Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kamesumichcha chara weremani sikkapadan samadiyami

කාමයේ වරදවා හැසිරීම. කාමයේ වරදවා හසිරීම කියන්නේ බඳින්න කලින් සෙක්ස් කරනවා කියන එකට නෙමෙයි. තමන්ගේ හරි සහකාරියව නිවැරදිව තෝරාගන්න එක කාමයේ වරදවා හැසිරීමක් නෙමෙයි.

අපි මෙච්චර වෙලා කතා කලේ විවාහ ක්‍රමය ගැන. එකේ තියෙන අවුල් සහ සංස්කෘතිය, නිසි සහකාරියක් සොයාගැනීම ට එරෙහි වෙලා තියෙන විදිහ ගැන. මම කතා කලේ ඒක.

ඒකට මම කිව්වේ බඳින්න කලින් sex කියන දේ ගැනත් අනිවරෙන්ම හිතන්න ඕනේ කියන එක.

ආදරය සහ sex දෙකම අත්‍යවශ්‍ය දෙයක්. එක එක අය එක එක විදිහට කැමතියි.

නමුත් තමුන් කැමති දේ හරියටම අනික් කෙනාට කියන්න ඔය කියන සන්නිවේදන ක්‍රමය ප්‍රමාණවත් මදි කියලයි. තාක්ෂණයක් නැහැ කියලයි. නමුත් යම්තාක් දුරට කරගන්න පුළුවන් ඇති, නමුත් උබ හිතන්න එපා උබේ කෙල්ල කතා කරාට හැම කෙල්ලටම communicate කරන්න talent එකක් තියෙනවයි කියල. ඒ හැම දෙටමත් සන්ස්කුර්තිය විතරක් නෙමෙයි සන්නිවේදනය කරන්න පුළුවන් ලිමිටෙෂන් බලපානවා. මම අදහස් කලේ, බඳින්න කලින් living together ඉඳල බලන එක හොඳ ක්‍රමයක් කියල.

නැතුව උබේ විවහේ කටු ගාල උබ මේ විදිහට කරපන් කියල නෙමෙයි.

උබට කවදාවත් කතා කරලා කියන්න බැහැ මාසයකට පස්සේ sex කරලා ඉවර උනහම මට මේ විදිහට දැනේවී. එතකොට මට ඔයා මෙහෙම දෙන්න ඕන කියල වගේ දේවල්. මම අලුත් දේවල් ට්‍රයි කරන්න කැමති මෙහෙමයි. මගේ limits push කරන්න මට තියෙන හැකියාව මෙච්චරක් වගේ දේවල්. එකට ඒ දේ experience එක ලබන්න වෙනවා.

උබට මම කියන දේ පැහැදිලි නැහැ උබට හිතන්න අමාරු ඇති ඒ වගේ life style එකක් කියන්නේ කොහොම දෙයක්ද කියල. මොකද අලුත් වගේ දැනෙනවා ඇති මොකද සංස්කෘතියට පිටිං යනවා වගේ දැනෙනවා ඇති.

sex කියන දේ සාමාන්‍යයි. උබේ ගෑනි එක්ක කරන දේවල් මට අදාළ නැහැ. මම ත්‍රෙඩ් එකට අදාළ දේවල් විතරයි කිව්වේ. තරහ යනවනම්, ඒ මේක ඔයාට පර්සනල් කියල දැනෙන්න හේතු තියෙන නිසයි. මම උබට නෙමෙයි පොදුවේ කිව්වේ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 22406335, member: 79414"] [SIZE="3"]kamesumichcha chara weremani sikkapadan samadiyami කාමයේ වරදවා හැසිරීම. කාමයේ වරදවා හසිරීම කියන්නේ බඳින්න කලින් සෙක්ස් කරනවා කියන එකට නෙමෙයි. තමන්ගේ හරි සහකාරියව නිවැරදිව තෝරාගන්න එක කාමයේ වරදවා හැසිරීමක් නෙමෙයි. අපි මෙච්චර වෙලා කතා කලේ විවාහ ක්‍රමය ගැන. එකේ තියෙන අවුල් සහ සංස්කෘතිය, නිසි සහකාරියක් සොයාගැනීම ට එරෙහි වෙලා තියෙන විදිහ ගැන. මම කතා කලේ ඒක. ඒකට මම කිව්වේ බඳින්න කලින් sex කියන දේ ගැනත් අනිවරෙන්ම හිතන්න ඕනේ කියන එක. ආදරය සහ sex දෙකම අත්‍යවශ්‍ය දෙයක්. එක එක අය එක එක විදිහට කැමතියි. නමුත් තමුන් කැමති දේ හරියටම අනික් කෙනාට කියන්න ඔය කියන සන්නිවේදන ක්‍රමය ප්‍රමාණවත් මදි කියලයි. තාක්ෂණයක් නැහැ කියලයි. නමුත් යම්තාක් දුරට කරගන්න පුළුවන් ඇති, නමුත් උබ හිතන්න එපා උබේ කෙල්ල කතා කරාට හැම කෙල්ලටම communicate කරන්න talent එකක් තියෙනවයි කියල. ඒ හැම දෙටමත් සන්ස්කුර්තිය විතරක් නෙමෙයි සන්නිවේදනය කරන්න පුළුවන් ලිමිටෙෂන් බලපානවා. මම අදහස් කලේ, බඳින්න කලින් living together ඉඳල බලන එක හොඳ ක්‍රමයක් කියල. [B]නැතුව උබේ විවහේ කටු ගාල උබ මේ විදිහට කරපන් කියල නෙමෙයි.[/B] උබට කවදාවත් කතා කරලා කියන්න බැහැ මාසයකට පස්සේ sex කරලා ඉවර උනහම මට මේ විදිහට දැනේවී. එතකොට මට ඔයා මෙහෙම දෙන්න ඕන කියල වගේ දේවල්. මම අලුත් දේවල් ට්‍රයි කරන්න කැමති මෙහෙමයි. මගේ limits push කරන්න මට තියෙන හැකියාව මෙච්චරක් වගේ දේවල්. එකට ඒ දේ experience එක ලබන්න වෙනවා. උබට මම කියන දේ පැහැදිලි නැහැ උබට හිතන්න අමාරු ඇති ඒ වගේ life style එකක් කියන්නේ කොහොම දෙයක්ද කියල. මොකද අලුත් වගේ දැනෙනවා ඇති මොකද සංස්කෘතියට පිටිං යනවා වගේ දැනෙනවා ඇති. sex කියන දේ සාමාන්‍යයි. උබේ ගෑනි එක්ක කරන දේවල් මට අදාළ නැහැ. මම ත්‍රෙඩ් එකට අදාළ දේවල් විතරයි කිව්වේ. තරහ යනවනම්, ඒ මේක ඔයාට පර්සනල් කියල දැනෙන්න හේතු තියෙන නිසයි. මම උබට නෙමෙයි පොදුවේ කිව්වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom