ඕක මොලෙන් ගහන්න ඕනේ ගේමක් බන්.මම දැනට තමා මුලු ගෙදර වියදන් ( Food + Vegi + Meats , Electricity, Water , Rent) සහ දරැවගේ වියදන් බලන්නේ.
2 weeks ලෙඩ වෙලා හිටිය එත් අඩුවක්කරේ නැ එත් ගැණිට ඇදුමි අරන් දුන්නෙනැ කියල වලි .
ඔයාට වියදමක් නැනේ , ඵහෙනන්ඇ දුමි වලටවත් වියදමි කරගන් කියලා බැන්නා අදනන්
ඇයි මුන් හිතන්නේ නැත්තේ?
ගෑනු එක්ක බලය පව්ව්චි කරලා වැඩ කරන්න බැහැ.
උබට ප්‍රශ්න තියනව දුකෙන් ඉන්නවා වගේ feeling වලින් දීපන්.
එක ගොඩ දා ගන්න පුළුවන්.
Wallet එකේ සල්ලි නැතුව හිතනවා වගේ ad එක දාපන්.
බැනල වැඩේ ගොඩ දා ගන්න බැහැ.
