Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො මට උබේ තත්වෙ තෙරෙනවා,

බදින්න කලින් ලස්සනට ආදරෙ කරලා ගොඩාක් ආදරෙ විදපු පොරවල්ට, බැන්දට පස්සෙත් ඒක ඕන වෙනවා, ඒක ඇත්ත කතාවක්,

වයිෆ් ට තියෙන ආදරෙ උබේ හිතෙ ඇති කිසි අඩුවක් නැතුව, ඒත් ප්‍රශ්නෙ ටියෙන්නෙ එතන නෙමෙයි,

වයිෆ් උනත් දැන් බබලගෙ වැඩ හින්දා උබලට ලව් කරන්න මල් ගස් වටේ කැරකෙන්න වෙලාවක් නැ,,

ඉස්සර උම්මා දීලා එවන මැසේජස් දැන් හාල් සීනි පිටි පරිප්පු උනාම දැනෙන හැගීම මම දන්නවා,

මේකෙ උපාසක ටෝක් දෙන උන් මොන තත්වෙක ඉන්නවද කියලා නම් මම දන්නෙ නැ, ඒත් එහෙම සයිඩ් බිච් කෙනෙක් නැති කොල්ලෙක් ගැන මම නම් දන්නෙ නැ, මගේ යාලුවොන්ට නම් හැම එකාටම වයිෆ් ඇරෙන්න තව 2 ක් වත් ඉන්නවා කිසි අඩුවක් නැ..

තව කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ සෙක්ස් ම නෙමෙයි, ඒ කෙල්ල සමහර විට හම්බ වෙලත් නැ. ඇහින් දැකලා වත් නැ,

ඒත් හිත හොයනවා ආදරයක්, හිත නිදහස් කරගන්න, හිතෙ තියෙන දේවල් නිදහසේ කතා කරන්න, අපි කවුරු උනත් ආසයි , පැටියො ඔයා කැවද ,.

පරිස්සමෙන් ගෙදර යන්න, ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න,

පොටො එකක් යැව්වම ඔයා අද ලස්සනයි, හැන්ඩි කියලා රිප්ලයි එකකට.

මචො, හිත නිදහස් කරගන්න, ස්ට්‍රෙස් එක නැති කරගන්න තව කෙනෙක් හිටියට කමක් නැ, ඒත් එයා සීමාවක තියාගන්න,

අනිත් එක බොරු කියන්න එපා එ කෙල්ලට වත්, උබ බැදලා ලමයි ඉන්නවා කියලා අශ්‍රය කරන්න කැමති නම් විතරක් ආශ්‍රය කරන්න, උබලට චැට් කරන්න පුලුවන් වෙලාවල් බැරි වෙලාවල් හදාගන්න,

සයිඩ් බිච් කියන්නෙ ගර්ල්ඩ් ෆ්ර්රෙන්ඩ් වත් වත් නෙමෙයි,සයිඩ් කෙනා සයිඩ් එකේම තියාගන්නවා නම් ප්‍රශ්න අඩුයි.

ප්‍රදානම දේ,

උබ වෙන එකෙක් එක්ක නිදාගත්තා කියල දැන ගත්තත් වයිෆ් ලට ලොකු ප්‍රශ්න නෙමෙයි,, එත් උබ වෙන කාට හරි ආදරෙ කරනවා කියලා නම් දැන ගන්න තියන්න එපා, එහෙම උනොත් නම් උන්ට ඒක දරාගන්න බැ,

[QUOTE="K_ZONE, post: 20594234, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මචො මට උබේ තත්වෙ තෙරෙනවා, බදින්න කලින් ලස්සනට ආදරෙ කරලා ගොඩාක් ආදරෙ විදපු පොරවල්ට, බැන්දට පස්සෙත් ඒක ඕන වෙනවා, ඒක ඇත්ත කතාවක්, වයිෆ් ට තියෙන ආදරෙ උබේ හිතෙ ඇති කිසි අඩුවක් නැතුව, ඒත් ප්‍රශ්නෙ ටියෙන්නෙ එතන නෙමෙයි, වයිෆ් උනත් දැන් බබලගෙ වැඩ හින්දා උබලට ලව් කරන්න මල් ගස් වටේ කැරකෙන්න වෙලාවක් නැ,, ඉස්සර උම්මා දීලා එවන මැසේජස් දැන් හාල් සීනි පිටි පරිප්පු උනාම දැනෙන හැගීම මම දන්නවා, මේකෙ උපාසක ටෝක් දෙන උන් මොන තත්වෙක ඉන්නවද කියලා නම් මම දන්නෙ නැ, ඒත් එහෙම සයිඩ් බිච් කෙනෙක් නැති කොල්ලෙක් ගැන මම නම් දන්නෙ නැ, මගේ යාලුවොන්ට නම් හැම එකාටම වයිෆ් ඇරෙන්න තව 2 ක් වත් ඉන්නවා කිසි අඩුවක් නැ.. තව කෙල්ලෙක් ඉන්නවා කියන්නෙ සෙක්ස් ම නෙමෙයි, ඒ කෙල්ල සමහර විට හම්බ වෙලත් නැ. ඇහින් දැකලා වත් නැ, ඒත් හිත හොයනවා ආදරයක්, හිත නිදහස් කරගන්න, හිතෙ තියෙන දේවල් නිදහසේ කතා කරන්න, අපි කවුරු උනත් ආසයි , පැටියො ඔයා කැවද ,. පරිස්සමෙන් ගෙදර යන්න, ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න, පොටො එකක් යැව්වම ඔයා අද ලස්සනයි, හැන්ඩි කියලා රිප්ලයි එකකට. මචො, හිත නිදහස් කරගන්න, ස්ට්‍රෙස් එක නැති කරගන්න තව කෙනෙක් හිටියට කමක් නැ, ඒත් එයා සීමාවක තියාගන්න, අනිත් එක බොරු කියන්න එපා එ කෙල්ලට වත්, උබ බැදලා ලමයි ඉන්නවා කියලා අශ්‍රය කරන්න කැමති නම් විතරක් ආශ්‍රය කරන්න, උබලට චැට් කරන්න පුලුවන් වෙලාවල් බැරි වෙලාවල් හදාගන්න, සයිඩ් බිච් කියන්නෙ ගර්ල්ඩ් ෆ්ර්රෙන්ඩ් වත් වත් නෙමෙයි,සයිඩ් කෙනා සයිඩ් එකේම තියාගන්නවා නම් ප්‍රශ්න අඩුයි. ප්‍රදානම දේ, උබ වෙන එකෙක් එක්ක නිදාගත්තා කියල දැන ගත්තත් වයිෆ් ලට ලොකු ප්‍රශ්න නෙමෙයි,, එත් උබ වෙන කාට හරි ආදරෙ කරනවා කියලා නම් දැන ගන්න තියන්න එපා, එහෙම උනොත් නම් උන්ට ඒක දරාගන්න බැ, [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom