Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why we cant legalize Ganja in sri Lanka? Our Ancient heros ate Ganja before go fight?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕයි! දුටුගැමුනු රජ්ජුරුවන්ගෙ යෝදයො ගංජ කෑව තමයි, හැබැයි ගංජ ගස් පිටින් න්ෙමෙයි මදන මෝදකය විදිහට. මදන මෝදකය කෑවහම යෝදයෙක් වගේ කන්න පුලුවන්, යෝධ ශක්තියක් ලැබෙනවා. පුරුශ ශක්තිය වැඩි වෙනව, ස්නායු ශක්තිමත් වෙනව (ඒකනෙ අංශභාග රෝගයෙන් සුව වෙන අයට මදන මෝදකය දෙන්නෙ), ඉතින් හොඳට යුද්ධ කරන්න පුලුවන් නේ!

මදන මෝදකය විතරක් නෙමෙයි රනහංස රසායනය, කාමේශ්වර මෝදකය විතරක් නෙමෙයි බුද්ධ රාජ කල්කය (පොඩි ලමයින්ටත් දෙනව) හදන්නත් ගංජ දානව. අපේ මුතුන් මිත්තන් ගංජ කෑවෙ ඒ විදිහට. එහෙම නැතිව ගංජ ගහ පිටින් නෙමෙයි.

ගංජ වල බලය වැඩි කරන්න ගංජ කොලයි ඇටයි තලල ගිතෙල් වල කකාරවල පෙරල තමයි ආයුර්වේධ බෙහෙත් වලට ගන්නෙ. දන්නෙ නැතිනම් වෙදමහත්මයෙක්ගෙන් අහල දැනගන්න. ඕව ඉස්කෝලෙ ඉතිහාසය පාඩමට උඟන්වන්නෙ නැහැ!

[QUOTE="MalKumara, post: 6568099, member: 265106"] [SIZE="6"][COLOR="DarkGreen"][B]ඕයි! දුටුගැමුනු රජ්ජුරුවන්ගෙ යෝදයො ගංජ කෑව තමයි, හැබැයි ගංජ ගස් පිටින් න්ෙමෙයි මදන මෝදකය විදිහට. මදන මෝදකය කෑවහම යෝදයෙක් වගේ කන්න පුලුවන්, යෝධ ශක්තියක් ලැබෙනවා. පුරුශ ශක්තිය වැඩි වෙනව, ස්නායු ශක්තිමත් වෙනව (ඒකනෙ අංශභාග රෝගයෙන් සුව වෙන අයට මදන මෝදකය දෙන්නෙ), ඉතින් හොඳට යුද්ධ කරන්න පුලුවන් නේ! මදන මෝදකය විතරක් නෙමෙයි රනහංස රසායනය, කාමේශ්වර මෝදකය විතරක් නෙමෙයි බුද්ධ රාජ කල්කය (පොඩි ලමයින්ටත් දෙනව) හදන්නත් ගංජ දානව. අපේ මුතුන් මිත්තන් ගංජ කෑවෙ ඒ විදිහට. එහෙම නැතිව ගංජ ගහ පිටින් නෙමෙයි. ගංජ වල බලය වැඩි කරන්න ගංජ කොලයි ඇටයි තලල ගිතෙල් වල කකාරවල පෙරල තමයි ආයුර්වේධ බෙහෙත් වලට ගන්නෙ. දන්නෙ නැතිනම් වෙදමහත්මයෙක්ගෙන් අහල දැනගන්න. ඕව ඉස්කෝලෙ ඉතිහාසය පාඩමට උඟන්වන්නෙ නැහැ![/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom