Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wife's Dress
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොල්... සිරි ලන්කන් ඇමෙරිකන් ඩ්‍රීම් ස්ටාර් කෙනෙක් ද ඔයා?  ලංකාවේ විතරක් නෙමෙයි බන් ස්ත්‍රී දූෂණ වෙන්නේ....උබල කතා කරන්නේ හරියට ලංකාවේ විතරක් වෙනවා වගේ මෙව්වා....උබලට තියෙන්නේ ඇමෙරිකන් මානසිකත්වය...ඉන්නේ ලංකාවේ ඒ වුනාට...හිතින් ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ...

අමෙරිකාවේද ලංකාවේද කියල වෙනසක් නැහැ ස්ත්‍රී දූෂණ වෙන්න...කොයි රටේ, කොයි ඇඳුම ඇන්දත් එක වෙනවා..ඇමෙරිකාවේ කොච්චර හෙළුවෙන් ඉන්න නියුඩ් බීච් තිබ්බත්, ගෑනු කොටට ඇඳන් ගියත් ස්ත්‍රී දූෂණ, අපචාර, බාල අපචාර සිද්ද වෙනවා...ඕක මේ ලංකාව සංස්කෘතියක් බදාගෙන ඉන්නවා කියල වෙන දෙයක් නෙමෙයි...

ඉතින් හෙළුව පෙන්නුවා කියල මිනිස්සු වෙනස් කරන්න බැහැ..උබ කියන්නා වගේ අපේ සංස්කෘතිය පැත්තක දාල ගෑනු පුළුවන් තරම් හෙළුවෙන් පාරේ ගියා කියල ඔය කියන ආශාවල් අඩු වෙන්නෙත් නැහැ...

ඇමෙරිකාවේ කොච්චර වැල ෆිල්ම් හදනවද? ඒවා හදන්නේ කාටද? උන්ටම තමා....උන් සල්ලි හම්බ කරන්නෙත් උන්ගේම මිනිස්සුන්ගෙන්..නැතුව ලංකාවේ අපෙන් නෙමෙයි...ඉතින් ඕක තමා ඇත්ත....උබ කියන විදිහට ගෑනු ඇමෙරිකාවේ කොටටයි, හෙලුවෙනුයි ඉන්න විදිහට මිනිස්සු හරි ඕපන් වෙලා, වැල බලන්නෙත් නැති තරම් හොදට හැසිරෙන්න එපයි...

මම නම් කියන්නේ ඇමෙරිකාවේ ඉන්න ඕනේ නම් ඇමෙරිකාවේ යන්න ඕනේ..ලංකාවේ ඉදන් ඇමෙරිකාවේ ඉන්නවා කියල හීන ලෝක වල ජීවත් වෙන්නෙපා බන්...ගෑනු බුර්කා අදින්න කියල නෙමෙයි කියලා තියෙන්නේ....වැදගත් විදිහට අදින්න කියල...අනේමන්ද උබේ මානසිකත්වේ මොකක්ද කියල වැදගත් විදිහට අදින්න කිව්වම බුර්කාව කෙලින්ම මතක් වෙන්නේ...

[QUOTE="kolavari, post: 20047910, member: 412792"] ලොල්...:rofl: සිරි ලන්කන් ඇමෙරිකන් ඩ්‍රීම් ස්ටාර් කෙනෙක් ද ඔයා? :rofl: ලංකාවේ විතරක් නෙමෙයි බන් ස්ත්‍රී දූෂණ වෙන්නේ....උබල කතා කරන්නේ හරියට ලංකාවේ විතරක් වෙනවා වගේ මෙව්වා....උබලට තියෙන්නේ ඇමෙරිකන් මානසිකත්වය...ඉන්නේ ලංකාවේ ඒ වුනාට...හිතින් ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ...:yes: අමෙරිකාවේද ලංකාවේද කියල වෙනසක් නැහැ ස්ත්‍රී දූෂණ වෙන්න...කොයි රටේ, කොයි ඇඳුම ඇන්දත් එක වෙනවා..ඇමෙරිකාවේ කොච්චර හෙළුවෙන් ඉන්න නියුඩ් බීච් තිබ්බත්, ගෑනු කොටට ඇඳන් ගියත් ස්ත්‍රී දූෂණ, අපචාර, බාල අපචාර සිද්ද වෙනවා...ඕක මේ ලංකාව සංස්කෘතියක් බදාගෙන ඉන්නවා කියල වෙන දෙයක් නෙමෙයි...:rofl: ඉතින් හෙළුව පෙන්නුවා කියල මිනිස්සු වෙනස් කරන්න බැහැ..උබ කියන්නා වගේ අපේ සංස්කෘතිය පැත්තක දාල ගෑනු පුළුවන් තරම් හෙළුවෙන් පාරේ ගියා කියල ඔය කියන ආශාවල් අඩු වෙන්නෙත් නැහැ...:rolleyes: ඇමෙරිකාවේ කොච්චර වැල ෆිල්ම් හදනවද? ඒවා හදන්නේ කාටද? උන්ටම තමා....උන් සල්ලි හම්බ කරන්නෙත් උන්ගේම මිනිස්සුන්ගෙන්..නැතුව ලංකාවේ අපෙන් නෙමෙයි...ඉතින් ඕක තමා ඇත්ත....උබ කියන විදිහට ගෑනු ඇමෙරිකාවේ කොටටයි, හෙලුවෙනුයි ඉන්න විදිහට මිනිස්සු හරි ඕපන් වෙලා, වැල බලන්නෙත් නැති තරම් හොදට හැසිරෙන්න එපයි...:rofl: මම නම් කියන්නේ ඇමෙරිකාවේ ඉන්න ඕනේ නම් ඇමෙරිකාවේ යන්න ඕනේ..ලංකාවේ ඉදන් ඇමෙරිකාවේ ඉන්නවා කියල හීන ලෝක වල ජීවත් වෙන්නෙපා බන්...ගෑනු බුර්කා අදින්න කියල නෙමෙයි කියලා තියෙන්නේ....වැදගත් විදිහට අදින්න කියල...අනේමන්ද උබේ මානසිකත්වේ මොකක්ද කියල වැදගත් විදිහට අදින්න කිව්වම බුර්කාව කෙලින්ම මතක් වෙන්නේ...:rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom