Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
WIFI තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද මගෙ 1st පොස්ට් එක දම්මා.ඔයාලත් කියවල බලන්නකො. මෙකෙ වැරදි නම් ගොඩක් තියනවා.එකට සොරි කිව්වා ඔන්න.

මම අද ඔයාලට කියන්න WI-FI යන්නෙ කියන්නෙ මොකක්ද කියල. WIFI.කියන එකෙ තෙරුම තමා "wireless fidelity" මෙ දවස් වල මෙ WI-FI කියන්නෙ බොහොම Famous technology එකක්. මෙක develop කරල තියෙන්නෙ IEEE ( Institute of Electrical and Electronics Engineers) කියන ලොක ප්‍රසිද්ධ අයායතන විසින්.

computer එකෙ wifi නෙට්වොර්ක් card එකක් තියනව නම් එකන් පුලුවන් wireless router එකකට connect වෙන්න. router එකක් ඉන්ටෙර්නෙට් connect වෙන්නෙ ප්‍රසිද්ධ කියල ඔයල දන්නවා ඈති කියල මම හිතනවා.

ඔයාලට මෙ WIFI වලින් Internet යන්න නම් ඔයාල මෙ WI-FI access point එකේ ඉදන් අඩි 200 වගෙ දුරකින් (61 meters) වත් ඉන්න ඔනී. එහෙම නෑත්තම් ඔයාලට WIFI වලින් ඉන්ටෙර්නෙට් යන්න බෑහෑ. ඒත් ඔයලට හොද ස්පීඩ් එකන් ඉන්ටෙර්නෙට් යන්න නම් ඔයල WI-FI access point එකේ ඉදන් අඩි 100 (35.5 meters) වත් ලගින් ඉන්න ඔන. මෙ WIFI range එක වැඩි කරගන්න wifi booster ඒකක් use කරන්න පුලුවන්. unity plazz එකට ගියොත් නම් ඔයලට එ වගෙ wifi booster එකක් ගන්න පුලුවන් වෙයි.

මෙ WIFI Open connection සහ close connection කියල වර්ග 2ක් තියනවා. මෙ Open connection ඕනම කෙනෙක්ට use කරන්න පුලුවන්. close connection use කරන්න නම් ඔයලට password එකක් ඔන වෙනව. සමහර වෙලවට ලොකු area එකක් cover වෙන්න wi-fi තියෙන්නෙ පුලුවන්. එහම් නම් අපි ඒ area එක "wirelss hotspot" එකක් කියල කියනව. දියුණු රටවල නම් මේ වගෙ "wirelss hotspot" නගරය පුරාම තියෙනව විහිදිලා . ඇමෙරිකාවෙ San Francisco, Portland, and Philadelphia නගර අන්න එහෙම "wirelss hotspot"එකට වලට නිදසුන්. ඉතින් මෙ "wirelss hotspot" මේ නගරවල ඉන්න අයට free use කරන්න පුලුවන්. මරු නේද?

මේ wi-fi සන්නිවෙදනයට භාවිතා කරන්නෙ Radio technology කියල කිව්වොත් ඔයලට වෙලවකට පූදුම හිතෙනෙවා නෙද ? නමුත් එක තමා ඇත්ත. සාමානයයෙන් මෙ සන්නිවෙදනයට කටයුතු වලට භාවිතා කරන්නෙ 2.4GHZ වගෙ technology. මෙ WIFI වලින් ඉන්ටෙර්නෙට් යන්න පුලුවන් Laptop සහ computer වලට විතරක් නමේ. ලගඩිම අපෙ market එකට එන ඔනම Phone එකකින් අපිට WIFI හරහා ඉන්ටෙර්නෙට් යන්න පුලුවන් වේයි.ඒ දවස ඉකමනට එන්න කියලා මම ප්‍රර්තනා කරනව.නමුත් ඔයල ලග හොද Phone එකක් තියනව නම් දැන් උනත් WIFI හරහා ඉන්ටෙර්නෙට් යන්න පුලුවන්. try කරල බලන්නකො.

[QUOTE="badangel, post: 9813203, member: 228924"] මම අද මගෙ 1st පොස්ට් එක දම්මා.ඔයාලත් කියවල බලන්නකො. මෙකෙ වැරදි නම් ගොඩක් තියනවා.එකට සොරි කිව්වා ඔන්න. :D :D මම අද ඔයාලට කියන්න WI-FI යන්නෙ කියන්නෙ මොකක්ද කියල. WIFI.කියන එකෙ තෙරුම තමා "wireless fidelity" මෙ දවස් වල මෙ WI-FI කියන්නෙ බොහොම Famous technology එකක්. මෙක develop කරල තියෙන්නෙ IEEE ( Institute of Electrical and Electronics Engineers) කියන ලොක ප්‍රසිද්ධ අයායතන විසින්. computer එකෙ wifi නෙට්වොර්ක් card එකක් තියනව නම් එකන් පුලුවන් wireless router එකකට connect වෙන්න. router එකක් ඉන්ටෙර්නෙට් connect වෙන්නෙ ප්‍රසිද්ධ කියල ඔයල දන්නවා ඈති කියල මම හිතනවා. ඔයාලට මෙ WIFI වලින් Internet යන්න නම් ඔයාල මෙ WI-FI access point එකේ ඉදන් අඩි 200 වගෙ දුරකින් (61 meters) වත් ඉන්න ඔනී. එහෙම නෑත්තම් ඔයාලට WIFI වලින් ඉන්ටෙර්නෙට් යන්න බෑහෑ. ඒත් ඔයලට හොද ස්පීඩ් එකන් ඉන්ටෙර්නෙට් යන්න නම් ඔයල WI-FI access point එකේ ඉදන් අඩි 100 (35.5 meters) වත් ලගින් ඉන්න ඔන. මෙ WIFI range එක වැඩි කරගන්න wifi booster ඒකක් use කරන්න පුලුවන්. unity plazz එකට ගියොත් නම් ඔයලට එ වගෙ wifi booster එකක් ගන්න පුලුවන් වෙයි. :lol: :lol: මෙ WIFI Open connection සහ close connection කියල වර්ග 2ක් තියනවා. මෙ Open connection ඕනම කෙනෙක්ට use කරන්න පුලුවන්. close connection use කරන්න නම් ඔයලට password එකක් ඔන වෙනව. සමහර වෙලවට ලොකු area එකක් cover වෙන්න wi-fi තියෙන්නෙ පුලුවන්. එහම් නම් අපි ඒ area එක "wirelss hotspot" එකක් කියල කියනව. දියුණු රටවල නම් මේ වගෙ "wirelss hotspot" නගරය පුරාම තියෙනව විහිදිලා . ඇමෙරිකාවෙ San Francisco, Portland, and Philadelphia නගර අන්න එහෙම "wirelss hotspot"එකට වලට නිදසුන්. ඉතින් මෙ "wirelss hotspot" මේ නගරවල ඉන්න අයට free use කරන්න පුලුවන්. මරු නේද? :shocked: :shocked: මේ wi-fi සන්නිවෙදනයට භාවිතා කරන්නෙ Radio technology කියල කිව්වොත් ඔයලට වෙලවකට පූදුම හිතෙනෙවා නෙද ? නමුත් එක තමා ඇත්ත. සාමානයයෙන් මෙ සන්නිවෙදනයට කටයුතු වලට භාවිතා කරන්නෙ 2.4GHZ වගෙ technology. මෙ WIFI වලින් ඉන්ටෙර්නෙට් යන්න පුලුවන් Laptop සහ computer වලට විතරක් නමේ. ලගඩිම අපෙ market එකට එන ඔනම Phone එකකින් අපිට WIFI හරහා ඉන්ටෙර්නෙට් යන්න පුලුවන් වේයි.ඒ දවස ඉකමනට එන්න කියලා මම ප්‍රර්තනා කරනව.නමුත් ඔයල ලග හොද Phone එකක් තියනව නම් දැන් උනත් WIFI හරහා ඉන්ටෙර්නෙට් යන්න පුලුවන්. try කරල බලන්නකො. :D :D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom