Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජීවිතේ සෙක්ස් කරන විදිහ සහ මම තෘප්තිමත් වෙන විදිහ දන්නේ මමනේ. ඒක උඹ දන්නේ නැහැ. මම ගෑනිත් එක්ක ඉන්නේ කොහොමද කරන්නේ මොනවද ඒ කොහොමද කොහේදිද ඒවා ඔක්කොම අපි දෙන්නා කතා වෙලා තමයි කරන්නේ. අපි ඕකට පෙර පුහුණුවක් කලේ නෑ. මම මෙතන රෑම්ස් කියලා අදහස් කලේ බිත්ති හතරකින් වටවෙලා තියෙන ස්ථානයක් නෙමෙයි. උඹේ තේරැම් ගැනීමේ අවුලක් ඒක. ගහක් ගලක් යට හිටියත් එකම දේ තමයි වෙන්නේ.

අනික මරණයේ වේදනාව මොනවගේද කියන එක මම යම් ප්රමාණයක් දන්නවා. මට ඒක දැනගන්න මැරෙන්නම ඕන නැහැ. ඒක දන්න නිසා තමයි මම නොමැරී ඉන්න උත්සාහ කරන්නේ. මම මෙතන නොමැරී ඉන්නවා කියන්නේ මොකක්ද කියලා බුද්ධියෙන් හිතපන්. වැරදි අර්ථකථන දෙන්න එපා.

කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි. living together හිටියත් ගස් ගල් යට හිටියත් ඔය වගේ හැසිරීම් තිබෙන අයගේ අනාගතය සුබවාදීයි කියලා හිතන්න අමාරැයි. ඒ නිසා මම ඒවගේ ඉවත්වෙලා ඒවා අනුමත නොකරම සිටිනවා.

බලපන් උඹ දැන් මේ කියන දේ මොකක්ද කියලා.

,,කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.

මේ ක්රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.,,

දැන් අපි මෙච්චර වෙලා තර්ක ගෙනාවේ ඔය සන්නිවේදනය වෙන ආකාරය සහා තෘප්තිමත් වෙන ආකාරය ගැන කතා කරන්නද... නෑ නේ. කෙටියෙන්ම කිව්වොත් අපේ තර්කය උනේ බදින්න කලින් ලිංගික හැසිරීම හොදද නැද්ද කියන එකයි. උඹ ඔය උඩින් කියලා තියෙන දේවල් බැන්දහමත් කරන්න පුලුවන්නේ. මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?

[QUOTE="Mr.Rodrigoo, post: 22406249, member: 559129"] [SIZE=5]මගේ ජීවිතේ සෙක්ස් කරන විදිහ සහ මම තෘප්තිමත් වෙන විදිහ දන්නේ මමනේ. ඒක උඹ දන්නේ නැහැ. මම ගෑනිත් එක්ක ඉන්නේ කොහොමද කරන්නේ මොනවද ඒ කොහොමද කොහේදිද ඒවා ඔක්කොම අපි දෙන්නා කතා වෙලා තමයි කරන්නේ. අපි ඕකට පෙර පුහුණුවක් කලේ නෑ. මම මෙතන රෑම්ස් කියලා අදහස් කලේ බිත්ති හතරකින් වටවෙලා තියෙන ස්ථානයක් නෙමෙයි. උඹේ තේරැම් ගැනීමේ අවුලක් ඒක. ගහක් ගලක් යට හිටියත් එකම දේ තමයි වෙන්නේ. අනික මරණයේ වේදනාව මොනවගේද කියන එක මම යම් ප්රමාණයක් දන්නවා. මට ඒක දැනගන්න මැරෙන්නම ඕන නැහැ. ඒක දන්න නිසා තමයි මම නොමැරී ඉන්න උත්සාහ කරන්නේ. මම මෙතන නොමැරී ඉන්නවා කියන්නේ මොකක්ද කියලා බුද්ධියෙන් හිතපන්. වැරදි අර්ථකථන දෙන්න එපා. කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි. living together හිටියත් ගස් ගල් යට හිටියත් ඔය වගේ හැසිරීම් තිබෙන අයගේ අනාගතය සුබවාදීයි කියලා හිතන්න අමාරැයි. ඒ නිසා මම ඒවගේ ඉවත්වෙලා ඒවා අනුමත නොකරම සිටිනවා. බලපන් උඹ දැන් මේ කියන දේ මොකක්ද කියලා. ,,කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල. මේ ක්රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.,, දැන් අපි මෙච්චර වෙලා තර්ක ගෙනාවේ ඔය සන්නිවේදනය වෙන ආකාරය සහා තෘප්තිමත් වෙන ආකාරය ගැන කතා කරන්නද... නෑ නේ. කෙටියෙන්ම කිව්වොත් අපේ තර්කය උනේ බදින්න කලින් ලිංගික හැසිරීම හොදද නැද්ද කියන එකයි. උඹ ඔය උඩින් කියලා තියෙන දේවල් බැන්දහමත් කරන්න පුලුවන්නේ. මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom