Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙක්ස් කියන එක ලොකු දෙයක් කරන් ඉන්නේ බදින්න කලින් ඔය රෑම්ස් ගානේ යන සෙට් එකම තමයි. බදින්න කලින් දෙන්න විවෘතව හැම දේම කතා කරන්න ඕන. අදහස් දැනගන්න ඕන. ඒක කෙරෙන්නම ඕන දෙයක් තමයි. නමුත් උඹ කියනවා වගේ කෙනෙක් සෙක්ස් වලට ඇති කැමැත්ත අකමැත්ත දැනගන්න ඒක කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දැනගන්න තමයි තමන්ගේ සහකාරිය සහකාරයා සමග විවෘතව කතා කරන්න ඕන. යමක ස්වරෑපය ගැන දැනගන්න ඒක කලයුතුම නැහැ මචන්. මිනිහෙකුට මරණයේ වේදනාව දැනගන්න මැරෙන්නම ඕනද? යමක තිබෙන සුන්දරත්වය හෝ භයනක කම දැනගන්න ඒක කරන්නම ඕනද? වැරද්දක් කලහම හිතට දැනෙන් වැරදිකාර හැගීම දැනගන්න ඒ වැරද්ද කරන්නම ඕනද? එහෙම උනොත් මේ ලෝකේ පැවැත්මක් තියෙයිද? මිනිස්සු හිතනවා ජීවිතයේ අත්දැකීම් ලබාගන්නනම් තමුන් ඒ දේ කරලා තියෙන්නම ඕන කියලා. ඕක තමයි අපිට කෙලවෙන එක පොයින්ට් එකක්. උඹේ ජීවිතයේ තියෙන් අත්දැකීම මට මගේ කරගන්නත් පුලුවන්.

උඹ කියන විදිහට බදින්න කලින් කාමර වලට ගිය ජෝඩු හොද සෙක්ස් ජීවිත ගෙවනවා වෙන්න ඕන. මොන පිස්සුද මචං...

මම දන්න කීදෙනෙක් ඉන්නවද බැන්දට පස්සේ කරන්න ඕන කලින් කරලා ජීවිත නන්නත්තාර වෙච්ච. කී දෙනෙක් ඉන්නවද ඒ වගේ කරලා දැන් ළමයි එක්ක තනි වෙච්ච. ගෑණු පිට ගිය. මිනිස්සු පිට ගිය. උනුත් ගොඩක් ඔහොම වෙලා තියෙන්නේ සෙක්ස් ප්‍රශ්න නිසා තමයි.

අපි කොච්චර කලින් කාමර ගානේ ගියත් අපි බදින කෙනා ඒ ආකාරයෙන්ම බැන්දට පස්සේ නැහැ සහෝ. ඒක තමයි ඇත්ත. අපි බදින්න කලින් කෙල්ලව බලන්න ඒකිගේ ගෙදර යනකොට ඒකි ඉන්නේ කොහොමද? හොදට නාලා සෙන්ට් ගහලා හොද ඇදුමක් ඇදන් ඇවිත් සැහැල්ලුවෙන් කතා කරනවා. නමුත් බැදලා එක ගෙදරටක එක කාමරයක් එක ඇදට ගියාට පස්සේ එය දේවල් ඔහොම්මම තියෙනවද? නෑ ගොඩක් දේවල් වෙනස් වෙලා. සෙක්ස් කරන්න ගියත් ඔය ටිකම තමයි. බදින්න කලින් කාමරවලට ගිය උන්ගෙත් නොගිය උන්ගෙත් තත්ත්වේ ඕක තමයි.

උඹ කියන විදිහට බදින්න කලින් රෑම්ස් ගිය උන් ඉහල සංස්කෘතියට කැමති උන්. එහෙනම් ඇයි උන්ගේත් පවුල් ජීව්ත අවුල් වෙලා තියෙන්නේ. උන් සුපුරි විදිහට ඉන්න ඕනනේ.

ගැටලුව සංස්කෘතියේ නෙමෙයි. මිනිස්සුන්ගේ චින්තන රටාවේ. ජීවිතයේ ඒ ඒ අවස්තාවල දරන වගකීම මොකක්ද කියන එක අපේ සෙට් එක දන්නේ නැහැ. ඒකයි අවුල. බැන්දට පස්සේ ගෑනි මිනිහටයි, මිනිහා ගෑනිටයි සනකන ආකාරය ගැන හිතන්නේ නැහැ. එතනිනුයි ගැටලු ඇති වෙන්නේ. ඕකට සංස්කෘතිය නෙමෙයි වෙනස් වෙන්න ඕන, චින්තන රටාවයි.

ඕව නැතිකරන්න පුලුවන් කවුනසලින් වලින් විතරයි.

[QUOTE="Mr.Rodrigoo, post: 22405738, member: 559129"] [SIZE=5]සෙක්ස් කියන එක ලොකු දෙයක් කරන් ඉන්නේ බදින්න කලින් ඔය රෑම්ස් ගානේ යන සෙට් එකම තමයි. බදින්න කලින් දෙන්න විවෘතව හැම දේම කතා කරන්න ඕන. අදහස් දැනගන්න ඕන. ඒක කෙරෙන්නම ඕන දෙයක් තමයි. නමුත් උඹ කියනවා වගේ කෙනෙක් සෙක්ස් වලට ඇති කැමැත්ත අකමැත්ත දැනගන්න ඒක කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දැනගන්න තමයි තමන්ගේ සහකාරිය සහකාරයා සමග විවෘතව කතා කරන්න ඕන. යමක ස්වරෑපය ගැන දැනගන්න ඒක කලයුතුම නැහැ මචන්. මිනිහෙකුට මරණයේ වේදනාව දැනගන්න මැරෙන්නම ඕනද? යමක තිබෙන සුන්දරත්වය හෝ භයනක කම දැනගන්න ඒක කරන්නම ඕනද? වැරද්දක් කලහම හිතට දැනෙන් වැරදිකාර හැගීම දැනගන්න ඒ වැරද්ද කරන්නම ඕනද? එහෙම උනොත් මේ ලෝකේ පැවැත්මක් තියෙයිද? මිනිස්සු හිතනවා ජීවිතයේ අත්දැකීම් ලබාගන්නනම් තමුන් ඒ දේ කරලා තියෙන්නම ඕන කියලා. ඕක තමයි අපිට කෙලවෙන එක පොයින්ට් එකක්. උඹේ ජීවිතයේ තියෙන් අත්දැකීම මට මගේ කරගන්නත් පුලුවන්. උඹ කියන විදිහට බදින්න කලින් කාමර වලට ගිය ජෝඩු හොද සෙක්ස් ජීවිත ගෙවනවා වෙන්න ඕන. මොන පිස්සුද මචං... මම දන්න කීදෙනෙක් ඉන්නවද බැන්දට පස්සේ කරන්න ඕන කලින් කරලා ජීවිත නන්නත්තාර වෙච්ච. කී දෙනෙක් ඉන්නවද ඒ වගේ කරලා දැන් ළමයි එක්ක තනි වෙච්ච. ගෑණු පිට ගිය. මිනිස්සු පිට ගිය. උනුත් ගොඩක් ඔහොම වෙලා තියෙන්නේ සෙක්ස් ප්‍රශ්න නිසා තමයි. අපි කොච්චර කලින් කාමර ගානේ ගියත් අපි බදින කෙනා ඒ ආකාරයෙන්ම බැන්දට පස්සේ නැහැ සහෝ. ඒක තමයි ඇත්ත. අපි බදින්න කලින් කෙල්ලව බලන්න ඒකිගේ ගෙදර යනකොට ඒකි ඉන්නේ කොහොමද? හොදට නාලා සෙන්ට් ගහලා හොද ඇදුමක් ඇදන් ඇවිත් සැහැල්ලුවෙන් කතා කරනවා. නමුත් බැදලා එක ගෙදරටක එක කාමරයක් එක ඇදට ගියාට පස්සේ එය දේවල් ඔහොම්මම තියෙනවද? නෑ ගොඩක් දේවල් වෙනස් වෙලා. සෙක්ස් කරන්න ගියත් ඔය ටිකම තමයි. බදින්න කලින් කාමරවලට ගිය උන්ගෙත් නොගිය උන්ගෙත් තත්ත්වේ ඕක තමයි. උඹ කියන විදිහට බදින්න කලින් රෑම්ස් ගිය උන් ඉහල සංස්කෘතියට කැමති උන්. එහෙනම් ඇයි උන්ගේත් පවුල් ජීව්ත අවුල් වෙලා තියෙන්නේ. උන් සුපුරි විදිහට ඉන්න ඕනනේ. ගැටලුව සංස්කෘතියේ නෙමෙයි. මිනිස්සුන්ගේ චින්තන රටාවේ. ජීවිතයේ ඒ ඒ අවස්තාවල දරන වගකීම මොකක්ද කියන එක අපේ සෙට් එක දන්නේ නැහැ. ඒකයි අවුල. බැන්දට පස්සේ ගෑනි මිනිහටයි, මිනිහා ගෑනිටයි සනකන ආකාරය ගැන හිතන්නේ නැහැ. එතනිනුයි ගැටලු ඇති වෙන්නේ. ඕකට සංස්කෘතිය නෙමෙයි වෙනස් වෙන්න ඕන, චින්තන රටාවයි. ඕව නැතිකරන්න පුලුවන් කවුනසලින් වලින් විතරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom