Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife Sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... උඹේ comment එක කියෙව්ව. මම සෑහෙන්න හිතින් වද වෙන මාතෘකාවක් ඕක.  උඹ කිව්ව වගේ proposal කසාද කියන එක ගැන ලොකු විශ්වාසයක් නැහැ මගෙ හිතේ. මොකද තියෙන ලොකුම අවුල අඳුනගන්න තියෙන කාලෙ මදි. (අවංකව කිව්වොත් මට තාම කෙල්ලෙක් නැහැ. මොකද්දෝ කරුමෙකට තාම සෙට් කරගන්න බැරි වුනා. ලංකාවෙ තියෙන එක කරුමක්කාර ප්රශ්නෙකින් එකක්නෙ  තමන්ගේ හිතේ නිදහසෙන් ආශ්රය කරල කෙල්ලෙක් හොයාගන්න අමාරුයි කියන එක. ලංකාවෙ තියෙන system එක එක ප්රශ්නයක්. සංස්කෘතිය කියන මගුල තව එකක්. ඔක්කොටම එහා කෙල්ලොංගෙ හැටියයි ආකල්පයි අනිත් එක.) දැන් proposal හොයනව ඒත් මගේ ලොකු කැමැත්තක් නෑ ඒ ක්රමය ගැන. එක එක විදිහෙ කෙල්ලො හම්බවෙනව. කේස් වෙච්චි කෙල්ලො පවා. එහෙම බලපු කෙල්ලොන්ගෙන් හිතට ගැලපෙච්චි කෙල්ලො හිටියෙත් නැහැ. proposal හරි love හරි ක්රම දෙකේදිම හොඳ නරක තියෙනව. ඒත් දැන් මේ ත්රෙඩ් එකේ කියල තියෙන දේවල් දකිද්දි තවත් ෂුවර් නැති තත්වයක් තියෙන්නෙ. අවුල් ජාලයක් වගේ.

ඒත් මං කැමතියි හිතට ගැලපෙන කෙල්ලෙක් හමුවෙලා කතා බහ කරල හොඳට අඳුනගෙන කැමති අකමැති දේවල් ඊට පස්සෙ කසාදෙකට යන්න. දැන් මේකෙ කියනව අවුරුදු 11 ක් ලව් කරලත් ප්රශ්න. දෙන්න අඳුනගෙන නැහැ කැමති අකමැති දේවල්. නැත්තං වෙන මොකක් හරි. ඉස්සර කාලෙ proposal වලින් හොඳ අය හමුවෙන්න ඇති. මොකද ඉස්සර කාලෙ අද තරම් කුහක නරක සමාජයක් නොතියෙන්න ඇති කියල විශ්වාසයක් තියෙන නිසා. දැන් එහෙම හිතල හිතේ විශ්වාසෙන් හම්බ වුනු කෙනාට ආදරේ කරල ජීවිතේ සාර්ථකව ගෙවන්න පුළුවන් හැමදේම හරි යයි කියල හිතන්න බැහැ. (අපේ උන්ගෙම වැඩ නිසා අපේ සමාජෙම නාස්ති වෙමින් යනව අකමැති වුනත් ඇත්ත ඒකයි) ඒත් මට තියෙන සැක අන්තිමට මේවගේ දේවල් තමා අපිට වෙන්නෙ හොඳ ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනකොට.

[QUOTE="manojdhrma, post: 22458617, member: 370392"] [SIZE=4]මචං... උඹේ comment එක කියෙව්ව. මම සෑහෙන්න හිතින් වද වෙන මාතෘකාවක් ඕක. :(:( උඹ කිව්ව වගේ proposal කසාද කියන එක ගැන ලොකු විශ්වාසයක් නැහැ මගෙ හිතේ. මොකද තියෙන ලොකුම අවුල අඳුනගන්න තියෙන කාලෙ මදි. (අවංකව කිව්වොත් මට තාම කෙල්ලෙක් නැහැ. මොකද්දෝ කරුමෙකට තාම සෙට් කරගන්න බැරි වුනා. ලංකාවෙ තියෙන එක කරුමක්කාර [/SIZE][SIZE=4][SIZE=4]ප්රශ්නෙකින් එකක්නෙ [/SIZE] තමන්ගේ හිතේ නිදහසෙන් ආශ්රය කරල කෙල්ලෙක් හොයාගන්න අමාරුයි කියන එක. ලංකාවෙ තියෙන system එක එක ප්රශ්නයක්. සංස්කෘතිය කියන මගුල තව එකක්. ඔක්කොටම එහා කෙල්ලොංගෙ හැටියයි ආකල්පයි අනිත් එක.) දැන් proposal හොයනව ඒත් මගේ ලොකු කැමැත්තක් නෑ ඒ ක්රමය ගැන. එක එක විදිහෙ කෙල්ලො හම්බවෙනව. කේස් වෙච්චි කෙල්ලො පවා. එහෙම බලපු කෙල්ලොන්ගෙන් හිතට ගැලපෙච්චි කෙල්ලො හිටියෙත් නැහැ. proposal හරි love හරි ක්රම දෙකේදිම හොඳ නරක තියෙනව. ඒත් දැන් මේ ත්රෙඩ් එකේ කියල තියෙන දේවල් දකිද්දි තවත් ෂුවර් නැති තත්වයක් තියෙන්නෙ. අවුල් ජාලයක් වගේ. ඒත් මං කැමතියි හිතට ගැලපෙන කෙල්ලෙක් හමුවෙලා කතා බහ කරල හොඳට අඳුනගෙන කැමති අකමැති දේවල් ඊට පස්සෙ කසාදෙකට යන්න. දැන් මේකෙ කියනව අවුරුදු 11 ක් ලව් කරලත් ප්රශ්න. දෙන්න අඳුනගෙන නැහැ කැමති අකමැති දේවල්. නැත්තං වෙන මොකක් හරි. ඉස්සර කාලෙ proposal වලින් හොඳ අය හමුවෙන්න ඇති. මොකද ඉස්සර කාලෙ අද තරම් කුහක නරක සමාජයක් නොතියෙන්න ඇති කියල විශ්වාසයක් තියෙන නිසා. දැන් එහෙම හිතල හිතේ විශ්වාසෙන් හම්බ වුනු කෙනාට ආදරේ කරල ජීවිතේ සාර්ථකව ගෙවන්න පුළුවන් හැමදේම හරි යයි කියල හිතන්න බැහැ. (අපේ උන්ගෙම වැඩ නිසා අපේ සමාජෙම නාස්ති වෙමින් යනව අකමැති වුනත් ඇත්ත ඒකයි) [/SIZE][SIZE=4][SIZE=4]ඒත් මට තියෙන සැක [/SIZE]අන්තිමට මේවගේ දේවල් තමා අපිට වෙන්නෙ හොඳ ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනකොට. :(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom