Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උබ දන්නවද මරණයේ වේදනාව? මේ ලෝකේ ජිවත් වෙලා ඉන්න කවුරුත් දන්නේ නැහැ මරණයේ වේදනාව. උබ මොන බයිලා කියනවද මන්ද

සමහර දේවල් තියෙනවා කරන්නේ නැතුව දැනගන්න. නමුත් මැරෙනවා, sex වගේ ඇඟට දැනෙන දේවල් එහෙම කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මැරිච්ච එකෙක් ඇවිල්ල කියන්න ඕන අම්මු පට්ට අමාරුවෙන් යකෝ මම මලේ කියල. එහෙම කිව්වත් අපි දන්නේ නැහැ ඒ feeling එක මොකක්ද කියල.

කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.

මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්.  eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.

ජිවිතේ 1 පාරයි නම් උබ බඳින්න සහ සෙක්ස් කරන්න අදහස් කරගෙන ඉන්නේ, උබට කවදාවත් වෙනස් විදිහේ අත්දැකීම් ලබන්න ඒක සංසන්දනය කරන්න, උබට අවශ්‍ය මොකක්ද කියල හරියටම තීරණය කරන්න කවදාවත් බැහැ  වෙන කොරන්න දෙයක් නැති කමට බැඳගත්ත බෙරේ ගහනවා හැරෙන්න. මම කියන්නේ ඕක වැරද්දක් කියල නෙමෙයි. ප්‍රශ්නයක් නැහැ 1 පාරක් කරොත් උබ එකට satisfy නම් ඉතින් එකේ වැරද්දක් නැහැ. නමුත් උබ satisfy කියන උත්තරේ කොච්චර දුරට අවංක උත්තරයක් ද කියන තැන ප්‍රශ්නයක්. මොකද උබ අවංකව උත්තර දෙනවට වඩා, ඔය වටේ තියෙන සංස්කෘතිය සහ marriage වැටවල් වලින් කප්පාදු වෙලා එන අවංක උත්තරයට අවංක උත්තරේ කියල කියන්න බැහැ. නමුත් උබට සෙක්ස් ගැන වැඩි ඉන්ටරස්ට් එකක් නැති නම් උබගේ වෙන ජිවිතේ දේවල් තියෙනවනම් focus කරන්න. එතකොට ඉතින් එකෙත් ප්‍රශ්නයක් නැහැ, නමුත් ඉතින් උබේ partner එතකොට satisfy නැති වෙන්නත් පුළුවන්.

මම සරයකුත් කියපු කතාව උබ ආපහු ඇදාල ගත්ත උබට තේරෙන්නෙම නැහැ. room යනවා කියන එක, මේ සංස්කෘතිය හින්ද වෙලා තියෙන දෙයක්, අද්යපනයත් සිමා වෙලා තියෙන්නේ ඔය හින්දයි.

room යන්න තියෙන අවශ්‍යතාවය සම්පුර්ණයෙන්ම නැති වෙනවා යකෝ living together හිටියම. උබ අහල වත් නැද්ද? rooms යනවා කියල උබ ඔය හැම මගුලක්ම හිතන්නේ තවම උබ විවුර්තව හිතන්නේ නැති හින්ද, කවුරුත් මෙතන rooms ගැන කියලත් නැහැ. rooms යන්න ඕනේ නැහැ යකෝ තමන්ගේ ගෙදර හිටියහැකිනේ. එහෙම නැතිනම් ගෙයක් අරගෙන හිටපං.

එතකොට අහයි ගෑනි කැමති වෙයිද? උබ කැමතිද උබේ නංගි වෙන මිනිහෙක් එක්ක බඳින්නේ නැතිව හුක හුක ඉන්න ගෙදරකට යවල? එතකොට සමාජෙට මුණ දෙන්නේ කොහොමද?

ඒක තමයි කියන්නේ මේ සේරම දේවල් වෙනස් වෙන්න ඕන දේවල් කියල. මිනිස්සු හිතන විදිහේ ඉඳන්. ගෑනිව පිඩනයට පත් කරන තැන ඉඳන්, ගෑනිව පාලනය කරන්න හදන තැන ඉඳන් හැම දේම.

එහෙම නැතිව ගෑනි මිනිහට ඕන සෙක්ස් එක දෙන්නේ නැති උනහම කවුන්සිලින් යවන එක නෙමෙයි කරන්න ඕන දේ.

ගෑනිට ප්‍රශ්නයක් තියෙනවනම් එකට උත්තරේ හොයන්න උදව් කරන එක වෙනම දෙයක්. නොගැලපීම හින්ද වරද්දාගෙන කසාද බැඳලා කවුන්සිලින් යවන ගොඩ වෙදකම තවත් දෙයක්.

sex කියන දේ සාමාන්‍ය දෙයක්. අවශ්‍ය දෙයක් ආදරයත් සමග ලැබෙන්න ඕන දෙයක්. rooms යන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය දෙයක් වත් හරියට ලබාගන්න මිනිස්සුන්ට බැරි හින්ද විකාර system එක නිසා.

නැතුව සෙක්ස් කියන එක මහා දෙයක් හින්ද නෙමෙයි

[QUOTE="BLACKLIST_MEMBER, post: 22406015, member: 79414"] [SIZE="3"]දැන් උබ දන්නවද මරණයේ වේදනාව? මේ ලෝකේ ජිවත් වෙලා ඉන්න කවුරුත් දන්නේ නැහැ මරණයේ වේදනාව. උබ මොන බයිලා කියනවද මන්ද :rolleyes: සමහර දේවල් තියෙනවා කරන්නේ නැතුව දැනගන්න. නමුත් මැරෙනවා, sex වගේ ඇඟට දැනෙන දේවල් එහෙම කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මැරිච්ච එකෙක් ඇවිල්ල කියන්න ඕන අම්මු පට්ට අමාරුවෙන් යකෝ මම මලේ කියල. එහෙම කිව්වත් අපි දන්නේ නැහැ ඒ feeling එක මොකක්ද කියල. කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල. මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. :no: eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ. ජිවිතේ 1 පාරයි නම් උබ බඳින්න සහ සෙක්ස් කරන්න අදහස් කරගෙන ඉන්නේ, උබට කවදාවත් වෙනස් විදිහේ අත්දැකීම් ලබන්න ඒක සංසන්දනය කරන්න, උබට අවශ්‍ය මොකක්ද කියල හරියටම තීරණය කරන්න කවදාවත් බැහැ :no: වෙන කොරන්න දෙයක් නැති කමට බැඳගත්ත බෙරේ ගහනවා හැරෙන්න. මම කියන්නේ ඕක වැරද්දක් කියල නෙමෙයි. ප්‍රශ්නයක් නැහැ 1 පාරක් කරොත් උබ එකට satisfy නම් ඉතින් එකේ වැරද්දක් නැහැ. නමුත් උබ satisfy කියන උත්තරේ කොච්චර දුරට අවංක උත්තරයක් ද කියන තැන ප්‍රශ්නයක්. මොකද උබ අවංකව උත්තර දෙනවට වඩා, ඔය වටේ තියෙන සංස්කෘතිය සහ marriage වැටවල් වලින් කප්පාදු වෙලා එන අවංක උත්තරයට අවංක උත්තරේ කියල කියන්න බැහැ. නමුත් උබට සෙක්ස් ගැන වැඩි ඉන්ටරස්ට් එකක් නැති නම් උබගේ වෙන ජිවිතේ දේවල් තියෙනවනම් focus කරන්න. එතකොට ඉතින් එකෙත් ප්‍රශ්නයක් නැහැ, නමුත් ඉතින් උබේ partner එතකොට satisfy නැති වෙන්නත් පුළුවන්. මම සරයකුත් කියපු කතාව උබ ආපහු ඇදාල ගත්ත උබට තේරෙන්නෙම නැහැ. room යනවා කියන එක, මේ සංස්කෘතිය හින්ද වෙලා තියෙන දෙයක්, අද්යපනයත් සිමා වෙලා තියෙන්නේ ඔය හින්දයි. room යන්න තියෙන අවශ්‍යතාවය සම්පුර්ණයෙන්ම නැති වෙනවා යකෝ living together හිටියම. උබ අහල වත් නැද්ද? rooms යනවා කියල උබ ඔය හැම මගුලක්ම හිතන්නේ තවම උබ විවුර්තව හිතන්නේ නැති හින්ද, කවුරුත් මෙතන rooms ගැන කියලත් නැහැ. rooms යන්න ඕනේ නැහැ යකෝ තමන්ගේ ගෙදර හිටියහැකිනේ. එහෙම නැතිනම් ගෙයක් අරගෙන හිටපං. එතකොට අහයි ගෑනි කැමති වෙයිද? උබ කැමතිද උබේ නංගි වෙන මිනිහෙක් එක්ක බඳින්නේ නැතිව හුක හුක ඉන්න ගෙදරකට යවල? එතකොට සමාජෙට මුණ දෙන්නේ කොහොමද? ඒක තමයි කියන්නේ මේ සේරම දේවල් වෙනස් වෙන්න ඕන දේවල් කියල. මිනිස්සු හිතන විදිහේ ඉඳන්. ගෑනිව පිඩනයට පත් කරන තැන ඉඳන්, ගෑනිව පාලනය කරන්න හදන තැන ඉඳන් හැම දේම. එහෙම නැතිව ගෑනි මිනිහට ඕන සෙක්ස් එක දෙන්නේ නැති උනහම කවුන්සිලින් යවන එක නෙමෙයි කරන්න ඕන දේ. ගෑනිට ප්‍රශ්නයක් තියෙනවනම් එකට උත්තරේ හොයන්න උදව් කරන එක වෙනම දෙයක්. නොගැලපීම හින්ද වරද්දාගෙන කසාද බැඳලා කවුන්සිලින් යවන ගොඩ වෙදකම තවත් දෙයක්. sex කියන දේ සාමාන්‍ය දෙයක්. අවශ්‍ය දෙයක් ආදරයත් සමග ලැබෙන්න ඕන දෙයක්. rooms යන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය දෙයක් වත් හරියට ලබාගන්න මිනිස්සුන්ට බැරි හින්ද විකාර system එක නිසා. නැතුව සෙක්ස් කියන එක මහා දෙයක් හින්ද නෙමෙයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom