනීමට යැයි බ්‍රිතාන්‍ය එහිදි අවධාරණය කළේය. ඊශ්‍රායලය, බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය හා සංසන්දනය කිරීමේදී එන්නත්කරණය අතින් යුරෝපා සංගමයේ රටවල් තරමක් පිටුපසින් පසුවෙයි. “අපි එන්නත් මාත්‍රා බෙදාගන්නේ නැතුව ගොඩගහ ගත්තොත් අපට දරුණු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම මේ ගැන කලිනුත් සඳහන් කළා. මෙහෙම එන්නත් ගොඩගසා ගැනීම නිසා ඇති වෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා. අපි මෙහෙම එන්නත් ගොඩගහ ගත්තොත් එය දරුණු සදාචාරාත්මක කඩාවැටීමක් සහ අසමත්කමක්. දෙවැන්න දිගින් දිගටම මෙහෙම වුණොත් කොවිඩ්-19" ගෝලීය වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුද තවදුරටත් උග්‍ර වෙනවා. තෙවැන්න ගෝලීය ආර්ථිකය යථා තත්වයට පත්වීම මන්දගාමි වෙනවා" ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ටෙඩ්රෝස් අදනොම් පැවැසීය. ඇතැම් රටවල් වැඩි වැඩියෙන් එන්නත් මාත්‍රා ලබාගන්න උත්සාහ කරන විට දුප්පත් රටවල සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නත නැහැ යැයි මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා පිළිබඳ විශේෂඥ මයික් රයන් කීය. එන්නත් මාත්‍රා සැපයීමේ ක්‍රියාවලිය විවිධාංගීකරණය කළ යුතු බව ද මෙහිදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ බලධාරීහු මෙහිදී අවධාරණය කළහ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර වසංගතය හේතුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom