Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Wiccan Rede, (Wicca dahamee muulikama ingaenviima saha shikshanaya)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"විකා Rede" යනු කාව්*ය 26 කින් යුත් සංහිතාවකි. මෙහි ආරම්භය ඉතා පැරණි බව භාවිතා කර ඇති භාෂා ශෛලිය තුලින්ද, අඩංගු කරුණු වලින්ද පෙනේ. මෙය මුලින්ම ප්*රසිද්ධියේ ප්*රකාශයට පත් වූයේ 1975 දී Green Egg සඟරාවේයි. එය විකා දහමේ ප්*රධාන ඉඟැන්වීම් පහෙන් පලමුවැන්නයි. වෙනත් බොහෝ ආගම් වල ඇති ආකාරයේ කල නොකල යුතු දේ පිලිබඳ දැඩි නීති මාලාවක් නැති විකා දහමේ ඒ වෙනුවට ඇත්තේ මෙම Wiccan Rede ය. එය රචනා කර ඇත්තේ උපදෙස් පෙලක් ලෙස මිස නීති මාලාවක් ලෙස නොවේ.

විකා Rede වල පළමු පෙල වන්නේ "Bide the Wiccan Laws you must, In Perfect Love & Perfect Trust". පුද්ගලයෙකු ගේ ශික්*ෂණය පිලිබඳ බොහෝ කාරණා මේ තුල ගැබ්ව තිබේ. "In Perfect Love & Perfect Trust" යන්න ආධුනිකයෙකු විසින් දිය යුතු පලමු ප්*රතිඥාවද වේ. මෙහි මතුපිටින් කරුණාව, දයාව සහ විශ්වාසවන්ත භාවය අදහස් වුවද ගැඹුරු අර්ථයක් ද ඇත.

In Perfect Love යන්නෙන් අදහස් වන්නේ සියලුම සත්වයින් සහ මනුශ්*යයින් කෙරෙහි වූ කරුණාව සහ දයාවයි. ඒ අනුව තවත් ජීවිතයකට හානි කිරීමෙන් වැලකීමට උත්සාහ ගත යුතුය. "Live you must, And let to live" යන දෙවන පෙලෙන් ද විග්*රහ කරන්නේ සියලුම ජීවිත වල පැවැත්මට ගෞරව කල යුතු බවයි. In Perfect Trust යන්නෙන් අදහස් වන්නේ විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු වීමයි. සත්*යවාදී වීමටත් පොරොන්දු රැකීමටත්, අනුන් රැවටීමෙන් වැලකීමටත් උත්සාහ ගත යුතුය.

දෙවන පෙලෙහි ඉතිරි කොටස වන්නේ "Fairly Take & Fairly Give" යන්නයි. මෙහි අදහස වන්නේ තමාට අයත් දේ පමණක් ගැනීමටත් ගන්නා දෙයට සරිලන දෙයක් නැවත ගෙවීමටත් වගබලාගතයුතු බවයි.

මීලඟට ඇති "Cast the Circle thrice about, To keep all evil spirits out." සහ "To bind the spell well every time, Let the spell be said in rhyme." ආදී පෙල වලින් අභිචාර විධි සඳහා වූ උපදෙස් කිහිපයක් දෙනු ලබයි. මේවා සම්බන්ධව වැඩිදුර විස්තර ඉදිරි ලිපියකින් ලිවීමට බලාපොරොත්තු වෙමු.

චරිත සංවර්ධනය උදෙසා වූ උපදෙස් සහිත කරුණු මීලඟට හමු වන්නේ 20, 21 පෙල වලය."When ye have need, Hearken not to others greed." යන 20 වන පෙලෙන් දැක්වෙන්නේ අන් සතු දේ පිලිබඳ ඊර්ශ්*යාව ඇති කර ගැනීමෙන් වැලකීමට උත්සාහ ගත යුතු බවය. අපට අවශ්*ය දේ සහ අප ආශා කරන දේ අතර ඇති වෙනස හඳුනාගත යුතුය. එවිට අපට අවශ්*ය දේ ලඟා කර ගැනීම පහසු වේ. තවත් පුද්ගලයෙකුට ඇති දෙයක් දුටු පමනින් එය තමාටද අයත් කර ගැනීමට තන්හාවක් ඇති කර ගැනීම දුකට හේතු වේ. අන්සතු දේ පැහැරගැනීමටද මෙම චේතනාව මුල් විය හැක.

21 වන පෙල වන්නේ "With the fool no season spend, Or be counted as his friend." බුද්ධියෙන් හීන පුද්ගලයින් ඇසුරු කිරීමෙන් වැලකිය යුතු බව මෙයින් අදහස් වේ. බුද්ධිමත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් පුද්ගලයෙකුට යහපතක්ම වේ. එවන් අය වරද පෙන්වා දෙයි, නිවැරදි දෙය කියා දෙයි. බුද්ධියෙන් හීන පුද්ගලයින් ඇසුරු කිරීමෙන් සිදු වන්නේ අයහපතක්මය.

මීලඟට අපි 25 වන පෙල විග්*රහ කර බලමු, "True in love ever be, Unless thy lover’s false to thee." යන්න අදාල වන්නේ ප්*රේමය සහ විවාහයේදී තිබිය යුතු අවංක භාවයයි. අනෙක් සත්වයින්ට වඩා මනුශ්*යයා බුද්ධියෙන් උසස් වීමේ ප්*රධානතම ලක්ශණයකි විවාහය. එහි මූලිකම අවශ්*යතාවය වන්නේ තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය වෙනත් පුද්ගලයෙකු හා එක් වීමෙන් වැලැක්වීමට සම්මුතියක් ඇති කිරීමයි. ස්ත්*රියක් හා පුරුශයෙකු අතර ඇති වන බැඳීමේ ප්*රබලතාවය නිසා ඔහු හෝ ඇය වෙනත් පුද්ගලයෙකු හා එක් වුවහොත් සිත් වේදනාවක් ඇති වේ. එසේ වන්නේ වන්නේ අනෙක් පුද්ගලයාටය. මෙම සිත් වේදනාව ස්ත්*රී පුරුශ දෙපාර්ශවයටම පොදු සහ සමාන වේ.

මෙහි අනෙක් කොටස වන "Unless thy lover’s false to thee" යන්නෙහි දළ අදහස නම් විවාහයේදී අවංක විය යුත්තේ තමාගේ සහකරු හෝ සහකාරියද තමාට අවංක නම් බවය. නමුත් බුද්ධිමත්ව විමසා බැලීමේදි මෙහි ගැඹුරු අර්ථය නම් තමා සහකරු/කාරියට අවංක නොවුනහොත් ඔහු/ඇයද එසේ කිරීමට ඉඩ ඇති බවය. තවද, ගැහැනියට සහ පිරිමියාට විවාහය තුල එකිනෙකා කෙරෙහි සමාන අයිතියක් ඇති බව මෙයින් පැහැදිලි වේ; පුද්ගලයෙක් තම සහකරු/සහකාරියට අවංක නොවී ඔහු/ඇයට එසේ කිරීමට නීතියක් දැමීම අසාධාරණ වෙයි. විකා දහමට අනුව මෙසේ තම සහකරුට, සහකාරියට අවංක විය යුත්තේ හුදෙක් ඔහු/ඇය සිත් තැවුලට ලක් නොකල යුතු නිසා මිස ඉහල බලවේගයකට ඇති බියක් නිසා නොව.

විකා Rede වල අවසාන පෙල "Eight words ye Wiccan Rede fulfill, An’ it harm none, Do what ye will." යන්නයි. අප ඉහත විග්*රහ කල ශික්ෂණය පිලිබඳ සියලුම කාරණා මෙමගින් ආවරණය වේ. එනම් කිසිවෙකුට හෝ කිසිවකට හානියක් නොවන යහපත් දෙයක් නම් තමාට කැමති ඕනෑම දෙයක් කල හැකි බවය. මෙමගින් පුද්ගලයෙකුට තමා කැමති දෙයක් කිරීමේ නිදහස ලබාදෙන අතර කුමනාකාරයේ හෝ හානිදායක ක්*රියාවක් කිරීමෙන් වැලකිය යුතු බවට එම නිදහසට සීමාවක් පනවයි.

[QUOTE="vishva8kumara, post: 2627848, member: 80128"] "විකා Rede" යනු කාව්*ය 26 කින් යුත් සංහිතාවකි. මෙහි ආරම්භය ඉතා පැරණි බව භාවිතා කර ඇති භාෂා ශෛලිය තුලින්ද, අඩංගු කරුණු වලින්ද පෙනේ. මෙය මුලින්ම ප්*රසිද්ධියේ ප්*රකාශයට පත් වූයේ 1975 දී Green Egg සඟරාවේයි. එය විකා දහමේ ප්*රධාන ඉඟැන්වීම් පහෙන් පලමුවැන්නයි. වෙනත් බොහෝ ආගම් වල ඇති ආකාරයේ කල නොකල යුතු දේ පිලිබඳ දැඩි නීති මාලාවක් නැති විකා දහමේ ඒ වෙනුවට ඇත්තේ මෙම Wiccan Rede ය. එය රචනා කර ඇත්තේ උපදෙස් පෙලක් ලෙස මිස නීති මාලාවක් ලෙස නොවේ. විකා Rede වල පළමු පෙල වන්නේ "Bide the Wiccan Laws you must, In Perfect Love & Perfect Trust". පුද්ගලයෙකු ගේ ශික්*ෂණය පිලිබඳ බොහෝ කාරණා මේ තුල ගැබ්ව තිබේ. "In Perfect Love & Perfect Trust" යන්න ආධුනිකයෙකු විසින් දිය යුතු පලමු ප්*රතිඥාවද වේ. මෙහි මතුපිටින් කරුණාව, දයාව සහ විශ්වාසවන්ත භාවය අදහස් වුවද ගැඹුරු අර්ථයක් ද ඇත. In Perfect Love යන්නෙන් අදහස් වන්නේ සියලුම සත්වයින් සහ මනුශ්*යයින් කෙරෙහි වූ කරුණාව සහ දයාවයි. ඒ අනුව තවත් ජීවිතයකට හානි කිරීමෙන් වැලකීමට උත්සාහ ගත යුතුය. "Live you must, And let to live" යන දෙවන පෙලෙන් ද විග්*රහ කරන්නේ සියලුම ජීවිත වල පැවැත්මට ගෞරව කල යුතු බවයි. In Perfect Trust යන්නෙන් අදහස් වන්නේ විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු වීමයි. සත්*යවාදී වීමටත් පොරොන්දු රැකීමටත්, අනුන් රැවටීමෙන් වැලකීමටත් උත්සාහ ගත යුතුය. දෙවන පෙලෙහි ඉතිරි කොටස වන්නේ "Fairly Take & Fairly Give" යන්නයි. මෙහි අදහස වන්නේ තමාට අයත් දේ පමණක් ගැනීමටත් ගන්නා දෙයට සරිලන දෙයක් නැවත ගෙවීමටත් වගබලාගතයුතු බවයි. මීලඟට ඇති "Cast the Circle thrice about, To keep all evil spirits out." සහ "To bind the spell well every time, Let the spell be said in rhyme." ආදී පෙල වලින් අභිචාර විධි සඳහා වූ උපදෙස් කිහිපයක් දෙනු ලබයි. මේවා සම්බන්ධව වැඩිදුර විස්තර ඉදිරි ලිපියකින් ලිවීමට බලාපොරොත්තු වෙමු. චරිත සංවර්ධනය උදෙසා වූ උපදෙස් සහිත කරුණු මීලඟට හමු වන්නේ 20, 21 පෙල වලය."When ye have need, Hearken not to others greed." යන 20 වන පෙලෙන් දැක්වෙන්නේ අන් සතු දේ පිලිබඳ ඊර්ශ්*යාව ඇති කර ගැනීමෙන් වැලකීමට උත්සාහ ගත යුතු බවය. අපට අවශ්*ය දේ සහ අප ආශා කරන දේ අතර ඇති වෙනස හඳුනාගත යුතුය. එවිට අපට අවශ්*ය දේ ලඟා කර ගැනීම පහසු වේ. තවත් පුද්ගලයෙකුට ඇති දෙයක් දුටු පමනින් එය තමාටද අයත් කර ගැනීමට තන්හාවක් ඇති කර ගැනීම දුකට හේතු වේ. අන්සතු දේ පැහැරගැනීමටද මෙම චේතනාව මුල් විය හැක. 21 වන පෙල වන්නේ "With the fool no season spend, Or be counted as his friend." බුද්ධියෙන් හීන පුද්ගලයින් ඇසුරු කිරීමෙන් වැලකිය යුතු බව මෙයින් අදහස් වේ. බුද්ධිමත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් පුද්ගලයෙකුට යහපතක්ම වේ. එවන් අය වරද පෙන්වා දෙයි, නිවැරදි දෙය කියා දෙයි. බුද්ධියෙන් හීන පුද්ගලයින් ඇසුරු කිරීමෙන් සිදු වන්නේ අයහපතක්මය. මීලඟට අපි 25 වන පෙල විග්*රහ කර බලමු, "True in love ever be, Unless thy lover’s false to thee." යන්න අදාල වන්නේ ප්*රේමය සහ විවාහයේදී තිබිය යුතු අවංක භාවයයි. අනෙක් සත්වයින්ට වඩා මනුශ්*යයා බුද්ධියෙන් උසස් වීමේ ප්*රධානතම ලක්ශණයකි විවාහය. එහි මූලිකම අවශ්*යතාවය වන්නේ තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය වෙනත් පුද්ගලයෙකු හා එක් වීමෙන් වැලැක්වීමට සම්මුතියක් ඇති කිරීමයි. ස්ත්*රියක් හා පුරුශයෙකු අතර ඇති වන බැඳීමේ ප්*රබලතාවය නිසා ඔහු හෝ ඇය වෙනත් පුද්ගලයෙකු හා එක් වුවහොත් සිත් වේදනාවක් ඇති වේ. එසේ වන්නේ වන්නේ අනෙක් පුද්ගලයාටය. මෙම සිත් වේදනාව ස්ත්*රී පුරුශ දෙපාර්ශවයටම පොදු සහ සමාන වේ. මෙහි අනෙක් කොටස වන "Unless thy lover’s false to thee" යන්නෙහි දළ අදහස නම් විවාහයේදී අවංක විය යුත්තේ තමාගේ සහකරු හෝ සහකාරියද තමාට අවංක නම් බවය. නමුත් බුද්ධිමත්ව විමසා බැලීමේදි මෙහි ගැඹුරු අර්ථය නම් තමා සහකරු/කාරියට අවංක නොවුනහොත් ඔහු/ඇයද එසේ කිරීමට ඉඩ ඇති බවය. තවද, ගැහැනියට සහ පිරිමියාට විවාහය තුල එකිනෙකා කෙරෙහි සමාන අයිතියක් ඇති බව මෙයින් පැහැදිලි වේ; පුද්ගලයෙක් තම සහකරු/සහකාරියට අවංක නොවී ඔහු/ඇයට එසේ කිරීමට නීතියක් දැමීම අසාධාරණ වෙයි. විකා දහමට අනුව මෙසේ තම සහකරුට, සහකාරියට අවංක විය යුත්තේ හුදෙක් ඔහු/ඇය සිත් තැවුලට ලක් නොකල යුතු නිසා මිස ඉහල බලවේගයකට ඇති බියක් නිසා නොව. විකා Rede වල අවසාන පෙල "Eight words ye Wiccan Rede fulfill, An’ it harm none, Do what ye will." යන්නයි. අප ඉහත විග්*රහ කල ශික්ෂණය පිලිබඳ සියලුම කාරණා මෙමගින් ආවරණය වේ. එනම් කිසිවෙකුට හෝ කිසිවකට හානියක් නොවන යහපත් දෙයක් නම් තමාට කැමති ඕනෑම දෙයක් කල හැකි බවය. මෙමගින් පුද්ගලයෙකුට තමා කැමති දෙයක් කිරීමේ නිදහස ලබාදෙන අතර කුමනාකාරයේ හෝ හානිදායක ක්*රියාවක් කිරීමෙන් වැලකිය යුතු බවට එම නිදහසට සීමාවක් පනවයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom