Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WICKYLEAKS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකිලීක්ස් තොරතුරු දැනගැනීමේ අයිතියේ ජයග්‍රහණයක්

-විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන

• මොකක්ද මේ විකිලීක්ස්. ඔබ කොහොමද විකිලීක්ස් හඳුන්වා දෙන්නෙ?

විකිලීක්ස් වෙබ් අඩවිය ගැන දැනගන්න කලින් අපි විකි කියන වචනයේ තේරුම බැලුවොත් පේනවා එහි තියෙන්නේ කඩිමුඩිය වගේ තේරුමක් කියලා. මේක හවායි වචනයක්. පොදුවේ බොහෝ දෙනාට පහසුවෙන් බද්ධවෙලා සාමූහිකව එහි අන්තර්ගතය සංස්කරණය කරන්න පුළුවන් මෘදුකාංග තමයි මේ වෙනකොට ඒ නමින් හැඳින්වෙන්නෙ. වෝඩ් කනින්හැම් කියන පරිගණක විද්‍යාඥයා තමයි මුලින්ම විකි නිර්මාණය කළේ.

හවායි බස් එකේදී ඔහුට ඇසුණු විකි කියන වචනය අදාළ මෘදුකාංගය සඳහා ඔහු විසින් භාවිත වූ අතර අද වන විට එය wikihow, wikitravel, wiki Answers, wiki pedia, wikia, wikitionary, wikibooks, wikisource, wikiquote වගේ බොහොමයක් බෙබ් අඩවි දක්වා ව්‍යාප්තවෙලා තියෙනවා. wikileaks කියන වෙබ් අඩවියක් නිර්මාණය වෙන්නෙ ඉහත සංකල්පවලට අනුව.

විකිලීක්ස් වෙබ් අඩවියේ මූලික පරමාර්ථය ලෙස ඔවුන් දක්වන්නේ තොරතුරු හරහා රජයන් වඩාත් වගකිවයුතු තත්ත්වයකට තල්ලුකිරීම කියන එක. විකිලීක්ස් වෙබ් අඩවිය තුළ තියෙනවා කොහෙවත් ගන්න නැති විශාල තොරතුරු ප්‍රමාණයක්. අනෙක් අතට විකිලීක්ස් කියන්නේ ලාභ නොලබන සංවිධානයක්. භෞතික වශයෙන් පිහිටන ආයතනයක් එයට නැතත් අන්තර්ජාලය වටා එක් වූ 1200ක් විතර ස්වේච්ඡා සේවකයින්ගෙන් මෙය මෙහෙයවනවා. 2006 දෙසැම්බර් මාසයේ පටන්ගත්තු මේ වෙබ් අඩවිය වැදගත් වන්නේ අද කාලයේ ජනමාධ්‍යකරුවන්ට සහ දේශපාලනඥයින්ට පමණක් නෙමෙයි. අනාගතයේ බිහිවන ඉතිහාසඥයින්ට අපේ කාලය පිළිබඳ වඩා නිවැරදි තොරතුරු සහ තීරණවලට එළඹීමටද තම වෙබ් අඩවිය ඉතා වැදගත් බව විකිලීක්ස් තවදුරටත් සඳහන් කරනවා.

මේ දක්වා සිදුවුණේ ටික දෙනෙක් පමණක් දන්නා යම් යම් තොරතුරු, රහස් මත පාදක වෙමින් ඉතිහාසය ලියැවීම වුණත් ඉන් වියුක්තව සම්පූර්ණ තොරතුරු පාදකකොට ගනිමින් ඉතිහාසය ලියන්න පුළුවන් විදියේ ලෝකයක් තමයි විකිලීක්ස් බලාපොරොත්තු වන්නේ. ලෝකයේ ඕනෑම තැනක ඉන්න ඕනෑම කෙනෙකුටත් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමන් පෙනීසිටින බවත් විකිලීක්ස් පවසනවා.

මෙහි නායකත්වය දරන සහ මහජනයාට පෙනෙන ප්‍රකටම මුහුණ වන ජූලියන් අසාන්ජ් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ 39 හැවිරිදි අයෙක්. තවත් අතකට ඔහු අවුරුදු 16 සිට පරිගණක ග්‍රැෆික්වලට යොමුවුණු අතිදක්ෂ පුද්ගලයෙක්. ඔහු උපාධියක් ලබාගැනීමට මෙල්බන් විශ්වවිද්‍යාලයට ගියත් ඔහු ඒ පිළිබඳ කලකිරී උපාධිය අමතක කළා. මොකද ඔහු දැක්කා බොහෝ ආචාර්යවරු සහ ශිෂ්‍යයෝ මිලිටරි පරීක්ෂණවල නිරතවෙලා ඉන්නවා. විශාල යුද විරෝධියකු වූ අසාන්ජ් මේ නිසා කලකිරුණා. මේ වගේ අයත් සමග උපාධිය අරගෙන වැඩක් නෑ කියලා අන්තිමට ඔහු උපාධිය නොගෙන ඉවත් වුණා.

• විකිලීක්ස් වෙබ් අඩවිය සතු නව්‍යතම තාක්ෂණික මූලධර්ම මොනවාද?

ඇත්තටම විකිලීක්ස් වෙබ් අඩවිය සතු ප්‍රධානම මූලධර්මය whistle-blowing කියන එක. මේකට ගැළපෙන සිංහල වචනයක් හොයා ගන්න මං උත්සාහ කළත් ඉතා මෑතක ඇතිවුණු ඉංග්‍රීසි වචනයක් වන මේකට ගැළපෙන වචනයක් තිබුණේ නෑ.

රාජ්‍ය ආයතන, සමාගම් ආදී ඕනෙම ආයතන ව්‍යුහයක් තුළ ඇති දේවල් පිටතට නොදී රහසිගතව තියාගෙන ඉන්න අවස්ථාවන් තියෙනවානේ. තවත් අතකට ඒ හංගා ඇති තොරතුරු එළියට දැමීමට ඒ ආයතනවලට මැද මට්ටමේ හෝ පහත මට්ටමේ යම්කිසි පුද්ගලයින්ට උවමනාවක් තියෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් ඒ දේ ප්‍රසිද්ධියේ කළහොත් ඔවුන්ට යම් යම් කරදරයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා තම අනන්‍යතාව හෙළි නොකර මේ තොරතුරු විශ්වාසවන්ත ජනමාධ්‍ය සගයකුට හෝ සංවිධානයකට මුදාහරින්න ඕන. ඒ කටයුත්ත තමයි whistle-blowing කියන එකේ සරල තේරුම; එසේ මුදා හැරීම.

මේ සඳහා විකිලීක්ස් වෙබ් අඩවිය සිදු කළේ එසේ තොරතුරු මිනිසකුගෙන් තවත් මිනිසකු වෙත යන එක වෙනුවට තම පරිගණකය මගින් තම අනන්‍යතාව හෙළි නොවන පරිදි සිදු කිරීමට සයිබර් අවකාශයේ යම් කිසි ඉඩක් සැපයීම. එතනදී ඔවුන් අධි ආරක්ෂිත Drop Box කියන මෘදුකාංගයක් හඳුන්වා දෙනවා. මේ මගින් කරන්නේ මේ වෙබ් අඩවි තුළට එන්නේ කවුද, යන්නේ කවුද තොරතුරු දුන්නෙ කවුද, කීයටද වගේ කරුණු ඉවත් කිරීම.

Criptography කියන මූලධර්මය යටතේ තොරතුරු සඟවන මේ උපක්‍රමය නිසා තොරතුරු ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා, තම අනාවරණයන් විකිලීක්ස් හරහා ඉතාමත් නිරුපද්‍රිතව සිදු කිරීමට. මේ Drop Box එකේ එක් එක් පුද්ගලයින් රහසිගතව තබා ගිය තොරතුරු පළ කිරීමේදී විකිලීක්ස් සාමාජිකයන් අනුගමනය කරන ස්වරූප කිහිපයක් තියෙනවා.

මොවුන් තමන්ට හමුවන හැම රහස් තොරතුරක්ම යම් කිසි ඇගයීමකට ලක් කර, ඒ වායේ මහජන වැදගත්කමක් තියෙනවාද මෙය නිකුත් කළ යුත්තේ මොන කාලයේ ද මොන ස්වරූපයෙන් ද කියලා තීරණය කරනවා. විකිලීක්ස් සමග වැඩකරන මාධ්‍යවේදීන් කණ්ඩායම තමයි මේ තීරණ ගන්නේ. ඔවුන් මේ තොරතුරු නිකුත්කිරීමේදී එක් අවස්ථාවකදී ඒ තොරතුරු ලැබුණු ස්වරූපයෙන්ම නිකුත් කිරීමත් තවත් විටෙක ඒවා මහජනයාට වඩාත් තේරුම් යන පරිදි අර්ථගන්වමින් ඇතැම්විට විශේෂාංග ස්වරූපයෙන් නිකුත් කෙරෙනවා.

• විකිලීක්ස් තොරතුරු සම්පාදන මෙහෙයුම තුළ ඔවුන් හුදෙක් අන්තර්ජාලයට පමණක් සීමා වෙන්නේ නෑ. එතනදි ඔවුන් ලෝකයේ ප්‍රබල අන්‍ය මාධ්‍යයන් සමගත් අත්වැල් බැඳගන්නවා. එකී ජාලගතවීම විකිලීක්ස් සඳහා වැදගත් වෙන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම අද වන විට විකිලීක්ස්වල ප්‍රධාන ශක්තිය වෙලා තියෙන්නෙත් මේ තත්ත්වය තමයි. ඔවුන් ලොව ප්‍රබල මාධ්‍ය කිහිපයක් වන ඇමරිකාවේ 'නිව්යෝර්ක් ටයිම්ස්' බ්‍රිතාන්‍යයේ 'ගාඩියන්', ජර්මනියේ 'ද ස්පීගල්' වගේ ප්‍රධාන පුවත්පත් කිහිපයක් සමග සම්බන්ධ වී සිටිනවා. විකිලීක්ස් යම් තොරතුරක් නිකුත් කරනවිට ඒ අනුව අනෙක් ආයතන කරාත් ඒවා ලබාදෙනවා. එතැනදි ඔවුන් කරන්නේ ඒ ඒ තොරතුරු සම්බන්ධ, වාර්තා විශේෂාංග සපයමින් සියලු දෙනා නියම කරගත් එක් දවසක ඒවා පළ කරනවා.

විකිලීක්ස් ගොඩනැගී ගතවුණු පසුගිය අවුරුදු තුනක විතර කාලය තුළ ඒ හරහා ලෝකයට හෙළිදරවු වුණු නොයෙක් ආකාරයේ තොරතුරු තියෙනවා, රජයන් විසින් ලෝකයෙන් වසන් කිරීමට උත්සාහ කළ. මේ අතර ප්‍රධාන ප්රවෘත්ති විදිහට අපි දැනගත්තේ ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු රජය විසින් ගෙන යන ලද යුද මෙහෙයුම් පිළිබඳව වුවත්, ඒක විතරක් නෙමෙයි, දූෂණ, කාලගුණ විපර්යාස වගේ කරුණු පවා මේ තුළ සඳහන් වෙනවා. ඒ අනුව ඇමරිකානු රජයේ ක්‍රියාකලාපය පිළිබඳ හෙළිදරවු වුවත් විකිලීක්ස් හරහා මිනිසුන් දැනගෙන ඒවා ජනප්‍රිය වුණත් විකිලීක්ස් කියන්නේ ඒවාට විතරක් සීමා වුණු වෙබ් අඩවියක් නෙමෙයි කියලා පේනවා. වඩාත්ම වැදගත් වන්නේ මේ තුළින් හෙළිදරව් වන්නේ, වෙනත් මූලාශ්‍ර හරහා පහසුවෙන් දැනගැනීමට නොහැකිවුණු මෙතෙක් සැඟවී තිබුණු මෑතකාලීන සහ තරමක් පැරණි තොරතුරු රාශියක් ලෝකයට හෙළිදරව් වීම.

විකිලීක්ස් සතු තවත් වැදගත් දෙයක් තමයි, මේ තොරතුරු ලබා දෙන්නේ කවුද කියන එක සඟවනවා සේම, මේ තොරතුරු එළිවීමත් සමග බලපෑම් විය හැකි සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පිළිබඳ වගකීම ගැනීම. එතනදි තමුන් වෙත ලැබෙන තොරතුරු තව මාධ්‍යවේදීන් විසින් ඇගැයීමට පත් කරන අවස්ථාවල ඒ තොරතුරුවල සිටින බලපෑම් විය හැකි අහිංසක මිනිස්සු පිළිබඳ තොරතුරු ඔවුන් ඉවත් කරනවා. ඇත්තටම එය ඉතා ශිෂ්ට සම්පන්න ගුණයක්.

• 2010 නොවැම්බර් 25 වන දින විකිලීක්ස් කළ හෙළිදරව් කිරීම් එක්තරා අතකට ලෝක දේශපාලනය අර්බුදයකට යැවීමටත් තවත් අතකට විකිලීක්ස් අර්බුදයකට යැවීමටත් හේතු වෙනවා නේද?

විකිලීක්ස් ඉතිහාසයේ මේ දක්වා නිකුත් කළ විශාලතම පළකිරීම කරන්නේ ඔබ කියූ දිනයේ තමයි. ඔවුන් ඒ නිකුත් කිරීම්වලට පාදක කරගන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම විදේශ තානාපති කාර්යාල හරහා හුවමාරු කරගන්නා ලද කේබල් පණිවිඩ දෙලක්ෂ පනස්දහසක් විතර ප්‍රමාණයක්.

ඒ කේබල් පණිවුඩ හරහා ඇමරිකානු තානාපතිවරුන් තමන් වෙසෙන ඒ ඒ රටවල කළ සමාජ ආර්ථීක සහ දේශපාලනික ආදී ගනුදෙනු පිළිබඳ තම මව් රටට යැවූ රහස් තොරතුරු සටහන් වෙලා තිබුණා. මේ තත්ත්වයත් එක්ක ඇමරිකානු ජනාධිපති ඔබාමාට සහ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු පිරිසට විශාල අභියෝගයක් එල්ල වුණා, මෙච්චර තොරතුරු රාශියක් එළියට එද්දී ඒවාට කොහොමද මුහුණ දෙන්නේ කියලා. අනෙක් අතට අද වනතුරු ඇමරිකාව කියා හිටියේ ජනමාධ්‍ය, අන්තර්ජාලය ඇතුළු මාර්ග සියල්ලම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියලා. නමුත් ඒ අයිතිය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට ප්‍රතිචාර දක්වන්න සිදුවන්නේ වෙනත් විදිහකට. ඒ ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව ඇමරිකානු රජයට තමන් මෙතෙක් කල් ගෙනගිය ප්‍රතිපත්තිවලට එරෙහිව යන්න සිදුවෙලා තියෙනවා.

ඒ අනුව ඇමරිකාව, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ත්‍රස්තවාදියෙක් සහ අපරාධකාරයෙක් යනුවෙන් හඳුන්වමින් ක්‍රියා කළා. නමුත් ඇමරිකානු මධ්‍යස්ථමතධාරීන් පවා පෙන්වා දෙන්නේ ජූලියන් අසාන්ජ් හෝ විකිලීක්ස් හෝ කිසිම නීතියක් කඩ කරලා නැති බවයි. ඒ අනුව ලිංගික අපයෝජනය පිළිබඳ පෞද්ගලික චෝදනාවක් මත ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ හෙළිදරව් කළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව විමසන්නේ නැතිව කවුද මේක හෙළිකළේ කියමින් සොයමින් ඔවුන්ගෙන් පළිගැනීමට අද වන විට ඇමරිකාව උත්සාහ කිරීම නිසා ඔවුන් තම ව්‍යවස්ථාවෙන්ම පරම අයිතියක් ලබා දී අවුරුදු දෙසිය ගණනක් දිවි හිමියෙන් රැකගෙන ආ ප්‍රතිපත්ති අර්බුදයට ලක් වෙලා තියෙනවා.

• ලංකාව සම්බන්ධයෙන් විකිලීක්ස් හෙළිදරව් කිරීම් මොනවාද?

ඇමරිකාවේ කේබල් දෙලක්ෂ පනස්දහස විකිලීක්ස් එකවර නිකුත් කළේ නෑ. ඒ නිසා ඔවුන් මේ පණිවුඩ කොටස් වශයෙන් නිකුත් කරමින් ඉන්නවා. ඒත් එක්කම ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම් එංගලන්තයේ ගාඩියන් වගේ පත්තරවල දිනපතාම අලුතින් ප්රවෘත්ති පළවෙනවා, මේ තොරතුරු තවදුරටත් ගොඩ නගමින්. මේ කේබල් පණිවුඩ දෙලක්ෂ පනස්දහ අතර ලංකාවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකාවට යවන ලද කේබල් පණිවුඩ තුන්දහසකට අධික සංඛ්‍යාවක් තියෙනවා කියලා කියනවා.

ඒ අතරින් මේ දක්වා පළවෙලා තියෙන පණිවුඩ එකක් දෙකක් තුළින් ලංකාවේ යුද්ධය පිළිබඳවත්, ලංකාවේ රාජ්‍ය තන්ත්රය පිළිබඳ ඇමරිකානු තානාපතිවරුන්ගේ අවංක දැක්ම මොකක්ද කියලා දක්නට ලැබෙනවා. ලංකාව ගැන හිතලා නෙමෙයි මේ තුළ අපේ වගේ රටවල පොදුවේ ලබා ගන්න අවශ්‍ය පාඩම් කිහිපයක් පැහැදිලි වෙනවා. මොකද මේ වන විට අපේ රටවල් විසින් සැක කළ නමුත් හෙළි නොවූ තොරතුරු මේ හරහා හෙළිවෙමින් තියෙනවා. බහුජාතික, ඖෂධ සමාගම් අපේ වගේ රටවල් කරන දේවල් පිළිබඳ අප තුළ තිබූ සැකය උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ කේබල් පණිවුඩ බොහෝමයක තියෙනවා ඇමරිකානු ඖෂධ සමාගම් අප්‍රිකාව සහ ආසියාව වගේ ප්‍රදේශවල කළ විශාල ජාවාරම් පිළිබඳව, සහ ඒවාට කවර නිලධාරීන්ද සම්බන්ධ වුණේ කියන එක ගැන. මීට අමතරව ඒ ජාවාරම් හේතුකොට කීදෙනෙක් මරණයට පත්වුණාද කී දෙනෙක් රෝගී වුණාද කියන කරුණු පවා ඒවායේ ඇතුළත් වෙනවා.

ඇමරිකාවට පොට වැරදීම ගැන සතුටුවනවාට වඩා මෙතනදී අපි කළ යුත්තේ හෙළිදරව් කිරීම් තුළ අපි නැවත කොහොමද ඒ ඒ ආයතනයන් සමග ගනුදෙනු කරන්නේ කියලා හිතන එක. ඒ විතරක් නෙමෙයි මේ තුළ නිරාවරණය වන තවත් වැදගත් කරුණක් තමයි, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ලෝකයම කැළඹිලා ඉන්න අවස්ථාවේ, ඒවා අඩු කරන්න මුළු ලෝකයම සම්මුතීන්ට එද්දී අදාළ සමුළු තුළ ඇතැම් සංවර්ධිත රටවල් කළ කුමන්ත්‍රණ පිළිබඳව.

අනෙක් අතට ලංකාව වගේ රටකට පුළුවන් නම් අපේම කියලා විකිලීක්ස් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න එය අපේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට අවකාශයක් සලසා ගන්න පුළුවන්. එක්තරා අතකට රාජ්‍ය ආයතනයන්හි විනිවිදභාවය ඇති කරන්න මේක විශාල කටයුත්තක් වේවි. උදාහරණයක් විදිහට අපේ කලාපයේ ඉන්දුනීසියාව වගේ රටක මෑතක ආරම්භ කරන තියෙනවා, 'ඉන්දො ලීක්ස්' කියලා මෙවන් වෙබ් අඩවියක්. ඒ අනුව ඔවුන් ඒ රටේ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ තොරතුරු පළ කරනවා. තවත් අතකට ඉන්දියාව වගේ රටක 'ටෙනෙල්කා' වගේ වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් තොරතුරු ලබාගන්නෙත් විස්ල් බ්ලෝවර්ස්ලා මගින්.

• විකිලීක්ස් වගේ වෙඩ් අඩවියක් නැවැත්වීමට හෙවත් වාරණය කිරීමට ඒ යටතේ බලපෑමට ලක්වන ඇමරිකාව වගේ ප්‍රබල රටකට ඇති හැකියාව ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

විකිලීක්ස් බ්ලොක් කරන්න දැනටමත් විවිධ උත්සාහයන් දරලා තියෙනවා. අන්තර්ජාලය ඇමරිකාව තුළ ආරම්භ වුවත් අද වන විට එය එක් ආණ්ඩුවකට හසුරවන්න බෑ. මොකද අන්තර්ජාලය නිර්මාණය කරලා තියෙන්නේම හිතුමතික ලෙස තනි පාලනයට නතු නොවන විදිහට. ඇමරිකාවේ ඇතැම් සෙනෙට් සභිකයින්ගේ බලපෑම පිට ඇමරිකාව තුළ ඇතැම් විට විකිලීක්ස් තහනම් වෙලා තියෙනවා. නමුත් එසේ වීමත් සමගම අදාළ වෙබ් අඩවිය පළ කිරීමේ වගකීම ස්විට්සර්ලන්තය බාරගන්නවා.

ඒ අනුව මේ මොහොත වන විට wikileaks.ch ලෙස ස්විට්සර්ලන්තය මුදා හැරලා තියෙනවා. ඊටත් අමතරව මේ මොහොත වන විට, wikileaks.antiwar.com ලෙසත් තවත් විදිහකට හුදෙක් ඉලක්කම් ටිකක් පමණක් සහතික වෙබ් ලිපිනයක් වන 213.251.145.96 වගේ ස්වරූපයන් රාශියක් යළි උපත ලබා තියෙනවා.

අන්තර්ජාලයේ ඉතිහාසය පිළිබඳ පර්යේෂණයක් කළ ජෝන් නෝටන් කියන පරීක්ෂකයා පෙන්වා දීලා තියෙනවා, මුළු අන්තර් ජාලයම නැවැත්වුවේ නැත්නම් විකිලීක්ස් නවත්වන්න බෑ කියලා. ඒ අනුව සමස්ත අන්තර්ජාලයම ඕෆ් නොකර මේක කරන්න බෑ. අන්තර්ජාලය උපමා වෙන්නේ ග්‍රීක පුරාවෘත්තවල තියෙන හයිඩ්‍රා කියන සතාට. ඒ සතාගේ එක ඔළුවක් කැපුවහම එතැනින් ඔලු දෙකක් මතුවෙනවා. ඒ වගේ විකිලීක්ස් එකතැනකින් වාරණය වෙද්දී එයට ආදරය කරන පිරිස් තවත් කිහිපතැනකින් එය පළ කරනවා. අද වන විට විකිලීක්ස් කියන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඉතා හොඳ කටයුත්තක්. ඒ නිසා එයට අත තියන එකෙන් වළකින්න කියලා අද වන විට ඔන්ලයින් පෙත්සමක් අත්සන් වෙනවා. විශාල අත්සන් ප්‍රමාණයකින් යුතුව. එතනදි ඇතැම් පිරිස් කියලා තියෙනවා විකිලීක්ස් එක් වරක් වාරණය කළොත් අපි තවත් පස් තැනක පළ කරනවා කියලා.

ඒ විතරක් නෙමෙයි මෙතනදි ජූලියන් අසාන්ජ් කියලා තියෙනවා තමන් ළඟ හෙළිකිරීමට තවත් රහස් විශාල ප්‍රමාණයක් තියෙන බවත්, තමාව මැරුවත් තමන් ඒ රහස් සියල්ල ලෝකය පුරා පුද්ගලයින් සිය දෙනෙක් ළඟ තබා ඇති බවත්. විකිලීක්ස් සම්බන්ධ අනෙක් ප්‍රධානතම ලක්ෂණය වන්නේ සෙසු මාධ්‍ය සමග ඔවුන් ඇති කරගෙන තියෙන සම්බන්ධය කියලා මං කලිනුත් කිව්වා. ඒ නිසා මුළු අන්තර්ජාලය නතර කළත් විකිලීක්ස් අනෙක් මාධ්‍ය හරහා පළවෙනවා.

තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අද සිදුවිය හැකිදේ මීට අවුරුදු විස්සකට කලින් ආතර් සී ක්ලාක් මහතා ඉතා නිවැරදිව පෙන්වා දී තියෙනවා. එතනදි ඔහු කියනවා තොරතුරු දැනගැනීමේ අයිතිය සහ තොරතුරු පාලනය පිළිබඳ අනාගතයේදී තීරණය වන්නේ දේශපාලනය නොවෙයි තාක්ෂණයයි කියලා. මොකද තාක්ෂණය විසින් තොරතුරු වාරණය කිරීමේ හැකියාව දිනෙන් දින හකුළුවමින් තියෙනවා.

[QUOTE="SANI99, post: 12500714, member: 396535"] [COLOR=#999999][I][B][SIZE=4]විකිලීක්ස් තොරතුරු දැනගැනීමේ අයිතියේ ජයග්‍රහණයක්[/SIZE][/B][/I][/COLOR] [I][COLOR=#999999]-විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන[/COLOR][/I] [COLOR=#000000][SIZE=3][B]• මොකක්ද මේ විකිලීක්ස්. ඔබ කොහොමද විකිලීක්ස් හඳුන්වා දෙන්නෙ?[/B][/SIZE][/COLOR] [SIZE=3][COLOR=#000000]විකිලීක්ස් වෙබ් අඩවිය ගැන දැනගන්න කලින් අපි [B]විකි[/B] කියන වචනයේ තේරුම බැලුවොත් පේනවා එහි තියෙන්නේ කඩිමුඩිය වගේ තේරුමක් කියලා. මේක හවායි වචනයක්. පොදුවේ බොහෝ දෙනාට පහසුවෙන් බද්ධවෙලා සාමූහිකව එහි අන්තර්ගතය සංස්කරණය කරන්න පුළුවන් මෘදුකාංග තමයි මේ වෙනකොට ඒ නමින් හැඳින්වෙන්නෙ. වෝඩ් කනින්හැම් කියන පරිගණක විද්‍යාඥයා තමයි මුලින්ම විකි නිර්මාණය කළේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]හවායි බස් එකේදී ඔහුට ඇසුණු විකි කියන[/COLOR][/SIZE][COLOR=#000000][SIZE=3] වචනය අදාළ මෘදුකාංගය සඳහා ඔහු විසින් භාවිත වූ අතර අද වන විට එය wikihow, wikitravel, wiki Answers, wiki pedia, wikia, wikitionary, wikibooks, wikisource, wikiquote වගේ බොහොමයක් බෙබ් අඩවි දක්වා ව්‍යාප්තවෙලා තියෙනවා. wikileaks කියන වෙබ් අඩවියක් නිර්මාණය වෙන්නෙ ඉහත සංකල්පවලට අනුව.[/SIZE][/COLOR] [SIZE=3][COLOR=#000000]විකිලීක්ස් වෙබ් අඩවියේ මූලික පරමාර්ථය ලෙස ඔවුන් දක්වන්නේ තොරතුරු හරහා රජයන් වඩාත් වගකිවයුතු තත්ත්වයකට තල්ලුකිරීම කියන එක. විකිලීක්ස් වෙබ් අඩවිය තුළ තියෙනවා කොහෙවත් ගන්න නැති විශාල තොරතුරු ප්‍රමාණයක්. අනෙක් අතට විකිලීක්ස් කියන්නේ ලාභ නොලබන සංවිධානයක්. භෞතික වශයෙන් පිහිටන ආයතනයක් එයට නැතත් අන්තර්ජාලය වටා එක් වූ 1200ක් විතර ස්වේච්ඡා සේවකයින්ගෙන් මෙය මෙහෙයවනවා. 2006 දෙසැම්බර් මාසයේ පටන්ගත්තු මේ වෙබ් අඩවිය වැදගත් වන්නේ අද කාලයේ ජනමාධ්‍යකරුවන්ට සහ දේශපාලනඥයින්ට පමණක් නෙමෙයි. අනාගතයේ බිහිවන ඉතිහාසඥයින්ට අපේ කාලය පිළිබඳ වඩා නිවැරදි තොරතුරු සහ තීරණවලට එළඹීමටද තම වෙබ් අඩවිය ඉතා වැදගත් බව විකිලීක්ස් තවදුරටත් සඳහන් කරනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]මේ දක්වා සිදුවුණේ ටික දෙනෙක් පමණක් දන්නා යම් යම් තොරතුරු, රහස් මත පාදක වෙමින් ඉතිහාසය ලියැවීම වුණත් ඉන් වියුක්තව සම්පූර්ණ තොරතුරු පාදකකොට ගනිමින් ඉතිහාසය ලියන්න පුළුවන් විදියේ ලෝකයක් තමයි විකිලීක්ස් බලාපොරොත්තු වන්නේ. ලෝකයේ ඕනෑම තැනක ඉන්න ඕනෑම කෙනෙකුටත් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමන් පෙනීසිටින බවත් විකිලීක්ස් පවසනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]මෙහි නායකත්වය දරන සහ මහජනයාට පෙනෙන ප්‍රකටම මුහුණ වන ජූලියන් අසාන්ජ් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ 39 හැවිරිදි අයෙක්. තවත් අතකට ඔහු අවුරුදු 16 සිට පරිගණක ග්‍රැෆික්වලට යොමුවුණු අතිදක්ෂ පුද්ගලයෙක්. ඔහු උපාධියක් ලබාගැනීමට මෙල්බන් විශ්වවිද්‍යාලයට ගියත් ඔහු ඒ පිළිබඳ කලකිරී උපාධිය අමතක කළා. මොකද ඔහු දැක්කා බොහෝ ආචාර්යවරු සහ ශිෂ්‍යයෝ මිලිටරි පරීක්ෂණවල නිරතවෙලා ඉන්නවා. විශාල යුද විරෝධියකු වූ අසාන්ජ් මේ නිසා කලකිරුණා. මේ වගේ අයත් සමග උපාධිය අරගෙන වැඩක් නෑ කියලා අන්තිමට ඔහු උපාධිය නොගෙන ඉවත් වුණා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]• විකිලීක්ස් වෙබ් අඩවිය සතු නව්‍යතම තාක්ෂණික මූලධර්ම මොනවාද? [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඇත්තටම විකිලීක්ස් වෙබ් අඩවිය සතු ප්‍රධානම මූලධර්මය whistle-blowing කියන එක. මේකට ගැළපෙන සිංහල වචනයක් හොයා ගන්න මං උත්සාහ කළත් ඉතා මෑතක ඇතිවුණු ඉංග්‍රීසි වචනයක් වන මේකට ගැළපෙන වචනයක් තිබුණේ නෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]රාජ්‍ය ආයතන, සමාගම් ආදී ඕනෙම ආයතන ව්‍යුහයක් තුළ ඇති දේවල් පිටතට නොදී රහසිගතව තියාගෙන ඉන්න අවස්ථාවන් තියෙනවානේ. තවත් අතකට ඒ හංගා ඇති තොරතුරු එළියට දැමීමට ඒ ආයතනවලට මැද මට්ටමේ හෝ පහත මට්ටමේ යම්කිසි පුද්ගලයින්ට උවමනාවක් තියෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් ඒ දේ ප්‍රසිද්ධියේ කළහොත් ඔවුන්ට යම් යම් කරදරයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා තම අනන්‍යතාව හෙළි නොකර මේ තොරතුරු විශ්වාසවන්ත ජනමාධ්‍ය සගයකුට හෝ සංවිධානයකට මුදාහරින්න ඕන. ඒ කටයුත්ත තමයි whistle-blowing කියන එකේ සරල තේරුම; එසේ මුදා හැරීම.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]මේ සඳහා විකිලීක්ස් වෙබ් අඩවිය සිදු කළේ එසේ තොරතුරු මිනිසකුගෙන් තවත් මිනිසකු වෙත යන එක වෙනුවට තම පරිගණකය මගින් තම අනන්‍යතාව හෙළි නොවන පරිදි සිදු කිරීමට සයිබර් අවකාශයේ යම් කිසි ඉඩක් සැපයීම. එතනදී ඔවුන් අධි ආරක්ෂිත Drop Box කියන මෘදුකාංගයක් හඳුන්වා දෙනවා. මේ මගින් කරන්නේ මේ වෙබ් අඩවි තුළට එන්නේ කවුද, යන්නේ කවුද තොරතුරු දුන්නෙ කවුද, කීයටද වගේ කරුණු ඉවත් කිරීම.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]Criptography කියන මූලධර්මය යටතේ තොරතුරු සඟවන මේ උපක්‍රමය නිසා තොරතුරු ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා, තම අනාවරණයන් විකිලීක්ස් හරහා ඉතාමත් නිරුපද්‍රිතව සිදු කිරීමට. මේ Drop Box එකේ එක් එක් පුද්ගලයින් රහසිගතව තබා ගිය තොරතුරු පළ කිරීමේදී විකිලීක්ස් සාමාජිකයන් අනුගමනය කරන ස්වරූප කිහිපයක් තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]මොවුන් තමන්ට හමුවන හැම රහස් තොරතුරක්ම යම් කිසි ඇගයීමකට ලක් කර, ඒ වායේ මහජන වැදගත්කමක් තියෙනවාද මෙය නිකුත් කළ යුත්තේ මොන කාලයේ ද මොන ස්වරූපයෙන් ද කියලා තීරණය කරනවා. විකිලීක්ස් සමග වැඩකරන මාධ්‍යවේදීන් කණ්ඩායම තමයි මේ තීරණ ගන්නේ. ඔවුන් මේ තොරතුරු නිකුත්කිරීමේදී එක් අවස්ථාවකදී ඒ තොරතුරු ලැබුණු ස්වරූපයෙන්ම නිකුත් කිරීමත් තවත් විටෙක ඒවා මහජනයාට වඩාත් තේරුම් යන පරිදි අර්ථගන්වමින් ඇතැම්විට විශේෂාංග ස්වරූපයෙන් නිකුත් කෙරෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]• විකිලීක්ස් තොරතුරු සම්පාදන මෙහෙයුම තුළ ඔවුන් හුදෙක් අන්තර්ජාලයට පමණක් සීමා වෙන්නේ නෑ. එතනදි ඔවුන් ලෝකයේ ප්‍රබල අන්‍ය මාධ්‍යයන් සමගත් අත්වැල් බැඳගන්නවා. එකී ජාලගතවීම විකිලීක්ස් සඳහා වැදගත් වෙන්නේ කොහොමද? [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඇත්ත වශයෙන්ම අද වන විට විකිලීක්ස්වල ප්‍රධාන ශක්තිය වෙලා තියෙන්නෙත් මේ තත්ත්වය තමයි. ඔවුන් ලොව ප්‍රබල මාධ්‍ය කිහිපයක් වන ඇමරිකාවේ 'නිව්යෝර්ක් ටයිම්ස්' බ්‍රිතාන්‍යයේ 'ගාඩියන්', ජර්මනියේ 'ද ස්පීගල්' වගේ ප්‍රධාන පුවත්පත් කිහිපයක් සමග සම්බන්ධ වී සිටිනවා. විකිලීක්ස් යම් තොරතුරක් නිකුත් කරනවිට ඒ අනුව අනෙක් ආයතන කරාත් ඒවා ලබාදෙනවා. එතැනදි ඔවුන් කරන්නේ ඒ ඒ තොරතුරු සම්බන්ධ, වාර්තා විශේෂාංග සපයමින් සියලු දෙනා නියම කරගත් එක් දවසක ඒවා පළ කරනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]විකිලීක්ස් ගොඩනැගී ගතවුණු පසුගිය අවුරුදු තුනක විතර කාලය තුළ ඒ හරහා ලෝකයට හෙළිදරවු වුණු නොයෙක් ආකාරයේ තොරතුරු තියෙනවා, රජයන් විසින් ලෝකයෙන් වසන් කිරීමට උත්සාහ කළ. මේ අතර ප්‍රධාන ප්රවෘත්ති විදිහට අපි දැනගත්තේ ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු රජය විසින් ගෙන යන ලද යුද මෙහෙයුම් පිළිබඳව වුවත්, ඒක විතරක් නෙමෙයි, දූෂණ, කාලගුණ විපර්යාස වගේ කරුණු පවා මේ තුළ සඳහන් වෙනවා. ඒ අනුව ඇමරිකානු රජයේ ක්‍රියාකලාපය පිළිබඳ හෙළිදරවු වුවත් විකිලීක්ස් හරහා මිනිසුන් දැනගෙන ඒවා ජනප්‍රිය වුණත් විකිලීක්ස් කියන්නේ ඒවාට විතරක් සීමා වුණු වෙබ් අඩවියක් නෙමෙයි කියලා පේනවා. වඩාත්ම වැදගත් වන්නේ මේ තුළින් හෙළිදරව් වන්නේ, වෙනත් මූලාශ්‍ර හරහා පහසුවෙන් දැනගැනීමට නොහැකිවුණු මෙතෙක් සැඟවී තිබුණු මෑතකාලීන සහ තරමක් පැරණි තොරතුරු රාශියක් ලෝකයට හෙළිදරව් වීම.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]විකිලීක්ස් සතු තවත් වැදගත් දෙයක් තමයි, මේ තොරතුරු ලබා දෙන්නේ කවුද කියන එක සඟවනවා සේම, මේ තොරතුරු එළිවීමත් සමග බලපෑම් විය හැකි සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පිළිබඳ වගකීම ගැනීම. එතනදි තමුන් වෙත ලැබෙන තොරතුරු තව මාධ්‍යවේදීන් විසින් ඇගැයීමට පත් කරන අවස්ථාවල ඒ තොරතුරුවල සිටින බලපෑම් විය හැකි අහිංසක මිනිස්සු පිළිබඳ තොරතුරු ඔවුන් ඉවත් කරනවා. ඇත්තටම එය ඉතා ශිෂ්ට සම්පන්න ගුණයක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]• 2010 නොවැම්බර් 25 වන දින විකිලීක්ස් කළ හෙළිදරව් කිරීම් එක්තරා අතකට ලෝක දේශපාලනය අර්බුදයකට යැවීමටත් තවත් අතකට විකිලීක්ස් අර්බුදයකට යැවීමටත් හේතු වෙනවා නේද? [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]විකිලීක්ස් ඉතිහාසයේ මේ දක්වා නිකුත් කළ විශාලතම පළකිරීම කරන්නේ ඔබ කියූ දිනයේ තමයි. ඔවුන් ඒ නිකුත් කිරීම්වලට පාදක කරගන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම විදේශ තානාපති කාර්යාල හරහා හුවමාරු කරගන්නා ලද කේබල් පණිවිඩ දෙලක්ෂ පනස්දහසක් විතර ප්‍රමාණයක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඒ කේබල් පණිවුඩ හරහා ඇමරිකානු තානාපතිවරුන් තමන් වෙසෙන ඒ ඒ රටවල කළ සමාජ ආර්ථීක සහ දේශපාලනික ආදී ගනුදෙනු පිළිබඳ තම මව් රටට යැවූ රහස් තොරතුරු සටහන් වෙලා තිබුණා. මේ තත්ත්වයත් එක්ක ඇමරිකානු ජනාධිපති ඔබාමාට සහ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු පිරිසට විශාල අභියෝගයක් එල්ල වුණා, මෙච්චර තොරතුරු රාශියක් එළියට එද්දී ඒවාට කොහොමද මුහුණ දෙන්නේ කියලා. අනෙක් අතට අද වනතුරු ඇමරිකාව කියා හිටියේ ජනමාධ්‍ය, අන්තර්ජාලය ඇතුළු මාර්ග සියල්ලම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියලා. නමුත් ඒ අයිතිය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට ප්‍රතිචාර දක්වන්න සිදුවන්නේ වෙනත් විදිහකට. ඒ ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව ඇමරිකානු රජයට තමන් මෙතෙක් කල් ගෙනගිය ප්‍රතිපත්තිවලට එරෙහිව යන්න සිදුවෙලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඒ අනුව ඇමරිකාව, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ත්‍රස්තවාදියෙක් සහ අපරාධකාරයෙක් යනුවෙන් හඳුන්වමින් ක්‍රියා කළා. නමුත් ඇමරිකානු මධ්‍යස්ථමතධාරීන් පවා පෙන්වා දෙන්නේ ජූලියන් අසාන්ජ් හෝ විකිලීක්ස් හෝ කිසිම නීතියක් කඩ කරලා නැති බවයි. ඒ අනුව ලිංගික අපයෝජනය පිළිබඳ පෞද්ගලික චෝදනාවක් මත ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ හෙළිදරව් කළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව විමසන්නේ නැතිව කවුද මේක හෙළිකළේ කියමින් සොයමින් ඔවුන්ගෙන් පළිගැනීමට අද වන විට ඇමරිකාව උත්සාහ කිරීම නිසා ඔවුන් තම ව්‍යවස්ථාවෙන්ම පරම අයිතියක් ලබා දී අවුරුදු දෙසිය ගණනක් දිවි හිමියෙන් රැකගෙන ආ ප්‍රතිපත්ති අර්බුදයට ලක් වෙලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]• ලංකාව සම්බන්ධයෙන් විකිලීක්ස් හෙළිදරව් කිරීම් මොනවාද?[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඇමරිකාවේ කේබල් දෙලක්ෂ පනස්දහස විකිලීක්ස් එකවර නිකුත් කළේ නෑ. ඒ නිසා ඔවුන් මේ පණිවුඩ කොටස් වශයෙන් නිකුත් කරමින් ඉන්නවා. ඒත් එක්කම ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම් එංගලන්තයේ ගාඩියන් වගේ පත්තරවල දිනපතාම අලුතින් ප්රවෘත්ති පළවෙනවා, මේ තොරතුරු තවදුරටත් ගොඩ නගමින්. මේ කේබල් පණිවුඩ දෙලක්ෂ පනස්දහ අතර ලංකාවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකාවට යවන ලද කේබල් පණිවුඩ තුන්දහසකට අධික සංඛ්‍යාවක් තියෙනවා කියලා කියනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඒ අතරින් මේ දක්වා පළවෙලා තියෙන පණිවුඩ එකක් දෙකක් තුළින් ලංකාවේ යුද්ධය පිළිබඳවත්, ලංකාවේ රාජ්‍ය තන්ත්රය පිළිබඳ ඇමරිකානු තානාපතිවරුන්ගේ අවංක දැක්ම මොකක්ද කියලා දක්නට ලැබෙනවා. ලංකාව ගැන හිතලා නෙමෙයි මේ තුළ අපේ වගේ රටවල පොදුවේ ලබා ගන්න අවශ්‍ය පාඩම් කිහිපයක් පැහැදිලි වෙනවා. මොකද මේ වන විට අපේ රටවල් විසින් සැක කළ නමුත් හෙළි නොවූ තොරතුරු මේ හරහා හෙළිවෙමින් තියෙනවා. බහුජාතික, ඖෂධ සමාගම් අපේ වගේ රටවල් කරන දේවල් පිළිබඳ අප තුළ තිබූ සැකය උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ කේබල් පණිවුඩ බොහෝමයක තියෙනවා ඇමරිකානු ඖෂධ සමාගම් අප්‍රිකාව සහ ආසියාව වගේ ප්‍රදේශවල කළ විශාල ජාවාරම් පිළිබඳව, සහ ඒවාට කවර නිලධාරීන්ද සම්බන්ධ වුණේ කියන එක ගැන. මීට අමතරව ඒ ජාවාරම් හේතුකොට කීදෙනෙක් මරණයට පත්වුණාද කී දෙනෙක් රෝගී වුණාද කියන කරුණු පවා ඒවායේ ඇතුළත් වෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඇමරිකාවට පොට වැරදීම ගැන සතුටුවනවාට වඩා මෙතනදී අපි කළ යුත්තේ හෙළිදරව් කිරීම් තුළ අපි නැවත කොහොමද ඒ ඒ ආයතනයන් සමග ගනුදෙනු කරන්නේ කියලා හිතන එක. ඒ විතරක් නෙමෙයි මේ තුළ නිරාවරණය වන තවත් වැදගත් කරුණක් තමයි, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ලෝකයම කැළඹිලා ඉන්න අවස්ථාවේ, ඒවා අඩු කරන්න මුළු ලෝකයම සම්මුතීන්ට එද්දී අදාළ සමුළු තුළ ඇතැම් සංවර්ධිත රටවල් කළ කුමන්ත්‍රණ පිළිබඳව.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]අනෙක් අතට ලංකාව වගේ රටකට පුළුවන් නම් අපේම කියලා විකිලීක්ස් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න එය අපේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට අවකාශයක් සලසා ගන්න පුළුවන්. එක්තරා අතකට රාජ්‍ය ආයතනයන්හි විනිවිදභාවය ඇති කරන්න මේක විශාල කටයුත්තක් වේවි. උදාහරණයක් විදිහට අපේ කලාපයේ ඉන්දුනීසියාව වගේ රටක මෑතක ආරම්භ කරන තියෙනවා, 'ඉන්දො ලීක්ස්' කියලා මෙවන් වෙබ් අඩවියක්. ඒ අනුව ඔවුන් ඒ රටේ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ තොරතුරු පළ කරනවා. තවත් අතකට ඉන්දියාව වගේ රටක 'ටෙනෙල්කා' වගේ වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් තොරතුරු ලබාගන්නෙත් විස්ල් බ්ලෝවර්ස්ලා මගින්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][B]• විකිලීක්ස් වගේ වෙඩ් අඩවියක් නැවැත්වීමට හෙවත් වාරණය කිරීමට ඒ යටතේ බලපෑමට ලක්වන ඇමරිකාව වගේ ප්‍රබල රටකට ඇති හැකියාව ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]විකිලීක්ස් බ්ලොක් කරන්න දැනටමත් විවිධ උත්සාහයන් දරලා තියෙනවා. අන්තර්ජාලය ඇමරිකාව තුළ ආරම්භ වුවත් අද වන විට එය එක් ආණ්ඩුවකට හසුරවන්න බෑ. මොකද අන්තර්ජාලය නිර්මාණය කරලා තියෙන්නේම හිතුමතික ලෙස තනි පාලනයට නතු නොවන විදිහට. ඇමරිකාවේ ඇතැම් සෙනෙට් සභිකයින්ගේ බලපෑම පිට ඇමරිකාව තුළ ඇතැම් විට විකිලීක්ස් තහනම් වෙලා තියෙනවා. නමුත් එසේ වීමත් සමගම අදාළ වෙබ් අඩවිය පළ කිරීමේ වගකීම ස්විට්සර්ලන්තය බාරගන්නවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඒ අනුව මේ මොහොත වන විට wikileaks.ch ලෙස ස්විට්සර්ලන්තය මුදා හැරලා තියෙනවා. ඊටත් අමතරව මේ මොහොත වන විට, wikileaks.antiwar.com ලෙසත් තවත් විදිහකට හුදෙක් ඉලක්කම් ටිකක් පමණක් සහතික වෙබ් ලිපිනයක් වන 213.251.145.96 වගේ ස්වරූපයන් රාශියක් යළි උපත ලබා තියෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]අන්තර්ජාලයේ ඉතිහාසය පිළිබඳ පර්යේෂණයක් කළ ජෝන් නෝටන් කියන පරීක්ෂකයා පෙන්වා දීලා තියෙනවා, මුළු අන්තර් ජාලයම නැවැත්වුවේ නැත්නම් විකිලීක්ස් නවත්වන්න බෑ කියලා. ඒ අනුව සමස්ත අන්තර්ජාලයම ඕෆ් නොකර මේක කරන්න බෑ. අන්තර්ජාලය උපමා වෙන්නේ ග්‍රීක පුරාවෘත්තවල තියෙන හයිඩ්‍රා කියන සතාට. ඒ සතාගේ එක ඔළුවක් කැපුවහම එතැනින් ඔලු දෙකක් මතුවෙනවා. ඒ වගේ විකිලීක්ස් එකතැනකින් වාරණය වෙද්දී එයට ආදරය කරන පිරිස් තවත් කිහිපතැනකින් එය පළ කරනවා. අද වන විට විකිලීක්ස් කියන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඉතා හොඳ කටයුත්තක්. ඒ නිසා එයට අත තියන එකෙන් වළකින්න කියලා අද වන විට ඔන්ලයින් පෙත්සමක් අත්සන් වෙනවා. විශාල අත්සන් ප්‍රමාණයකින් යුතුව. එතනදි ඇතැම් පිරිස් කියලා තියෙනවා විකිලීක්ස් එක් වරක් වාරණය කළොත් අපි තවත් පස් තැනක පළ කරනවා කියලා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]ඒ විතරක් නෙමෙයි මෙතනදි ජූලියන් අසාන්ජ් කියලා තියෙනවා තමන් ළඟ හෙළිකිරීමට තවත් රහස් විශාල ප්‍රමාණයක් තියෙන බවත්, තමාව මැරුවත් තමන් ඒ රහස් සියල්ල ලෝකය පුරා පුද්ගලයින් සිය දෙනෙක් ළඟ තබා ඇති බවත්. විකිලීක්ස් සම්බන්ධ අනෙක් ප්‍රධානතම ලක්ෂණය වන්නේ සෙසු මාධ්‍ය සමග ඔවුන් ඇති කරගෙන තියෙන සම්බන්ධය කියලා මං කලිනුත් කිව්වා. ඒ නිසා මුළු අන්තර්ජාලය නතර කළත් විකිලීක්ස් අනෙක් මාධ්‍ය හරහා පළවෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000]තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අද සිදුවිය හැකිදේ මීට අවුරුදු විස්සකට කලින් ආතර් සී ක්ලාක් මහතා ඉතා නිවැරදිව පෙන්වා දී තියෙනවා. එතනදි ඔහු කියනවා තොරතුරු දැනගැනීමේ අයිතිය සහ තොරතුරු පාලනය පිළිබඳ අනාගතයේදී තීරණය වන්නේ දේශපාලනය නොවෙයි තාක්ෂණයයි කියලා. මොකද තාක්ෂණය විසින් තොරතුරු වාරණය කිරීමේ හැකියාව දිනෙන් දින හකුළුවමින් තියෙනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom