Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතේ මම දාන්න ඕනේ නූලක් මූ මේ දාලා තියෙන්නේ... මේවා දැක්කම නම් පට්ට බයක් දැනෙනවා බන්... මේ දවස් වල මමත් එක ගෑණු ළමයෙක් එක්ක පටලැවිලා ඉන්නේ... කසාද බඳින්න නෙමේ... ඒ උනත් ඉතින් අපි අතරේ ආදරයක් තියෙනවා... දැන් මාස 6ක් ඇති.. මේ දවස් වල ගෙදරට මාට්ටු වෙලා මට ගැහුවේ නැති ටික විතරයි බන්... මට කලින් ඉඳන් කිව්වේ නවත්තන්න කියලා...මම ඒත් කරගෙන ආවා.. පව් ඒ ළමයා හොඳයි.. අත අරින්න මට දුකයි... මේ දවස් වල ෆුල් FBI සීන් බන්..මම යන්නේ කොහෙද කථා කරන්නේ කවුද ඔක්කොම හොයනවා බන්... එපත් වෙනවා...

මාව ඉක්මනටම කසාද බන්දලත් දෙනවා කිව්වා.. හොඳ ගෑණු ළමයෙක් ලැබුනොත් එයාව අමතක වෙයි කියලත් හිතෙනවා... ඒත් එයාව දකින්න දකින්න ලෝභ කමක් ආදරයක් ඇති වෙනවා... අතීතය මතක් වෙනවා... ඒ රස මතක් වෙනවා ඉතින්..... ආයේ විඳින්න ආස හිතෙනවා...

කවදාවත් අවන්ක බිරිඳට වංචාවක් කරන්න නම් හිත් දෙන්නේ නෑ... බුද්ධියට කලින් හැඟීම් ඉස්සරහට එයි කියලා මටත් බයයි... මගේ පවුලත් විනාස වෙයි කියලත් බයයි.... FB | Viber | WhatzApp හරිම පරිස්සමෙන් විනිවිදව පාවිච්චි කරන්න ඕනේ..

මම දන්නවා අපි දෙන්නා වෙන අයගේ උනත් ඕනේම මොහොතක එයා මට ඕනේ දෙයක් දෙනවා... එයා අදටත් එහෙම කියනවා.... එයාටත් මාව නැතුව බෑ... මම පට්ට කැපකිරීමක් කරලා එයාට ආදරයක් ජීවිතයක් දුන්නා.. ඒ නිසා එයාට ඒ ගරුත්වය තියෙනවා මං ගැන.. ඒත් අමාරුවෙන් හරි දුකෙන් හරි ඒ හැඟීම යටපත් කර ගන්න වෙනවා.... බිරිඳගෙන්ම ඒ දේවල් ලභාගෙන සතුටෙන් ඉන්නවා.... ගෑණු වෙනස් වෙනවා... සමහරක් විට එයත් බැඳලා දරු මල්ලෝ හම්බුනාම ඔය දේවල් වෙනස් වෙයි...

නොලැබුන ආදරය ගැන දුකයි....

[QUOTE="C h o p p e, post: 20550247, member: 325371"] :yes::yes::yes::yes: [SIZE=3][COLOR=DarkOrchid]අනාගතේ මම දාන්න ඕනේ නූලක් මූ මේ දාලා තියෙන්නේ... මේවා දැක්කම නම් පට්ට බයක් දැනෙනවා බන්... මේ දවස් වල මමත් එක ගෑණු ළමයෙක් එක්ක පටලැවිලා ඉන්නේ... කසාද බඳින්න නෙමේ... ඒ උනත් ඉතින් අපි අතරේ ආදරයක් තියෙනවා... දැන් මාස 6ක් ඇති.. මේ දවස් වල ගෙදරට මාට්ටු වෙලා මට ගැහුවේ නැති ටික විතරයි බන්... මට කලින් ඉඳන් කිව්වේ නවත්තන්න කියලා...මම ඒත් කරගෙන ආවා.. පව් ඒ ළමයා හොඳයි.. අත අරින්න මට දුකයි... මේ දවස් වල ෆුල් FBI සීන් බන්..මම යන්නේ කොහෙද කථා කරන්නේ කවුද ඔක්කොම හොයනවා බන්... එපත් වෙනවා...:oo: මාව ඉක්මනටම කසාද බන්දලත් දෙනවා කිව්වා.. හොඳ ගෑණු ළමයෙක් ලැබුනොත් එයාව අමතක වෙයි කියලත් හිතෙනවා... ඒත් එයාව දකින්න දකින්න ලෝභ කමක් ආදරයක් ඇති වෙනවා... අතීතය මතක් වෙනවා... ඒ රස මතක් වෙනවා ඉතින්..... ආයේ විඳින්න ආස හිතෙනවා... කවදාවත් අවන්ක බිරිඳට වංචාවක් කරන්න නම් හිත් දෙන්නේ නෑ... බුද්ධියට කලින් හැඟීම් ඉස්සරහට එයි කියලා මටත් බයයි... මගේ පවුලත් විනාස වෙයි කියලත් බයයි.... FB | Viber | WhatzApp හරිම පරිස්සමෙන් විනිවිදව පාවිච්චි කරන්න ඕනේ.. මම දන්නවා අපි දෙන්නා වෙන අයගේ උනත් ඕනේම මොහොතක එයා මට ඕනේ දෙයක් දෙනවා... එයා අදටත් එහෙම කියනවා.... එයාටත් මාව නැතුව බෑ... මම පට්ට කැපකිරීමක් කරලා එයාට ආදරයක් [B]ජීවිතයක් [/B]දුන්නා.. ඒ නිසා එයාට ඒ ගරුත්වය තියෙනවා මං ගැන.. ඒත් අමාරුවෙන් හරි දුකෙන් හරි ඒ හැඟීම යටපත් කර ගන්න වෙනවා.... බිරිඳගෙන්ම ඒ දේවල් ලභාගෙන සතුටෙන් ඉන්නවා.... ගෑණු වෙනස් වෙනවා... සමහරක් විට එයත් බැඳලා දරු මල්ලෝ හම්බුනාම ඔය දේවල් වෙනස් වෙයි... නොලැබුන ආදරය ගැන දුකයි....[/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom