Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Today at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wifege weda 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)

මාගේ ආදරණිය භාර්යාව වෙතය,

පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි.

1. අද හොඳ නෑ (නරක දවස්) - දින 36

2. කොන්ඳ රිදෙනවා - දින 28

3. ඔලුව කකියනවා - දින 25

4. ඔයාට පිස්සුද මේ මහ දවල් - දින 16

5. බඩ රිදෙනවා - දින 27

6. දතක් කකියනවා - දින 04

7. අද නම හරිම මහන්සියි අනේ - දින 30

8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද - දින 09

9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ - දින 16

10. පොඩි එකා ඇහැරෙයි - දින 18

11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18

12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා - දින 05

13. අද හරියට රෑ උනා වැඩියි - දින 06

14. හෙට පාන්දර නැගිටින්න තියනවා - දින 04

15. බොරුවට නිදාගෙන වගේ සිටීම - දින 44

16. පෙත්ත ගන්න අමතක උනා - දින 05

17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67

දින 358

අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් - දින 07

එකතුව - දින 365

ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මෙයට ඔබේ ආදරණිය

ස්වාමී පුරුෂයා

ජීවිතය දකින්න... විදවන්න නොව විදගන්න blog එකෙන්..

[QUOTE="wijebahu, post: 15056880, member: 26299"] [SIZE="4"]භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත) මාගේ ආදරණිය භාර්යාව වෙතය, පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි. 1. අද හොඳ නෑ (නරක දවස්) - දින 36 2. කොන්ඳ රිදෙනවා - දින 28 3. ඔලුව කකියනවා - දින 25 4. ඔයාට පිස්සුද මේ මහ දවල් - දින 16 5. බඩ රිදෙනවා - දින 27 6. දතක් කකියනවා - දින 04 7. අද නම හරිම මහන්සියි අනේ - දින 30 8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද - දින 09 9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ - දින 16 10. පොඩි එකා ඇහැරෙයි - දින 18 11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18 12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා - දින 05 13. අද හරියට රෑ උනා වැඩියි - දින 06 14. හෙට පාන්දර නැගිටින්න තියනවා - දින 04 15. බොරුවට නිදාගෙන වගේ සිටීම - දින 44 16. පෙත්ත ගන්න අමතක උනා - දින 05 17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67 ------------ දින 358 අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් - දින 07 ------------ එකතුව - දින 365 ======== ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි. මෙයට ඔබේ ආදරණිය ස්වාමී පුරුෂයා ජීවිතය දකින්න... විදවන්න නොව විදගන්න blog එකෙන්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom