Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඉතින් තාමත් සෙක්ස් කියන්නේ හොරෙන් හොරෙන් කතා කරන, කතා කරන්න නරක දෙයක් කියලා තමයි සැලකෙන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් සෙක්ස් කියන්නේ කතා නොකරත් බැරි දෙයක්. විශේෂයෙන්ම කසාද බඳින්න ඉන්න ඩබලක් නං ඕවා හනිමූන් එකේදී කතා කරලා හරියන්නෙ නෑ. හරි. කසාද බඳින්න ඉන්න දෙන්නෙක් සෙක්ස් ගැන කතා කරන්න ඕන කවදද? කතා කරන්න ඕන මොනවද? කසාදේ හබක් නොවෙන්න මේවා කතා කරන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න මේ උපදෙස් ටික කියවන්න.

අපි මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ යෝජිත විවාහයකින් කසාද බඳින්න වෙන දෙන්නෙක් මේ සම්බන්ධයෙන් කොහොමද ඉස්සරහට අඩිය තියන්නේ කියන එක තමයි. හැබැයි ඉතින් ලව් මැරේජ් එකකට යන දෙන්නෙක් වුනත් එච්චර ෆෝවඩ් නැත්තං මේ උපදෙස් කියවලා ඉන්න එකේ අගුණයක් නෑ.

1. සෙක්ස් ගැන කතා කරන්නම ඕනද?

ඕනම කියලා දෙයක් නෑ. කතා නොකර ඉන්නත් පුලුවන්. ඉන් පස්සේ කසාද බැන්දට පස්සේ හනිමූන් ගිහින් ලයිට් ඕෆ් කලාට පස්සේ තමන්ට හිතෙන දෙයක් කරලා නිදාගන්න පුලුවන්. හැබැයි ඉතින් අනික් කෙනාට හිතෙන දේ, අනික් කෙනා කැමති දේවල් කරන්න ලැබෙන්නෙ නෑ. ඇයි ඉතින් ඒවා ගැන කතා කරල නෑනේ. ඉන් පස්සේ ඉතින් ළමයෙක් දෙන්නෙක් හදාගත්තට පස්සේ ඕක කම්මැලි වෙලාම යයි. සාමාන්‍යයෙන් සෙක්ස් කියන්නේ ‘බුදු අම්මෝ කතා කරන්න හොඳ නෑ’ ටයිප් එකේ දෙයක් කියලා හිතාගෙන ඉන්න අයගේ ජීවිත ඔහොම තමයි.

හැබැයි ඉතින් තවදුරටත් සෙක්ස් කියන්නේ අර සත්තුන්ට වගේ වර්ගයා බෝ කරන්න තියෙන දෙයක් නෙවෙයි. ශිෂ්ඨාචාරය දියුණු වීමත් එක්ක, මානව සංස්කෘතිය දියුණු වීමත් එක්ක සෙක්ස් කියන්නේ මිනිස්සුන්ට රසවිඳින්න පුලුවන් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ආට් එකක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් සන්නිවේදනය නැතුව නං ඕක ආට් එකක් විදියට විඳින්න ලැබෙන්නෙ නෑ.

2. කවදද මේ ගැන කතා කරන්නේ?

අනිවාර්යයෙන්ම සෙක්ස් ගැන කතා කරන්න ඕන දැන හැඳින ගත්තු දෙවෙනි දවසෙදී නං නෙවෙයි. ලංකාව වගේ රටක එහෙම කතා කරන්න ගියොත් කෙල්ල බය වෙලා කසාදේ හබක් වෙයි. සමහර වෙලාවට කෙල්ලට කලින් කොල්ලා බය වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුනත් මේ ගැන කතා කරන්න කලින් දෙන්නගේ සිතුම් පැතුම්, රුචි අරුචි කම් ගැන කතා කරලා ඉන්න වෙනවා. දෙන්නට දෙන්නා සමීප වෙලා ඉන්න වෙනවා. විශේෂයෙන්ම යෝජිත විවාහයකදී නම් දෙන්නට දෙන්නා හොඳට දැනෙන තැනකට එන්න ඕන මේවා ගැන කතා කරන්න.

හැබැයි එකක්. අනිවාර්යයෙන්ම මගුලට දින නියම කරගත්තට පස්සේ මේවා ගැන කතා කරලා හරියන්නෙ නෑ. මූලිකවම දෙන්නට දෙන්නා ගැලපෙනවද නැද්ද කියලා හොයා බලන අවධියේදීම මේ ගැන කතා කරන්න ඕන. හැබැයි ඒ සෙක්ස් ගැන කතා කරන්න පුලුවන් විදියේ අවබෝධෙකට දෙන්නම ආවට පස්සේ.

3. ගැලපෙයිද දන්නෙ නෑ නේ?

විවාහ වෙන්න දෙන්නෙක් අතර යම් යම් ගැලපීම් තියෙන්න ඕනනේ. ආන්න ඒ ගැලපීම් වලට ලිංගික ගැලපීමත් ඇතුළත්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඕනම කෙනෙක්ව ලිංගිකව ගැලපෙන්නේ නෑ. සමහර වෙලාවට එක්කෙනෙක් ලිංගිකව බොහොම සක්‍රිය වෙනකොට අනික් කෙනා ලිංගික වශයෙන් සෑහෙන්න නිශ්ක්‍රීය වෙන්න පුලුවන්. ආන්න ඒ වගේ වෙලාවට එක්කෝ දෙන්නට අතරමැද තැනකට එන්න වෙනවා. හැබැයි එහෙම දෙන්නගේ ලිංගික සක්‍රියතාවයන් අතර අහසට පොළව ගැටළුවක් තියෙනවා නං, ඒක උපදේශනය හෝ වෙන යම් දෙයක් මගින් ගොඩදාගන්නත් බැරි නම්, අනිවා දෙන්නට කණගාටුවෙන් වුනත් වෙන අතක් බලාගන්න වෙනවා. මොකද විවාහයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කසාද බැඳලා හොර කොටු පනින්න වෙනවා නං, ඒ කසාදේ කෙරෙන්න කලින් නවත්තන එක හොඳයි.

හැබැයි මෙතනදී සලකලා බලන්න ඕන දෙයක් තියෙනවා. අපි කියමු ගෙදර ලැජ්ජා බයට හැදුණු කොල්ලෙක් කියලා. ඔව් කොල්ලෙක් තමා! දැන් මේ කොල්ලගේ ලිංගික සක්‍රියතාවය සෞඛ්‍ය සම්පන්නව හොඳ මට්ටමක තියෙන්න පුලුවන්. හැබැයි අර හැදිච්ච වැඩිච්ච විදිය නිසා කොල්ලා හිතාගෙන ඉන්නේ සෙක්ස් ඕන නෑ කියලා. ඕක ඉතින් මේ සිරි ලංකාවේ සුලභව වෙන්න පුලුවන් දෙයක්. ආන්න ඒ වගේ වෙලාවක මතක තියාගන්න, ඔය ලැජ්ජාව ටික දවසක් යනකොට හරියනවා. ඒ කියන්නේ දෙන්නට දෙන්නා නොගැලපෙන ප්‍රශ්නයක් මෙතන නෑ. තියෙන්නේ ලැජ්ජා බයට හැදුණු කෙල්ලෙක්ට කොල්ලෙක්ට තමන් විවාහ වෙන මනුස්සයා හෝ ගැහැණිය එක්ක වුනත් එක පාර සෙක්ස් වගේ දෙයක් ගැන කතා කරන්න තියෙන සබකෝලය. ඒවා ඉතින් හෙමිහිට හදාගන්න පුලුවන්.

4. හොඳ සන්නිවේදනයක්?

ඇත්ත කතන්දරේ කතා කළොත් සෙක්ස් ගැන කතා කරනවා කියන්නේ “ඔයා කැමතිම කෑම”, “එයා කැමතිම පාට” වගේ සරල දෙයක් නෙවෙයි. මේක ඊට වඩා සීරියස්. ඇයි එහෙම කියන්නේ? එකක්, මේක සෑහෙන්න හැඟීම් සම්බන්ධ වෙන තැනක්. දෙක, ගොඩක් වෙලාවට භෞතික ශරීරය ගැන අනාරක්ෂිත හැඟීම් ලිංගිකත්වයත් එක්ක බැඳී තියෙනවා. තුන, සෙක්ස් කියන වචනයටම යුග ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික සමාජයෙන් සීමාවන් පැනවිලා තියෙනවා. මේ එක දෙයක්වත් එක රැයින් වෙනස් කරන්න බෑ.

ආන්න ඒ නිසා මතක තියාගන්න ඕන, සෙක්ස් ගැන කතා බහ කියන්නේ බොහොම ඉවසිල්ලෙන් යන්න ඕන ගමනක් කියන එක. ඒ වගේම තමයි මේ කතා බහේ දිශාව වෙන්න ඕන “මං කැමති මෙහෙමයි, මම කැමති මේකටයි, මම කැමති, මම කැමති, මම, මම…” කියන එක නෙවෙයි. ඒකෙන් අනික් කෙනාගේ හිතේ හොඳ හැඟීමක් ඇතිවෙන එකක් නෑ. මේ කතා බහේදී අනෙක් කෙනාට පුලුවන් තරම් ඇහුම් කන් දෙන්න පුලුවන් නම් මේ සන්නිවේදනය වඩාත් හොඳින් සිද්ධ වෙයි. හැබැයි අනෙක් කෙනා ලැජ්ජාශීලී කෙනෙක් නම් අපිට සිද්ධ වෙනවා කතාව ආරම්භ කරන්න. හැබැයි එතන ඉඳන් අපි කැමති දේවල් ගැනම කතා කරනවා වෙනුවට අපිට ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්න අහමින් කතාව හරි ට්‍රැක් එකට ගන්න සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේම තමයි අනික් කෙනා මේ ගැන කතා කරන්න අපහසුතාවයක් දක්වනවා නම්, වහාම කතාව වෙන පැත්තකට අරගෙන යන්නත් අපි වගබලා ගන්න ඕන. කලිනුත් කිව්වා වගේ මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. එතකොට මේ කතාබහේදී අපි පාවිච්චි කරන වචන ගැනත් බොහොම සැලකිලිමත් වෙන්න ඔනෙ. හැකි තාක් දුරට ශිෂ්ට සම්පන්න වචන යොදාගැනීම වැදගත්. එතකොට බොහොම පැහැදිලි විදියට අදහස් දැක්වීමත් වැදගත්. මොකද වැරදි වැටහීම් එහෙම ඇතිවුනොත් ඒවා හදන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.

5. රුචි අරුචි කම්

සාමාන්‍යයෙන් සෙක්ස් සම්බන්ධව විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතේ වෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් දෙන්නෙක් එකම ලෙවල් එකේ හිතන්නේ, එකම ආසාවන් තියෙන්නේ හරි කලාතුරකින්. හැබැයි හරියාකාර සන්නිවේදනයක් එක්ක මේ අසමතුලිතතා ෂේප් කරගන්න එක මහ අමාරු වැඩක් නෙවෙයි. සෙක්ස් සම්බන්ධයෙන් ගත්තහමත් කසාද බඳින්න ඉන්න දෙන්නෙක්ට තියෙන්නේ එකිනෙකට වෙනස් ආසාවන් වෙන්න පුලුවන්. එයා කැමති දේට මෙයා අකමැති වෙන්න පුලුවන්. මෙයා ආසාම දේ එයාට අවුල් වෙන්න පුලුවන්. ආන්න එතකොට මතක තියාගන්න ඕන යම් කිසි සමාදානයකට ඒම වැදගත් කියල. ඒ කියන්නේ මං ආසාම දේට එයා අකමැති නම් මට පුලුවන් ඒක ඉවසා දරාගන්න. සමහර වෙලාවට දෙන්නගේ ආදරෙත් එක්ක දවසක එයා ඒකට කැමති වේවි. එතකොට සමහර වෙලාවට වැරදි වැටහීම් තියෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක මේ කතා බහ තුළින් වැරදි වැටහීම් නැති කරන්න සිද්ධ වෙනවා.

කොටින්ම කියනවා නං, සෙක්ස් සම්බන්ධයෙන් කරන කතාබහ ඇතුලෙදී වුනත් තමන් කැමති දේටම අනික් කෙනාවත් හොඳින් හරි නරකින් හරි කැමති කරගන්නවා කියන මනෝභාවය හොඳ නෑ. දෙන්නාගේ රුචි අරුචි කම් වෙනස් වෙන්න ඕන කියලා පිළිගැනීම තමයි, ඒවා කොහොමද දෙන්නටම ගැලපෙන්න පුරුද්ද ගන්නේ කියන තැනට යන පාර.

6. තාක්ෂණික කරුණු ගැනත් කතා කරමුද?

දැන් කසාද බැන්දහම අපිට ඕන පුතෙක්ද දුවෙක්ද වගේ හුරතල් කතා හැමෝම කතාබහ කරනවනේ. හැබැයි ඒ කතාබහ අතරතුරදීම පොඩ්ඩක් කතා කරන්න ඕන කසාද බැන්දට පස්සේ පුතෙක් හරි දුවෙක් හරි හදන්නේ කොයි කාලෙද කියන එකත්. එතකොට පොඩ්ඩක් දරුවෙක් හදන්න පහු කරනවා නං මොනවද පාවිච්චි කරන උපත් පාලන ක්රමයන් කියන එකත් මේ ගමන්ම කතාබහ කරලා තියෙන්න ඕන. එතකොට කසාද බැඳලා තනියෙන්ද ජීවත් වෙන්නේ, අම්මලා තාත්තලා එක්කද ජීවත් වෙන්නේ වගේ කාරණා වුනත් වක්‍රාකාරයෙන් වුනත් කසාද බඳින දෙන්නෙක්ගේ ලිංගික ජීවිතේට බලපානවා. ඉතින් සෙක්ස් ගැන කතාබහ ඇතුළේ මේ තාක්ෂණික කරුණු කාරණා ගැනත් කතා කරන්න වෙනවා.

7. හැකි නම් තමන්ගේ අතීතය ගැන අවංක වෙන්න

මෙන්න මේක බොහෝම සංවේදී කාරණාවක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක. බොරු ඕන නෑනේ, ලංකාවේ ඉන්න වැඩි හරියක් දෙනා හොයන්නේ මැස්සෙක්වත් වහලා නැති කෙල්ලෙක්ව නැත්තං කොල්ලෙක්ව තමයි. සමහර වෙලාවට ගෑල්ලමයා මීට කලින් තිබුණු ආදර සම්බන්ධතාවයේදී කොල්ලත් එක්ක බොක්ස් එකකට ගිහින් ෆිල්ම් එකක් බලලා තියෙනවා කිව්වොත් ඒකත් ඇති කසාදේ නොකෙරෙන්න. අපි කියන්නේ ඒක හරි කියලා නෙවෙයි, මෙහෙමත් තත්ත්වයක් ලංකාවේ තියෙනවා කියන එක. ඉතින් එහෙමනම් දැන් ප්‍රශ්නේ. අතීතේ ගැන කියනවද නැද්ද?

ඒකට අපිට දෙන්න පුලුවන් උත්තරේ මේකයි. අතීතේ ගැන කියනවද නැද්ද කියන එක තනිකරම තමන්ගේ තීරණයක්. ඒක රඳා පවතින්නේ තමන්ට ලැබෙන සහකරුවා හෝ සහකාරිය මත. තමන්ට මේ විවාහය අනිවාර්යයෙන් කරන්නත් වෙනවා නම්, තමන්ගේ සහකරුවා හෝ සහකාරිය අතීතය ගැන නම්‍යශීලී මතයක නැතිනම්, ඒ අතීතය කවදා හෝ ආයෙමත් මතුවෙන්නේ නැහැ කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් නොකියා ඉන්න තමයි වෙන්නේ. මොකෝ එහෙම වෙලාවක අපි ඇවිත් කොල්ලගේ බෙල්ලට පිහියක් තියලා බලෙන් මගුල කරල දෙන්නද! හැබැයි පොදුවේ අපි කියන්නේ දෙන්නට දෙන්නා සත්‍යවාදී වෙන තරමට අනාගතේ සුබයි කියලා තමයි. විශේෂයෙන්ම පස්සේ කාලෙකදී, හනිමූන් එකේදී හරි දැනගන්න පුලුවන් දෙයක් නොකියා ඉන්නවට වඩා කලින් කියලා තියෙන එක දෙන්නටම හොඳයි.

8. කතා කරන්න කලින් ඉගෙනගෙන ඉන්න ඕන නේද?

දැන් අන්ධයෙක්ට බෑනේ බ්‍රෝ තවත් අන්ධයෙක්ට පාර පෙන්නන්න. ආන්න ඒ නිසා කසාද බඳින්න ඉන්න දෙන්නෙක් සෙක්ස් ගැන දෙන්නට දෙන්නා එක්ක කතා කරන්න කලින් තමන් ඒ ගැන හොඳ දැනුවත් භාවයක් ලබලා ඉන්න එක වැදගත්. දැන් මේ දැනුවත් භාවය කියන්නේ යාලුවන්ගෙම් අහලා දැනගන්න ඒවා හරි පෝර්නෝග්‍රැෆි බලලා ඉගෙන ගන්න දේවල් හරි නෙවෙයි. ඊට වඩා බොහොම විධිමත් දැනුමක් මේ දේවල් සම්බන්ධයෙන් තියෙන්න ඕන. සෙක්ස් ගැන හරියට ඉගෙන ගන්න පුලුවන් කොහොමද? එක්කෝ ගමේ මිඩ්වයිෆ්ගෙන් හරි පවුලේ වෛද්‍යවරයාගෙන් හරි උපදෙස් දැනගන්න පුලුවන්. එහෙමත් නැතිනම් අන්තර්ජාලයෙන් වුනත් ලිංගිකත්වය ගැන මූලිකාංග විධිමත් විදියට දැනගන්න පුලුවන්. අන්න එහෙම දැනුවත් වුනාට පස්සේ පුලුවන් දෙන්නට සෙක්ස් ගැන කතා කරන්න.

[QUOTE="forbidden, post: 22406221, member: 318459"] [SIZE="4"]ලංකාවේ ඉතින් තාමත් සෙක්ස් කියන්නේ හොරෙන් හොරෙන් කතා කරන, කතා කරන්න නරක දෙයක් කියලා තමයි සැලකෙන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් සෙක්ස් කියන්නේ කතා නොකරත් බැරි දෙයක්. විශේෂයෙන්ම කසාද බඳින්න ඉන්න ඩබලක් නං ඕවා හනිමූන් එකේදී කතා කරලා හරියන්නෙ නෑ. හරි. කසාද බඳින්න ඉන්න දෙන්නෙක් සෙක්ස් ගැන කතා කරන්න ඕන කවදද? කතා කරන්න ඕන මොනවද? කසාදේ හබක් නොවෙන්න මේවා කතා කරන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න මේ උපදෙස් ටික කියවන්න. අපි මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ යෝජිත විවාහයකින් කසාද බඳින්න වෙන දෙන්නෙක් මේ සම්බන්ධයෙන් කොහොමද ඉස්සරහට අඩිය තියන්නේ කියන එක තමයි. හැබැයි ඉතින් ලව් මැරේජ් එකකට යන දෙන්නෙක් වුනත් එච්චර ෆෝවඩ් නැත්තං මේ උපදෙස් කියවලා ඉන්න එකේ අගුණයක් නෑ. [B]1. සෙක්ස් ගැන කතා කරන්නම ඕනද?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-01.gif[/IMG] ඕනම කියලා දෙයක් නෑ. කතා නොකර ඉන්නත් පුලුවන්. ඉන් පස්සේ කසාද බැන්දට පස්සේ හනිමූන් ගිහින් ලයිට් ඕෆ් කලාට පස්සේ තමන්ට හිතෙන දෙයක් කරලා නිදාගන්න පුලුවන්. හැබැයි ඉතින් අනික් කෙනාට හිතෙන දේ, අනික් කෙනා කැමති දේවල් කරන්න ලැබෙන්නෙ නෑ. ඇයි ඉතින් ඒවා ගැන කතා කරල නෑනේ. ඉන් පස්සේ ඉතින් ළමයෙක් දෙන්නෙක් හදාගත්තට පස්සේ ඕක කම්මැලි වෙලාම යයි. සාමාන්‍යයෙන් සෙක්ස් කියන්නේ ‘බුදු අම්මෝ කතා කරන්න හොඳ නෑ’ ටයිප් එකේ දෙයක් කියලා හිතාගෙන ඉන්න අයගේ ජීවිත ඔහොම තමයි. හැබැයි ඉතින් තවදුරටත් සෙක්ස් කියන්නේ අර සත්තුන්ට වගේ වර්ගයා බෝ කරන්න තියෙන දෙයක් නෙවෙයි. ශිෂ්ඨාචාරය දියුණු වීමත් එක්ක, මානව සංස්කෘතිය දියුණු වීමත් එක්ක සෙක්ස් කියන්නේ මිනිස්සුන්ට රසවිඳින්න පුලුවන් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ආට් එකක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් සන්නිවේදනය නැතුව නං ඕක ආට් එකක් විදියට විඳින්න ලැබෙන්නෙ නෑ. [B]2. කවදද මේ ගැන කතා කරන්නේ?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-02.jpg[/IMG] අනිවාර්යයෙන්ම සෙක්ස් ගැන කතා කරන්න ඕන දැන හැඳින ගත්තු දෙවෙනි දවසෙදී නං නෙවෙයි. ලංකාව වගේ රටක එහෙම කතා කරන්න ගියොත් කෙල්ල බය වෙලා කසාදේ හබක් වෙයි. සමහර වෙලාවට කෙල්ලට කලින් කොල්ලා බය වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුනත් මේ ගැන කතා කරන්න කලින් දෙන්නගේ සිතුම් පැතුම්, රුචි අරුචි කම් ගැන කතා කරලා ඉන්න වෙනවා. දෙන්නට දෙන්නා සමීප වෙලා ඉන්න වෙනවා. විශේෂයෙන්ම යෝජිත විවාහයකදී නම් දෙන්නට දෙන්නා හොඳට දැනෙන තැනකට එන්න ඕන මේවා ගැන කතා කරන්න. හැබැයි එකක්. අනිවාර්යයෙන්ම මගුලට දින නියම කරගත්තට පස්සේ මේවා ගැන කතා කරලා හරියන්නෙ නෑ. මූලිකවම දෙන්නට දෙන්නා ගැලපෙනවද නැද්ද කියලා හොයා බලන අවධියේදීම මේ ගැන කතා කරන්න ඕන. හැබැයි ඒ සෙක්ස් ගැන කතා කරන්න පුලුවන් විදියේ අවබෝධෙකට දෙන්නම ආවට පස්සේ. [B]3. ගැලපෙයිද දන්නෙ නෑ නේ?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-03.gif[/IMG] :lol::lol::lol: විවාහ වෙන්න දෙන්නෙක් අතර යම් යම් ගැලපීම් තියෙන්න ඕනනේ. ආන්න ඒ ගැලපීම් වලට ලිංගික ගැලපීමත් ඇතුළත්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඕනම කෙනෙක්ව ලිංගිකව ගැලපෙන්නේ නෑ. සමහර වෙලාවට එක්කෙනෙක් ලිංගිකව බොහොම සක්‍රිය වෙනකොට අනික් කෙනා ලිංගික වශයෙන් සෑහෙන්න නිශ්ක්‍රීය වෙන්න පුලුවන්. ආන්න ඒ වගේ වෙලාවට එක්කෝ දෙන්නට අතරමැද තැනකට එන්න වෙනවා. හැබැයි එහෙම දෙන්නගේ ලිංගික සක්‍රියතාවයන් අතර අහසට පොළව ගැටළුවක් තියෙනවා නං, ඒක උපදේශනය හෝ වෙන යම් දෙයක් මගින් ගොඩදාගන්නත් බැරි නම්, අනිවා දෙන්නට කණගාටුවෙන් වුනත් වෙන අතක් බලාගන්න වෙනවා. මොකද විවාහයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කසාද බැඳලා හොර කොටු පනින්න වෙනවා නං, ඒ කසාදේ කෙරෙන්න කලින් නවත්තන එක හොඳයි. හැබැයි මෙතනදී සලකලා බලන්න ඕන දෙයක් තියෙනවා. අපි කියමු ගෙදර ලැජ්ජා බයට හැදුණු කොල්ලෙක් කියලා. ඔව් කොල්ලෙක් තමා! දැන් මේ කොල්ලගේ ලිංගික සක්‍රියතාවය සෞඛ්‍ය සම්පන්නව හොඳ මට්ටමක තියෙන්න පුලුවන්. හැබැයි අර හැදිච්ච වැඩිච්ච විදිය නිසා කොල්ලා හිතාගෙන ඉන්නේ සෙක්ස් ඕන නෑ කියලා. ඕක ඉතින් මේ සිරි ලංකාවේ සුලභව වෙන්න පුලුවන් දෙයක්. ආන්න ඒ වගේ වෙලාවක මතක තියාගන්න, ඔය ලැජ්ජාව ටික දවසක් යනකොට හරියනවා. ඒ කියන්නේ දෙන්නට දෙන්නා නොගැලපෙන ප්‍රශ්නයක් මෙතන නෑ. තියෙන්නේ ලැජ්ජා බයට හැදුණු කෙල්ලෙක්ට කොල්ලෙක්ට තමන් විවාහ වෙන මනුස්සයා හෝ ගැහැණිය එක්ක වුනත් එක පාර සෙක්ස් වගේ දෙයක් ගැන කතා කරන්න තියෙන සබකෝලය. ඒවා ඉතින් හෙමිහිට හදාගන්න පුලුවන්. [B]4. හොඳ සන්නිවේදනයක්? :rolleyes:[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-04.jpg[/IMG] ඇත්ත කතන්දරේ කතා කළොත් සෙක්ස් ගැන කතා කරනවා කියන්නේ “ඔයා කැමතිම කෑම”, “එයා කැමතිම පාට” වගේ සරල දෙයක් නෙවෙයි. මේක ඊට වඩා සීරියස්. ඇයි එහෙම කියන්නේ? එකක්, මේක සෑහෙන්න හැඟීම් සම්බන්ධ වෙන තැනක්. දෙක, ගොඩක් වෙලාවට භෞතික ශරීරය ගැන අනාරක්ෂිත හැඟීම් ලිංගිකත්වයත් එක්ක බැඳී තියෙනවා. තුන, සෙක්ස් කියන වචනයටම යුග ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික සමාජයෙන් සීමාවන් පැනවිලා තියෙනවා. මේ එක දෙයක්වත් එක රැයින් වෙනස් කරන්න බෑ. ආන්න ඒ නිසා මතක තියාගන්න ඕන, සෙක්ස් ගැන කතා බහ කියන්නේ බොහොම ඉවසිල්ලෙන් යන්න ඕන ගමනක් කියන එක. ඒ වගේම තමයි මේ කතා බහේ දිශාව වෙන්න ඕන “මං කැමති මෙහෙමයි, මම කැමති මේකටයි, මම කැමති, මම කැමති, මම, මම…” කියන එක නෙවෙයි. ඒකෙන් අනික් කෙනාගේ හිතේ හොඳ හැඟීමක් ඇතිවෙන එකක් නෑ. මේ කතා බහේදී අනෙක් කෙනාට පුලුවන් තරම් ඇහුම් කන් දෙන්න පුලුවන් නම් මේ සන්නිවේදනය වඩාත් හොඳින් සිද්ධ වෙයි. හැබැයි අනෙක් කෙනා ලැජ්ජාශීලී කෙනෙක් නම් අපිට සිද්ධ වෙනවා කතාව ආරම්භ කරන්න. හැබැයි එතන ඉඳන් අපි කැමති දේවල් ගැනම කතා කරනවා වෙනුවට අපිට ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්න අහමින් කතාව හරි ට්‍රැක් එකට ගන්න සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේම තමයි අනික් කෙනා මේ ගැන කතා කරන්න අපහසුතාවයක් දක්වනවා නම්, වහාම කතාව වෙන පැත්තකට අරගෙන යන්නත් අපි වගබලා ගන්න ඕන. කලිනුත් කිව්වා වගේ මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. එතකොට මේ කතාබහේදී අපි පාවිච්චි කරන වචන ගැනත් බොහොම සැලකිලිමත් වෙන්න ඔනෙ. හැකි තාක් දුරට ශිෂ්ට සම්පන්න වචන යොදාගැනීම වැදගත්. එතකොට බොහොම පැහැදිලි විදියට අදහස් දැක්වීමත් වැදගත්. මොකද වැරදි වැටහීම් එහෙම ඇතිවුනොත් ඒවා හදන්න වෙනම ගේමක් දෙන්න වෙනවා. [B]5. රුචි අරුචි කම් :P:P[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-05.jpg[/IMG] සාමාන්‍යයෙන් සෙක්ස් සම්බන්ධව විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතේ වෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් දෙන්නෙක් එකම ලෙවල් එකේ හිතන්නේ, එකම ආසාවන් තියෙන්නේ හරි කලාතුරකින්. හැබැයි හරියාකාර සන්නිවේදනයක් එක්ක මේ අසමතුලිතතා ෂේප් කරගන්න එක මහ අමාරු වැඩක් නෙවෙයි. සෙක්ස් සම්බන්ධයෙන් ගත්තහමත් කසාද බඳින්න ඉන්න දෙන්නෙක්ට තියෙන්නේ එකිනෙකට වෙනස් ආසාවන් වෙන්න පුලුවන්. එයා කැමති දේට මෙයා අකමැති වෙන්න පුලුවන්. මෙයා ආසාම දේ එයාට අවුල් වෙන්න පුලුවන්. ආන්න එතකොට මතක තියාගන්න ඕන යම් කිසි සමාදානයකට ඒම වැදගත් කියල. ඒ කියන්නේ මං ආසාම දේට එයා අකමැති නම් මට පුලුවන් ඒක ඉවසා දරාගන්න. සමහර වෙලාවට දෙන්නගේ ආදරෙත් එක්ක දවසක එයා ඒකට කැමති වේවි. එතකොට සමහර වෙලාවට වැරදි වැටහීම් තියෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක මේ කතා බහ තුළින් වැරදි වැටහීම් නැති කරන්න සිද්ධ වෙනවා. කොටින්ම කියනවා නං, සෙක්ස් සම්බන්ධයෙන් කරන කතාබහ ඇතුලෙදී වුනත් තමන් කැමති දේටම අනික් කෙනාවත් හොඳින් හරි නරකින් හරි කැමති කරගන්නවා කියන මනෝභාවය හොඳ නෑ. දෙන්නාගේ රුචි අරුචි කම් වෙනස් වෙන්න ඕන කියලා පිළිගැනීම තමයි, ඒවා කොහොමද දෙන්නටම ගැලපෙන්න පුරුද්ද ගන්නේ කියන තැනට යන පාර. [B]6. තාක්ෂණික කරුණු ගැනත් කතා කරමුද?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-06.jpg[/IMG] :lol::lol: දැන් කසාද බැන්දහම අපිට ඕන පුතෙක්ද දුවෙක්ද වගේ හුරතල් කතා හැමෝම කතාබහ කරනවනේ. හැබැයි ඒ කතාබහ අතරතුරදීම පොඩ්ඩක් කතා කරන්න ඕන කසාද බැන්දට පස්සේ පුතෙක් හරි දුවෙක් හරි හදන්නේ කොයි කාලෙද කියන එකත්. එතකොට පොඩ්ඩක් දරුවෙක් හදන්න පහු කරනවා නං මොනවද පාවිච්චි කරන උපත් පාලන ක්රමයන් කියන එකත් මේ ගමන්ම කතාබහ කරලා තියෙන්න ඕන. එතකොට කසාද බැඳලා තනියෙන්ද ජීවත් වෙන්නේ, අම්මලා තාත්තලා එක්කද ජීවත් වෙන්නේ වගේ කාරණා වුනත් වක්‍රාකාරයෙන් වුනත් කසාද බඳින දෙන්නෙක්ගේ ලිංගික ජීවිතේට බලපානවා. ඉතින් සෙක්ස් ගැන කතාබහ ඇතුළේ මේ තාක්ෂණික කරුණු කාරණා ගැනත් කතා කරන්න වෙනවා. [B]7. හැකි නම් තමන්ගේ අතීතය ගැන අවංක වෙන්න :rolleyes::rolleyes: [/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-07.gif[/IMG] මෙන්න මේක බොහෝම සංවේදී කාරණාවක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක. බොරු ඕන නෑනේ, ලංකාවේ ඉන්න වැඩි හරියක් දෙනා හොයන්නේ මැස්සෙක්වත් වහලා නැති කෙල්ලෙක්ව නැත්තං කොල්ලෙක්ව තමයි. සමහර වෙලාවට ගෑල්ලමයා මීට කලින් තිබුණු ආදර සම්බන්ධතාවයේදී කොල්ලත් එක්ක බොක්ස් එකකට ගිහින් ෆිල්ම් එකක් බලලා තියෙනවා කිව්වොත් ඒකත් ඇති කසාදේ නොකෙරෙන්න. අපි කියන්නේ ඒක හරි කියලා නෙවෙයි, මෙහෙමත් තත්ත්වයක් ලංකාවේ තියෙනවා කියන එක. ඉතින් එහෙමනම් දැන් ප්‍රශ්නේ. අතීතේ ගැන කියනවද නැද්ද? ඒකට අපිට දෙන්න පුලුවන් උත්තරේ මේකයි. අතීතේ ගැන කියනවද නැද්ද කියන එක තනිකරම තමන්ගේ තීරණයක්. ඒක රඳා පවතින්නේ තමන්ට ලැබෙන සහකරුවා හෝ සහකාරිය මත. තමන්ට මේ විවාහය අනිවාර්යයෙන් කරන්නත් වෙනවා නම්, තමන්ගේ සහකරුවා හෝ සහකාරිය අතීතය ගැන නම්‍යශීලී මතයක නැතිනම්, ඒ අතීතය කවදා හෝ ආයෙමත් මතුවෙන්නේ නැහැ කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් නොකියා ඉන්න තමයි වෙන්නේ. මොකෝ එහෙම වෙලාවක අපි ඇවිත් කොල්ලගේ බෙල්ලට පිහියක් තියලා බලෙන් මගුල කරල දෙන්නද! හැබැයි පොදුවේ අපි කියන්නේ දෙන්නට දෙන්නා සත්‍යවාදී වෙන තරමට අනාගතේ සුබයි කියලා තමයි. විශේෂයෙන්ම පස්සේ කාලෙකදී, හනිමූන් එකේදී හරි දැනගන්න පුලුවන් දෙයක් නොකියා ඉන්නවට වඩා කලින් කියලා තියෙන එක දෙන්නටම හොඳයි. [B]8. කතා කරන්න කලින් ඉගෙනගෙන ඉන්න ඕන නේද? :rofl::rofl:[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Talk-about-sex-for-the-first-time-aniwa-08.jpg[/IMG] දැන් අන්ධයෙක්ට බෑනේ බ්‍රෝ තවත් අන්ධයෙක්ට පාර පෙන්නන්න. ආන්න ඒ නිසා කසාද බඳින්න ඉන්න දෙන්නෙක් සෙක්ස් ගැන දෙන්නට දෙන්නා එක්ක කතා කරන්න කලින් තමන් ඒ ගැන හොඳ දැනුවත් භාවයක් ලබලා ඉන්න එක වැදගත්. දැන් මේ දැනුවත් භාවය කියන්නේ යාලුවන්ගෙම් අහලා දැනගන්න ඒවා හරි පෝර්නෝග්‍රැෆි බලලා ඉගෙන ගන්න දේවල් හරි නෙවෙයි. ඊට වඩා බොහොම විධිමත් දැනුමක් මේ දේවල් සම්බන්ධයෙන් තියෙන්න ඕන. සෙක්ස් ගැන හරියට ඉගෙන ගන්න පුලුවන් කොහොමද? එක්කෝ ගමේ මිඩ්වයිෆ්ගෙන් හරි පවුලේ වෛද්‍යවරයාගෙන් හරි උපදෙස් දැනගන්න පුලුවන්. එහෙමත් නැතිනම් අන්තර්ජාලයෙන් වුනත් ලිංගිකත්වය ගැන මූලිකාංග විධිමත් විදියට දැනගන්න පුලුවන්. අන්න එහෙම දැනුවත් වුනාට පස්සේ පුලුවන් දෙන්නට සෙක්ස් ගැන කතා කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom