Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේක් එකකින් එන්න ඇත්තේ උඹ මේකේ ඉන්න නිසානේ...

මචං, මට හිතෙන දේ මමත් කියන්නම් අනිත් එවුන් වගේම....

මේ දේ ලෙඩක් නෙවි බං....

මුල්ම වරද කරලා තියෙන්නේ ඔයා....

යාලු වෙලා ඉන්නකොට දෙන්නෙක් ආශ්රය කරනවා කියන්නේ අතින් අල්ලාගෙන ඇවිදින එකවත්,

ඔයා මගේ පන කියල sms කරන එකවත් නෙවි...

තමන්ගේ වගේම එයාගෙත් ජිවිතේ සරු කරගන්න තමයි දෙන්නෙක් බඳින්නේ...

ඒ වගේම ඔයා එයාගෙනුත් එයා ඔයාගෙනුත් බලාපොරොත්තු වෙන දේවල් බඳින්න කලිනුයි කතා කරගන්න ඕන....

ගොඩක් කෙල්ලෝ කියනවා බැන්දම ඔයාට ඕන දේවල් දෙන්නම් කියල....

ඒත් ගොඩක් කොල්ලෝ නොකිවුවට වෙන්නේ මේ දේ තමයි මචං...

දැන් ඉතින් කරන්න දෙයක් නැහැ...

බැඳලා ඉවරයිනේ...

ඔයාගේ කාලය වෙන් කරන්න වයිෆ් වෙනුවෙන් වැඩි කොටසක්....

ගෙදරට වෙලා හිර වෙලා ඉන්න නිසාත් එහෙම දැනෙනවා ඇති...

නැත්නම් උඹ හනි මුන් එකේදී කෙල්ලව බය කොරන්න ඇති...

සෙක්ස් කරනවා කියන්නේ මීටර් 100 දුවන එක නෙවි බං...

මුලින් දෙන්නම හොඳට පිරිසිදු වෙන්න....

ඊට පස්සේ ටික වෙලාවක් දවසේ සිදුවීම් කතා කරන්න....

එයාගේ හිතේ ප්රශ්නයක් තියේනම් ඉස්සෙල්ල ඒවාට විසඳුම් හොයල දෙන්න....

පුළුවන් නම් අලුත් ෆැෂන් එකක් එහෙම ගෙනත් දීලා,

ටිකෙන් ටික එයාට ලං වෙන්න....

ඊට පස්සේ කෙල්ල තේරුම ගනීවි වෙන්නේ මොකක්ද කියල...

එහම වෙලත් එයා බෑ කියනවා නම්,

එක්කෝ උඹේ ආවේග ගතියක් නිසා එයා බයෙන් ඉන්නේ...

නැත්නම් එයාගේ හොඳම යාලුවෙක් ජිවිතේ ගෙවන දුක් කරදර එයාට කියල එයා ඒවා ඔලුවට අරගෙන ඉන්නේ...

එහෙමත් නැතිනම් කෙල්ල කැමති කෙල්ලෝ එක්ක ඉන්න...

නිකන් ශේප් එකේ අහල බලපන්,

එහෙම ඉන්නවනම් ඉතින් මොකෝ බං,

උඹට රජ මගුල් තමයි...

එකිවත් එක්කගෙන වරෙන් ගිහිං..

මේ එකක් වත් නෙවි නම් මනෝ වයිද්ය දොස්තර කෙනෙකුට පෙන්වල බලන්න....

බබාල හම්බ වෙන වීඩියෝ, එකට හිටියට පස්සේ බබෙක් උපදින තැනට එනකම් වීඩියෝ පෙන්වන්න....

ඔයාටත් එයාගෙන් එහෙම කෙනෙක් ඕන කියල කියන්න....

ඒ සේරම කරලත් කරන්න දෙයක් නැති නම් වෙන අතක් බලාගනින්... බඳින්නේ ඕක කරන්න මිසක් තුරුළු කරන් ඉන්න නෙවිනේ..

[QUOTE="labu gediya, post: 18227433, member: 452091"] [SIZE=4][COLOR=Blue]ෆේක් එකකින් එන්න ඇත්තේ උඹ මේකේ ඉන්න නිසානේ... මචං, මට හිතෙන දේ මමත් කියන්නම් අනිත් එවුන් වගේම.... මේ දේ ලෙඩක් නෙවි බං.... මුල්ම වරද කරලා තියෙන්නේ ඔයා.... යාලු වෙලා ඉන්නකොට දෙන්නෙක් ආශ්රය කරනවා කියන්නේ අතින් අල්ලාගෙන ඇවිදින එකවත්, ඔයා මගේ පන කියල sms කරන එකවත් නෙවි... තමන්ගේ වගේම එයාගෙත් ජිවිතේ සරු කරගන්න තමයි දෙන්නෙක් බඳින්නේ... ඒ වගේම ඔයා එයාගෙනුත් එයා ඔයාගෙනුත් බලාපොරොත්තු වෙන දේවල් බඳින්න කලිනුයි කතා කරගන්න ඕන.... ගොඩක් කෙල්ලෝ කියනවා බැන්දම ඔයාට ඕන දේවල් දෙන්නම් කියල.... ඒත් ගොඩක් කොල්ලෝ නොකිවුවට වෙන්නේ මේ දේ තමයි මචං... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ... බැඳලා ඉවරයිනේ... ඔයාගේ කාලය වෙන් කරන්න වයිෆ් වෙනුවෙන් වැඩි කොටසක්.... ගෙදරට වෙලා හිර වෙලා ඉන්න නිසාත් එහෙම දැනෙනවා ඇති... නැත්නම් උඹ හනි මුන් එකේදී කෙල්ලව බය කොරන්න ඇති... සෙක්ස් කරනවා කියන්නේ මීටර් 100 දුවන එක නෙවි බං... මුලින් දෙන්නම හොඳට පිරිසිදු වෙන්න.... ඊට පස්සේ ටික වෙලාවක් දවසේ සිදුවීම් කතා කරන්න.... එයාගේ හිතේ ප්රශ්නයක් තියේනම් ඉස්සෙල්ල ඒවාට විසඳුම් හොයල දෙන්න.... පුළුවන් නම් අලුත් ෆැෂන් එකක් එහෙම ගෙනත් දීලා, ටිකෙන් ටික එයාට ලං වෙන්න.... ඊට පස්සේ කෙල්ල තේරුම ගනීවි වෙන්නේ මොකක්ද කියල... එහම වෙලත් එයා බෑ කියනවා නම්, එක්කෝ උඹේ ආවේග ගතියක් නිසා එයා බයෙන් ඉන්නේ... නැත්නම් එයාගේ හොඳම යාලුවෙක් ජිවිතේ ගෙවන දුක් කරදර එයාට කියල එයා ඒවා ඔලුවට අරගෙන ඉන්නේ... එහෙමත් නැතිනම් කෙල්ල කැමති කෙල්ලෝ එක්ක ඉන්න... නිකන් ශේප් එකේ අහල බලපන්, එහෙම ඉන්නවනම් ඉතින් මොකෝ බං, උඹට රජ මගුල් තමයි... එකිවත් එක්කගෙන වරෙන් ගිහිං.. මේ එකක් වත් නෙවි නම් මනෝ වයිද්ය දොස්තර කෙනෙකුට පෙන්වල බලන්න.... බබාල හම්බ වෙන වීඩියෝ, එකට හිටියට පස්සේ බබෙක් උපදින තැනට එනකම් වීඩියෝ පෙන්වන්න.... ඔයාටත් එයාගෙන් එහෙම කෙනෙක් ඕන කියල කියන්න.... ඒ සේරම කරලත් කරන්න දෙයක් නැති නම් වෙන අතක් බලාගනින්... බඳින්නේ ඕක කරන්න මිසක් තුරුළු කරන් ඉන්න නෙවිනේ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom